ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ඔබට_මතක_නෑ මට අමතක නෑ
Reply
 
Thread Tools
(#21)
Old
3rdEye's Avatar
3rdEye 3rdEye is offline
Senior Member
3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light
 
Posts: 4,504
Join Date: Mar 2014
laugh 04-22-2014, 08:59 PM

Quote:
Originally Posted by dath kimbula View Post
පුසිද්ධ විවාදයකට එනව ද?
ත්‍රස්තවාදය ඇති වුනේ කොහොමද? දෙමළ මිනිසුන්ට වෙන ම කෑල්ලක් ඉල්ලන කතාව කරලියට ආවෙ කොහොම ද? උතුරු නැගෙනහිර දෙමල නිජභූමි සංකල්පය ගැන, ඓතිහාසික කරුණු පදනම් කරගෙන???????

දැන් කියන්න එපා උඹ තරම් මම බුද්ධිමත් නෑ කියල. උඹ බුද්ධිමත් කියල පෙන්නනන්න නම් විවාදෙට වරෙන්........
මෙතන අමුඩෙ කඩල මූණ වහගන්නෙ නැතුව..............
අනේ අයියේ මු දන්න මගුලක් නැහැ...අපේ උන්ව අවුස්සන රෙද්දක් දාලා එළකිරි පොරක් වෙන්න දගල චු කොල්ලෙක්...

පොඩි කාලේ ඉදන් පොරක් වෙන්න බැරුව දගලන මුන් වගේ උන් එළකිරි ඇවිත් බුවාලා වෙන්න හදනවා...නිකන් මෝඩයා කියලා පෙනන්නේ නැතුව හිටු

දැන් රෙෆ් කපපන්..උබලා වගේ පොන් *** පුළුවන් ඕකනේ

Last edited by 3rdEye; 04-22-2014 at 09:02 PM.
Reply With Quote
(#22)
Old
Honest-killer Honest-killer is offline
Senior Member
Honest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of light
 
Posts: 21,197
Join Date: Feb 2012
04-22-2014, 09:06 PM

Quote:
Originally Posted by dath kimbula View Post
මේ ගැන සොලිඩ් එවිඩන්ස් දෙනව ද? (මම නිල නොවන ලෙස විවාදෙ කරන්න දැන් හදන්නේ)
උඹ 80 දශකයෙ ඉපදුනත් දන්න උලව්වක් නෑ බං............
කවුද දෙමල මිනිස්සුන්ව සින්හල මිනිස්සුන්ගෙ වැඩකාරකමට ගත්තෙ?
කවුද ගහන ගහන ෆිල්ම් වලින් දෙමල මිනිහා සින්හල වලව් හාමුගෙ වැඩකාරය විදියට අඳුන්වල දුන්නෙ?
කවුද සින්හල විතරක් රාජ්‍ය භාශාව කලේ?1956 දි ඉදිරිපත් කරන ලද සිංහල පමණයි පනත
කවුද ශ්‍රී අකුරෙන් එන වාහන නම්බර් සෙට් එකක් එව්වෙ?
ප්‍රේමදාසගෙ ගෝලයො වුන කහ බලල්ලු කලු බලල්ලු මොකද කරේ?
දෙමළ සිසුන් ඉලක්ක කර ගත් ප්‍රමිතිකරණ ප්‍රතිපත්තිය මොකක්ද
යාපනේ පුස්තකාලෙට ගිනිතිබ්බෙ කව්ද?
Reply With Quote
(#23)
Old
dath kimbula's Avatar
dath kimbula dath kimbula is offline
Senior Member
dath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud of
 
Posts: 33,278
Join Date: Jan 2011
Location: යහපාලන ඈස්-චර්යේ
04-22-2014, 09:12 PM

Quote:
Originally Posted by Honest-killer View Post

දෙමල මිනිසුන්ව වැඩකාර කමට ගෙනාවෙ ඉංග්‍රීසින්.
වලව් පන්තිය හැදිවෙ සුද්දන් කියල අමතක කරන්න එපා. ඒ වලව් පන්තියෙ බහුතරය කිතිනුවන් (මේකෙ ඉන්න කිතුනු සහෝදරවරු මාත් එක්ක අමනාප වෙන්න එපා)
සිංහල රාජ්‍ය භාෂාව කරල මාස ගානකින් දෙමල භාෂා විහේෂ විධිවිධාන පනත ගෙනත් ඒකත් රාජ්‍ය භාෂාවක් කල බව අමතක කරන්න එපා මචං (කලින් ගෙනාපු සිංහල රාජ්‍ය භාෂා පනත ගොං කමන් ඓතිහාසික, ඒකත් එක්ක මම එකගයි)
ඇයි ශ්‍රී අකුර වැරදි වුනේ. කවුද තාර හට්ටි ඉස්සුවෙ ශ්‍රී අකුරට?
බලල්ලු සෙට් එක දුන්නේ ජවිපෙට
ප්‍රමිතිකරණයෙන් දෙමළ සිසුන්ට අසාධාරණයක් වුනෙනෑ. සංහලයන්ට වුණු අසාධාරණය වැළැක්වුවා.
යාපනේ පුස්තකාලෙට ගිනි තිබ්බෙ එජාප මැරයෝ. ඒක සිංහලයන් ගේ පිට පටවනව නම් ඒක කුහක කමක්.

කෙටයෙන් උත්තර දුන්නේ. දීර්ඝ ලිපියක් ලියන්නම් හෙමින් සැරේ.

Last edited by dath kimbula; 04-22-2014 at 09:14 PM.
Reply With Quote
(#24)
Old
siripala's Avatar
siripala siripala is offline
Senior Member
siripala is just really nicesiripala is just really nicesiripala is just really nicesiripala is just really nicesiripala is just really nicesiripala is just really nicesiripala is just really nicesiripala is just really nicesiripala is just really nice
 
Posts: 3,579
Join Date: Oct 2006
04-22-2014, 09:14 PM

දත් කිබුල මට උබට දෙන්න තියන උත්තරේ කලින් ත්‍රෙඩ් එකක දුන්න . නැවත වරක් එය කියනවා නම් ඔබ වැනි අඩු බුද්ධියක් සහිත අය සමග වාද කිරීම නිෂ්පලය.

නමුත් උබේ මතයක් තියනවනම් ( මෝඩ උනත් කම් නැත ) මෙතන දාපන්. නැත්නම් වෙනම ත්‍රෙඩ් එකක් ඇරලා දාපන්. උබ මට කීවට උබටයි " මන් පොර වීමේ " නොනිමි ආශාව තියෙන්නේ.

Quote:
Originally Posted by dath kimbula View Post
පුසිද්ධ විවාදයකට එනව ද?
ත්‍රස්තවාදය ඇති වුනේ කොහොමද? දෙමළ මිනිසුන්ට වෙන ම කෑල්ලක් ඉල්ලන කතාව කරලියට ආවෙ කොහොම ද? උතුරු නැගෙනහිර දෙමල නිජභූමි සංකල්පය ගැන, ඓතිහාසික කරුණු පදනම් කරගෙන???????

දැන් කියන්න එපා උඹ තරම් මම බුද්ධිමත් නෑ කියල. උඹ බුද්ධිමත් කියල පෙන්නනන්න නම් විවාදෙට වරෙන්........
මෙතන අමුඩෙ කඩල මූණ වහගන්නෙ නැතුව..............
Reply With Quote
(#25)
Old
බින්දු's Avatar
බින්දු බින්දු is offline
Senior Member
බින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of light
 
Posts: 6,196
Join Date: Aug 2011
04-22-2014, 09:15 PM

Quote:
Originally Posted by Honest-killer View Post
කවුද දෙමල මිනිස්සුන්ව සින්හල මිනිස්සුන්ගෙ වැඩකාරකමට ගත්තෙ?
කවුද ගහන ගහන ෆිල්ම් වලින් දෙමල මිනිහා සින්හල වලව් හාමුගෙ වැඩකාරය විදියට අඳුන්වල දුන්නෙ?
කවුද සින්හල විතරක් රාජ්‍ය භාශාව කලේ?1956 දි ඉදිරිපත් කරන ලද සිංහල පමණයි පනත
කවුද ශ්‍රී අකුරෙන් එන වාහන නම්බර් සෙට් එකක් එව්වෙ?
ප්‍රේමදාසගෙ ගෝලයො වුන කහ බලල්ලු කලු බලල්ලු මොකද කරේ?
දෙමළ සිසුන් ඉලක්ක කර ගත් ප්‍රමිතිකරණ ප්‍රතිපත්තිය මොකක්ද
යාපනේ පුස්තකාලෙට ගිනිතිබ්බෙ කව්ද?
1. කවුරුවත් දෙමල මිනිස්සු දෙමළ නිසා වැඩකාරකමට ගත්තේ නෑ. පොහොසත් කෙනා, දුප්පත් කෙනාව වැඩකාරකමට ගත්තේ. ඒකට සිංහල දෙමල කියලා බේදයක් තිබුනේ නෑ. ඒ කාලේ/ තවමත් ලංකාවේ දුප්පත්ම වතු දෙමළ ජනතාව. එයාලා තමයි වැඩකාරකමට ගත්තේ තෝ වුනත් ගෙදර එවුන් ඉන්ටර්නෙට් අරන් දුන්නේ නැත්නම් වැඩකාරකම තමයි කරන්න වෙන්නේ
2. උඹ ෆිල්ම් බලලා නැත්නම් කට පියන් ඉඳපන්. ඔය ඔන්ලයින් සිංහල ෆිල්ම් තියෙන්නේ, කලු සුදු ඒවත් තියෙනවා. ඒ ෆිල්ම් වලින් දෙමළ වැඩකාරයෝ ඉන්න ෆිල්ම් 5ක ලින්ක් දාපන් පුලුවන් නම්
3. ශ්‍රී අකුර දැම්මම මොකක්ද ප්‍රශ්නේ??
4. එයාලා කරේ ජෙප්පො/ නිදහස් පක්ශේ අය, වමේ පක්ශ වල අය මරපු එක. උඹ දෙයක් දන්නේ නැත්නම් ඒ ගැන කතා කරන්න එපා. ගොංකම පේනවා
5. ප්‍රමිතිකරණේ ආවේ දෙමළ අය ඉලක්ක කරන් නෙවෙයි. දක්ශයට කැම්පස් එන්න ඉඩ හදලා දෙන්න. රිසල්ට්ස් වැඩිම අය කැම්පස් ගන්න. උඹ ඉතින් කැම්පස් එකක පස් පාගලා වත් නැතුව ඕවා කොහේ දැන ගන්නද
6. පුස්තකාලෙට ගිනි තිබ්බේ යූ ඇන් පී මැරයෝ. ඕවා ගැන කතා වෙලා , වැරදිකාරයෝ අදුරගෙන ගොඩක් කල්.
Reply With Quote
(#26)
Old
බින්දු's Avatar
බින්දු බින්දු is offline
Senior Member
බින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of light
 
Posts: 6,196
Join Date: Aug 2011
04-22-2014, 09:18 PM

Quote:
Originally Posted by siripala View Post
දත් කිබුල මට උබට දෙන්න තියන උත්තරේ කලින් ත්‍රෙඩ් එකක දුන්න . නැවත වරක් එය කියනවා නම් ඔබ වැනි අඩු බුද්ධියක් සහිත අය සමග වාද කිරීම නිෂ්පලය.

නමුත් උබේ මතයක් තියනවනම් ( මෝඩ උනත් කම් නැත ) මෙතන දාපන්. නැත්නම් වෙනම ත්‍රෙඩ් එකක් ඇරලා දාපන්. උබ මට කීවට උබටයි " මන් පොර වීමේ " නොනිමි ආශාව තියෙන්නේ.
සිරිපාල පඬිතුමනි ඔබතුමාගේ මේ විශය පිලිබඳ ප්‍රවීනත්වය දක්වනු වස් ඔබතුමාගේ අධ්‍යාපන සුදුසුකම් දක්වනු මැනවි.
Reply With Quote
(#27)
Old
kputha's Avatar
kputha kputha is offline
Senior Member
kputha is just really nicekputha is just really nicekputha is just really nicekputha is just really nicekputha is just really nicekputha is just really nicekputha is just really nicekputha is just really nice
 
Posts: 5,645
Join Date: May 2012
04-22-2014, 09:19 PM

Quote:
Originally Posted by dath kimbula View Post
දෙමල මිනිසුන්ව වැඩකාර කමට ගෙනාවෙ ඉංග්‍රීසින්.
වලව් පන්තිය හැදිවෙ සුද්දන් කියල අමතක කරන්න එපා. ඒ වලව් පන්තියෙ බහුතරය කිතිනුවන් (මේකෙ ඉන්න කිතුනු සහෝදරවරු මාත් එක්ක අමනාප වෙන්න එපා)
සිංහල රාජ්‍ය භාෂාව කරල මාස ගානකින් දෙමල භාෂා විහේෂ විධිවිධාන පනත ගෙනත් ඒකත් රාජ්‍ය භාෂාවක් කල බව අමතක කරන්න එපා මචං (කලින් ගෙනාපු සිංහල රාජ්‍ය භාෂා පනත ගොං කමන් ඓතිහාසික, ඒකත් එක්ක මම එකගයි)
ඇයි ශ්‍රී අකුර වැරදි වුනේ. කවුද තාර හට්ටි ඉස්සුවෙ ශ්‍රී අකුරට?
බලල්ලු සෙට් එක දුන්නේ ජවිපෙට
ප්‍රමිතිකරණයෙන් දෙමළ සිසුන්ට අසාධාරණයක් වුනෙනෑ. සංහලයන්ට වුණු අසාධාරණය වැළැක්වුවා.
යාපනේ පුස්තකාලෙට ගිනි තිබ්බෙ එජාප මැරයෝ. ඒක සිංහලයන් ගේ පිට පටවනව නම් ඒක කුහක කමක්.

කෙටයෙන් උත්තර දුන්නේ. දීර්ඝ ලිපියක් ලියන්නම් හෙමින් සැරේ.
Quote:
Originally Posted by බින්දු View Post
1. කවුරුවත් දෙමල මිනිස්සු දෙමළ නිසා වැඩකාරකමට ගත්තේ නෑ. පොහොසත් කෙනා, දුප්පත් කෙනාව වැඩකාරකමට ගත්තේ. ඒකට සිංහල දෙමල කියලා බේදයක් තිබුනේ නෑ. ඒ කාලේ/ තවමත් ලංකාවේ දුප්පත්ම වතු දෙමළ ජනතාව. එයාලා තමයි වැඩකාරකමට ගත්තේ තෝ වුනත් ගෙදර එවුන් ඉන්ටර්නෙට් අරන් දුන්නේ නැත්නම් වැඩකාරකම තමයි කරන්න වෙන්නේ
2. උඹ ෆිල්ම් බලලා නැත්නම් කට පියන් ඉඳපන්. ඔය ඔන්ලයින් සිංහල ෆිල්ම් තියෙන්නේ, කලු සුදු ඒවත් තියෙනවා. ඒ ෆිල්ම් වලින් දෙමළ වැඩකාරයෝ ඉන්න ෆිල්ම් 5ක ලින්ක් දාපන් පුලුවන් නම්
3. ශ්‍රී අකුර දැම්මම මොකක්ද ප්‍රශ්නේ??
4. එයාලා කරේ ජෙප්පො/ නිදහස් පක්ශේ අය, වමේ පක්ශ වල අය මරපු එක. උඹ දෙයක් දන්නේ නැත්නම් ඒ ගැන කතා කරන්න එපා. ගොංකම පේනවා
5. ප්‍රමිතිකරණේ ආවේ දෙමළ අය ඉලක්ක කරන් නෙවෙයි. දක්ශයට කැම්පස් එන්න ඉඩ හදලා දෙන්න. රිසල්ට්ස් වැඩිම අය කැම්පස් ගන්න. උඹ ඉතින් කැම්පස් එකක පස් පාගලා වත් නැතුව ඕවා කොහේ දැන ගන්නද
6. පුස්තකාලෙට ගිනි තිබ්බේ යූ ඇන් පී මැරයෝ. ඕවා ගැන කතා වෙලා , වැරදිකාරයෝ අදුරගෙන ගොඩක් කල්.
ඔනස්ට් ................................... අන්න දුවනවා
Reply With Quote
(#28)
Old
dath kimbula's Avatar
dath kimbula dath kimbula is offline
Senior Member
dath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud of
 
Posts: 33,278
Join Date: Jan 2011
Location: යහපාලන ඈස්-චර්යේ
04-22-2014, 09:19 PM

Quote:
Originally Posted by siripala View Post
දත් කිබුල මට උබට දෙන්න තියන උත්තරේ කලින් ත්‍රෙඩ් එකක දුන්න . නැවත වරක් එය කියනවා නම් ඔබ වැනි අඩු බුද්ධියක් සහිත අය සමග වාද කිරීම නිෂ්පලය.

නමුත් උබේ මතයක් තියනවනම් ( මෝඩ උනත් කම් නැත ) මෙතන දාපන්. නැත්නම් වෙනම ත්‍රෙඩ් එකක් ඇරලා දාපන්. උබ මට කීවට උබටයි " මන් පොර වීමේ " නොනිමි ආශාව තියෙන්නේ.
මමත් නැවත සැරයක් කියනවා. විවාදෙ කරමු..........
මෙතන ඉන්නේ සබුද්ධික බහුතරයක්..උන්ට පේන්න කවුද බුද්ධිමත් කියල පෙන්නන්න වාදෙ කරමු.......උඹ “ මම බුද්ධිමතා“ කියල මෙතන පෙරලි පෙරලි තප්පුලෑවට හරියන්නෙ නෑනේ.........

පෙර වෙන්න කාට ද අස කියල තේරෙනවා. පෙර වෙන්න තියන ලේසිම ක්‍රමය තමා බහුතරයට විරුද්ධව අසාධාරණව සුළුතරයේ අසාධාරණ පැත්තට කතා කිරීම.........

ආයෙත්....අමුඩෙ කඩා මුහුණ වසා ගැනීම.....ලොල්!!!!
Reply With Quote
(#29)
Old
kputha's Avatar
kputha kputha is offline
Senior Member
kputha is just really nicekputha is just really nicekputha is just really nicekputha is just really nicekputha is just really nicekputha is just really nicekputha is just really nicekputha is just really nice
 
Posts: 5,645
Join Date: May 2012
04-22-2014, 09:19 PM

Quote:
Originally Posted by බින්දු View Post

සිරිපාල පඬිතුමනි ඔබතුමාගේ මේ විශය පිලිබඳ ප්‍රවීනත්වය දක්වනු වස් ඔබතුමාගේ අධ්‍යාපන සුදුසුකම් දක්වනු මැනවි.
මොන විකල්ප වෙබ් සයිට් එක කොපි පෙස්ට් කරයි
Reply With Quote
(#30)
Old
siripala's Avatar
siripala siripala is offline
Senior Member
siripala is just really nicesiripala is just really nicesiripala is just really nicesiripala is just really nicesiripala is just really nicesiripala is just really nicesiripala is just really nicesiripala is just really nicesiripala is just really nice
 
Posts: 3,579
Join Date: Oct 2006
04-22-2014, 09:21 PM

ඔබ වේදනාවෙන් මිරිකෙන බව මට පෙනේ.ඔබට පොර වීමට අවශ්‍යනම් ඔබගේ අදහස් ප්‍රකාශ කරන්න.

Quote:
Originally Posted by dath kimbula View Post
මමත් නැවත සැරයක් කියනවා. විවාදෙ කරමු..........
මෙතන ඉන්නේ සබුද්ධික බහුතරයක්..උන්ට පේන්න කවුද බුද්ධිමත් කියල පෙන්නන්න වාදෙ කරමු.......උඹ “ මම බුද්ධිමතා“ කියල මෙතන පෙරලි පෙරලි තප්පුලෑවට හරියන්නෙ නෑනේ.........

පෙර වෙන්න කාට ද අස කියල තේරෙනවා. පෙර වෙන්න තියන ලේසිම ක්‍රමය තමා බහුතරයට විරුද්ධව අසාධාරණව සුළුතරයේ අසාධාරණ පැත්තට කතා කිරීම.........

ආයෙත්....අමුඩෙ කඩා මුහුණ වසා ගැනීම.....ලොල්!!!!
Reply With Quote
Reply

Bookmarks

Tags
පචාචාර්‍ය, සිරිපාල විරයකි, සිරිපාලට ජයවේවා, siripala පොන්නය, siripala හම්බයා, siripala amma wesi, siripala konakapala

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04298 seconds with 9 queries