ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page පොඩි කාලේ සින්දු කිව්වද ? එහෙනම් වරෙල්ලා !!
Reply
 
Thread Tools
(#131)
Old
DamN DoG's Avatar
DamN DoG DamN DoG is offline
Senior Member
DamN DoG is just really niceDamN DoG is just really niceDamN DoG is just really niceDamN DoG is just really niceDamN DoG is just really niceDamN DoG is just really niceDamN DoG is just really niceDamN DoG is just really niceDamN DoG is just really niceDamN DoG is just really nice
 
Posts: 2,905
Join Date: Jan 2014
Location: Kingdom of Solitude..!!
05-15-2014, 11:10 PM

Quote:
Originally Posted by stv View Post
උබලට සුවෙන්සූ දැන්වීම මතකද

හෙල ඔසුවකි සුවෙන්සූ කියල අන්තිමට කියන්නේ

මම කිව්වේ
හෙළුව සුවකි සුවෙන්සූ

Reply With Quote
(#132)
Old
-LotusMoon-'s Avatar
-LotusMoon- -LotusMoon- is offline
Senior Member
-LotusMoon- is a glorious beacon of light-LotusMoon- is a glorious beacon of light-LotusMoon- is a glorious beacon of light-LotusMoon- is a glorious beacon of light-LotusMoon- is a glorious beacon of light-LotusMoon- is a glorious beacon of light-LotusMoon- is a glorious beacon of light-LotusMoon- is a glorious beacon of light-LotusMoon- is a glorious beacon of light-LotusMoon- is a glorious beacon of light-LotusMoon- is a glorious beacon of light
 
Posts: 3,702
Join Date: Jan 2014
Location: -мσσи-
05-15-2014, 11:28 PM

Nice thread!

රන් සමනළ ජෝඩුව වාගේ කියන එක මට ඇහුනෙම රන් සමනළ ජෝඩු බබාගේ කියලා.
Reply With Quote
(#133)
Old
poorna1's Avatar
poorna1 poorna1 is offline
Senior Member
poorna1 has a spectacular aura aboutpoorna1 has a spectacular aura aboutpoorna1 has a spectacular aura aboutpoorna1 has a spectacular aura about
 
Posts: 644
Join Date: Jan 2009
05-15-2014, 11:38 PM

අහ් තව එකක් මතක් වුනා . . .

ඇයි ද කලබල අහක බල බල ගියනෙ ඩින්ගක් ඉන්නකො.. සින්දුවෙ තියෙන්නෙ "පුන්චි මාමගෙ මුහුනෙහි..." කියල කෑල්ලක් ඕක මට ඇහුනෙම "පුන්චි මාමගෙ ගූබෙටි" කියල මට ඒත් හිත ගන්න බැරුව හිටියෙ ඇයි එහෙම ජරාකතාවක් කියන්නෙ කියල
Reply With Quote
(#134)
Old
Thils Thils is offline
Junior Member
Thils is an unknown quantity at this point
 
Posts: 14
Join Date: Mar 2012
Location: colombo
05-16-2014, 12:00 AM

කරුණාරත්න දිවුල්ගනේ ගේ 'යමු සෙල්ල කතරගම ' සින්දුවේ කෑල්ලක් තියෙන්නේ 'කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද' කියල කෑල්ලක් ඒක මම කිව්වේ 'කඳ කුමාරයා මල්ලිට පෙම් බැන්ද ' කියලා . මම ඒත් ඉස්සර කල්පනා කළා double meaning සින්දුවක්ද කියලා .
Reply With Quote
(#135)
Old
Thils Thils is offline
Junior Member
Thils is an unknown quantity at this point
 
Posts: 14
Join Date: Mar 2012
Location: colombo
05-16-2014, 12:09 AM

දෑස වසාගත් කල මම සිඹින්නේ ඔබෙ මුව.
Reply With Quote
Reply

Bookmarks

Tags
ඔවු බං, කැ* වැඩේ, පොඩි කාලේ, මරද වැල්ලේ, මා බාල කාලේ, වයි දිස් කොලවෙරි, සින්දු කියමු, damma badu reserve, hehe, lol, mage 1, passata ona wei, tag owner 1, tag owner 2

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02098 seconds with 9 queries