ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page පුලුවන්නම් විසදන්න
Reply
 
Thread Tools
(#1)
Old
teshan_1994 teshan_1994 is offline
Senior Member
teshan_1994 is just really niceteshan_1994 is just really niceteshan_1994 is just really niceteshan_1994 is just really niceteshan_1994 is just really niceteshan_1994 is just really niceteshan_1994 is just really nice
 
Posts: 2,329
Join Date: Dec 2008
Location: melbourne
Send a message via Skype™ to teshan_1994
පුලුවන්නම් විසදන්න - 07-24-2012, 12:42 PM



පුළුවන් නම් විසඳන්න. හොඳ රහස් පරීක්ෂක බුද්ධියක් තියන කට්ටියට නම් මේක විසඳන එක සුළු දෙයක්.





අපේ මිත්‍ර පොලිස් පරීක්ෂක වික්‍රම මහත්මයා හොඳ දක්ෂයෙක්. එයා එක නිවාඩු දවසක උදෑසනින්ම පොඩි walk එකක් දාන්න ගියා. ආපසු එන ගමන් පාර අයිනේ මිනිස්සු වට වෙලා ඉන්නවා දැකපු එයා එතනට ගිහිල්ලා බැලුවා මොකද වෙලා තියෙන්නේ කියලා. බලනකොට පාර අයිනේ ගැහැණු කෙනෙකුගේ මල සිරුරක්!!

වහාම ළඟම තියන පොලීසිය දැනුවත් කරපු එයා බැලුවේ මොනවාහරි හෝඩුවාවක් හොයාගන්න. හොඳ වෙලාවට මියගිය කාන්තාවගේ කියලා හිතන්න පුළුවන් එකකුත් එතන තිබුණ. වික්‍රම මහත්මය ඒ බෑගය ඇතුලෙන් හොයාගත්ත ඩයරියේ තිබුණු අංකයට කතා කතාකලා.

"මේ ලීලා මහත්මියගේ ගෙදරද?"
"ඔව්. මේ වෙලාවේ නම් එය ගෙඩර නැහැ. මොකද්ද වුවමනාව?"
"ලීලා මහත්මියට පොඩි කරදරයක් වෙල...."
"මොනවා මොකද වෙලා තියෙන්නේ..?!"
"විස්ත කියන්න අපහසුයි. මහත්මයාට වහාම මෙතනට එන්න!"
"හරි මම එනව"

මිනිත්තු දහයක් විතර ගතවෙනකොට නිසාන් වර්ගයේ සුදු පාට මෝටර් රථයක් එතැනට ආව. ඉන් බැහැපු මැදිවියේ කෙනෙක් ඒ වෙනකොට එතැන ඇවිල්ලා තිබුණු පොලිස් නිලධාරීන් අතරින් ගිහින් දේහය ගාවට ආවා. ටික වෙලාවක් ඒ දිහා බලාගෙන හිටපු ඔහු ඉකිබිඳිමින් ආපසු මෝටර් රථය වෙත ආවා.

මේ සියළුදේ දිහා හොඳින් බලාගෙන හිටපු වික්‍රම මහත්මයාට එක් වරම යම් දෙයක් මතක් වුණා. ඔහු වහාම ඒපුද්ගලයාව අත්අඩංගුවට අරගෙන පොලීසියට භාර දුන්නා.




ප්‍රශ්නය මේකයි. වික්‍රම මහත්මයා අර පුද්ගලයාව අත්අඩංගුවට ගත්තේ ඇයි?

පුලුවන්නම් කියපල්ලා





හොද උත්තර දෙන බුවාලට REP++++

Reply With Quote
(#2)
Old
anuradhamapa's Avatar
anuradhamapa anuradhamapa is offline
Senior Member
anuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to all
 
Posts: 11,163
Join Date: Aug 2006
Location: Kandy,Kiribathkumbura
Send a message via MSN to anuradhamapa Send a message via Yahoo to anuradhamapa Send a message via Skype™ to anuradhamapa
07-24-2012, 12:46 PM

enna keewata thena keewe ne.
Reply With Quote
(#3)
Old
ගමයා's Avatar
ගමයා ගමයා is offline
Senior Member
ගමයා is a jewel in the roughගමයා is a jewel in the roughගමයා is a jewel in the roughගමයා is a jewel in the roughගමයා is a jewel in the roughගමයා is a jewel in the rough
 
Posts: 4,550
Join Date: Dec 2011
07-24-2012, 12:47 PM

Quote:
Originally Posted by anuradhamapa View Post
enna keewata thena keewe ne.
Reply With Quote
(#4)
Old
teshan_1994 teshan_1994 is offline
Senior Member
teshan_1994 is just really niceteshan_1994 is just really niceteshan_1994 is just really niceteshan_1994 is just really niceteshan_1994 is just really niceteshan_1994 is just really niceteshan_1994 is just really nice
 
Posts: 2,329
Join Date: Dec 2008
Location: melbourne
Send a message via Skype™ to teshan_1994
07-24-2012, 12:48 PM

Quote:
Originally Posted by anuradhamapa View Post
enna keewata thena keewe ne.

හොද උත්සාහයක්
Reply With Quote
(#5)
Old
G-Man's Avatar
G-Man G-Man is offline
Senior Member
G-Man is just really niceG-Man is just really niceG-Man is just really niceG-Man is just really niceG-Man is just really niceG-Man is just really niceG-Man is just really nice
 
Posts: 2,497
Join Date: Dec 2011
Location: තාම හොයනවා
07-24-2012, 12:49 PM

රළහාමිගෙන් එන්න ඕනි තැන අහගත්තෙ නැහැනෙ. ඒ කියන්නෙ මැන් කලින්ම තැන දැනගෙන හිටියා
Reply With Quote
(#6)
Old
Scoobyrocks's Avatar
Scoobyrocks Scoobyrocks is offline
Senior Member
Scoobyrocks will become famous soon enough
 
Posts: 839
Join Date: May 2008
Send a message via ICQ to Scoobyrocks Send a message via Yahoo to Scoobyrocks Send a message via Skype™ to Scoobyrocks
07-24-2012, 12:49 PM

Quote:
Originally Posted by anuradhamapa View Post
enna keewata thena keewe ne.
Meka thama
Reply With Quote
(#7)
Old
teshan_1994 teshan_1994 is offline
Senior Member
teshan_1994 is just really niceteshan_1994 is just really niceteshan_1994 is just really niceteshan_1994 is just really niceteshan_1994 is just really niceteshan_1994 is just really niceteshan_1994 is just really nice
 
Posts: 2,329
Join Date: Dec 2008
Location: melbourne
Send a message via Skype™ to teshan_1994
07-24-2012, 12:53 PM

ඔක්කොම එකම උත්තර දෙන්න එපා
Reply With Quote
(#8)
Old
මම කට්ටා's Avatar
මම කට්ටා මම කට්ටා is offline
Senior Member
මම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of light
 
Posts: 6,828
Join Date: May 2012
07-24-2012, 12:59 PM

dial eka thana kiyannea nathuwama enawanam dial eka thama marala dalaa gihilla thiyenne kiyalaa hithala
uwa allanna athi
Reply With Quote
(#9)
Old
kosandpol kosandpol is offline
Senior Member
kosandpol is a name known to allkosandpol is a name known to allkosandpol is a name known to allkosandpol is a name known to allkosandpol is a name known to allkosandpol is a name known to allkosandpol is a name known to allkosandpol is a name known to allkosandpol is a name known to allkosandpol is a name known to allkosandpol is a name known to all
 
Posts: 44,671
Join Date: Jun 2008
07-24-2012, 01:05 PM

Quote:
Originally Posted by teshan_1994 View Post
ඔක්කොම එකම උත්තර දෙන්න එපා
එක උත්තරයයිනෙ තියෙන්නෙ. ඒක නොදී වෙන මොනව දෙන්නද ?
Reply With Quote
(#10)
Old
paralk's Avatar
paralk paralk is offline
Senior Member
paralk is a splendid one to beholdparalk is a splendid one to beholdparalk is a splendid one to beholdparalk is a splendid one to beholdparalk is a splendid one to beholdparalk is a splendid one to beholdparalk is a splendid one to beholdparalk is a splendid one to beholdparalk is a splendid one to beholdparalk is a splendid one to beholdparalk is a splendid one to behold
 
Posts: 9,087
Join Date: May 2008
Location: මගෙ කුටියේ....
Send a message via Yahoo to paralk Send a message via Skype™ to paralk
07-24-2012, 01:06 PM

mama rahas pareekshakayek newei...


kaar eke insurance tibbada danne ne....
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05321 seconds with 11 queries