ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ඇත්ත කතා කරමු.
Reply
 
Thread Tools
(#1)
Old
Google_Boy Google_Boy is offline
Banned
Google_Boy is just really niceGoogle_Boy is just really niceGoogle_Boy is just really niceGoogle_Boy is just really niceGoogle_Boy is just really niceGoogle_Boy is just really niceGoogle_Boy is just really nice
 
Posts: 3,605
Join Date: Jun 2015
Location: On Probation with GPS Anklet
ඇත්ත කතා කරමු. - 02-23-2018, 09:28 AM

රෙප් කැපෙනවා, එළකිරියේ කොන් වෙනවා, ලේබල් වදිනවා වගේ කතා නිසා ගොඩක් අය මේක කතා නොකලට හිතේ තියන දෙයක්. මම මේක කලිනුත් කතා කළා. මාතෘකාව වගේම, මේකත් අම්මට බැනුම් අහන වැඩක්. කමක් නැ කවුරුහරි මේක කතා කරන්න ඕනා.

සිද්දිය තමා ලංකාවේ ආගම්. ලංකාව වාණිජව දුප්පත් වෙන්න අංක එකට බලපාපු කාරණේ මම දකින හැටියට බුද්දාගම. බුද්දාගම කිව්වහම කොටස් දෙකක් ලෝකේ අපිට දකින්න පුළුවන්. ඒ මහායාන දර්මය සහා ථෙරවාද දර්මය.

මහායාන දර්මය
අර මාර්ක් සකර්බර්ග්ගේ වයිෆ් අදහන දර්මය එයා වදින බුදුපිලිමේ. ඒක තම චිනේ ජපානේ ෆලෝ කරන එක.. ලෞකික සැප ප්‍රතික්ෂේප නොකරන දර්මය. මේක සාර්ථකයි යම්තාක් දුරකට ලෝකේ. මිනිස්සුන්ගේ සිතුවිලි, චින්තන උද්දීපනය කරන්න මේ දර්මය අනුබල දෙනවා. මොකද ලෞකික සැප සහා අද්යාත්මික ගුණවගාව බැලන්ස් වෙන නිසා. එකයි ලෝකේ සාර්ථක බිස්නස් පොරවල්, මේකට ඇදිලා යන්නේ.

ථෙරවාද දර්මය
හුදෙක්ම දර්මාශෝකගේ කොන්ත්‍රාත් එකකට මිහිදු හාමුදුරුවෝ ලංකාවේ ප්‍රචලිත කරන්න තියාගත්ත එක. බුදුන් වහන්සේ තුන් වරක් වැඩලත් ලංකාවේ ඔරිජිනල් බුද්ද දර්මය ග්‍රහණය නොවුනට, තිස්සව හාවා කරලා මිහිදු හාමුදුරුවෝ ලංකාවේ එක රැයින් බුදිස්ට්ලා මවපු දර්මේ. ලංකාවේ මිනිස්සුන්ගේ චින්තනය, ගොඩනැගීම, ආකල්ප සේරම නොදැකපු නිවනකට තල්ලු කරලා, ලංකාව ටෙම්පරි පොට් එකක්,මේකට වැඩ කරන්න එපා, නිවනට වැඩ කරපියව් කියල උගන්නන්න ගත්තට පස්සේ මිනිස්සු ආයේ රටට වැඩක් කරන්නේ නැ.. බලපන් එදා මෙදා තුර සිංහලුන්ට වෙච්ච දේ. ඒ ඉංජිනේරු ශිල්ප දැන් කෝ? ඒවා දියුණු උනාද, පරම්පරාවෙන් ආපු කමට මිහිදු හාමුදුරුවන්ගෙන් පස්සේ ටික කාලයක් තිබ්බා. ඒ කාලේ තමා හදන වැව්, දාගැබ් ටික හැදුනේ. දැන් බලපන් කොලබ බිල්ඩින් ප්‍රොජෙක්ට් කරන්නේ ටාටා හවුසින් එකෙන්. මිහිදුගේ දර්මේ රිජෙක්ට් කරපු උන් ගොඩ ගිය එක එතැනින්ම පේනවනේ.

අද සිංහල කඩේක ගිහින් බඩුවක් ගන්න අහපන්. එක නැ, ඉවර වෙලා, කොළබත් බඩු නැ , ආණ්ඩුව බදු ගහලා, මාකට් ලොස්ට්.. එක විකාරයි. තිලකවර්දන වගේ ඒවා උනත් නැගලා ආවේ අන්තිමට මිනිස්සුන්ට තේරුණා නිසා මුස්ලිම් උන් කෙලවනවා කියලා. නැතිනම් තාමත් මෙලොවට ඕන නැ, අල්පේච්ච ජිවිත තමා හොද වගේ ටෝක් දිදී එලොවට පින් රැස්කරන ලොන්ත යක්කු ටිකක් මේකේ හිටියේ, ඉන්නේ. අර ඊයේ ත්රෙඅඩ් එකක් දාලා අහපුවහම ආයේ ඉපදෙන්න ආසා මොන රටේද කියලා බලහන් උත්තර. මිහිදුගේ දර්මේ සාර්ථක නම් එහෙම කියයිද?
Reply With Quote
(#2)
Old
Google_Boy Google_Boy is offline
Banned
Google_Boy is just really niceGoogle_Boy is just really niceGoogle_Boy is just really niceGoogle_Boy is just really niceGoogle_Boy is just really niceGoogle_Boy is just really niceGoogle_Boy is just really nice
 
Posts: 3,605
Join Date: Jun 2015
Location: On Probation with GPS Anklet
02-23-2018, 09:28 AM

ඔය එකක් ගැන කිව්වේ. කතෝලික, හින්දු, මුස්ලිම් උන් ගැනත් කියන්නම්..
Reply With Quote
(#3)
Old
dynamite1234's Avatar
dynamite1234 dynamite1234 is offline
Senior Member
dynamite1234 is a glorious beacon of lightdynamite1234 is a glorious beacon of lightdynamite1234 is a glorious beacon of lightdynamite1234 is a glorious beacon of lightdynamite1234 is a glorious beacon of lightdynamite1234 is a glorious beacon of lightdynamite1234 is a glorious beacon of lightdynamite1234 is a glorious beacon of lightdynamite1234 is a glorious beacon of lightdynamite1234 is a glorious beacon of lightdynamite1234 is a glorious beacon of light
 
Posts: 3,591
Join Date: Apr 2014
02-23-2018, 09:32 AM

Reply With Quote
(#4)
Old
Janadipathi Janadipathi is offline
Banned
Janadipathi is just really niceJanadipathi is just really niceJanadipathi is just really niceJanadipathi is just really niceJanadipathi is just really niceJanadipathi is just really niceJanadipathi is just really niceJanadipathi is just really niceJanadipathi is just really nice
 
Posts: 5,130
Join Date: Mar 2016
02-23-2018, 09:33 AM

අද හවස අම්මට බේත් ගන්න යන්න ලෑස්ති වෙයන්. අනිවාර්යෙන් ඒ මනුස්සයට ෂුගර් හරි වැඩි වෙනවා බලහන්කො..

Reply With Quote
(#5)
Old
harsha45's Avatar
harsha45 harsha45 is offline
Senior Member
harsha45 is a glorious beacon of lightharsha45 is a glorious beacon of lightharsha45 is a glorious beacon of lightharsha45 is a glorious beacon of lightharsha45 is a glorious beacon of lightharsha45 is a glorious beacon of lightharsha45 is a glorious beacon of lightharsha45 is a glorious beacon of lightharsha45 is a glorious beacon of lightharsha45 is a glorious beacon of lightharsha45 is a glorious beacon of light
 
Posts: 5,602
Join Date: Apr 2009
02-23-2018, 09:35 AM

Bump
Reply With Quote
(#6)
Old
Pathfinder_A2Z's Avatar
Pathfinder_A2Z Pathfinder_A2Z is offline
Senior Member
Pathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to behold
 
Posts: 7,528
Join Date: Jun 2016
Location: තොණ්ඩුලන්තය
02-23-2018, 09:37 AM


ඒක මචං බුද්ධාගමේ වරද නෙවෙයි.... බුද්ධාගම හොඳ ආර්ථික තියරියක් උගන්ලා තියෙනවා... සල්ලි හම්බකරන විදිය, ඉතිරි කරන විදිය, පරිභෝජනය කරන විදිය, ඉන්වෙස්ට් කරන විදිය ගැන ගැඹුරින් කතා කරල තියෙනවා... මී කුණක් විකුණල සිටුවරයෙක් වුණු කතාවක් මහ ඉහලින් බුද්ධාගමේ කතා කරන දෙයක්... මේක පරෙස්සමට ගලපගන්න ඕන දෙයක්... අපි ජාතියක් විදියට දෙයක් අල්ල ගන්නේ වැරදි තැනින්.. අපි බුද්ධාගම උනත් අල්ලගත්තේ වැරදි තැනකින්... ඒක බුද්ධාගමේ වරදක් නෙවෙයි අපේ වරද..... (දැන් කියන්න එපා පල්ලියේ මක්කමේ කෝවිලේ කොන්ත‍්‍රාත් එක ඉෂ්ට කරන්න ආව කියල... වැදගත් සාකච්චාවකට වරෙල්ලා... හැබැයි අන්ධ භක්තිකයෝ, පටු ආකල්ප දරන එවුන් එක්ක නෙවෙයි....)
Reply With Quote
(#7)
Old
Dharatha's Avatar
Dharatha Dharatha is offline
Senior Member
Dharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really nice
 
Posts: 8,734
Join Date: Dec 2006
02-23-2018, 09:38 AM

True
Reply With Quote
(#8)
Old
cgrcanz's Avatar
cgrcanz cgrcanz is offline
Senior Member
cgrcanz is just really nicecgrcanz is just really nicecgrcanz is just really nicecgrcanz is just really nicecgrcanz is just really nicecgrcanz is just really nicecgrcanz is just really nice
 
Posts: 1,197
Join Date: Nov 2013
HG - 02-23-2018, 09:40 AM

Quote:
Originally Posted by Pathfinder_A2Z View Post

ඒක මචං බුද්ධාගමේ වරද නෙවෙයි.... බුද්ධාගම හොඳ ආර්ථික තියරියක් උගන්ලා තියෙනවා... සල්ලි හම්බකරන විදිය, ඉතිරි කරන විදිය, පරිභෝජනය කරන විදිය, ඉන්වෙස්ට් කරන විදිය ගැන ගැඹුරින් කතා කරල තියෙනවා... මී කුණක් විකුණල සිටුවරයෙක් වුණු කතාවක් මහ ඉහලින් බුද්ධාගමේ කතා කරන දෙයක්... මේක පරෙස්සමට ගලපගන්න ඕන දෙයක්... අපි ජාතියක් විදියට දෙයක් අල්ල ගන්නේ වැරදි තැනින්.. අපි බුද්ධාගම උනත් අල්ලගත්තේ වැරදි තැනකින්... ඒක බුද්ධාගමේ වරදක් නෙවෙයි අපේ වරද..... (දැන් කියන්න එපා පල්ලියේ මක්කමේ කෝවිලේ කොන්ත‍්‍රාත් එක ඉෂ්ට කරන්න ආව කියල... වැදගත් සාකච්චාවකට වරෙල්ලා... හැබැයි අන්ධ භක්තිකයෝ, පටු ආකල්ප දරන එවුන් එක්ක නෙවෙයි....)
Reply With Quote
(#9)
Old
jamiezue's Avatar
jamiezue jamiezue is online now
Senior Member
jamiezue is a name known to alljamiezue is a name known to alljamiezue is a name known to alljamiezue is a name known to alljamiezue is a name known to alljamiezue is a name known to alljamiezue is a name known to alljamiezue is a name known to alljamiezue is a name known to alljamiezue is a name known to alljamiezue is a name known to all
 
Posts: 5,382
Join Date: Jul 2008
Location: -~උලක් උඩ-~
02-23-2018, 09:42 AM

මට ඕකෙ ප්‍රධාන වැරදි දෙකක් පේනවා...එකක් චීනෙ බුදුදහම ප්‍රැක්ටිස් කරනවා කියන එක. චීනෙ බහුතරයක් මිනිස්සු කිසිම ආගමක් ප්‍රක්ටිස් කරන්නෙ නෑ. දෙවනි එක ලන්කාවෙ බෞද්දා මිකයෝ සුලු පිරිසක් ඇරෙන්න බුද්දාගම අදහන බහුතරය බුද්දාගමට කිසිම ප්‍රයෝරිටි එකක් දෙන්නෙ නෑ. උන්ට නිවන ගැන ගානක් වත් නෑ. නිවන් දකින්න කැමතිත් නෑ. මම නමට හරි බෞද්දයෙක් නිසා මේවා දන්නවා. මම දකින විදිහට බුද්දාගම හා සන්වර්දනය අතර ලොකු සම්බන්දයක් නෑ.. තායිලන්තෙ අපිටත් වඩා තෙරවාද බුද්දාගම අදහනවා..වගේම ප්‍රැක්ටිස් කරනවා.
Reply With Quote
(#10)
Old
Pathfinder_A2Z's Avatar
Pathfinder_A2Z Pathfinder_A2Z is offline
Senior Member
Pathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to behold
 
Posts: 7,528
Join Date: Jun 2016
Location: තොණ්ඩුලන්තය
02-23-2018, 09:47 AM

Quote:
Originally Posted by jamiezue View Post
මට ඕකෙ ප්‍රධාන වැරදි දෙකක් පේනවා...එකක් චීනෙ බුදුදහම ප්‍රැක්ටිස් කරනවා කියන එක. චීනෙ බහුතරයක් මිනිස්සු කිසිම ආගමක් ප්‍රක්ටිස් කරන්නෙ නෑ. දෙවනි එක ලන්කාවෙ බෞද්දා මිකයෝ සුලු පිරිසක් ඇරෙන්න බුද්දාගම අදහන බහුතරය බුද්දාගමට කිසිම ප්‍රයෝරිටි එකක් දෙන්නෙ නෑ. උන්ට නිවන ගැන ගානක් වත් නෑ. නිවන් දකින්න කැමතිත් නෑ. මම නමට හරි බෞද්දයෙක් නිසා මේවා දන්නවා. මම දකින විදිහට බුද්දාගම හා සන්වර්දනය අතර ලොකු සම්බන්දයක් නෑ.. තායිලන්තෙ අපිටත් වඩා තෙරවාද බුද්දාගම අදහනවා..වගේම ප්‍රැක්ටිස් කරනවා.
අපෝ නෑ... එහෙම කියන්න එපා... අපේ අතිශය බහුතරය නිවන ඒකායන අරමුණ කරගෙන ජීවත් වෙන්නේ... අන්තිමට මරණ දැන්වීමට පවා නිවන් අත්වේවායි කියල ගහන්නේ ඒ නිසයි... ඕක හරි විදියට කියනවා නම් නිවන් යනව කියල හිතාගෙන කරන්නේ හාත්පසින්ම වෙනස් දෙයක්.... කෙටියෙන්ම කියනවා නම් එලොවටත් නැති මෙලොවටත් නැති රටටත් නැති ඉබාගාතේ යාමක්....
Reply With Quote
Reply

Bookmarks

Tags
! ! ! සැගවුණු හම්බයා, ! ! mahamaya wesi, ! !buddhage ammata hukamu, !!! පාස්ටර් සිසිල්, !මැවුම් කරුවාණන්, ගුනේබායි ගූ නායි, ජේසුගෙ ඇටේ නෑ, මරියා ඇටේ දීපං, best thread evr, buddhism, excellent, good thread, good way, islam is kokatath tailey, keep the gud wrk, keyboard radical pons, skylark=damith kariyawasm, skylark=damith keriyawasm

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06672 seconds with 9 queries