ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Business & Marketing > Offline Business
Reload this Page Student visa වලට sponsorship එහෙම ඕනනම්
Reply
 
Thread Tools
(#21)
Old
LINDA_ADERSON_22's Avatar
LINDA_ADERSON_22 LINDA_ADERSON_22 is offline
Senior Member
LINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of light
 
Posts: 4,409
Join Date: Dec 2010
smile 01-05-2018, 02:17 PM

Quote:
Originally Posted by darshana007 View Post

කළුත් නෑ (එහෙමයි හිතෙන්නේ) මහත කියලා නාමයක් නෑ බං . මේකේ ඉන්නවා මාව හම්බුන එවුන් කිලෝ ගානට .

එළ, ඒ උබ නෙමෙයි එහෙනං. නමයි, රත්මලානෙයි නිසයි ඇහුවේ. උබ ඔය කරන වැඩේ ගොඩක් උන්ට වැදගත්..... අතේ වැඩිය සල්ලිය බාගේ නැති උන් එකපාරට රට යන්නේ ඔය ක්‍රමේට...... නොදන්නා උන්ට හිතාගන්න බෑ .......
Reply With Quote
(#22)
Old
darshana007's Avatar
darshana007 darshana007 is offline
Senior Member
darshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of light
 
Posts: 1,894
Join Date: Sep 2006
Location: Ratmalana
Send a message via Skype™ to darshana007
01-05-2018, 04:35 PM

Quote:
Originally Posted by LINDA_ADERSON_22 View Post
[/SIZE]
එළ, ඒ උබ නෙමෙයි එහෙනං. නමයි, රත්මලානෙයි නිසයි ඇහුවේ. උබ ඔය කරන වැඩේ ගොඩක් උන්ට වැදගත්..... අතේ වැඩිය සල්ලිය බාගේ නැති උන් එකපාරට රට යන්නේ ඔය ක්‍රමේට...... නොදන්නා උන්ට හිතාගන්න බෑ .......
ඔය හින්දම තමයි මචං මේක ඒජන්සිකාරයෝ වවාගෙන කන ජාවාරමක් වෙලා තියෙන්නේ . දැන් සතියකට කලින් මම ලගට අම්මා කෙනෙකුයි පුතෙකුයි ඇවිත් ඇඩුවා බං. කොළඹ තියන ඒජන්සි එකක් ඕස්ට්‍රේලියා යවන්න ලක්ෂ 60 ක් පෙන්නන්න කියලා ඒ මනුස්සයන්ගෙන් ලක්ෂ 7 කට එහා අරගෙන . කිසිම දෙයක් තාම කරලා දීලා නෑ, මාස ගානක් දැනට. සල්ලි ආපහු දෙනවනම් ඔප්පු හදපුවට අනන් මනං වලට ලක්ෂ 4 ක් අඩු කරන ලක්ෂ 3 යිලු දෙන්නේ. ඒ මිනිස්සු මාර අසරණ වෙලා
Reply With Quote
(#23)
Old
50KG's Avatar
50KG 50KG is online now
Senior Member
50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light
 
Posts: 4,895
Join Date: Jul 2016
Location: මැඩම් ළඟ
01-05-2018, 05:04 PM

Quote:
Originally Posted by darshana007 View Post
මචං උඹ කියන එක බාගයක් ඇත්ත. බාගයක් වැරදි.

මෙහෙමයි. මේක ඇවිත් ලංකාවේ ඒජන්සි කරන එවුන් ළමයින්ගෙන් ගාන කපාගන්න යොදාගන්න ලොකුම තුරුම්පුව. මොකද උන් දන්නවා උන් කියන තැනින් ඇරෙන්න පිට තැනකින් ඔය දේවල් කරගන්න ළමයි බය බව. මොකද මේ බය හදන්නෙත් උන්මයි. පිට තැනකින් ගෙනාවොත් අපි විසා එක ගැන වග කියන්නේ නෑ වගේ බයිලා ගොඩයි. මේක ජාවාරමක් කරගන්නේ අන්න උන්මයි.

මම මචං එළකිරි ඇවිත් දැනට අවුරුදු 11 කට වැඩි, මේකේ ඕනේ තරම් පරණ එවුන් ඉන්නවා මාව ඇවිත් අපේ ගෙදරදී, ඔෆිස් එකේදී හම්බවුන, එක එක වැඩ කරගත්තු. මම මේකේ යට උදව් කරලා තියෙන්නේ සතයක්වත් නොගෙනයි. ඉතින් ජාවාරම් කරන්න නම් මට මෙතනට එන්න ඕනේ නෑ.

මම කලින් කිව්වා වගේ මම මේ දේ කරන්නේ මගේ ඒජන්සි එකෙන් යන ළමයින්ට කරන විදියටමයි. ඒ කියන්නේ විසා ගන්න බැරි ළමයින්ගෙන් මේ වගේ දේවල් වලින් සතයක්වත් ගන්න මට කිසීම අවශ්‍යතාවයක් නෑ. මම කියන්නේ විශවාසයක් නැත්නම් ඇවිත් බලන්න. මොකද මම කරපු දේවල්, ගත්තු විසා මට ඕනේ තරමට පෙන්වන්න පුළුවන්.

ප.ලි. අබාන්ස්, ස්වර්ණමහල්, Co-perative bank, වගේ දේවල් මගේ ලිස්ට් එකේ නෑ . වෙලාවක එන්න මගේ ඔෆිස් එක පැත්තේ .

මම උබ ජාවාරමක් මෙහෙයවනවා කියල කිවේ නැහැ,
Reply With Quote
(#24)
Old
Mr Krrish's Avatar
Mr Krrish Mr Krrish is offline
Senior Member
Mr Krrish is a name known to allMr Krrish is a name known to allMr Krrish is a name known to allMr Krrish is a name known to allMr Krrish is a name known to allMr Krrish is a name known to allMr Krrish is a name known to allMr Krrish is a name known to allMr Krrish is a name known to allMr Krrish is a name known to allMr Krrish is a name known to all
 
Posts: 3,296
Join Date: Nov 2013
Location: දිව්‍ය ලෝකේ ✈✈
01-05-2018, 05:05 PM

bump
Reply With Quote
(#25)
Old
sp3co's Avatar
sp3co sp3co is offline
Senior Member
sp3co has a spectacular aura aboutsp3co has a spectacular aura aboutsp3co has a spectacular aura about
 
Posts: 792
Join Date: Sep 2016
Location: Katubedda
01-05-2018, 05:12 PM

Quote:
Originally Posted by darshana007 View Post
ඔය හින්දම තමයි මචං මේක ඒජන්සිකාරයෝ වවාගෙන කන ජාවාරමක් වෙලා තියෙන්නේ . දැන් සතියකට කලින් මම ලගට අම්මා කෙනෙකුයි පුතෙකුයි ඇවිත් ඇඩුවා බං. කොළඹ තියන ඒජන්සි එකක් ඕස්ට්‍රේලියා යවන්න ලක්ෂ 60 ක් පෙන්නන්න කියලා ඒ මනුස්සයන්ගෙන් ලක්ෂ 7 කට එහා අරගෙන . කිසිම දෙයක් තාම කරලා දීලා නෑ, මාස ගානක් දැනට. සල්ලි ආපහු දෙනවනම් ඔප්පු හදපුවට අනන් මනං වලට ලක්ෂ 4 ක් අඩු කරන ලක්ෂ 3 යිලු දෙන්නේ. ඒ මිනිස්සු මාර අසරණ වෙලා
එහෙනම් ඒක වෙන්නැති COS lanka කියන එක ..මට මතකයි SL , India tour එක දවස් වල COS lanka එකේ සෑහෙන ad ගියා.. ඊයේ පෙරේද දවසක news වල ගියා COS lanka එක හොර එකක් කියලා උන් ගැන වෙනම සීන් එකක්
Reply With Quote
(#26)
Old
darshana007's Avatar
darshana007 darshana007 is offline
Senior Member
darshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of light
 
Posts: 1,894
Join Date: Sep 2006
Location: Ratmalana
Send a message via Skype™ to darshana007
01-05-2018, 05:27 PM

Quote:
Originally Posted by sp3co View Post
එහෙනම් ඒක වෙන්නැති COS lanka කියන එක ..මට මතකයි SL , India tour එක දවස් වල COS lanka එකේ සෑහෙන ad ගියා.. ඊයේ පෙරේද දවසක news වල ගියා COS lanka එක හොර එකක් කියලා උන් ගැන වෙනම සීන් එකක්
නෑ බං COSS එක ගෙනියන්නේ වෙනම ගේමක් . මේ උන් නෙමේ. උන් Aussie, NZ පැත්තට අත ගහන්නේ නෑ.
Reply With Quote
(#27)
Old
darshana007's Avatar
darshana007 darshana007 is offline
Senior Member
darshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of light
 
Posts: 1,894
Join Date: Sep 2006
Location: Ratmalana
Send a message via Skype™ to darshana007
01-05-2018, 05:30 PM

Quote:
Originally Posted by 50KG View Post
මම උබ ජාවාරමක් මෙහෙයවනවා කියල කිවේ නැහැ,
මම මගේ වීසා බිස්නස් එකේ පාර්ට් එකක් විදියට මේක කරනවා. සමහරක් එවුන් ජාවාරමේ පාර්ට් එකක් විදියට විසා කරනවා
Reply With Quote
(#28)
Old
catmax's Avatar
catmax catmax is offline
Senior Member
catmax has a spectacular aura aboutcatmax has a spectacular aura aboutcatmax has a spectacular aura aboutcatmax has a spectacular aura aboutcatmax has a spectacular aura about
 
Posts: 2,186
Join Date: Jan 2011
01-05-2018, 05:39 PM

Good work
Reply With Quote
(#29)
Old
LINDA_ADERSON_22's Avatar
LINDA_ADERSON_22 LINDA_ADERSON_22 is offline
Senior Member
LINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of light
 
Posts: 4,409
Join Date: Dec 2010
01-05-2018, 05:46 PM

Quote:
Originally Posted by darshana007 View Post
ඔය හින්දම තමයි මචං මේක ඒජන්සිකාරයෝ වවාගෙන කන ජාවාරමක් වෙලා තියෙන්නේ . දැන් සතියකට කලින් මම ලගට අම්මා කෙනෙකුයි පුතෙකුයි ඇවිත් ඇඩුවා බං. කොළඹ තියන ඒජන්සි එකක් ඕස්ට්‍රේලියා යවන්න ලක්ෂ 60 ක් පෙන්නන්න කියලා ඒ මනුස්සයන්ගෙන් ලක්ෂ 7 කට එහා අරගෙන . කිසිම දෙයක් තාම කරලා දීලා නෑ, මාස ගානක් දැනට. සල්ලි ආපහු දෙනවනම් ඔප්පු හදපුවට අනන් මනං වලට ලක්ෂ 4 ක් අඩු කරන ලක්ෂ 3 යිලු දෙන්නේ. ඒ මිනිස්සු මාර අසරණ වෙලා
ඒ දවස්වල 50ක් 60ක් පෙන්නන්න 1ක් ගන්න සීන් එකක් තිබුණා. ඒජන්සිය සම්බන්ද නෑ. නමුත් ඔහොම ඉන්වෙස්ට් කරන පොරක්ව වැඩේට සෙට්කරලා දෙනවා. පොර සල්ලි දාල බෑන්ක් ස්ටේට්මන්ට් එකක් වගේ එකක් අරන් දෙනවා... ගොඩක් උන් ඔය වැඩෙන් ගොඩගියා......
Reply With Quote
(#30)
Old
Rex921's Avatar
Rex921 Rex921 is offline
Senior Member
Rex921 is a splendid one to beholdRex921 is a splendid one to beholdRex921 is a splendid one to beholdRex921 is a splendid one to beholdRex921 is a splendid one to beholdRex921 is a splendid one to beholdRex921 is a splendid one to beholdRex921 is a splendid one to beholdRex921 is a splendid one to beholdRex921 is a splendid one to beholdRex921 is a splendid one to behold
 
Posts: 40,669
Join Date: Nov 2008
Send a message via ICQ to Rex921 Send a message via AIM to Rex921 Send a message via MSN to Rex921 Send a message via Yahoo to Rex921 Send a message via Skype™ to Rex921
01-05-2018, 05:56 PM

BUMP
Reply With Quote
Reply

Bookmarks

Tags
අන්දමු ගානකපමු, අපෝ වැඩියි !!!, හුකන ආරන්චි, gu7, hddhj, ididos, puකදෙමු රට යමු, salli gamu maru wemu, student visa, we lv aussy

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05681 seconds with 9 queries