ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri Traveler > Travel Sri Lanka
Reload this Page trincomalee travel-help
Reply
 
Thread Tools
(#1)
Old
IDG's Avatar
IDG IDG is offline
Senior Member
IDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud of
 
Posts: 15,178
Join Date: Aug 2012
Location: වාහන ගොඩේ
Up trincomalee travel-help - 08-09-2015, 08:17 PM

trincomalee travel-help ඇවිල්ලා පොඩි උදව්වක් දිලායන්න

මුලින්ම බැලුවේ මේ ත්රෙඩ් එක ආයේ ගිහින් ආවා වගේ විස්තරේ දාලා තියෙනවා හොදට විස්තර කරලා එකෙන් ලොකු අදහසක් ගන්න පුලුවන් උනා
http://www.elakiri.com/forum/showthread.php?t=1681885

අව්රුද්දකට සැරයක් කොහේ හරි යනවා අගොස්තුවටයි දෙසැම්බර් වලටයි ඉතින් මේ අගොස්තුවේ යන්න තිරනය ‍කරේ ත්‍රිකුණාමලයේ යන්න කියලා තිරනය කලා
RDA එකේ නාවාතැන් පොල දවස් 3කට හම්බෙනවා එක නිසා නවතින තැන ගැන ප්‍රෂ්නයක් නැ
ආ අනික් එක යන්නේ වැන් එකක ඉතින් ගමනා ගමනයත් අව්ලක් නැ
දැන් ඹයාලාගෙන් උදව්ව ඹනේ යන විස්තරේට තමා
දවස් 3ක්ම ගත්තේ හොදට ඇවිදින්න ඹනේ නිසා බලන්න දේවල් ගොඩාක් තියෙනවා කියලා කිව්වා

මට දැන්ගන්න ඹනේ බලන්න තියෙන තැන් ටික
මුල්ම දවසේ කොහේ කොහේද යන්න ඹනා
දෙවනි දවසේ කොහේද බලන්න යන්න ඹනා
තුන්වෙනි දවසේ ගෙදර එන්න පිටත් වෙන්නත් තියන නිසා එදාට බලන්න යන්න හොද කොහේද?
තව ගමනට උපදෙස් ගියපු අය ඉන්නවානම් එ අත්දැකිමුත් මේ ත්රෙඩ් එකට දාන්න එතකොට ආයේ යන්න ඉන්න කෙනෙක්ට උනත් වටිනවානේ

මෙන්න මේ ටික අන්තර්ජාලයෙන් නම් මම හොයාගත්තා එත් මෙව්වාට යන එන විස්තර මුකුත් දන්නේ නම් නැ

  • World War 2 Cemetery
  • The Bay
  • Pillaiyar Kovil
  • Sacred tree
  • Lovers Leap
  • Koneswaram Rock Temple
  • Fort Frederick
  • Swami Rock - Lovers Leap

අනික් අයට බලන්න බම්ප් එකක් හරි දාගෙන යන්න
Reply With Quote
(#2)
Old
wingman's Avatar
wingman wingman is offline
Senior Member
wingman is a glorious beacon of lightwingman is a glorious beacon of lightwingman is a glorious beacon of lightwingman is a glorious beacon of lightwingman is a glorious beacon of lightwingman is a glorious beacon of lightwingman is a glorious beacon of lightwingman is a glorious beacon of lightwingman is a glorious beacon of lightwingman is a glorious beacon of lightwingman is a glorious beacon of light
 
Posts: 5,049
Join Date: Oct 2009
Location: Kandy
08-09-2015, 08:21 PM

මාත් ගියා පොඩි කාලේ.. දැන් මතක නෑ.. නිලාවැලි සුපිරි..
Reply With Quote
(#3)
Old
GuneBhai's Avatar
GuneBhai GuneBhai is offline
Senior Member
GuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of light
 
Posts: 18,189
Join Date: Dec 2011
Location: 60 වත්ත
08-09-2015, 08:24 PM

Lovers Leap
Koneswaram Rock Temple
Fort Frederick
Swami Rock - Lovers Leap

මේ මේවා නන් ටවුම ඇතුලේමයි තියෙන්නෙ. යන දවසෙම බලාගන්න පුලුවන්. දෙවනි දවස නිලාවැලි ගිහින් පරෙවි දූව බලන්න පලයන්....
Reply With Quote
(#4)
Old
anuradhamapa's Avatar
anuradhamapa anuradhamapa is offline
Senior Member
anuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to all
 
Posts: 9,859
Join Date: Aug 2006
Location: Kandy,Kiribathkumbura
Send a message via MSN to anuradhamapa Send a message via Yahoo to anuradhamapa Send a message via Skype™ to anuradhamapa
08-09-2015, 08:25 PM

machan marbel beech kiyala ekak tiyenwa anna ekata nam yana epa. mala jarawak. salli waiyadama witarai.

pari doopatha palayan. mhude 3.5 KM wage yanna tiyenawa. sirama gamanak. eka yanne one nilaweli beach eke idala.
Reply With Quote
(#5)

08-09-2015, 08:28 PM

Quote:
Originally Posted by anuradhamapa View Post
machan marbel beech kiyala ekak tiyenwa anna ekata nam yana epa. mala jarawak. salli waiyadama witarai.

pari doopatha palayan. mhude 3.5 KM wage yanna tiyenawa. sirama gamanak. eka yanne one nilaweli beach eke idala.
මාර්බල් බීච් එක ‍න‍ේවි එකෙන් නේ කරන්නෙ? මොකක්ද බන් අවුල් එකේ?
Reply With Quote
(#6)

08-09-2015, 08:30 PM

Quote:
Originally Posted by GuneBhai View Post
මාර්බල් බීච් එක ‍න‍ේවි එකෙන් නේ කරන්නෙ? මොකක්ද බන් අවුල් එකේ?
apo charter ban. aduma gane hariyata toilet ekak wath ne. specially ladies lata. apita nam one ekak. kema ganna be. ice cream tiyenawa diyawela. henama hena apirisidui. 3/4 k wena karala tiyenne unge hollyday room tika tiyena hariyata. api salli dunnata kisima wedak ne
Reply With Quote
(#7)
Old
IDG's Avatar
IDG IDG is offline
Senior Member
IDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud of
 
Posts: 15,178
Join Date: Aug 2012
Location: වාහන ගොඩේ
08-09-2015, 08:33 PM

Quote:
Originally Posted by wingman View Post
මාත් ගියා පොඩි කාලේ.. දැන් මතක නෑ.. නිලාවැලි සුපිරි..
ඹව් මචන් මමත් ගිහින් තියෙනවා එත් දැන් මතක නැ ගොඩාක් කල්
Quote:
Originally Posted by GuneBhai View Post
Lovers Leap
Koneswaram Rock Temple
Fort Frederick
Swami Rock - Lovers Leap

මේ මේවා නන් ටවුම ඇතුලේමයි තියෙන්නෙ. යන දවසෙම බලාගන්න පුලුවන්. දෙවනි දවස නිලාවැලි ගිහින් පරෙවි දූව බලන්න පලයන්....
එහේනම් මේ සෙට් එක පලවෙනි දවසේ කවර් කරගත්තා නම් හරි වෙලාවත් බලන්න එපැයි ඇවිදින්න කරන්න එහෙහ්ම තියෙන
පව්ල් 2ක් වගේ යැවෙන්නේ එක නිසා ගොඩාක් කාලේ යන්නේ නැතිවෙයි මචන් ඇවිදින්න එක නිසා මේටික කොහොමහරි පලවෙනි දවසේ කවර් කරගන්න ඹනේ

Quote:
Originally Posted by anuradhamapa View Post
machan marbel beech kiyala ekak tiyenwa anna ekata nam yana epa. mala jarawak. salli waiyadama witarai.

pari doopatha palayan. mhude 3.5 KM wage yanna tiyenawa. sirama gamanak. eka yanne one nilaweli beach eke idala.
අම්මේ කියපු එක හොදයි මචන් ගොඩාක් ස්තුතියි
ඹව් අනිවාරෙන්ම පරෙයි දුපතට යන්න ඹනේ මචන් මමත් ආසයි
Reply With Quote
(#8)
Old
910's Avatar
910 910 is offline
Senior Member
910 is a glorious beacon of light910 is a glorious beacon of light910 is a glorious beacon of light910 is a glorious beacon of light910 is a glorious beacon of light910 is a glorious beacon of light910 is a glorious beacon of light910 is a glorious beacon of light910 is a glorious beacon of light910 is a glorious beacon of light910 is a glorious beacon of light
 
Posts: 3,337
Join Date: Jan 2009
08-09-2015, 08:34 PM

bump machan
Reply With Quote
(#9)
Old
anuradhamapa's Avatar
anuradhamapa anuradhamapa is offline
Senior Member
anuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to all
 
Posts: 9,859
Join Date: Aug 2006
Location: Kandy,Kiribathkumbura
Send a message via MSN to anuradhamapa Send a message via Yahoo to anuradhamapa Send a message via Skype™ to anuradhamapa
08-09-2015, 08:34 PM

http://www.elakiri.com/forum/showthread.php?t=1672431

kema gannawa nam othanata palayan. supirima supiri. tamil kollo tikak karanne hebai harima hodai.......
Reply With Quote
(#10)
Old
anuradhamapa's Avatar
anuradhamapa anuradhamapa is offline
Senior Member
anuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to all
 
Posts: 9,859
Join Date: Aug 2006
Location: Kandy,Kiribathkumbura
Send a message via MSN to anuradhamapa Send a message via Yahoo to anuradhamapa Send a message via Skype™ to anuradhamapa
08-09-2015, 08:35 PM

Quote:
Originally Posted by IDG View Post
ඹව් මචන් මමත් ගිහින් තියෙනවා එත් දැන් මතක නැ ගොඩාක් කල්

එහේනම් මේ සෙට් එක පලවෙනි දවසේ කවර් කරගත්තා නම් හරි වෙලාවත් බලන්න එපැයි ඇවිදින්න කරන්න එහෙහ්ම තියෙන
පව්ල් 2ක් වගේ යැවෙන්නේ එක නිසා ගොඩාක් කාලේ යන්නේ නැතිවෙයි මචන් ඇවිදින්න එක නිසා මේටික කොහොමහරි පලවෙනි දවසේ කවර් කරගන්න ඹනේ

අම්මේ කියපු එක හොදයි මචන් ගොඩාක් ස්තුතියි
ඹව් අනිවාරෙන්ම පරෙයි දුපතට යන්න ඹනේ මචන් මමත් ආසයි
bottu gama sira , hebei le tikak nam pissenawa. 75HP engine tiyena bottuwak set unothing kane weli ne ne wathura gewenna yanawa drawala....
Reply With Quote
Reply

Bookmarks

Tags
idg

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02920 seconds with 9 queries