Register
Downloads
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
ElaKiri Community
>
Business & Marketing
>
Offline Business
Student visa වලට sponsorship එහෙම ඕනනම්
Page 3 of 6
<
1
2
3
4
5
>
Last
»
Thread Tools
(#
21
)
LINDA_ADERSON_22
Senior Member
Posts: 4,974
Join Date: Dec 2010
01-05-2018, 02:17 PM
Quote:
Originally Posted by
darshana007
කළුත් නෑ
(එහෙමයි හිතෙන්නේ) මහත කියලා නාමයක් නෑ බං
. මේකේ ඉන්නවා මාව හම්බුන එවුන් කිලෝ ගානට
.
එළ, ඒ උබ නෙමෙයි එහෙනං. නමයි, රත්මලානෙයි නිසයි ඇහුවේ. උබ ඔය කරන වැඩේ ගොඩක් උන්ට වැදගත්..... අතේ වැඩිය සල්ලිය බාගේ නැති උන් එකපාරට රට යන්නේ ඔය ක්‍රමේට...... නොදන්නා උන්ට හිතාගන්න බෑ .......
LINDA_ADERSON_22
View Public Profile
Send a private message to LINDA_ADERSON_22
Find all posts by LINDA_ADERSON_22
(#
22
)
darshana007
Senior Member
Posts: 1,896
Join Date: Sep 2006
Location: Ratmalana
01-05-2018, 04:35 PM
Quote:
Originally Posted by
LINDA_ADERSON_22
[/SIZE]
එළ, ඒ උබ නෙමෙයි එහෙනං. නමයි, රත්මලානෙයි නිසයි ඇහුවේ. උබ ඔය කරන වැඩේ ගොඩක් උන්ට වැදගත්..... අතේ වැඩිය සල්ලිය බාගේ නැති උන් එකපාරට රට යන්නේ ඔය ක්‍රමේට...... නොදන්නා උන්ට හිතාගන්න බෑ .......
ඔය හින්දම තමයි මචං මේක ඒජන්සිකාරයෝ වවාගෙන කන ජාවාරමක් වෙලා තියෙන්නේ
. දැන් සතියකට කලින් මම ලගට අම්මා කෙනෙකුයි පුතෙකුයි ඇවිත් ඇඩුවා බං. කොළඹ තියන ඒජන්සි එකක් ඕස්ට්‍රේලියා යවන්න ලක්ෂ 60 ක් පෙන්නන්න කියලා ඒ මනුස්සයන්ගෙන් ලක්ෂ 7 කට එහා අරගෙන
. කිසිම දෙයක් තාම කරලා දීලා නෑ, මාස ගානක් දැනට. සල්ලි ආපහු දෙනවනම් ඔප්පු හදපුවට අනන් මනං වලට ලක්ෂ 4 ක් අඩු කරන ලක්ෂ 3 යිලු දෙන්නේ
. ඒ මිනිස්සු මාර අසරණ වෙලා
darshana007
View Public Profile
Send a private message to darshana007
Find all posts by darshana007
(#
23
)
50KG
Senior Member
Posts: 5,537
Join Date: Jul 2016
Location: මැඩම් ළඟ
01-05-2018, 05:04 PM
Quote:
Originally Posted by
darshana007
මචං උඹ කියන එක බාගයක් ඇත්ත. බාගයක් වැරදි.
මෙහෙමයි. මේක ඇවිත් ලංකාවේ ඒජන්සි කරන එවුන් ළමයින්ගෙන් ගාන කපාගන්න යොදාගන්න ලොකුම තුරුම්පුව. මොකද උන් දන්නවා උන් කියන තැනින් ඇරෙන්න පිට තැනකින් ඔය දේවල් කරගන්න ළමයි බය බව. මොකද මේ බය හදන්නෙත් උන්මයි. පිට තැනකින් ගෙනාවොත් අපි විසා එක ගැන වග කියන්නේ නෑ වගේ බයිලා ගොඩයි. මේක ජාවාරමක් කරගන්නේ අන්න උන්මයි.
මම මචං එළකිරි ඇවිත් දැනට අවුරුදු 11 කට වැඩි, මේකේ ඕනේ තරම් පරණ එවුන් ඉන්නවා මාව ඇවිත් අපේ ගෙදරදී, ඔෆිස් එකේදී හම්බවුන, එක එක වැඩ කරගත්තු. මම මේකේ යට උදව් කරලා තියෙන්නේ සතයක්වත් නොගෙනයි. ඉතින් ජාවාරම් කරන්න නම් මට මෙතනට එන්න ඕනේ නෑ.
මම කලින් කිව්වා වගේ මම මේ දේ කරන්නේ මගේ ඒජන්සි එකෙන් යන ළමයින්ට කරන විදියටමයි. ඒ කියන්නේ විසා ගන්න බැරි ළමයින්ගෙන් මේ වගේ දේවල් වලින් සතයක්වත් ගන්න මට කිසීම අවශ්‍යතාවයක් නෑ. මම කියන්නේ විශවාසයක් නැත්නම් ඇවිත් බලන්න. මොකද මම කරපු දේවල්, ගත්තු විසා මට ඕනේ තරමට පෙන්වන්න පුළුවන්.
ප.ලි. අබාන්ස්, ස්වර්ණමහල්, Co-perative bank, වගේ දේවල් මගේ ලිස්ට් එකේ නෑ
. වෙලාවක එන්න මගේ ඔෆිස් එක පැත්තේ
.
මම උබ ජාවාරමක් මෙහෙයවනවා කියල කිවේ නැහැ,
50KG
View Public Profile
Send a private message to 50KG
Visit 50KG's homepage!
Find all posts by 50KG
(#
24
)
Mr Krrish
Senior Member
Posts: 3,468
Join Date: Nov 2013
Location: දිව්‍ය ලෝකේ ✈✈
01-05-2018, 05:05 PM
bump
Mr Krrish
View Public Profile
Send a private message to Mr Krrish
Find all posts by Mr Krrish
(#
25
)
sp3co
Senior Member
Posts: 1,018
Join Date: Sep 2016
Location: Katubedda
01-05-2018, 05:12 PM
Quote:
Originally Posted by
darshana007
ඔය හින්දම තමයි මචං මේක ඒජන්සිකාරයෝ වවාගෙන කන ජාවාරමක් වෙලා තියෙන්නේ
. දැන් සතියකට කලින් මම ලගට අම්මා කෙනෙකුයි පුතෙකුයි ඇවිත් ඇඩුවා බං. කොළඹ තියන ඒජන්සි එකක් ඕස්ට්‍රේලියා යවන්න ලක්ෂ 60 ක් පෙන්නන්න කියලා ඒ මනුස්සයන්ගෙන් ලක්ෂ 7 කට එහා අරගෙන
. කිසිම දෙයක් තාම කරලා දීලා නෑ, මාස ගානක් දැනට. සල්ලි ආපහු දෙනවනම් ඔප්පු හදපුවට අනන් මනං වලට ලක්ෂ 4 ක් අඩු කරන ලක්ෂ 3 යිලු දෙන්නේ
. ඒ මිනිස්සු මාර අසරණ වෙලා
එහෙනම් ඒක වෙන්නැති COS lanka කියන එක ..මට මතකයි SL , India tour එක දවස් වල COS lanka එකේ සෑහෙන ad ගියා.. ඊයේ පෙරේද දවසක news වල ගියා COS lanka එක හොර එකක් කියලා උන් ගැන වෙනම සීන් එකක්
sp3co
View Public Profile
Send a private message to sp3co
Find all posts by sp3co
(#
26
)
darshana007
Senior Member
Posts: 1,896
Join Date: Sep 2006
Location: Ratmalana
01-05-2018, 05:27 PM
Quote:
Originally Posted by
sp3co
එහෙනම් ඒක වෙන්නැති COS lanka කියන එක ..මට මතකයි SL , India tour එක දවස් වල COS lanka එකේ සෑහෙන ad ගියා.. ඊයේ පෙරේද දවසක news වල ගියා COS lanka එක හොර එකක් කියලා උන් ගැන වෙනම සීන් එකක්
නෑ බං COSS එක ගෙනියන්නේ වෙනම ගේමක්
. මේ උන් නෙමේ. උන් Aussie, NZ පැත්තට අත ගහන්නේ නෑ.
darshana007
View Public Profile
Send a private message to darshana007
Find all posts by darshana007
(#
27
)
darshana007
Senior Member
Posts: 1,896
Join Date: Sep 2006
Location: Ratmalana
01-05-2018, 05:30 PM
Quote:
Originally Posted by
50KG
මම උබ ජාවාරමක් මෙහෙයවනවා කියල කිවේ නැහැ,
මම මගේ වීසා බිස්නස් එකේ පාර්ට් එකක් විදියට මේක කරනවා. සමහරක් එවුන් ජාවාරමේ පාර්ට් එකක් විදියට විසා කරනවා
darshana007
View Public Profile
Send a private message to darshana007
Find all posts by darshana007
(#
28
)
catmax
Senior Member
Posts: 2,202
Join Date: Jan 2011
01-05-2018, 05:39 PM
Good work
catmax
View Public Profile
Send a private message to catmax
Visit catmax's homepage!
Find all posts by catmax
(#
29
)
LINDA_ADERSON_22
Senior Member
Posts: 4,974
Join Date: Dec 2010
01-05-2018, 05:46 PM
Quote:
Originally Posted by
darshana007
ඔය හින්දම තමයි මචං මේක ඒජන්සිකාරයෝ වවාගෙන කන ජාවාරමක් වෙලා තියෙන්නේ
. දැන් සතියකට කලින් මම ලගට අම්මා කෙනෙකුයි පුතෙකුයි ඇවිත් ඇඩුවා බං. කොළඹ තියන ඒජන්සි එකක් ඕස්ට්‍රේලියා යවන්න ලක්ෂ 60 ක් පෙන්නන්න කියලා ඒ මනුස්සයන්ගෙන් ලක්ෂ 7 කට එහා අරගෙන
. කිසිම දෙයක් තාම කරලා දීලා නෑ, මාස ගානක් දැනට. සල්ලි ආපහු දෙනවනම් ඔප්පු හදපුවට අනන් මනං වලට ලක්ෂ 4 ක් අඩු කරන ලක්ෂ 3 යිලු දෙන්නේ
. ඒ මිනිස්සු මාර අසරණ වෙලා
ඒ දවස්වල 50ක් 60ක් පෙන්නන්න 1ක් ගන්න සීන් එකක් තිබුණා. ඒජන්සිය සම්බන්ද නෑ. නමුත් ඔහොම ඉන්වෙස්ට් කරන පොරක්ව වැඩේට සෙට්කරලා දෙනවා. පොර සල්ලි දාල බෑන්ක් ස්ටේට්මන්ට් එකක් වගේ එකක් අරන් දෙනවා... ගොඩක් උන් ඔය වැඩෙන් ගොඩගියා......
LINDA_ADERSON_22
View Public Profile
Send a private message to LINDA_ADERSON_22
Find all posts by LINDA_ADERSON_22
(#
30
)
Rex921
Senior Member
Posts: 40,782
Join Date: Nov 2008
01-05-2018, 05:56 PM
BUMP
Rex921
View Public Profile
Send a private message to Rex921
Find all posts by Rex921
Page 3 of 6
<
1
2
3
4
5
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
අන්දමු ගානකපමු
,
අපෝ වැඩියි !!!
,
හුකන ආරන්චි
,
gu7
,
hddhj
,
ididos
,
puකදෙමු රට යමු
,
salli gamu maru wemu
,
student visa
,
we lv aussy
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
Cooking
Cooking Talk
Recipes and Showcase
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Offline Business
Buy & Sell (Biz Product/Services)
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
Jobs & Employment
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
Automobile
Auto News & Industry updates
Vehicle Talks
Vehicle Reviews & DIY Guides
Automobile Technical Help
Buy & Sell Automobiles
Auto Racing and Touring
Motorcycles
News & Industry updates
Bike Talks
Bike Reviews and DIY Guides
Technical Help
Buy & Sell
Racing and Bike Touring
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.03199
seconds with
9
queries