ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Hard Talk with XibitZ
Reply
 
Thread Tools
(#1)
Old
Pathfinder_A2Z's Avatar
Pathfinder_A2Z Pathfinder_A2Z is offline
Senior Member
Pathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to behold
 
Posts: 7,320
Join Date: Jun 2016
Location: තොණ්ඩුලන්තය
! Hard Talk with XibitZ - 04-08-2017, 08:44 AM





XibitZ

ඔහු ආන්දෝලනාත්මක චරිතයක්..... මහත් දුෂ්කර වූ ජීවිත ගමනකට උරුමකම් කියන ඔහු ජීවිතයේ නව මං සොයන්නෙක්.... එළකිරියට බොහෝ දේ තිළිණ කළ ඔහුව ද මාගේ සංවාද මණ්ඩපයට ගෙන ඒමට සිතුවෙමි....

01. ඇයි එළකිරියට ආවේ...?

2004/2005 කියන්නේ ශ්‍රී ලංකාව තුල මොබයිල් කමියුනිටි වැප් සයිට් ජනප්‍රිය වුනකාලයක්.. මම මෙම යුසර් නේම් එකෙන්මයි ඒ වැප් වලත් හිටියේ.. කන්ඩායම්වශයෙන් අපි ඒ දවස්වල වැප් හැදුවා... ඒ අවස්තාවේදි එලකිරිය ෆෝරම් එකක්නෙවෙයි... පසුව2008 දි එලකිරියට රෙජිස්ටර්වුනේ. . ඒ නිසා ෆෝරම් එකක අභ්‍යන්තරය / පහසුකම් අත්හදා බැලීමට සහ ස්ක්‍රිප්ට්එකක කොටස් හදුනාගෙන යම් දැනුමක් ලබාගැනීමට හැකිවුනා.. නමුත් ඉන්පසු වසර කීපයක් මගේ අධ්‍යාපන කටයුතු, ව්‍යාපාරික කටයුතු සහා පුද්ගලික අරමුනු ජයගැනීම උදෙසා මම අන්තර්ජාලයෙන් ඈත් වෙනවා. . පසුව මම එලකිරියට පැමිනුනේ2014 දී..

02. ඔබ ආර්ථික ජීවියෙක්... මම එහෙම කියන්නේ ඔබ තත්පරෙත් විකුණන්න පුලූවන්නම් ඒකත් විකුණන ජාතියේ ඩයල් එකක් නිසා.... මම වැරදි ද?

ඔබ කතාකරන්නේමගේ ව්‍යාපාරික ජීවිතය සම්බන්දව විය යුතුයි… මම විවිධ ක්‍ෂෙත‍්‍රවල අත්දැකීම්ලබාගැනීම සදහාම රැකියා කරපු කෙනෙක්. . අත්දැකීම් ලබාගැනීමට විවිධ දුශ්කරදේවල් කර තිබෙනවා දුශ්කර ගමන් ගිහින් තිබෙනවා.. බොහොමයක් මිනිසුන්රැකියාවට පැමින පඩිය, බෝනස්, නිවාඩු, විවිධ පහසුකම් වැනී දෑ ගැන සිතත්දී මම ඒ ආයතනයේ කලමනාකරනය, භාවිතාවෙන උපකරන, නිශ්පාදනයවෙන භාන්ඩ වැනි දෑ ගැන ලැබිය යුතු මුලීක දැනුම ලබාගැනීමට උත්සහා කරා..කෙටියෙන් කිව්වොත් රැකියාවක් කල හැම තැනකටම මම ගියේ එම ව්‍යාපාර මට ආරම්භ කලහැකි නම් ආරම්භ කිරීමට අත්දැකීම් ලබාගැනීමට සහ දැනුම ලබාගැනීමට… විවිධවූ ව්‍යාපාර රාශියක් පටන් ගැනීමට අවශ්ය මුලික දැනුම මා සතු වුනත් ඒ සදහාඅවශ්ය ප්‍රාග්දන ප්‍රශ්නයක් මා සතුයි. . ව්‍යාපාරයක මූලික අරමුන ලාබ ලැබීම. .ඉතින් මන් කරන හැම වයාපාරයකින්ම උපරිම සාදාරන විදියට ලාබ ලැබීමට උත්සහකරනවා. . චුල්ල සෙට්ඨි ජාතකයේ මුලින් මී කුනක් විකුනා පසුව විවිධ ව්‍යාපාර කරසිටුවරයෙකු වූ බුද්දිමතා මෙන් විවිද ව්‍යාපාර කරමින් වයාපාරිකව ජයගැනීමේඅරමුනක් මා සතුයි. .ඉතින් කාලය රන් හා වටීජීවත් වන කෙටි කාලයේ තප්පරෙනුත් ගත යුතු උපරිම ප්‍රයෝජන ලබාගැනීමටත් ඒ සදහාකැපවීමටත් මා කිසිම විටක පසුබට වන්නේ නෑ. .

03. ඔබ කිසිම හිරිකිතයක් නැතිව එළකිරිය ඔබගේ ව්‍යාපරය ප‍්‍රවර්ධනය කරන්න යොදා ගන්න එක හරි නෑ නේද?

මූලිකව ලාබ ලැබීම / මුදල් ඉපයීම වැනි දෑ ගැන කතා කරනවා නම් ව්‍යාපාර, යුටියුබ් චැනල, වෙබ්අඩවි ප්‍රවර්දනය ලෙස නිවැරදි විය යුතුයි. . එලකිරිය යනු විවිද වූමිනිසුන්ගෙන් පිරුනු විවිද තරාතිරම් වල මිනිසුන්ගෙන් සපිරුනු තැනක්. . ඒවගේම විවිද වයාපාරවල නිරතවෙන්නන් මෙහි සිටිනවා. . මම එලකිරිය තුලප්‍රවර්දනයන් කරන්නේ තනිව. . එම නිසා මගෙන් බාන්ඩයක් මිලදීගත් කෙනෙක්ට ඒබාන්ඩ වල ප්‍රශ්නයක් ඇත්නම් නොබියව ප්‍රකාශ කිරීමේ හැකියාවක් තියෙනවා. . මමකිසිවෙකු බියවැද්දීම හෝ මට විරුද්ද වන්නන් සන්විදානාත්මකව කිරියෙන් එලවීමටක්‍රියා කරන්නේ නෑ. . ඒ වගේම තවත් මා කරන වයාපාරය කරන කෙනෙක්ව කිරියෙන්එලවන්න උත්සහා කරන්නෙත් නෑ. . කිරිය තුල තමන්ගේ වයාපාර පමනක් ප්‍රවර්දනයකරගෙන කිරියට කිසිදු වැදගත් දෙයක් නොදෙන පිරිසකුත් ඉන්නවා.. කවුරුන් හෝ ඒගොඩට මාව දමනවානම් මගේ ත්‍රේඩයන් සියල්ල බලා නිගමනයකට පැමිනෙන ලෙස ඉල්ලීමක්කරනවා. .

04. මට හිතෙනවා ඔබට මිනිස්සු ආශ‍්‍රය කරල පුරුද්දක් නෑ කියලා.... නෑදෑයෝ, යාලූවෝ මේ හැම කෙනෙක් එක්කම ඇයි කොකු දාගන්නේ....?

ඒ ප්‍රශ්නයට පොදුවේ ත්‍රීරෝද රථවල වැකි වලින් පිලිතුරු දිය හැකියි. . මා සම්බන්දව කියනවා නම් නෑදෑයා, යාලුවාහෝ වෙනත් හිතවතෙක් වෙවා වැරදි දෙයක් කියනව නම් හෝ කරනවා නම් එය වැරැද්ද ලෙසදකින්න/කියන්න මන් පසුබටවෙන්නේ නෑ. . මම මගේ වාසියට හෝ වැරදි වහගන්නමිනිසුන් සාදාගෙන නෑ. . වැරැද්ද වැරැද්ද ලෙස දැකීම වරදක් ලෙස කවුරුන් හෝදකිනවනම් එය ඔහුගේ ප්‍රශ්නයක් මිස මාගේ ප්‍රශ්නයක් නොවේ. .මිනිසුන්වආශ්‍රය කිරීම යනුවෙන් අදහස් කරන්නේ එම මිනිසුන් කරන වැරදි හෝ හරි සියල්ලටමහරියි කීම නම් සැබවින්ම මම මිනිසුන්ව අශ්‍රය කිරීමෙහි අසමත්. .

05. ඔබ යමෙකුට උදව්වක් කරන්නේ පෙරලා යමක් බලාපොරොත්තුවෙන්.... ඒ නිසා නේද හැම වෙලාවකම කලකිරිමෙන් කතා කරන්නේ....?

කොහෙත්ම නෑ. . මම පෙරලා යමක් බලාපොරොත්තු වෙන්නේ නෑ. . කිසිම විටක රෙප්, මුදල්හෝ වෙන උදව් බලාපොරොත්තුවෙන් මම ත්‍රේඩ් දාලා නෑ. . උදාහරනයකට යුටියුබ්චැනල් හදන විදිය ගැන දාපු ත්‍රේඩ් එක ගන්න. . ඒ ත්‍රේඩ් එකේ මන් ලබාදුන්දැනුමෙන් ලංකාවේ බොහෝමයක් මුදල් උපයනවා. . එයින් මට ලැබෙන්නේ සතුට පමනයි. .ලී බඩු,අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම, නීතිමය තත්වයන්, බුද්දදර්ශනය සම්බන්දව මට ලැබෙන පී.එම් වලට මගේ කාලය වෙන්කරන්නේ කිසිවක්බලාපොරොත්තුවෙන් නෙවෙයි. . මාව හම්බවෙන්න පැමිනෙන ලීබඩු වයාපාර කරන්න කැමතිපිරිසට අවශ්ය දැනුම මන් ලබාදීලා තියෙනවා. . එහෙම ඉගෙනගෙන ලීබඩු වයාපාර කරනකීපදෙනෙක්ම සිටිනවා. . මගේ ලග නොමැති ලී බඩු, උලුහව්/ජනේල, පැන්ට්‍රිවැනිදෑ ගැනීමට පැමිනෙන අයට ඒදේවල් ගැනීමට තැන් මමම ගිහින් පෙන්නලාතියෙනවා. . රැකියා නොමැති කොල්ලොන්ට ජොබ්ස් හොයලා දීලා තියෙනවා. . ඉතින් මටකිසිම කලකිරීමක් මම එලකිරියට, එලකිරියේමිනිසුන්ට කරපු උදව් සම්බන්දව නෑ. . වයාපාර පැත්තෙන් නම් මම මිනිසුන්සියගනනක් එක්ක ගනුදෙනු කරන කෙනෙක්. . ඉතින් යම් යම් අවස්තාවල මගේශේස්ත්‍රයේ ඉන්න මිනිසුන්ගේ වැඩ නිසා කලකිරීම් ඇතිවෙලා තියෙනවා. .උදාහරනෙකට වඩුබාස්ලා, ස්ප්‍රේ බාස්ලා වැනි අයව සදහන් කරන්න පුලුවන්. .

06. ඔබ කාමයේ ආදීනව ගැන වැඩියෙන් කතා කලා වගේ දැනෙනවා.... ඔබ කාම නෂ්ඨයෙක් ද එහෙම නැත්තම් මිදි ඇඹුල් වගේ කතාවක් ද?

අපෝ නෑ මමමිදිවල රසත් ඇබුලත් මිදිවල ප්‍රබේදත් හොදට දන්න කෙනෙක්. . මිදි තිත්තයිකියපු අයට මිදි රස බලන්න උදව් කරපු කෙනෙක්. . සියලු දානයන් අතර දර්ම දානයඅග්‍ර වේ යන චේතනාවෙනුයි සියලුම දර්මය සම්බන්ද ත්‍රේඩ් දැම්මේ. . ඒ සියලුමදේශනා ත්‍රිපිටකය තුලින් උපුටාගත්තේ. . පෘතක්ජනයෙක් වෙච්ච මගේ පුද්ගලිකඅදහස් කිසිම තැනක නෑ. .

07. ඔබ කට්ටක් කාගෙන ජීවිතය ගොඩ දාගත්ත කෙනෙක් කීවට, බුදු දහම ගැන ලොකුවට කතා කළාට හරි හමන් විදියට ජීවිතය අවබෝධ කරගෙන නෑ වගේ කියලා මට හිතෙනවා.... මොකද කියන්නේ....?

මම මිනිසුන්ව ආශ්‍රය කරන්න පටන් ගද්දි මුදල් උපයන්න පටන්ගද්දි මගේ වයස අවුරුදු10යි. . ඒ ආරම්බයේ සිට මිනිසුන්ගේ යටි අරමුනු ගැන මට ලොකු අවබෝදයක් තියෙනවා. .එකම ශේස්ත්‍රයක සිටින මිනිසුන් ඒ ශේස්ත්‍රයේ අනිත් මිනිසුන්ව කපන්න උත්සහාකරන්නේ. . වයාපාර වලින් මාවත් කපන්න, කකුලෙන් අදින්න,වට්ටන්නහදපු වාර අනන්තයි. . නමුත් අදටත් නොවැටී ඉන්නේ සමාජ අවබෝදය තිබුන නිසා. .මම දියේ ගැඹුර කකුල් දෙකින්ම බලපු කෙනෙක්. . මගේ වයාපාර ශේස්ත්‍ර වල යම්යම් වෙනස්කම් කරමින් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. . මම යුටියුබ් ගැනකියද්දි දැනන් හිටියා කවදහරි මගෙන්ම ඉගෙනගෙන මගේ එකව්න්ට් එකටම කෙලවයිකියලා. . ඒත් මන් දියයුතු දැනුම ලබාදුන්නා. . සමහරු මාත් එක්ක තරහා නිසාප්‍රශ්න අහන්න බැරිනිසා ෆේක් එකව්න්ට් වලින් ප්‍රශ්න ඇහුවා ඒ අය කව්ද කියලාදැනගෙනත් මන් කිසිවක් නොසගවා මා සතු දැනුම දුන්නා අවසානයේ මට වුනේ මගේයුටියුබ් චැනල් එක සස්පෙන්ඩ් කරගන්න. . අව්ලක් නෑ මගේ තරහකුත් නෑ. . එහෙමකරවපු අයට හෙනගහපන් කියන චේතනාවකුත් මගේ නෑ. . හැබැයි ඔබ කල හොද හෝ නරකයම්දිනක ඔබවෙතම පැමිනෙන බව මතක තබාගන්න. .

08. එළකිරියේ කල්ලිවාදයක් නැතිලූ.... ඒක නිකං කොරහේ කිඹුල්ලූ හොයනව වගේ වැඩක් කියල සමහරු කියනවා.... මොකද හිතන්නේ මේ ගැන....?

ඔය ප්‍රශ්නයටපිලිතුරුදීම අනවශ්ය ප්‍රශ්න වලට අත වැනීමක්. . මගේ වයාපාරික ජීවිතේ අරමුනුජයගැනීමට ලොකු කාලයක් යොදවන්න වෙලා. . ඒ නිසා මේ ත්‍රේඩ් එක තුල සක්‍රියවකමෙන්ට්ස් කිරීමට නොහැකි බව පවසමින් පිලිතුරක් ලබාදෙන්නම්. . මෑතකදීඇඩ්මින් විසින් යම් දෙයක් තහවුරු කරමින් නිවේදනය නිකුත් කරා. . ඒ අලුතෙන්එලකිරියට පැමින වාහන විකුනන්න හදපු අයට තර්ජනාත්මක දුරකතන ඇමතුම්සන්විදානාත්මකව ලාබාදුන් බව තහවුරු කිරීමට. . ඇඩ්මින් මුලින් විශ්වාස කරනොතිබුනත් පසුව ඔහු ඒ බව ස්තීර කරන් තිබුනා. . දැන් ඔය ප්‍රකාශයෙන් ඔබටපිලිතුරක් ලැබිලා ඇති. . මමත් වයාපාරිකයෙක් නමුත් ඔවැනි වැඩ කරලා තමන්ගේවයාපාර පමනක් එලකිරියේ තිබිය යුතුයි යන මතයේ කවුරුන් හෝ සිටිනවානම් එම මතයමම දැඩිව ප්‍රතික්ශේප කරනවා. . මෙහෙම හිතන්නකෝ ඉලෙක්ට්‍රොනික් උපකරනයක්එලකිරියේ කෙනෙක්ගෙන් ගත්තා කියලා හිතන්න. . දැන් ඒ ගත් උපකරනේ යම් දෝශයක්හෝ යම් ගැටලුවක් ඇත්නම් එය එලකිරිය තුල ප්‍රකාශ කිරිමේ අයිතියක් එමපුද්ගලයාට තිබිය යුතුයි. . එම පුද්ගලයගේ මතය යටපත් කිරීමට හෝ එම පුද්ගලයාවබංකොලොත් තර්ක යොදා එලකිරියෙන් එලවීමට කන්ඩායම් වශයෙන් පෙලගැහෙනවනම් එයකල්ලි වාදයක් නෙවෙයිද? ඔය ප්‍රශ්නය නිසාමකිරියට එන්නේ නැති පිරිසක් සිටිනවා. . අනිත්දේ ඔවැනී වැඩ නිසා සාදාරනවයාපාරිකයන්ට එලකිරියේ වයාපාර කිරීමේ අවස්තාව නැතිව යනවා. .

09. ඔබ එළකිරිය ගැන කලකිරුණා කියන්නේ වතාවක් දෙකක් නෙවෙයි.... ඒ වුණත් මට හිතෙනවා ඔබ තවමත් එළකිරියේ “හොල්මන්” කරනවා කියලා.... ඇයි දාල යන්න හිතක් නැද්ද...?

එලකිරිය තුලසිටින යම් යම් පුද්ගලයන්ගේ ක්‍රියා ගැන කලකිරීමක් තියෙනවා. . ඒ හැරඇඩ්මින්ගෙන් හෝ සමස්තයක් ලෙස එලකිරියෙන් මට කිසිදු වරදක් සිදුව නෑ. . මමසමාජෙට දුන් යහපත් දෙයක් ඇත්නම් මම හිටියත් නැතත් එය එලකිරිය ඇති තුරාපවතීවි. . මට එලකිරියෙන් යන එක ගැන කලකිරීමක් නෑ. . අලුත් වයාපාරයකුත් පටන්ගත්තා ඒ සදහා ඉදිරියේදි ලොකු කාලයක් යොදවන්න වෙයි. . අනිත්දේ මම පියෙක්මගේ දරුවත් බිරිදත් වෙනුවෙන් ඔවුන්ගේ අනාගතය සුරක්ශිත කිරීමට මට කාලයයොදවන්න වෙයි.. ඉතින් මට දැන් ඇති කියලා හිතුනොත් මන් ඔබල කිසිවෙකුටනොකියාම යනවා. .

10. එළකිරිය කිව්ව සැනින් ඔබට මතක් වෙන සාමාජිකයින් 05 දෙනා කවුද..? ඒ ඇයි...?

සොහොන - ඔහුමගේ මතයට වඩා විරුද්ද මතයක ඉදපු කෙනෙක්. . විවිද අවස්තාවල මා සමග වාද කරන්තියෙනවා. . යම් යම් කරුනු පිලිබද තේරුම් ගෙන තමන් දරන මතය වෙනස් කරගැනීමටතරන් නිහතමානී කෙනෙක්. . නිර්බයව හරිදේ හරි කීමත් වැරදි දේ වැරදී කිමත්නිසා මට ඔහු විශේශයි. . මගේ මිතුරෙක්. .
ඩීජේ නික් -අනුරාදපුරේ එලකිරි කොල්ලෙක්. . විවිද වයාපාර වලට මට උදව් කරපු ඒ වෙනුවෙන්තමන්ගේ මුදල් සහ කාලය කැපකරපු කෙනෙක්. . යාලුවාගේ දුකේදී යලුවා වෙනුවෙන්සිටින කෙනෙක්.
ඩීඩී නලින් - අවස්තාවාදීන් අතරේ මන් දැකපු නිහතමානීම චරිතය. . මිතුරන් කරගන්නව නම් මෙන්න මිතුරන්. .
ක්‍රීඩ් -එලකිරියේ ඕනම කෙනෙක්ට වාහන සම්බන්දව උදව් කරන කෙනෙක්. . වයාපාර කෙසේ වෙතත්ඔහුගේ කාලය දැනුම කැපකරමින් කරන උපකාරය අගය කරනවා. .
රත්තරං - ඔහු කිරිය වෙනුවෙන් ලබාදුන්දේ බොහෝයි. . ඔහුගේ යම් මතවලට එකග නොවුනත් වාහන සම්බන්දව එලකිරියට දුන් දැනුම අගය කරනවා. .

මට යම් යම් අවස්තාවල උදව් කරපු බොහොමයක් මිතුරන් සිටිනවා. . ඒ හැමෝමවත් මතක් කරන්න කැමතී. .


11. එළකිරියේ හෙට දවස මොනව වෙයිද....? මොන වගේ වෙනස්කම් වුණොත් හොඳයි කියල හිතනව ද?

ප්‍රදානවශයෙන්ම පී.එම් බොක්ස් එක ලොකු කරලා දෙනවනම් හොදයි. . මොකද ඉක්මනින්ෆුල්වන නිසා යම් යම් අයට උපකාර ලබාගැනීමේ අවස්තාව අහිමිව යනවා. .අනිත්දේවල් නම් ඇඩ්මින්ගේ අත්දැකීම් අනුව වෙනස් කරනව නම් හොදයි මොකද ඔහු මටවඩා හොදින් කිරියතුල ඇති ගැටලු පිලිබද දන්නවා.. කිරියේ සාමාජිකයන්ට කියන්නේ ඔබ ඔබට කලහැකි දේ කිරිය වෙනුවෙන් කරන්න. . ඔබ කරන හොද දේට හොද විපාක ඔබට යම් දිනක ලැබේවි..

මාව මේ වැඩසටහනට සම්බන්ද කරගත්තාට ස්තූති..



Last edited by Pathfinder_A2Z; 04-08-2017 at 08:46 AM.
Reply With Quote
(#2)
Old
Google_Boy Google_Boy is offline
Banned
Google_Boy is just really niceGoogle_Boy is just really niceGoogle_Boy is just really niceGoogle_Boy is just really niceGoogle_Boy is just really niceGoogle_Boy is just really niceGoogle_Boy is just really nice
 
Posts: 3,605
Join Date: Jun 2015
Location: On Probation with GPS Anklet
04-08-2017, 08:45 AM

ජාතිවාදි ඇමෙරිකන් විරොදි නමුත් යුටියුබ් එකෙන් සල්ලි හොයන එකෙක්.
Reply With Quote
(#3)
Old
DangerMan119's Avatar
DangerMan119 DangerMan119 is offline
Senior Member
DangerMan119 is a splendid one to beholdDangerMan119 is a splendid one to beholdDangerMan119 is a splendid one to beholdDangerMan119 is a splendid one to beholdDangerMan119 is a splendid one to beholdDangerMan119 is a splendid one to beholdDangerMan119 is a splendid one to beholdDangerMan119 is a splendid one to beholdDangerMan119 is a splendid one to beholdDangerMan119 is a splendid one to beholdDangerMan119 is a splendid one to behold
 
Posts: 6,698
Join Date: Jul 2013
Location: on the ROOF
04-08-2017, 09:04 AM

patta
Reply With Quote
(#4)
Old
aappjj aappjj is offline
Banned
aappjj is infamous around these partsaappjj is infamous around these partsaappjj is infamous around these partsaappjj is infamous around these parts
 
Posts: 652
Join Date: Jun 2008
Location: Colombo
04-08-2017, 09:14 AM

pissekene
Reply With Quote
(#5)
Old
Ashan052's Avatar
Ashan052 Ashan052 is offline
Senior Member
Ashan052 is a name known to allAshan052 is a name known to allAshan052 is a name known to allAshan052 is a name known to allAshan052 is a name known to allAshan052 is a name known to allAshan052 is a name known to allAshan052 is a name known to allAshan052 is a name known to allAshan052 is a name known to allAshan052 is a name known to all
 
Posts: 19,125
Join Date: Dec 2010
Location: adala nene
04-08-2017, 09:15 AM

Reply With Quote
(#6)
Old
aappjj aappjj is offline
Banned
aappjj is infamous around these partsaappjj is infamous around these partsaappjj is infamous around these partsaappjj is infamous around these parts
 
Posts: 652
Join Date: Jun 2008
Location: Colombo
04-08-2017, 09:15 AM

Quote:
Originally Posted by Google_Boy View Post
ජාතිවාදි ඇමෙරිකන් විරොදි නමුත් යුටියුබ් එකෙන් සල්ලි හොයන එකෙක්.
හොර යක්කු.සුද්දගෙ එකෙන්ම කාලා සුද්දටම බනිනව
Reply With Quote
(#7)
Old
u_make_me_sick_'s Avatar
u_make_me_sick_ u_make_me_sick_ is offline
Senior Member
u_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really nice
 
Posts: 5,687
Join Date: Oct 2011
04-08-2017, 09:19 AM

bmp
Reply With Quote
(#8)
Old
dimuthmike's Avatar
dimuthmike dimuthmike is offline
Senior Member
dimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to all
 
Posts: 10,973
Join Date: Jan 2010
04-08-2017, 09:20 AM

හම්බයෝ තමා ඔය උඩ හූල්ල හූල්ල අඩන්නෙ
Reply With Quote
(#9)
Old
Franklin EK's Avatar
Franklin EK Franklin EK is online now
Senior Member
Franklin EK is a name known to allFranklin EK is a name known to allFranklin EK is a name known to allFranklin EK is a name known to allFranklin EK is a name known to allFranklin EK is a name known to allFranklin EK is a name known to allFranklin EK is a name known to allFranklin EK is a name known to allFranklin EK is a name known to allFranklin EK is a name known to all
 
Posts: 3,979
Join Date: Mar 2017
Location: කැලෑවක
04-08-2017, 09:48 AM

..B U M P..
Reply With Quote
(#10)
Old
deanXX's Avatar
deanXX deanXX is offline
Senior Member
deanXX is a splendid one to beholddeanXX is a splendid one to beholddeanXX is a splendid one to beholddeanXX is a splendid one to beholddeanXX is a splendid one to beholddeanXX is a splendid one to beholddeanXX is a splendid one to beholddeanXX is a splendid one to beholddeanXX is a splendid one to beholddeanXX is a splendid one to beholddeanXX is a splendid one to behold
 
Posts: 13,897
Join Date: Oct 2013
Location: HK
04-08-2017, 09:53 AM

Quote:
Originally Posted by dimuthmike View Post
හම්බයෝ තමා ඔය උඩ හූල්ල හූල්ල අඩන්නෙ
Reply With Quote
Reply

Bookmarks

Tags
!හම්බ කුමන්ත්‍රණ, අල්ලා ජීවමානයි, අල්ලා හුකාබාර්, අසුභ ආරංචි, තුෂාරි කොට බඩුව, තුෂාරි වේසි, දරමඩුවා, ලෑලි සොන්නයා, aaaadd, ape jathika veeraya, deka, eka, hard_talk, kota nihal pannmu, lol apathayek, lolla, menna supiri talks, muslim marapu veeraya, my1, my2, pakaya, piliyandala asahanakaraya, ress, vvvvv, xibitz hambayonta ari

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05845 seconds with 9 queries