Quote:
Originally Posted by dynamite1234
ow bn habai harry ta salli ulpathak tiyenawa = distilleries. u ekat kawa bn lankabell eka aragena......
aparade aitken spence, john keells......
softlogic eka gana nam sure na ne bn, hama tanama hospitals enawa, odel eka vunat dan echcharama na ne .... dp thama inne, thawa Laugfs Gasowner innawa...
|
උන් odel එකනම් ගත්තේ වෙන මොකක් හරි plan එකකට බන්.. pathirage , lanka hospital එකේ බාගයක් විතර ගන්න යනව කියල news එකක් තිබුන ඒකට මොකක් වෙයිද දන්නේ නැ බන්.. softlogic finance එක එහෙමත් හොදයිනෙ බන්.. දම්මිකටත් තාම අඩු hospital එකක් විතරයි බන්..
Laugfs එකේ වෑගපිටිය මට එයාව අමතක උනා බන්.. මිනිහත් සුපිරි බන්..