ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සයිටම් සිසුන්ට සීමවාසික පත්වීම්
Reply
 
Thread Tools
(#1)
Old
riduna pm riduna pm is offline
Senior Member
riduna pm will become famous soon enoughriduna pm will become famous soon enough
 
Posts: 251
Join Date: Jun 2018
සයිටම් සිසුන්ට සීමවාසික පත්වීම් - 02-26-2019, 07:24 PM

සයිටම් ආයතනයේ ඉගෙනුම ලැබූ සිසුන් 85 දෙනෙකුට වහාම ක්‍රියත්මක වන පරිදි සීමවාසික පත්වීම ලබා දීමට රජය තීරණය කර ඇති බව විශ්වාසදායක ආරන්චි මාර්ග හෙලි කරයි

මෙය හුදෙක් සයිටම් සිසුන් ලැබූ ජයක් නොව පුද්ගලික අධ්‍යාපනය ලබන සමස්ත සිසු පරපුරේම විජයග්‍රහණයකි
Reply With Quote
(#2)
Old
Anonymous_Abstract Anonymous_Abstract is offline
Senior Member
Anonymous_Abstract has a spectacular aura aboutAnonymous_Abstract has a spectacular aura about
 
Posts: 516
Join Date: Aug 2018
02-26-2019, 07:29 PM

Bump
Reply With Quote
(#3)
Old
Mohowk's Avatar
Mohowk Mohowk is offline
Senior Member
Mohowk is just really niceMohowk is just really niceMohowk is just really niceMohowk is just really niceMohowk is just really niceMohowk is just really niceMohowk is just really nice
 
Posts: 3,029
Join Date: Jun 2018
Location: Wakanda
02-26-2019, 07:30 PM

ane huke jayagrahane
apith pvt thamai
eunata ohoma higanne na
nadda pessimist(kasun)
Reply With Quote
(#4)
Old
shadow1's Avatar
shadow1 shadow1 is offline
Senior Member
shadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to all
 
Posts: 6,557
Join Date: Jun 2015
Location: Earth
02-26-2019, 07:33 PM

Quote:
Originally Posted by riduna pm View Post
සයිටම් ආයතනයේ ඉගෙනුම ලැබූ සිසුන් 85 දෙනෙකුට වහාම ක්‍රියත්මක වන පරිදි සීමවාසික පත්වීම ලබා දීමට රජය තීරණය කර ඇති බව විශ්වාසදායක ආරන්චි මාර්ග හෙලි කරයි

මෙය හුදෙක් සයිටම් සිසුන් ලැබූ ජයක් නොව පුද්ගලික අධ්‍යාපනය ලබන සමස්ත සිසු පරපුරේම විජයග්‍රහණයකි


SAITM එකේ MBBS ගන්න එවුන්ට වඩා හොදට qualifications තියන අය NSBM
Management , IT වල ඉන්නව බන්.. private education වෙනයි, SAITM එකේ තියන private education එක වෙනයි මචන්..
Reply With Quote
(#5)
Old
riduna pm riduna pm is offline
Senior Member
riduna pm will become famous soon enoughriduna pm will become famous soon enough
 
Posts: 251
Join Date: Jun 2018
02-26-2019, 07:38 PM

Quote:
Originally Posted by shadow1 View Post
SAITM එකේ MBBS ගන්න එවුන්ට වඩා හොදට qualifications තියන අය NSBM
Management , IT වල ඉන්නව බන්.. private education වෙනයි, SAITM එකේ තියන private education එක වෙනයි මචන්..
කුහක වෙන්න එපා මචන්
ඒ අපේම කොල්ලො කෙල්ලො
දක්ශතවක් තියන නිසානේ මෙඩිසින් ගියේ
අනික් දොස්තර කෙනෙක් වෙන්න නිකන් බෑනේ මචන්
මේ ඒ ලමයි කරපු කැපකිරීම් වල ප්‍රතිපල
Reply With Quote
(#6)
Old
shadow1's Avatar
shadow1 shadow1 is offline
Senior Member
shadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to all
 
Posts: 6,557
Join Date: Jun 2015
Location: Earth
check 02-26-2019, 07:46 PM

Quote:
Originally Posted by riduna pm View Post
කුහක වෙන්න එපා මචන්
ඒ අපේම කොල්ලො කෙල්ලො
දක්ශතවක් තියන නිසානේ මෙඩිසින් ගියේ
අනික් දොස්තර කෙනෙක් වෙන්න නිකන් බෑනේ මචන්
මේ ඒ ලමයි කරපු කැපකිරීම් වල ප්‍රතිපල



කුහක වෙන්නෙ මොකටද, මමත් private තමයි.. ඒත් ඇත්ත පිලිගන්න වෙනවනෙ..


SAITM එකේ කට්ටිය කරපු වැඩ අපි දැක්කනෙ.. හොද film එකකුත් පෙන්නුවෙ වාහනේට වෙඩි තිබ්බ කියල. Educational institute එකක් ඒ වගේ දේකට involve වෙනව කියන්නෙ හිතාගන්න පුලුවන්නෙ හැටි..
Reply With Quote
(#7)
Old
Juntavo Juntavo is offline
Member
Juntavo is on a distinguished road
 
Posts: 48
Join Date: Feb 2019
02-26-2019, 07:51 PM

ෆොරීන් ඩිග්රි අරං එන අයටත් මෙහෙ වැඩ කරන්න පුළුවන් නං සයිටම් අයට බැරි වෙන්න හේතුවක් නැහැනි.

සාමානයෙන් අද උනත් ලංකාවේ ඉහලම ඉන්න වෛද්‍යවරු කීප දෙනා අරං බැලුවොත් ඒ අය රාගම පෞද්ගලික මෙඩිකල් ෆැකල්ටියෙ ඉදලා ආපු අය. ඒ අයගේ ඉංගී‍්‍රසි,සමාජ දැනුම, විදෙස් සම්බදතා වැඩි නිසා හොද වෛද්‍යවරු බවට පත් වෙන්න පුළුවන් වෙලා. හොයලා බලන්න. සයිටම් ළමයි උනත් අනිවා ඉහලටම යයි.
Reply With Quote
(#8)
Old
riduna pm riduna pm is offline
Senior Member
riduna pm will become famous soon enoughriduna pm will become famous soon enough
 
Posts: 251
Join Date: Jun 2018
02-26-2019, 07:57 PM

Quote:
Originally Posted by Juntavo View Post
ෆොරීන් ඩිග්රි අරං එන අයටත් මෙහෙ වැඩ කරන්න පුළුවන් නං සයිටම් අයට බැරි වෙන්න හේතුවක් නැහැනි.

සාමානයෙන් අද උනත් ලංකාවේ ඉහලම ඉන්න වෛද්‍යවරු කීප දෙනා අරං බැලුවොත් ඒ අය රාගම පෞද්ගලික මෙඩිකල් ෆැකල්ටියෙ ඉදලා ආපු අය. ඒ අයගේ ඉංගී‍්‍රසි,සමාජ දැනුම, විදෙස් සම්බදතා වැඩි නිසා හොද වෛද්‍යවරු බවට පත් වෙන්න පුළුවන් වෙලා. හොයලා බලන්න. සයිටම් ළමයි උනත් අනිවා ඉහලටම යයි.
අන්න එක්කයි මචෝ
එ ලමයි ගමේ බයියෝ නෙමේ.ගොන් බයියන්ට තියන ගොන් අදහස් ඒ හිත් වල නෑ.ඔක්කොම වදගත් පවුල් වල ලමයි.එතකොට දක්ශතාවය කියන එක නිකන්ම එනවා.දොස්තර කන් කරන්නේ හම්බකරන්න නෙමේ නේ
Reply With Quote
(#9)
Old
Undead's Avatar
Undead Undead is offline
Senior Member
Undead will become famous soon enoughUndead will become famous soon enough
 
Posts: 1,245
Join Date: Dec 2009
Location: cemetry
02-26-2019, 10:35 PM

Quote:
Originally Posted by riduna pm View Post
අන්න එක්කයි මචෝ
එ ලමයි ගමේ බයියෝ නෙමේ.ගොන් බයියන්ට තියන ගොන් අදහස් ඒ හිත් වල නෑ.ඔක්කොම වදගත් පවුල් වල ලමයි.එතකොට දක්ශතාවය කියන එක නිකන්ම එනවා.දොස්තර කන් කරන්නේ හම්බකරන්න නෙමේ නේ
Reply With Quote
(#10)
Old
riduna pm riduna pm is offline
Senior Member
riduna pm will become famous soon enoughriduna pm will become famous soon enough
 
Posts: 251
Join Date: Jun 2018
02-27-2019, 05:20 PM

Goma එකෙන් සද්දයක් නෑ
Wholesale මිනිමරයිද දන්නෑ එන සැරේ
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03819 seconds with 9 queries