ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page රුසියාවට එරෙහිව තුර්කිය
Reply
 
Thread Tools
(#11)
Old
HarshaLulzSec's Avatar
HarshaLulzSec HarshaLulzSec is offline
Senior Member
HarshaLulzSec has much to be proud ofHarshaLulzSec has much to be proud ofHarshaLulzSec has much to be proud ofHarshaLulzSec has much to be proud ofHarshaLulzSec has much to be proud ofHarshaLulzSec has much to be proud ofHarshaLulzSec has much to be proud ofHarshaLulzSec has much to be proud ofHarshaLulzSec has much to be proud ofHarshaLulzSec has much to be proud ofHarshaLulzSec has much to be proud of
 
Posts: 4,017
Join Date: Sep 2015
Location: Ratnapura
11-24-2015, 11:25 PM

Quote:
Originally Posted by hirashgeff View Post
අනිව මචන් අයි සිස් ලට කිරිදුන්නේ ප්‍රංශය එන්ගලන්තය තුර්කිය ඇමෙරිකාව සෞදිය ජොර්දානය වගේ රටවල්.
තුර්කිය නම් කාලෙක ඉදලා ඵල නෙළනවා.ISIS කාරයෝ අල්ලන් ඉන්න පැතිවල තෙල් ටික යන්නේ තුර්කියට.ලාබෙට හම්බවෙනවා ඇතිනේ.රුසියන්කාරයෝ උන්ට නෙලද්දී දැන් තුර්කියේ සුන්නි හම්බයන්ට ඉන්න බැරුව ඇත්තේ.ලාබෙට ගත්ත තෙල් ටිකත් නැතිවෙනවානේ රුසියන්කාරයෝ නිසා
Reply With Quote
(#12)
Old
WhiteWalker's Avatar
WhiteWalker WhiteWalker is offline
Senior Member
WhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to all
 
Posts: 18,772
Join Date: Sep 2015
Location: North
11-24-2015, 11:26 PM

Quote:
Originally Posted by hirashgeff View Post
පරද්දන්න පුළුවන් බන් අයි සිස් ලට උදව් කරණ සක්කිලි රටවල් ටික විනාස වෙලා ගියා නම්
එහෙම විනාශ කරන්නත් බෑනෙ ඉතිං පරද්දන්නත් බෑ
ඒ විනාශ කලත් අයිසිස් වෙනුවට පුටිං වෙනම ත්‍රස්තවාදී සංවිධාන හදන එකක් නෑ කියල හිතනවනං ඌ ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල නෑ
Reply With Quote
(#13)
Old
HarshaLulzSec's Avatar
HarshaLulzSec HarshaLulzSec is offline
Senior Member
HarshaLulzSec has much to be proud ofHarshaLulzSec has much to be proud ofHarshaLulzSec has much to be proud ofHarshaLulzSec has much to be proud ofHarshaLulzSec has much to be proud ofHarshaLulzSec has much to be proud ofHarshaLulzSec has much to be proud ofHarshaLulzSec has much to be proud ofHarshaLulzSec has much to be proud ofHarshaLulzSec has much to be proud ofHarshaLulzSec has much to be proud of
 
Posts: 4,017
Join Date: Sep 2015
Location: Ratnapura
11-24-2015, 11:27 PM

Quote:
Originally Posted by hirashgeff View Post
පරද්දන්න පුළුවන් බන් අයි සිස් ලට උදව් කරණ සක්කිලි රටවල් ටික විනාස වෙලා ගියා නම්
කවදා සිද්ධ වෙන දේවල්ද ඕවා.කාලයක් අල්කයිඩා එක තිබ්බා. දැන් මුන්.හෙට තව නමකින් එකක් එයි.
Reply With Quote
(#14)
Old
3rdEye's Avatar
3rdEye 3rdEye is offline
Senior Member
3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light
 
Posts: 4,504
Join Date: Mar 2014
11-24-2015, 11:28 PM

Quote:
Originally Posted by billythekid View Post
ඇමරිකාව තමයි හැම රෙද්දකටම මුල දැන් isis එක්ක එකතුවෙලා රුසියාවටත් ගහයි බලහන් බොරුනම්
ඔව් දැනටම ආයුද දීලා ඇති..

අප්ගනිස්නයේ කරෙත් ඕකනේ ඇමරිකා කාලකන්නි..අල්කයිඩා එකට උදව් දුන්නා රුසියාවට ගහන්න
Reply With Quote
(#15)
Old
hirashgeff's Avatar
hirashgeff hirashgeff is offline
Senior Member
hirashgeff is a glorious beacon of lighthirashgeff is a glorious beacon of lighthirashgeff is a glorious beacon of lighthirashgeff is a glorious beacon of lighthirashgeff is a glorious beacon of lighthirashgeff is a glorious beacon of lighthirashgeff is a glorious beacon of lighthirashgeff is a glorious beacon of lighthirashgeff is a glorious beacon of lighthirashgeff is a glorious beacon of lighthirashgeff is a glorious beacon of light
 
Posts: 6,359
Join Date: Jan 2007
Location: ලොවෙත් නැති තැනක
11-24-2015, 11:31 PM

Quote:
Originally Posted by 3rdEye View Post
ඔව් දැනටම ආයුද දීලා ඇති..

අප්ගනිස්නයේ කරෙත් ඕකනේ ඇමරිකා කාලකන්නි..අල්කයිඩා එකට උදව් දුන්නා රුසියාවට ගහන්න
අන්තිමට ඇමේරිකාව කෑව පුකේ ගූ හිරවෙන්න, බලහන් මේ පාර ඇමේරිකාව කන්නේ ඊට වඩා හොඳ කෑමක්
Reply With Quote
(#16)
Old
සොහොන's Avatar
සොහොන සොහොන is offline
Senior Member
සොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to all
 
Posts: 12,412
Join Date: Dec 2012
Location: revolυтιoɴαry
11-24-2015, 11:33 PM

Quote:
Originally Posted by HarshaLulzSec View Post
තුර්කිය නම් කාලෙක ඉදලා ඵල නෙළනවා.ISIS කාරයෝ අල්ලන් ඉන්න පැතිවල තෙල් ටික යන්නේ තුර්කියට.ලාබෙට හම්බවෙනවා ඇතිනේ.රුසියන්කාරයෝ උන්ට නෙලද්දී දැන් තුර්කියේ සුන්නි හම්බයන්ට ඉන්න බැරුව ඇත්තේ.ලාබෙට ගත්ත තෙල් ටිකත් නැතිවෙනවානේ රුසියන්කාරයෝ නිසා
Quote:
රුසියාව සමඟ මිලිටරි ගැටුමක දී නැටෝවේ එක්සත් ජනපද හමුදාවේ ප්‍රමානය සියයට 50කින් වැඩි කරමින් යුරෝපය තුල ඇමරිකානු පාබල හමුදාව යෙදවීමේ මෙහෙයුම් ඉහල නංවන සැලසුමකට පෙන්ටගනයේ ඉහල ජෙනරාල්වරු අනුබලය දක්වති.
නැගෙනහිර යුරෝපයේ හා දකුනු චීන මුහුදේ එක්සත් ජනපද මිලිටරි බලය ගොඩනැංවීම ගැන රුසියාව හා චීනය දැනුවත් කරමින් නොවැම්බර් 7 දා දවල් දකුනු කැලිෆෝනියාවේ රීගන් පුස්තකාලයේ පැවති, ආරක්ෂක ලේකම් ඇෂ්ටන් කාටර් කතා කල ආරක්ෂක සාකච්ඡා මන්ඩපයක දී සැලැස්ම ඉදිරිපත් කරනු ලැබිනි.
දකුණු චීන මුහුදේත් ඇමරිකාව ගේමක් යනවා ඉඩ ලැබුණු වෙලාවක ඒ ගැනත් හොයලා දාපන්

දිය යටින් ගින්දර
Reply With Quote
(#17)
Old
3rdEye's Avatar
3rdEye 3rdEye is offline
Senior Member
3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light
 
Posts: 4,504
Join Date: Mar 2014
11-24-2015, 11:34 PM

Quote:
Originally Posted by HarshaLulzSec View Post
තුර්කිය නම් කාලෙක ඉදලා ඵල නෙළනවා.ISIS කාරයෝ අල්ලන් ඉන්න පැතිවල තෙල් ටික යන්නේ තුර්කියට.ලාබෙට හම්බවෙනවා ඇතිනේ.රුසියන්කාරයෝ උන්ට නෙලද්දී දැන් තුර්කියේ සුන්නි හම්බයන්ට ඉන්න බැරුව ඇත්තේ.ලාබෙට ගත්ත තෙල් ටිකත් නැතිවෙනවානේ රුසියන්කාරයෝ නිසා
ලංකාවේ අයට අවබෝදයක් නැහැ මචන්,ISIS එකෙන් හෙන ලෑන්ඩ් එකක් අල්ලලා තියෙන්නේ,එකයි මුන්ට ගහන්න අමාරු..අනික උන්ට හේනට උදව් ඇමරිකාව,එංගලන්තේ..රුසියාව උඩින් ගැහුවට බිමින් පාබල හමුදාව යවන්න බයයි...මේ යක්කු අහු උන ගමන් බෙල්ල කපලා නෙට් දාන නිසා..එහෙම උනාම රුසියාවේ සාමාන්‍ය මිනිස්සු අවුල් යනවනේ

මතක ඇතිනේ අපෙත් කාලයක් තිබ්බා යුද්දේ ඉවර කරන්න බැහැ කියලා මතයක්..එකෙක් තවලමක් හදන් දෙවුන්දර ඉදලා යාපනේ ගියා

රුසියාවෙත් දැනටම ඔහොම උන් ටිකක් ඉන්නවා,ඇමරිකා වලින් සල්ලි පොප්ප කරලා ජිවත් වෙන..උන් ඉන්නේ වෙලාවක් එනකන් පුටින්ට අරින්න

එකයි උන් සිරියා ආමි එකට බිමින් යන්න උඩින් සප් එක දෙන්නේ

Last edited by 3rdEye; 11-24-2015 at 11:37 PM.
Reply With Quote
(#18)
Old
billythekid's Avatar
billythekid billythekid is offline
Senior Member
billythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of light
 
Posts: 3,927
Join Date: May 2015
Location: අමුතු ඇටේ
11-24-2015, 11:38 PM

Quote:
Originally Posted by 3rdEye View Post
ලංකාවේ අයට අවබෝදයක් නැහැ මචන්,ISIS එකෙන් හෙන ලෑන්ඩ් එකක් අල්ලලා තියෙන්නේ,එකයි මුන්ට ගහන්න අමාරු..අනික උන්ට හේනට උදව් ඇමරිකාව,එංගලන්තේ..රුසියාව උඩින් ගැහුවට බිමින් පාබල හමුදාව යවන්න බයයි...මේ යක්කු අහු උන ගමන් බෙල්ල කපලා නෙට් දාන නිසා..එහෙම උනාම රුසියාවේ සාමාන්‍ය මිනිස්සු අවුල් යනවනේ

මතක ඇතිනේ අපෙත් කාලයක් තිබ්බා යුද්දේ ඉවර කරන්න බැහැ කියලා මතයක්..එකෙක් තවලමක් හදන් දෙවුන්දර ඉදලා යාපනේ ගියා

රුසියාවෙත් දැනටම ඔහොම උන් ටිකක් ඉන්නවා,ඇමරිකා වලින් සල්ලි පොප්ප කරලා ජිවත් වෙන..උණ ඉන්නේ වෙලාවක් එනකන් පුටින්ට අරින්න

එකයි උන් සිරියා ආමි එකට බිමින් යන්න උඩින් සප් එක දෙන්නේ

මටත් මේකම හිතෙනව බන් අපි හිතෙනවට වඩා isis එක දරුණු වැඩී ඒවගේ හෙන ලෑන්ඩ් එකල් අල්ලන් ඉවරයි තවත් ව්‍යාප්ත වෙන එක යම් තාක් දුටය පාලනය කරන්න රුසියාවට පුලුවන් උනත් ඉවර කරල දාන්න බැරිවේවි
Reply With Quote
(#19)
Old
HarshaLulzSec's Avatar
HarshaLulzSec HarshaLulzSec is offline
Senior Member
HarshaLulzSec has much to be proud ofHarshaLulzSec has much to be proud ofHarshaLulzSec has much to be proud ofHarshaLulzSec has much to be proud ofHarshaLulzSec has much to be proud ofHarshaLulzSec has much to be proud ofHarshaLulzSec has much to be proud ofHarshaLulzSec has much to be proud ofHarshaLulzSec has much to be proud ofHarshaLulzSec has much to be proud ofHarshaLulzSec has much to be proud of
 
Posts: 4,017
Join Date: Sep 2015
Location: Ratnapura
11-24-2015, 11:41 PM

Quote:
Originally Posted by 3rdEye View Post
ලංකාවේ අයට අවබෝදයක් නැහැ මචන්,ISIS එකෙන් හෙන ලෑන්ඩ් එකක් අල්ලලා තියෙන්නේ,එකයි මුන්ට ගහන්න අමාරු..අනික උන්ට හේනට උදව් ඇමරිකාව,එංගලන්තේ..රුසියාව උඩින් ගැහුවට බිමින් පාබල හමුදාව යවන්න බයයි...මේ යක්කු අහු උන ගමන් බෙල්ල කපලා නෙට් දාන නිසා..එහෙම උනාම රුසියාවේ සාමාන්‍ය මිනිස්සු අවුල් යනවනේ

මතක ඇතිනේ අපෙත් කාලයක් තිබ්බා යුද්දේ ඉවර කරන්න බැහැ කියලා මතයක්..එකෙක් තවලමක් හදන් දෙවුන්දර ඉදලා යාපනේ ගියා

රුසියාවෙත් දැනටම ඔහොම උන් ටිකක් ඉන්නවා,ඇමරිකා වලින් සල්ලි පොප්ප කරලා ජිවත් වෙන..උන් ඉන්නේ වෙලාවක් එනකන් පුටින්ට අරින්න

එකයි උන් සිරියා ආමි එකට බිමින් යන්න උඩින් සප් එක දෙන්නේ
රුසියාවට ඇෆ්ගනිස්ථානයේ වුන දේම ඇති හැදෙන්නේ.ගරිල්ලා සටන් කරන විශේෂයෙන් මුස්ලිම් එවුන් එක්ක(බටහිර උදව් තියෙන) සාම්ප්‍රදායික පාබල හමුදාවකට හැප්පෙන්න බෑ.ගහනවා නම් 2006-2009 කාලේ අපේ හමුදාව දෙමල කොටින්ට උන්ගෙම ක්‍රමයෙන් උන්ටම හෙළුවා වගේ ගහන්න ඕනේ.
Reply With Quote
(#20)
Old
ÆSP's Avatar
ÆSP ÆSP is offline
Senior Member
ÆSP is just really niceÆSP is just really niceÆSP is just really niceÆSP is just really niceÆSP is just really niceÆSP is just really niceÆSP is just really nice
 
Posts: 1,270
Join Date: Dec 2011
Send a message via Skype™ to ÆSP
11-24-2015, 11:46 PM

Russian Helicopter Down, Today

Reply With Quote
Reply

Bookmarks

Tags
f-16, isis, islamic states, russia, su-24m, terrorist state, turkey

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04850 seconds with 11 queries