ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Time travel
Reply
 
Thread Tools
(#21)
Old
miyuru4u's Avatar
miyuru4u miyuru4u is offline
Senior Member
miyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to behold
 
Posts: 27,463
Join Date: Jan 2007
Location: In the eyes of my girl
08-30-2019, 04:10 PM

අපිට නොතේරෙන දේවල් ගොඩක් තියෙනව් බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ ඒවා හොයන්න යන්න එපා කියල
අර පරදොක්ස් මේ පරදොක්ස් කොඉක ආවත් ඕව හරිද කියල බලන්න විදිහක් නැනේ අපිට
සමහරවිට ඔක්කොම වැරදි වෙන්නත් පුළුවන්
හොදම දේ චතුරාරුය සත්‍ය අවබෝද කර ගන්න එක මම නම් හිතන්නේ
Reply With Quote
(#22)
Old
reddeckuka's Avatar
reddeckuka reddeckuka is offline
Senior Member
reddeckuka has a spectacular aura aboutreddeckuka has a spectacular aura aboutreddeckuka has a spectacular aura aboutreddeckuka has a spectacular aura about
 
Posts: 554
Join Date: Nov 2018
08-31-2019, 09:51 PM

bump
Reply With Quote
(#23)
Old
visalbro's Avatar
visalbro visalbro is offline
Senior Member
visalbro is a name known to allvisalbro is a name known to allvisalbro is a name known to allvisalbro is a name known to allvisalbro is a name known to allvisalbro is a name known to allvisalbro is a name known to allvisalbro is a name known to allvisalbro is a name known to allvisalbro is a name known to allvisalbro is a name known to all
 
Posts: 2,985
Join Date: Jun 2017
Location: panadura
08-31-2019, 09:54 PM

Time travel karau train ekak gana wistharayak youtube eke thibba.eke athule hitapu minissu awurudu ganakata kalin hitapu widiyatama awilla umagakin
Reply With Quote
(#24)
Old
Dodo Mahaththaya's Avatar
Dodo Mahaththaya Dodo Mahaththaya is offline
Senior Member
Dodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant future
 
Posts: 12,405
Join Date: Jun 2017
Location: Planet Earth
08-31-2019, 10:04 PM

Reply With Quote
(#25)
Old
colombo3d's Avatar
colombo3d colombo3d is offline
Senior Member
colombo3d has a spectacular aura aboutcolombo3d has a spectacular aura aboutcolombo3d has a spectacular aura about
 
Posts: 443
Join Date: Oct 2010
08-31-2019, 10:06 PM

මට ආපු ප්‍රශ්නයක්. අපේ අංක කියන ඒවා බොරු. ඒවා අපේ පහසුවට හදාගත්ත ඒවා විතරයි. හරියට 10 බාගයක් 5.
5 බාගයක් 2.5
2.5 බාගයක් (අගය හදාගනින් )
මෙහෙම ගියොත් කවදාවත් අන්තිමට උත්තරයක් එන්නේ නෑ ne. දශම ගානක් හරි එනවාමයි. ඕක ගානක් විදියට හරි
හිතන්න මොකක් හරි ගලක් ඔයා විදියට අඩි 5ක් උඩින් තියනවා. ඊක දැන් අතරියම එක 2.5 දුර පහු කරනවා. ඊට ඔඅස්සේ එකෙන් බාගයක්. ඔයා විදියට අඩි ගණන දශම ගණන් වලින් බැලුවොත්. කවදාවත් ඒ ගල බිමට වැටෙන්නේ නෑ. Mokada. හැම අගයකම බාගයක් තියෙනවා සහ කවදාවත් බින්දුවක් එන්නෙත් නෑ.

මම හිතන්නේ ආලෝකයේ වේගෙන් ගියාම. Time travel කරන්න නම් රවුමට තමයි දුවන්න ඕන. එතකොට ඊ ආලෝකයේ වේගයෙන් දුවන එකා. එකම තැනට උඋම නැවත එන අවස්ථාවක් තියනවා. එතැනදී ඉඉටත් වඩා ඌ speed වෙනවා කියන්නේ time travel. මම හිතන විදිය. මගේ සිගිති මනසට විහිලු කරන්න epa.
Reply With Quote
(#26)
Old
CloudX64's Avatar
CloudX64 CloudX64 is offline
Senior Member
CloudX64 has much to be proud ofCloudX64 has much to be proud ofCloudX64 has much to be proud ofCloudX64 has much to be proud ofCloudX64 has much to be proud ofCloudX64 has much to be proud ofCloudX64 has much to be proud ofCloudX64 has much to be proud ofCloudX64 has much to be proud ofCloudX64 has much to be proud ofCloudX64 has much to be proud of
 
Posts: 5,608
Join Date: Nov 2014
Location: ❤️ฬєรtනාහිර
08-31-2019, 10:08 PM


https://www.youtube.com/watch?v=wLlo...nUpRPjiz0S2Q_C
Reply With Quote
(#27)
Old
Omega_Jay's Avatar
Omega_Jay Omega_Jay is offline
Senior Member
Omega_Jay is a name known to allOmega_Jay is a name known to allOmega_Jay is a name known to allOmega_Jay is a name known to allOmega_Jay is a name known to allOmega_Jay is a name known to allOmega_Jay is a name known to allOmega_Jay is a name known to allOmega_Jay is a name known to allOmega_Jay is a name known to allOmega_Jay is a name known to all
 
Posts: 1,716
Join Date: Jul 2017
Location: ඩොටේ ¯\(°_o)/¯
08-31-2019, 10:26 PM

Interstellar බලපන්

මෙහෙම හිතපන්, හිස් කඩදාසියක ලක්ශ්‍යය2ක් /ඩොට් 2ක් තියලා, ඒ දෙක යා කරල ඉරක් ගහපන්.
ඒ රේඛාව තමයි අවකාශයේ සාපේක්ශව තියෙන අති විශාල දුරක් කියලා හිතපන්,


දැන් ඒ ඩොට් 2ක සිදුරු කරන් මැද්දෙන් යන්න ඔය කොලේ නවලා ඉරට්ටක්/පැන්සලක් ගහපන්.
අර තිබ්බ දුර අඩු වුන හැටි මීටර් වෙනවනේ,


කාළ අවකාශය නැවෙනවා කියන්නේ ඔය සීන් එක තමයි.
Simply wormhole

PS-
Brian Coxගේ පට්ට explanations තියෙන්වා, youtube කරලා බලපන්

Last edited by Omega_Jay; 08-31-2019 at 10:32 PM.
Reply With Quote
(#28)
Old
trilobite007 trilobite007 is offline
Senior Member
trilobite007 has a spectacular aura abouttrilobite007 has a spectacular aura abouttrilobite007 has a spectacular aura abouttrilobite007 has a spectacular aura about
 
Posts: 247
Join Date: Sep 2013
08-31-2019, 11:09 PM

Quote:
Originally Posted by Omega_Jay View Post
Interstellar බලපන්


කාළ අවකාශය නැවෙනවා කියන්නේ ඔය සීන් එක තමයි.
Simply wormhole

PS-
Brian Coxගේ පට්ට explanations තියෙන්වා, youtube කරලා බලපන්
මම මචන් ඔය සීන් එක ෆලෝ කරලා තියනවා. කාළ අවකාශය නැවෙන එකෙයි ලයිට් ස්පීඩ් එකෙයි සම්බන්දෙ මොකද්ද කියල තේරෙන්නෙ නෑ ?
Reply With Quote
(#29)
Old
Good Heart's Avatar
Good Heart Good Heart is offline
Senior Member
Good Heart is a glorious beacon of lightGood Heart is a glorious beacon of lightGood Heart is a glorious beacon of lightGood Heart is a glorious beacon of lightGood Heart is a glorious beacon of lightGood Heart is a glorious beacon of lightGood Heart is a glorious beacon of lightGood Heart is a glorious beacon of lightGood Heart is a glorious beacon of lightGood Heart is a glorious beacon of lightGood Heart is a glorious beacon of light
 
Posts: 3,038
Join Date: Jun 2013
08-31-2019, 11:16 PM

Quote:
Originally Posted by trilobite007 View Post
මම මචන් ඔය සීන් එක ෆලෝ කරලා තියනවා. කාළ අවකාශය නැවෙන එකෙයි ලයිට් ස්පීඩ් එකෙයි සම්බන්දෙ මොකද්ද කියල තේරෙන්නෙ නෑ ?
වේගය සහ කාලය ප්‍රතිලෝමව තමයි සමානුපාතික වෙන්නේ. වේගය වැඩි වෙනකොට ගතවන කාලය අඩු වෙනවා.
Reply With Quote
(#30)
Old
sithija.h's Avatar
sithija.h sithija.h is offline
Senior Member
sithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond repute
 
Posts: 9,876
Join Date: Nov 2008
Location: Matara
09-01-2019, 12:45 AM

bump
Reply With Quote
Reply

Bookmarks

Tags
elakiri einsteins

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02599 seconds with 9 queries