ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සයිටම් සිසුන්ට සීමවාසික පත්වීම්
Reply
 
Thread Tools
(#11)
Old
KavinduDD KavinduDD is offline
Senior Member
KavinduDD has a spectacular aura aboutKavinduDD has a spectacular aura aboutKavinduDD has a spectacular aura aboutKavinduDD has a spectacular aura aboutKavinduDD has a spectacular aura about
 
Posts: 1,073
Join Date: Dec 2017
02-27-2019, 06:14 PM

Quote:
Originally Posted by Juntavo View Post
ෆොරීන් ඩිග්රි අරං එන අයටත් මෙහෙ වැඩ කරන්න පුළුවන් නං සයිටම් අයට බැරි වෙන්න හේතුවක් නැහැනි.

සාමානයෙන් අද උනත් ලංකාවේ ඉහලම ඉන්න වෛද්‍යවරු කීප දෙනා අරං බැලුවොත් ඒ අය රාගම පෞද්ගලික මෙඩිකල් ෆැකල්ටියෙ ඉදලා ආපු අය. ඒ අයගේ ඉංගී‍්‍රසි,සමාජ දැනුම, විදෙස් සම්බදතා වැඩි නිසා හොද වෛද්‍යවරු බවට පත් වෙන්න පුළුවන් වෙලා. හොයලා බලන්න. සයිටම් ළමයි උනත් අනිවා ඉහලටම යයි.
Quote:
Originally Posted by riduna pm View Post
අන්න එක්කයි මචෝ
එ ලමයි ගමේ බයියෝ නෙමේ.ගොන් බයියන්ට තියන ගොන් අදහස් ඒ හිත් වල නෑ.ඔක්කොම වදගත් පවුල් වල ලමයි.එතකොට දක්ශතාවය කියන එක නිකන්ම එනවා.දොස්තර කන් කරන්නේ හම්බකරන්න නෙමේ නේ

ගොන් කතා කියන්න එපා බන් , පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අනිවාර්යෙන් ඇතිවෙන්න ඔනේ හැබැයි ප්රෙමිතියක් තියන ඒවා , ඕනෑම රටක වෛදය වරයෙක් විදියට පත්වීම ගන්න පුළුවන් මට්ටමක ප්රෙමිතියක් තියන ඒවා

දැන් ඔය සයිටම් එකේ ෆයිනල් එස්සෙම් කීදෙනෙක් ෆේල් ද කීදෙනෙක් පාස් ද බලපන් .
තනිකර බොරුවක් නේ ගෙනියන්නේ ,

මෙයාල එලියට ගියාම ලෙඩ්ඩු බලන්නේ මිනිස් ජිවිත එක්ක සෙල්ලම් කරන්නේ

මේ ළමයින්ටත් සදාරණයක් කරන්න ඕනේ , අවුරුදු දෙකක් තුනක් ගිහින් හරි කමක් නැහැ එකට අවශ්‍ය පුහුනුව දීලා ,
රජයේ ෆයිනල් එස්සැම එක හරි ERPM එක හරි ලියලා එකෙන් පාස් අයට පත්වීම දෙන්න ඕනේ .

ෆොරීන් ඩිග්රි අරං අවාත් ERPM කරන්න ඕනේ a/l ක්c2s තියන යට විතරයි පත් වීම දෙන්නේ අනිත් වුන් හොරු ඩොක්කු .

a/l නැති වුනත්ERPM ලියන්න බැහැ කියන එකෙන් මුන්ගේ ප්‍රේමිහිය හිතා ගන්න පුළුවන් නේ .

සල්ලි වලට ණයට කහින්න එපා පුහුන්වක් නැති සුදුසුකමක් එකෙක් එලියට අවොත් ජිවිත මැරෙයිද

Last edited by KavinduDD; 02-27-2019 at 06:15 PM.
Reply With Quote
(#12)
Old
riduna pm riduna pm is offline
Senior Member
riduna pm will become famous soon enoughriduna pm will become famous soon enough
 
Posts: 251
Join Date: Jun 2018
02-27-2019, 09:22 PM

Quote:
Originally Posted by KavinduDD View Post

ගොන් කතා කියන්න එපා බන් , පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අනිවාර්යෙන් ඇතිවෙන්න ඔනේ හැබැයි ප්රෙමිතියක් තියන ඒවා , ඕනෑම රටක වෛදය වරයෙක් විදියට පත්වීම ගන්න පුළුවන් මට්ටමක ප්රෙමිතියක් තියන ඒවා

දැන් ඔය සයිටම් එකේ ෆයිනල් එස්සෙම් කීදෙනෙක් ෆේල් ද කීදෙනෙක් පාස් ද බලපන් .
තනිකර බොරුවක් නේ ගෙනියන්නේ ,

මෙයාල එලියට ගියාම ලෙඩ්ඩු බලන්නේ මිනිස් ජිවිත එක්ක සෙල්ලම් කරන්නේ

මේ ළමයින්ටත් සදාරණයක් කරන්න ඕනේ , අවුරුදු දෙකක් තුනක් ගිහින් හරි කමක් නැහැ එකට අවශ්‍ය පුහුනුව දීලා ,
රජයේ ෆයිනල් එස්සැම එක හරි ERPM එක හරි ලියලා එකෙන් පාස් අයට පත්වීම දෙන්න ඕනේ .

ෆොරීන් ඩිග්රි අරං අවාත් ERPM කරන්න ඕනේ a/l ක්c2s තියන යට විතරයි පත් වීම දෙන්නේ අනිත් වුන් හොරු ඩොක්කු .

a/l නැති වුනත්ERPM ලියන්න බැහැ කියන එකෙන් මුන්ගේ ප්‍රේමිහිය හිතා ගන්න පුළුවන් නේ .

සල්ලි වලට ණයට කහින්න එපා පුහුන්වක් නැති සුදුසුකමක් එකෙක් එලියට අවොත් ජිවිත මැරෙයිද
ඔයා කොහොමද පුහුණුවක් නෑ කියන්නේ සයිටම් එකේ .ලෝකේ තියන දියුණුම තක්ශනය සයිටම රෝහලේ තියනවා.දක්ශ වෛද්‍යවරුන් ඉන්නවා.වෙන මොනවද ඕන.අනික් ඒ ලමයි පාරවල් වල කාලේ නාස්ති කලේ නෑ.ඉගෙන ගන්න සුදුසු පරිසරයක් තියනවා.al පාස් දා පේල් ද කියන එක අදාල නෑ.නීතියක් තියනවා රටේ.උසාවියෙන් කිව්ව නන් එකට ගරු කරන්න ඕන
Reply With Quote
(#13)
Old
topkollek's Avatar
topkollek topkollek is online now
Senior Member
topkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nice
 
Posts: 8,147
Join Date: May 2014
02-27-2019, 09:46 PM

මේ ඔක්කොම දත කන්නෙ බෙහෙත් කොම්පැනිවල ඒජන්ට්ල වෙන්නනෙ දෙයියනේ
Reply With Quote
(#14)
Old
KavinduDD KavinduDD is offline
Senior Member
KavinduDD has a spectacular aura aboutKavinduDD has a spectacular aura aboutKavinduDD has a spectacular aura aboutKavinduDD has a spectacular aura aboutKavinduDD has a spectacular aura about
 
Posts: 1,073
Join Date: Dec 2017
03-07-2019, 10:46 PM

Quote:
Originally Posted by riduna pm View Post
ඔයා කොහොමද පුහුණුවක් නෑ කියන්නේ සයිටම් එකේ .ලෝකේ තියන දියුණුම තක්ශනය සයිටම රෝහලේ තියනවා.දක්ශ වෛද්‍යවරුන් ඉන්නවා.වෙන මොනවද ඕන.අනික් ඒ ලමයි පාරවල් වල කාලේ නාස්ති කලේ නෑ.ඉගෙන ගන්න සුදුසු පරිසරයක් තියනවා.al පාස් දා පේල් ද කියන එක අදාල නෑ.නීතියක් තියනවා රටේ.උසාවියෙන් කිව්ව නන් එකට ගරු කරන්න ඕන


k
Reply With Quote
(#15)
Old
Dhanushka.keerthi Dhanushka.keerthi is offline
Senior Member
Dhanushka.keerthi is on a distinguished road
 
Posts: 103
Join Date: Dec 2018
03-07-2019, 10:54 PM

Bump
Reply With Quote
(#16)
Old
riduna pm riduna pm is offline
Senior Member
riduna pm will become famous soon enoughriduna pm will become famous soon enough
 
Posts: 251
Join Date: Jun 2018
03-10-2019, 08:29 AM

ඉතිහාසගත කැබිනට් පත්‍රිකාව එන සතියේ
Reply With Quote
(#17)
Old
KavinduDD KavinduDD is offline
Senior Member
KavinduDD has a spectacular aura aboutKavinduDD has a spectacular aura aboutKavinduDD has a spectacular aura aboutKavinduDD has a spectacular aura aboutKavinduDD has a spectacular aura about
 
Posts: 1,073
Join Date: Dec 2017
03-16-2019, 12:58 AM

Quote:
Originally Posted by riduna pm View Post
ඉතිහාසගත කැබිනට් පත්‍රිකාව එන සතියේ
ලංකාව ලැබූ විසාල ජයක්ග්‍රහන්යක්

වරෙන්කො චන්දෙට ඕවා කරලා
Reply With Quote
(#18)
Old
hasithayad's Avatar
hasithayad hasithayad is online now
Senior Member
hasithayad is just really nicehasithayad is just really nicehasithayad is just really nicehasithayad is just really nicehasithayad is just really nicehasithayad is just really nicehasithayad is just really nicehasithayad is just really nice
 
Posts: 1,143
Join Date: Sep 2011
03-16-2019, 06:54 AM

Quote:
Originally Posted by topkollek View Post
මේ ඔක්කොම දත කන්නෙ බෙහෙත් කොම්පැනිවල ඒජන්ට්ල වෙන්නනෙ දෙයියනේ

ඒවට සයිටම් ගොමා බේදයක් නෑ
Reply With Quote
(#19)
Old
riduna pm riduna pm is offline
Senior Member
riduna pm will become famous soon enoughriduna pm will become famous soon enough
 
Posts: 251
Join Date: Jun 2018
03-16-2019, 01:51 PM

Goma එකට දැන් රෙද්දේ රෙවිලා ඉන්නේ.අලුතෙන් දොස්තරල එන්නෙත් නෑ මොකද උසාවි නියෝගය නිසා අලුත් පත්වීම් දෙන්න බෑ.දෙනව නන් සයිටම් දරුවන්ටත් පත්වීම් දෙන්න ඕන.එක නිසා සයිටම් දරුවන්ට සාධාරණයක් වෙනව ස්ථීරයි.
මහින්දගේ කලේ වගේ චන්ඩිකම් වලින් දිනන්න බෑ.මොලෙන් ගේම ගහන්න ඕන.ඒක මේ දරුවෝ නියමෙට කලා.
Reply With Quote
(#20)
Old
riduna pm riduna pm is offline
Senior Member
riduna pm will become famous soon enoughriduna pm will become famous soon enough
 
Posts: 251
Join Date: Jun 2018
03-16-2019, 03:39 PM

Bump
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02933 seconds with 9 queries