ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Time travel
Reply
 
Thread Tools
(#11)
Old
trilobite007 trilobite007 is offline
Senior Member
trilobite007 has a spectacular aura abouttrilobite007 has a spectacular aura abouttrilobite007 has a spectacular aura abouttrilobite007 has a spectacular aura about
 
Posts: 247
Join Date: Sep 2013
08-30-2019, 01:55 PM

එතකොට four-dimensional space-time කියන්නෙ මොකද්ද බන්? 3 dimension කියන එකනම් තේරෙනවනෙ.
Reply With Quote
(#12)
Old
Pessimist's Avatar
Pessimist Pessimist is offline
Senior Member
Pessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to behold
 
Posts: 19,237
Join Date: Mar 2018
Location: 🌎
08-30-2019, 02:01 PM

Quote:
Originally Posted by trilobite007 View Post
පොඩ්ඩක් පැහැදිලි කරලා වෙනම ත්‍රෙඩ් එකක් හරි දාපන්කො. සරලව පැහැදිලි කරන youtube වීඩියෝ එකක ලින්ක් එකක් හොයල දීපන් පුලුවන්නම්.
මේ ත්‍රෙඩ් ටික බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1723829
http://www.elakiri.com/forum/showthread.php?t=1765834
Reply With Quote
(#13)
Old
sudumalli2009's Avatar
sudumalli2009 sudumalli2009 is offline
Senior Member
sudumalli2009 is a splendid one to beholdsudumalli2009 is a splendid one to beholdsudumalli2009 is a splendid one to beholdsudumalli2009 is a splendid one to beholdsudumalli2009 is a splendid one to beholdsudumalli2009 is a splendid one to beholdsudumalli2009 is a splendid one to beholdsudumalli2009 is a splendid one to beholdsudumalli2009 is a splendid one to beholdsudumalli2009 is a splendid one to beholdsudumalli2009 is a splendid one to behold
 
Posts: 12,867
Join Date: Jul 2010
Location: මුහුද පැත්තේ..
08-30-2019, 02:11 PM

bump
Reply With Quote
(#14)
Old
Sanuka87's Avatar
Sanuka87 Sanuka87 is offline
Senior Member
Sanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of light
 
Posts: 3,333
Join Date: Feb 2018
08-30-2019, 02:17 PM

Quote:
Originally Posted by Pessimist View Post
ආලෝකෙ වේගෙට වඩා ගමන් කරන්න පුලුවන් කියල දෙයක් නෑ
උපරිම වේගෙ ආලෝකෙ වේගෙ
ආලෝකෙ වේගෙ අමතක කරපං
ඕනෙම වේගයක් ගනිං
උඹට සාපේක්ශව මොකක් හරි වේගෙකිං ගමන් කරන කෙනෙක් දිහා බැලුවොත් උඹට පේන්නෙ උගෙ කාලය ගතවෙන වේගෙ අඩුයි වගේ

wage nemei. aththatama adui. Alokaye wegayata asanna wegayakin gaman karanna puluwan nam wayasata yana wege adu wenawa. Me theory eka practically use wenawa GPS waladi.
Reply With Quote
(#15)
Old
Pessimist's Avatar
Pessimist Pessimist is offline
Senior Member
Pessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to behold
 
Posts: 19,237
Join Date: Mar 2018
Location: 🌎
08-30-2019, 02:25 PM

Quote:
Originally Posted by Sanuka87 View Post
wage nemei. aththatama adui. Alokaye wegayata asanna wegayakin gaman karanna puluwan nam wayasata yana wege adu wenawa. Me theory eka practically use wenawa GPS waladi.
මෙහෙම ගනිංකො
උඹ කෝච්චියක 100kmph වේගෙන් යනව
මට පේන්නෙ උඹට වෙලාව යන්නෙ අඩුවෙන් වගේ
එතකොට උඹට පේන්නෙ platform එකේ ඉන්න මම අනික් පැත්තට 100kmph වේගෙන් යනව වගේ
එතකොට උඹට පේන්නෙ මට වෙලාව අඩුවෙන් යනව වගේ
දෙන්නටම පේනව අනික් එකාගෙ වේගෙ නිසා උට වෙලාව අඩුවෙන් යනව වගේ
එතකොට කාගෙ වයසට යන රේට් එකද අඩුවෙලා තියෙන්නෙ ?
උඹට සාපේක්ශව මගෙ අඩුවෙලා මට සාපේක්ශව උඹේ අඩුවෙලා
twin paradox (paradox එකක් නෙමේ ඇත්තටම) එකේ ඕකෙන් තමා පටලෝල තියෙන්නෙ

gps වලදි චන්ද්‍රිකා වලට ගොඩක් බලපාන්නෙ ඔය සීන් එක නෙමේ ස්කන්ධය නිසා කරන වෙනස
ස්කන්ධ අසල කාලය ගත වෙන වේගෙ අඩුවෙනව
උඹ බිල්ඩිමක groundfloor එකේ හිටියොත් මම උඩ තට්ටුවක හිටියොත් උඹට විනාඩියක් ගත වෙද්දි මට විනාඩියකුයි තව පොඩ්ඩකුයි ගිහිල්ල
Reply With Quote
(#16)
Old
^Buddhika^ ^Buddhika^ is offline
Senior Member
^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold
 
Posts: 20,239
Join Date: Jun 2013
08-30-2019, 02:47 PM

Quote:
Originally Posted by trilobite007 View Post
වැඩිය තේරුනේ නෑ බන්... මූලික දැනුම නැතුව තේරුම් ගන්න අමාරු වගේ සීන් එකක් තියෙන්නෙ.




Last edited by ^Buddhika^; 08-30-2019 at 02:49 PM.
Reply With Quote
(#17)
Old
RandomGuy's Avatar
RandomGuy RandomGuy is offline
Senior Member
RandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of light
 
Posts: 6,260
Join Date: Oct 2014
08-30-2019, 02:49 PM

Reply With Quote
(#18)
Old
SpartacusSL's Avatar
SpartacusSL SpartacusSL is offline
Senior Member
SpartacusSL is a glorious beacon of lightSpartacusSL is a glorious beacon of lightSpartacusSL is a glorious beacon of lightSpartacusSL is a glorious beacon of lightSpartacusSL is a glorious beacon of lightSpartacusSL is a glorious beacon of lightSpartacusSL is a glorious beacon of lightSpartacusSL is a glorious beacon of lightSpartacusSL is a glorious beacon of lightSpartacusSL is a glorious beacon of lightSpartacusSL is a glorious beacon of light
 
Posts: 344
Join Date: Nov 2017
Location: ත්‍රේසියාවේ
laugh 08-30-2019, 03:16 PM

Video Katha youtube channel eka balapan. Time travel gana sinhalenma supiriyata kiyala dena videos sahena godak thiyenawa.



Reply With Quote
(#19)
Old
මරුසිරා's Avatar
මරුසිරා මරුසිරා is offline
Senior Member
මරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to behold
 
Posts: 14,586
Join Date: Mar 2012
Location: out of the blue
08-30-2019, 03:49 PM

විශ්වයේ සියලු ග්‍රහලෝක ථරකාඅ මන්දාකිනි හැම දෙයක්ම කාලය නමැති ම හතරවන මානයක තියනවා කියල කියනවා .එක හරියට මැද ලෑල්ල අයින්කරපු මේසෙකට රෙද්දක් ඇදල ගැලවෙන්න නැතිවෙන්න එල්ල එකට එක එක බරැති බෝල දානවා .මේ බෝල ග්‍රහලෝක කියල හිතුවොත් අර ඇදල තියෙන රෙද්ද කාලය ඒ කියන්නේ අපේ හතරවන මානය .ඉතින් ස්කන්දය වැඩි වෙන්න වෙන්න මේ රෙද්ද නැවෙනව .මේවගේ කාලය කියන මානය නවන්න ක්‍රමයක් තියෙනවනම් අපට ආලෝකයට වඩා වැඩි වේගයකින් ලක්ෂ 2ක් අතර ගමන් කරන්න පුළුවන් .බ්ලැක් හෝල් වල ක්‍රියාවලියත් මේකෙන්ම විස්තර වෙනවලු .
පණු කුහර (වොර්ම් හෝල් ) මගින් විශ්වයේ එක තැනක සිට තවත් ඉතා දුරින් පිහිටි තැනකට ගමන් කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ නිසා කියල තමයි කියන්නේ .




අයින්ස්ටයින්ගේ සුත්‍රයට අනුව විශ්වයේ උපරිම වේගය ආලෝකයේ වේගේ කිව්වට දැන් මේ තියරි අනුව ආලෝකේ වේගෙට වැඩි වේගයක් සයිද්දන්තිකව ලබා ගත හැකි බව විද්‍යාඥයින් පවසනවා
Reply With Quote
(#20)
Old
HemJ's Avatar
HemJ HemJ is offline
Senior Member
HemJ is just really niceHemJ is just really niceHemJ is just really niceHemJ is just really niceHemJ is just really niceHemJ is just really niceHemJ is just really niceHemJ is just really niceHemJ is just really niceHemJ is just really nice
 
Posts: 1,705
Join Date: Nov 2017
Location: migomu
Send a message via Skype™ to HemJ
08-30-2019, 04:01 PM

bump
Reply With Quote
Reply

Bookmarks

Tags
elakiri einsteins

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04337 seconds with 9 queries