ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page රංජන් රාජපක්ෂ
Reply
 
Thread Tools
(#1)
Old
kandahar's Avatar
kandahar kandahar is offline
Senior Member
kandahar is a name known to allkandahar is a name known to allkandahar is a name known to allkandahar is a name known to allkandahar is a name known to allkandahar is a name known to allkandahar is a name known to allkandahar is a name known to allkandahar is a name known to allkandahar is a name known to allkandahar is a name known to all
 
Posts: 6,533
Join Date: Mar 2011
රංජන් රාජපක්ෂ - 01-13-2020, 07:40 PM

රන්ජන් ගේ හඩපට වලින් සුරාජ් මාපා කොලු කාරයා උනා.ශෙහානි පුප දෙන්නේ කියලා දැන ගත්තා. සජිත් සීන් එකේ නැහැ මොලයක් නැති එකෙක් කියලා දැන ගත්තා.ආක්ශා කුඩු ගහනවා, කවුශි ඉගෙන ගෙන නැති ගොනෙක් කියලා දැන ගත්තා.අමායට ගහනවා බල බල අතුල අතේ ගහනවා කියලා දැන ගත්තා.

දැන් තේරෙනව මූ ඇමති වෙලා තියෙන්නේම ඒ පවර් එකත් අරන් බඩු ගහන්න. මොකෝ මූ නිකන්ම නිකන් නලු බට්ටෙක් උනා නම් ඔච්චර බඩු ගොඩක් ගහන්න වෙන්නේ නැහැ.

ඒත් මට තියෙන ප්‍රශ්නේ මූ මෙච්චර බනින රාජපක්ශ පවුලට ගෑවිච්ච කෙනෙක් ගැනවත් කතා කරන රෙකෝඩින් එකක් තාම නැහැනේ.අඩුම ගානේ ඒ ලගින් යන ගෑවුන කෙනෙක්ගේ වත්. අඩුම ගානේ අනූශා දමයන්ති ගේ එකක් වත් නැහැනේ.

මම නම් කියන්නේ ශුවර් එකටම ඔය රෙකෝඩින් ඇත්තේ හිරු එකේ හරි දෙරනේ හරි. උන් තෝරලා බේරලා එලියට දාන්නේ. අනිවා ඔය රෙකොඩින් ඉස්සර ෆයිල් හන්ගන් හිටියා වගේ තියාගෙන ඉදී බය කරගෙන.

උබලා මොකද හිතන්නේ.
Reply With Quote
(#2)
Old
topkollek's Avatar
topkollek topkollek is offline
Senior Member
topkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nice
 
Posts: 9,908
Join Date: May 2014
Location: ┬┴┬┴┤(·_├┬┴┬┴
01-13-2020, 07:45 PM

Quote:
Originally Posted by topkollek View Post
තෝරල බේරල බයියන්ට ඕනෙ දේවල් විතරක් ප්‍රසිද්ධ කිරීම ගැන අපගේ විරෝධය!
Reply With Quote
(#3)
Old
kandahar's Avatar
kandahar kandahar is offline
Senior Member
kandahar is a name known to allkandahar is a name known to allkandahar is a name known to allkandahar is a name known to allkandahar is a name known to allkandahar is a name known to allkandahar is a name known to allkandahar is a name known to allkandahar is a name known to allkandahar is a name known to allkandahar is a name known to all
 
Posts: 6,533
Join Date: Mar 2011
01-13-2020, 07:46 PM

Quote:
Originally Posted by topkollek View Post
ඒක එහෙමද වෙන්නෙ
15+
Reply With Quote
(#4)
Old
D_Mad's Avatar
D_Mad D_Mad is offline
Senior Member
D_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant future
 
Posts: 13,678
Join Date: Jun 2013
laugh 01-13-2020, 07:49 PM

ඔව් ඔව් හදල තමා දාන්නේ කපල කොටලා.. උන්ගේ ආණ්ඩුවට උන් කෙලවගන්නෙ මක්කටෙයි ?
Reply With Quote
(#5)
Old
BruceWayne92 BruceWayne92 is offline
Senior Member
BruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to all
 
Posts: 7,382
Join Date: Oct 2013
Location: Gotham City
01-13-2020, 07:50 PM

ඕක ඉතිං අහන්න දෙයක්ද බන් ?
ආණ්ඩුව රාජපක්ෂ නෙ? උන්ගෙ ආණ්ඩුව පෙරලෙන්න ඔනි ඉතුරු හඬපට සෙට් එක එළියට එන්න.

Reply With Quote
(#6)
Old
malakadss's Avatar
malakadss malakadss is offline
Senior Member
malakadss is a splendid one to beholdmalakadss is a splendid one to beholdmalakadss is a splendid one to beholdmalakadss is a splendid one to beholdmalakadss is a splendid one to beholdmalakadss is a splendid one to beholdmalakadss is a splendid one to beholdmalakadss is a splendid one to beholdmalakadss is a splendid one to beholdmalakadss is a splendid one to beholdmalakadss is a splendid one to behold
 
Posts: 6,696
Join Date: Mar 2009
Location: තාම ලන්කාවේ
01-13-2020, 07:52 PM

Quote:
Originally Posted by D_Mad View Post
ඔව් ඔව් හදල තමා දාන්නේ කපල කොටලා.. උන්ගේ ආණ්ඩුවට උන් කෙලවගන්නෙ මක්කටෙයි ?

අනික රන්ජන් හරියටම දන්නේ ඌත් එක්ක එකට බුදියන එවුන් ගෑන මිසක් උගේ විරුද්ධවාදීන් ගෑන වෙන්න බෑනේ. කොහොම වුනත් රන්ජා කියන්නේ අමු චීත්තයක්. අනුන්ගේ කුණුම තමා හොයලා තියෙන්නේ. අනික අමු පෑනියෙක්. බබා බබා කිය කිය අනුන්ගේ ගෑනුන්ට පෙරනවා. ඕකාට හරියටම හරියන පක්ෂේ තමා ඌ තෝරන් තියෙන්නේ
Reply With Quote
(#7)
Old
Rummy678's Avatar
Rummy678 Rummy678 is offline
Senior Member
Rummy678 has a reputation beyond reputeRummy678 has a reputation beyond reputeRummy678 has a reputation beyond reputeRummy678 has a reputation beyond reputeRummy678 has a reputation beyond reputeRummy678 has a reputation beyond reputeRummy678 has a reputation beyond reputeRummy678 has a reputation beyond reputeRummy678 has a reputation beyond reputeRummy678 has a reputation beyond reputeRummy678 has a reputation beyond repute
 
Posts: 12,991
Join Date: Nov 2015
Location: Dickoya
01-13-2020, 07:53 PM

Quote:
Originally Posted by D_Mad View Post
ඔව් ඔව් හදල තමා දාන්නේ කපල කොටලා.. උන්ගේ ආණ්ඩුවට උන් කෙලවගන්නෙ මක්කටෙයි ?


Reply With Quote
(#8)
Old
shadow1's Avatar
shadow1 shadow1 is offline
Senior Member
shadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to all
 
Posts: 7,594
Join Date: Jun 2015
Location: Earth
01-13-2020, 08:02 PM

Quote:
Originally Posted by kandahar View Post
රන්ජන් ගේ හඩපට වලින් සුරාජ් මාපා කොලු කාරයා උනා.ශෙහානි පුප දෙන්නේ කියලා දැන ගත්තා. සජිත් සීන් එකේ නැහැ මොලයක් නැති එකෙක් කියලා දැන ගත්තා.ආක්ශා කුඩු ගහනවා, කවුශි ඉගෙන ගෙන නැති ගොනෙක් කියලා දැන ගත්තා.අමායට ගහනවා බල බල අතුල අතේ ගහනවා කියලා දැන ගත්තා.

දැන් තේරෙනව මූ ඇමති වෙලා තියෙන්නේම ඒ පවර් එකත් අරන් බඩු ගහන්න. මොකෝ මූ නිකන්ම නිකන් නලු බට්ටෙක් උනා නම් ඔච්චර බඩු ගොඩක් ගහන්න වෙන්නේ නැහැ.

ඒත් මට තියෙන ප්‍රශ්නේ මූ මෙච්චර බනින රාජපක්ශ පවුලට ගෑවිච්ච කෙනෙක් ගැනවත් කතා කරන රෙකෝඩින් එකක් තාම නැහැනේ.අඩුම ගානේ ඒ ලගින් යන ගෑවුන කෙනෙක්ගේ වත්. අඩුම ගානේ අනූශා දමයන්ති ගේ එකක් වත් නැහැනේ.

මම නම් කියන්නේ ශුවර් එකටම ඔය රෙකෝඩින් ඇත්තේ හිරු එකේ හරි දෙරනේ හරි. උන් තෝරලා බේරලා එලියට දාන්නේ. අනිවා ඔය රෙකොඩින් ඉස්සර ෆයිල් හන්ගන් හිටියා වගේ තියාගෙන ඉදී බය කරගෙන.

උබලා මොකද හිතන්නේ.
මහින්ද , රනිල් දෙන්නම මේවගෙන් බේරෙනව බන්..
Reply With Quote
(#9)
Old
Identity's Avatar
Identity Identity is offline
Senior Member
Identity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of light
 
Posts: 13,596
Join Date: Aug 2016
Location: අදාල නෑනේ
01-13-2020, 08:17 PM

Iraj Sir ne ban owa kapala kotala danne

Ithin Mahinda anakeli seen, ara polawa yata kamare thibba BDSM seen ehema gena ubalata denaganna wena ekak na
Reply With Quote
(#10)
Old
D_Mad's Avatar
D_Mad D_Mad is offline
Senior Member
D_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant future
 
Posts: 13,678
Join Date: Jun 2013
01-13-2020, 09:47 PM

Quote:
Originally Posted by Identity View Post
Iraj Sir ne ban owa kapala kotala danne

Ithin Mahinda anakeli seen, ara polawa yata kamare thibba BDSM seen ehema gena ubalata denaganna wena ekak na
BDSM කතාව නම් බොරුවක් පට්ටපල් බොරුවක් පුතී.. හැබැයි එයත් කිහිප දෙනෙක් තියන් ඉදියා.. සං#, යමු#, චම්#,... වගෙ සෙට් එකක්.. උන් ඉතින් කැමැත්තෙන්මයි රජාට දුන්නේ...
කොහොම උනත් රංජට තියෙන්නේ සේරම අනෙඩිටඩ් ඔරිජිනල් ටික එලියට දාන්න.එතකොට තමා නියම කෙලිය පටන් ගන්නේ..
Reply With Quote
Reply

Bookmarks

Tags
ranjan

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04401 seconds with 9 queries