ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Entertainment > ElaKiri Interactive Radio!
Reload this Page 2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula
Reply
 
Thread Tools
(#1151)
Old
ජොනී බට්ට's Avatar
ජොනී බට්ට ජොනී බට්ට is offline
Senior Member
ජොනී බට්ට is a glorious beacon of lightජොනී බට්ට is a glorious beacon of lightජොනී බට්ට is a glorious beacon of lightජොනී බට්ට is a glorious beacon of lightජොනී බට්ට is a glorious beacon of lightජොනී බට්ට is a glorious beacon of lightජොනී බට්ට is a glorious beacon of lightජොනී බට්ට is a glorious beacon of lightජොනී බට්ට is a glorious beacon of lightජොනී බට්ට is a glorious beacon of lightජොනී බට්ට is a glorious beacon of light
 
Posts: 5,219
Join Date: Oct 2013
Location: ආවොත් කපනවා!!!
Send a message via ICQ to ජොනී බට්ට Send a message via AIM to ජොනී බට්ට Send a message via MSN to ජොනී බට්ට Send a message via Yahoo to ජොනී බට්ට Send a message via Skype™ to ජොනී බට්ට
07-04-2015, 02:30 AM

Quote:
Originally Posted by GTRZ View Post
Mata prashnayak thiyanwa kiyala keepa denek kiwwa ekai baluwe. Eka nemei nam prashne awlak naha.
මන් දන්න මගුලක් නැ බන්, මුන්ගෙන් ඇහුවට කියන්නෙත් නැ. කාලෙකින් එළකිරි ආවේ. ආපු ගමන් දකින්න ලැබෙන්නේ වලි සහ සමුගැනීම්. කුජීතයි ප්‍රශ්නයක් තියනවයි කියපු උන්දලගෙන් අහන්න තාමත් ප්‍රශ්නයක් තියනවද කියල
Reply With Quote
(#1152)
Old
maxboysl's Avatar
maxboysl maxboysl is offline
Senior Member
maxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to behold
 
Posts: 25,053
Join Date: Mar 2011
Location: colombo
Send a message via Skype™ to maxboysl
07-04-2015, 06:51 AM

Quote:
Originally Posted by Mr.Tom View Post
ඉදලා හිටලා හරි යාලුවෝ ටික බලලා යන්න ලොග් වෙයි. ඒත් ආයෙ මේ වගේ රේඩියෝ එකක් නම් කරන එකක් නෑ. ඒකත් සාධාරණයි.
සාදරනයි කියන්නෙ කියන්න කොහොමද බන්. කිබුලා නැතුව කොහොමද බන් රෙඩියො කරන්නෙ. හැමොම දන්නව කිබුලා ගෙ රෙඩියො අහන්න ගොඩක් අය කමති බව. එතින් අපි කරන්න ඔනි කිබුලගෙ හිත හද්ලා එයට වෙච්ච් ප්‍ර්ශ්නෙ විස්ඩහගෙන රෙඩියො කිරිම නෙද ?? උබ අවන්කව කැමතිද රෙඩියො නවත්ත්නවට
Reply With Quote
(#1153)
Old
dilshan87's Avatar
dilshan87 dilshan87 is offline
Senior Member
dilshan87 is a glorious beacon of lightdilshan87 is a glorious beacon of lightdilshan87 is a glorious beacon of lightdilshan87 is a glorious beacon of lightdilshan87 is a glorious beacon of lightdilshan87 is a glorious beacon of lightdilshan87 is a glorious beacon of lightdilshan87 is a glorious beacon of lightdilshan87 is a glorious beacon of lightdilshan87 is a glorious beacon of lightdilshan87 is a glorious beacon of light
 
Posts: 5,664
Join Date: Apr 2008
Location: Moratuwa
07-04-2015, 08:27 AM

Aththatama Kimbula aiya yanwada? Mewa dura diga giya wadi wage. Man nam kiyanne owa ganan ganne nathuwa inna one.
Reply With Quote
(#1154)
Old
Mr.Tom's Avatar
Mr.Tom Mr.Tom is offline
Senior Member
Mr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud of
 
Posts: 18,657
Join Date: Mar 2013
Location: EK Automobile
07-04-2015, 08:33 AM

Quote:
Originally Posted by maxboysl View Post
සාදරනයි කියන්නෙ කියන්න කොහොමද බන්. කිබුලා නැතුව කොහොමද බන් රෙඩියො කරන්නෙ. හැමොම දන්නව කිබුලා ගෙ රෙඩියො අහන්න ගොඩක් අය කමති බව. එතින් අපි කරන්න ඔනි කිබුලගෙ හිත හද්ලා එයට වෙච්ච් ප්‍ර්ශ්නෙ විස්ඩහගෙන රෙඩියො කිරිම නෙද ?? උබ අවන්කව කැමතිද රෙඩියො නවත්ත්නවට
උඹ මෙහෙම අහපු එක ගැන මම කණගාටු වෙනව මචං. උඹ දන්නවනේ මම ගැන කිඹුලත් එක්ක කතා කරලා බලපංකෝ. කිඹුලගේ හිත එහෙම හදන්න පුලුවන් නම් ඒකට මුලින්ම මැදිහත් වෙන එකෙක් තමයි මම. උඹම කිඹුලත් එක්ක කතා කරලා බලපංකෝ.
Reply With Quote
(#1155)
Old
tharindumj's Avatar
tharindumj tharindumj is offline
Senior Member
tharindumj is a glorious beacon of lighttharindumj is a glorious beacon of lighttharindumj is a glorious beacon of lighttharindumj is a glorious beacon of lighttharindumj is a glorious beacon of lighttharindumj is a glorious beacon of lighttharindumj is a glorious beacon of lighttharindumj is a glorious beacon of lighttharindumj is a glorious beacon of lighttharindumj is a glorious beacon of lighttharindumj is a glorious beacon of light
 
Posts: 3,106
Join Date: Jan 2007
Location: ගෙදර
Send a message via Yahoo to tharindumj Send a message via Skype™ to tharindumj
07-04-2015, 08:39 AM

දැන් මේවා ඇති බොලව්
Reply With Quote
(#1156)
Old
AGSUPUN's Avatar
AGSUPUN AGSUPUN is offline
Senior Member
AGSUPUN is a glorious beacon of lightAGSUPUN is a glorious beacon of lightAGSUPUN is a glorious beacon of lightAGSUPUN is a glorious beacon of lightAGSUPUN is a glorious beacon of lightAGSUPUN is a glorious beacon of lightAGSUPUN is a glorious beacon of lightAGSUPUN is a glorious beacon of lightAGSUPUN is a glorious beacon of lightAGSUPUN is a glorious beacon of lightAGSUPUN is a glorious beacon of light
 
Posts: 2,954
Join Date: Dec 2008
Location: Malabe
07-04-2015, 09:31 AM

karakawala athariya wage..
Reply With Quote
(#1157)
Old
Ridila™'s Avatar
Ridila™ Ridila™ is offline
Senior Member
Ridila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to behold
 
Posts: 31,354
Join Date: Jun 2013
Location: ඇයි එන්නද.?
07-04-2015, 09:43 AM

Quote:
Originally Posted by Mr.Tom View Post
ඉදලා හිටලා හරි යාලුවෝ ටික බලලා යන්න ලොග් වෙයි. ඒත් ආයෙ මේ වගේ රේඩියෝ එකක් නම් කරන එකක් නෑ. ඒකත් සාධාරණයි.
එහෙම කොහොමද??? එව්වා හඳේ අපි ඉන්නකන්. ඕකට කිරියට ඉඳලා හිටලා එන්න නම් දෙන්නේ නෑ. දතා ආවේ නැත්නම් අපි එන්නෙත් නෑ. ඇයි යකෝ මගුල. ඌ වගේ වැඩකට ඇති උන් යනවනම් අපි ඉඳලා මොන කෙහෙල් මලටද.
Reply With Quote
(#1158)
Old
IsuruP123's Avatar
IsuruP123 IsuruP123 is offline
Senior Member
IsuruP123 is a glorious beacon of lightIsuruP123 is a glorious beacon of lightIsuruP123 is a glorious beacon of lightIsuruP123 is a glorious beacon of lightIsuruP123 is a glorious beacon of lightIsuruP123 is a glorious beacon of lightIsuruP123 is a glorious beacon of lightIsuruP123 is a glorious beacon of lightIsuruP123 is a glorious beacon of lightIsuruP123 is a glorious beacon of lightIsuruP123 is a glorious beacon of light
 
Posts: 3,402
Join Date: Nov 2014
Location: Gampaha
smile 07-04-2015, 12:21 PM

කිඹුල් සහෝදරයා, ඔබට රේඩියෝවටම ගැලපෙන හොඳ කටහඬක් සහ හොඳ හැකියාවක් තියනවා. අපි හැමෝටම ඔය හැකියාව පිහිටන්නෙ නෑ. එහෙම තිබුනා නම් මෙතන ඉන්න හැමෝම එළකිරි රේඩියෝව කරයි. රේඩියෝවට අළුත් සාමාජිකයෙක් හැටියට මම සසල හද විල්තෙර දවස් දෙකයි ඇහුවේ. ඒ අහපු දවස් දෙකේදි ඒ වැඩසටහන ගොඩක් රස විඳපු කෙනෙක් හැටියට කතා කරන්නේ. පළවෙනි දවසේ අපි දෙන්නත් ඊයේ ගෙදර හැමෝමත් එක්ක එකතු වෙලා රේඩියෝව ඇහුවෙ. ඔබට ලැබිලා තියන හැකියාවෙන් ඔබව දැකලාවත් නැති අඳුනන්නෙත් නැති කෙනෙක්ට උනත් හිතට දැනෙන්න කතා කරන්න පුළුවන්. එහෙම හැකියාවක් තියාගෙන මෙහෙම මේක නවත්තපු එක හරි අපරාදයක්. තමන්ගේ ශ්‍රමය වැය කරගෙන අනුන්ට සතුටක් වෙන්න පුළුවන් අය ටිකයි ඉන්නේ. ඒකටත් හොඳ හැකියාවක් තියෙන්න ඕනේ. එහෙම ශ්‍රමය වැය කරගෙන මේක කරන එකෙන් ඔබටත් සතුටක් ලැබෙනවා නම් නවත්තපු එක අපරාදේ. මේක නවත්තන්න හේතුව මම හරියටම දන්නේ නෑ. කවදාහරි දවසක ඔය ප්‍රශ්න විසඳුන දවසක ආයේ සසල හද විල්තෙර කරන්න එන්න. අපි ඒ දවස එනකම් බලාගෙන ඉන්නවා...

ප.ලි. මට හිතට ආපු දේ කිවුවේ. මුරුංගා අත්තේ තැබීමට වත් වාසි ප්‍රයෝජන බලාගෙන වත් කිවුවේ නෑ.
Reply With Quote
Reply

Bookmarks

Tags
අවසානය විය!, ආවා 1, ආවා 2, එකෙක් යන්නෑ හරි, ඔබ හොද කෙනෙක් ! , කෝ මුන්.., ටොමා ආවා, ටොයින්.ටොයින්., දිමියා ආවා, මම ආවා, මෙයද අවසානය, යන්න එපා !, සෙඩ්රික් ආව.., ☆ රුකා ආවා ☆, 111, 22222, dilrasan is here!, elakiri radio!, ghj, inkkk, kibul vila, kimbul kandulu, tag reserve athal 1, vilata bassoth kibula, wilthere kimbula

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06518 seconds with 9 queries