ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page පොලිස්නි_ළධාරියෙකුගේ_හපන්කම
Reply
 
Thread Tools
(#1)
Old
Captain Underpants Captain Underpants is online now
Senior Member
Captain Underpants is on a distinguished road
 
Posts: 104
Join Date: Dec 2018
Angry පොලිස්නි_ළධාරියෙකුගේ_හපන්කම - 01-12-2019, 11:33 PM

හෙල්මන්ට් නොදා ගිය වරදට හෙල්මන්ට් එකකින්ම ගහලා - පොලිස් නිළධාරියෙකුගේ හපන්කම නිසා තරුණයෙක් රෝහලේ..!

හෙල්මන්ට් නොමැතිව යතුරු පැදියක ගමන්කළ තරුණයෙකුට පුත්තලම ප්‍රදේශයේදී පොලිස් නිළධාරියෙකු විසින් පහර දුන් බව කියන සිදුවීමක් මේ වන විට සමාජ ජාල මාධ්‍ය හරහා කතාබහට ලක්වෙමින් තිබෙනවා.

අදාල යතුරු පැදියේ පිටුපස ගමන් කළ පුද්ගලයා ආරක්ෂිත හිස් වැසුමක් දමා නොසිට ඇති අතර එහිදී පොලිස් නිළධාරියා විසින් හිස් වැසුමකින් එම තරුණයාගේ හිසට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

අදාල පහරදීමෙන් අනතුරුව එම තරුණයා ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුලත් වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුනේ.









පොලිසියත් ,මාරම වැඩ තමයි කරන්නේ සිංහල කෙනෙක්ට ගැහුවා නිසා හොදයි වෙන කෙනෙක්ට ගැහුවා නම්


Reply With Quote
(#2)
Old
richlife's Avatar
richlife richlife is offline
Senior Member
richlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud of
 
Posts: 12,147
Join Date: Oct 2012
Location: වැලිවේරිය...
01-12-2019, 11:53 PM

පැනපු ගමන් පොලීසියට බනින්නත් හදලා ආයේ නිකන් හිටිය උන දේ නොදන්න නිසා..
කොල්ලගේ පෙනුමේ හැටියට පොලිසියත් එක්ක කට ගහගෙනවත් ගියාද දන්නේ නෑනේ ලොකු ලයින් එකෙන්..

කොහොම උනත් ට්‍රැෆික් පොලීසිය පුත්තලම, මීගමුව වගේ පැති වල හෙල්මට් නොදා යන මුස්ලිම් උන්වනම් දැක්කේ නෑ වගේ ඉන්නවා..
සිංහල එකෙක් උනත් අර ආප්පේ වගේ එක දාගෙන ගියොත් අවුලක් නැතුව යන්න පුලුවන් ලේසියෙන් අල්ල ගන්නේ නෑ..
ඕවට කතා කරන උන් ජාති වාදියෝ කරලා සහජීවනේට බාධා කරන උන් කියන්නෙත් අපේම සිංහල උන්නේ.
Reply With Quote
(#3)
Old
War Fighter's Avatar
War Fighter War Fighter is offline
Senior Member
War Fighter is a glorious beacon of lightWar Fighter is a glorious beacon of lightWar Fighter is a glorious beacon of lightWar Fighter is a glorious beacon of lightWar Fighter is a glorious beacon of lightWar Fighter is a glorious beacon of lightWar Fighter is a glorious beacon of lightWar Fighter is a glorious beacon of lightWar Fighter is a glorious beacon of lightWar Fighter is a glorious beacon of lightWar Fighter is a glorious beacon of light
 
Posts: 905
Join Date: Mar 2017
01-13-2019, 12:16 AM

කොහොම උනත් ට්‍රැෆික් පොලීසිය පුත්තලම, මීගමුව වගේ පැති වල හෙල්මට් නොදා යන මුස්ලිම් උන්වනම් දැක්කේ නෑ වගේ ඉන්නවා..
සිංහල එකෙක් උනත් අර ආප්පේ වගේ එක දාගෙන ගියොත් අවුලක් නැතුව යන්න පුලුවන් ලේසියෙන් අල්ල ගන්නේ නෑ..
ඕවට කතා කරන උන් ජාති වාදියෝ කරලා සහජීවනේට බාධා කරන උන් කියන්නෙත් අපේම සිංහල උන්නේ.[/SIZE][/COLOR][/CENTER][/QUOTE]

ඒක නම් සම්පූර්ණ ඇත්ත.
Reply With Quote
(#4)
Old
Captain Underpants Captain Underpants is online now
Senior Member
Captain Underpants is on a distinguished road
 
Posts: 104
Join Date: Dec 2018
01-13-2019, 12:24 AM

Quote:
Originally Posted by richlife View Post
පැනපු ගමන් පොලීසියට බනින්නත් හදලා ආයේ නිකන් හිටිය උන දේ නොදන්න නිසා..
කොල්ලගේ පෙනුමේ හැටියට පොලිසියත් එක්ක කට ගහගෙනවත් ගියාද දන්නේ නෑනේ ලොකු ලයින් එකෙන්..

කොහොම උනත් ට්‍රැෆික් පොලීසිය පුත්තලම, මීගමුව වගේ පැති වල හෙල්මට් නොදා යන මුස්ලිම් උන්වනම් දැක්කේ නෑ වගේ ඉන්නවා..
සිංහල එකෙක් උනත් අර ආප්පේ වගේ එක දාගෙන ගියොත් අවුලක් නැතුව යන්න පුලුවන් ලේසියෙන් අල්ල ගන්නේ නෑ..
ඕවට කතා කරන උන් ජාති වාදියෝ කරලා සහජීවනේට බාධා කරන උන් කියන්නෙත් අපේම සිංහල උන්නේ.
ඔව් කියන්නත් බැහැ ගුටි කාපු කෙනා පොලිසියත් එක්ක ගේම ඉල්ලන්න ගියාද කියලා
එහෙම කරානම් කරන්න තිබ්බේ ගහන්නේ නැතිව රාජකාරියටබාදා කළා හරි මෙහෙම දෙයක් වුනොත් නීතිමය කරන්න තියන දේ කරන්න.

බලමු ඉස්සරටත් හරියාකාරව නිතිය හැමෝටම පොදුවෙ ක්‍රියාත්මක වෙවි ද කියලා
Reply With Quote
(#5)
Old
Sonique's Avatar
Sonique Sonique is offline
Senior Member
Sonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of light
 
Posts: 17,272
Join Date: Oct 2007
Location: Forest
01-13-2019, 12:27 AM

Quote:
Originally Posted by richlife View Post
පැනපු ගමන් පොලීසියට බනින්නත් හදලා ආයේ නිකන් හිටිය උන දේ නොදන්න නිසා..
කොල්ලගේ පෙනුමේ හැටියට පොලිසියත් එක්ක කට ගහගෙනවත් ගියාද දන්නේ නෑනේ ලොකු ලයින් එකෙන්..

කොහොම උනත් ට්‍රැෆික් පොලීසිය පුත්තලම, මීගමුව වගේ පැති වල හෙල්මට් නොදා යන මුස්ලිම් උන්වනම් දැක්කේ නෑ වගේ ඉන්නවා..
සිංහල එකෙක් උනත් අර ආප්පේ වගේ එක දාගෙන ගියොත් අවුලක් නැතුව යන්න පුලුවන් ලේසියෙන් අල්ල ගන්නේ නෑ..
ඕවට කතා කරන උන් ජාති වාදියෝ කරලා සහජීවනේට බාධා කරන උන් කියන්නෙත් අපේම සිංහල උන්නේ.
Kata gahuwata gahanna baane
Reply With Quote
(#6)
Old
Captain Underpants Captain Underpants is online now
Senior Member
Captain Underpants is on a distinguished road
 
Posts: 104
Join Date: Dec 2018
01-13-2019, 12:30 AM

Quote:
Originally Posted by War Fighter View Post
කොහොම උනත් ට්‍රැෆික් පොලීසිය පුත්තලම, මීගමුව වගේ පැති වල හෙල්මට් නොදා යන මුස්ලිම් උන්වනම් දැක්කේ නෑ වගේ ඉන්නවා..
සිංහල එකෙක් උනත් අර ආප්පේ වගේ එක දාගෙන ගියොත් අවුලක් නැතුව යන්න පුලුවන් ලේසියෙන් අල්ල ගන්නේ නෑ..
ඕවට කතා කරන උන් ජාති වාදියෝ කරලා සහජීවනේට බාධා කරන උන් කියන්නෙත් අපේම සිංහල උන්නේ.[/SIZE][/COLOR][/CENTER]
ඒක නම් සම්පූර්ණ ඇත්ත. [/QUOTE]
මු කිව්වා ද දන්නෙ නෑහෑ වචාල කමට මුස්ලිම් අයට එක නිතියක් අපිට තව නිතියක් ද කියලා .

පොලිසියටත් ප්‍රෙස්‍රර් එකට මල පෑනලා නෙලන්න ඈති.පාරෙ ඉන්න පොඩි ට්‍රෆික් එකෙ අයට වඩා ලොකු ලොක්කො තමයි වග කියන්න ඔනෙ නිතිය බෙදිමට ,ස්වාදින පොලිස් කොමිස්මක් නෙ තියෙන්නෙ නිතිය ක්‍රියාත්මක කරන්න පොලිස්පතිතුමාට දෙසපාලකයො කියන දෙවල් අහන්න ඔනෙ නෑහෑ නේ
Reply With Quote
(#7)
Old
shenic_v2.0.0's Avatar
shenic_v2.0.0 shenic_v2.0.0 is offline
Senior Member
shenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of light
 
Posts: 2,217
Join Date: Sep 2016
01-13-2019, 05:36 AM

හෙල්මට් එකක් දාන්න තම්න්බින්ට ඔලුවක් තියෙන්න එපයි!
මොලේ මැරිච්ච එකෙකුට මොලේ පැදිලා start වෙන්න තමයි රාලහාමි නෙලලා තියෙන්නේ.
දැන් පෑදිලා ඇති.

ඇයි හෙල්මට් දාන්නේ?
හේතුව මොකද්ද?
"ආ.. අන්න තම්බියා හෙල්මට් දාන්නේ නෑ! මං දාන්නෙත් නෑ එහෙනං!" --- ද?

"ආන් අරූ ඒඩ්ස් තියන ගෑනිට කොන්ඩම් නැතුව ගහනවා! මට විතරක් කොන්ඩම් දාගෙන එන්නලු! හිටපන් අද ඉඳන් මන් ගහන්නෙත් කොන්ඩම් නැතුව!" -- ද ?

ඒ type එකේ එකෙක්.
Reply With Quote
(#8)
Old
Rummy678's Avatar
Rummy678 Rummy678 is offline
Senior Member
Rummy678 has much to be proud ofRummy678 has much to be proud ofRummy678 has much to be proud ofRummy678 has much to be proud ofRummy678 has much to be proud ofRummy678 has much to be proud ofRummy678 has much to be proud ofRummy678 has much to be proud ofRummy678 has much to be proud ofRummy678 has much to be proud ofRummy678 has much to be proud of
 
Posts: 9,599
Join Date: Nov 2015
Location: Dickoya
01-13-2019, 07:16 AM

Quote:
Originally Posted by richlife View Post
පැනපු ගමන් පොලීසියට බනින්නත් හදලා ආයේ නිකන් හිටිය උන දේ නොදන්න නිසා..
කොල්ලගේ පෙනුමේ හැටියට පොලිසියත් එක්ක කට ගහගෙනවත් ගියාද දන්නේ නෑනේ ලොකු ලයින් එකෙන්..

කොහොම උනත් ට්‍රැෆික් පොලීසිය පුත්තලම, මීගමුව වගේ පැති වල හෙල්මට් නොදා යන මුස්ලිම් උන්වනම් දැක්කේ නෑ වගේ ඉන්නවා..
සිංහල එකෙක් උනත් අර ආප්පේ වගේ එක දාගෙන ගියොත් අවුලක් නැතුව යන්න පුලුවන් ලේසියෙන් අල්ල ගන්නේ නෑ..
ඕවට කතා කරන උන් ජාති වාදියෝ කරලා සහජීවනේට බාධා කරන උන් කියන්නෙත් අපේම සිංහල උන්නේ.
Reply With Quote
(#9)
Old
topkollek's Avatar
topkollek topkollek is offline
Senior Member
topkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nice
 
Posts: 7,825
Join Date: May 2014
01-13-2019, 07:21 AM

Quote:
Originally Posted by shenic_v2.0.0 View Post
හෙල්මට් එකක් දාන්න තම්න්බින්ට ඔලුවක් තියෙන්න එපයි!
මොලේ මැරිච්ච එකෙකුට මොලේ පැදිලා start වෙන්න තමයි රාලහාමි නෙලලා තියෙන්නේ.
දැන් පෑදිලා ඇති.

ඇයි හෙල්මට් දාන්නේ?
හේතුව මොකද්ද?
"ආ.. අන්න තම්බියා හෙල්මට් දාන්නේ නෑ! මං දාන්නෙත් නෑ එහෙනං!" --- ද?

"ආන් අරූ ඒඩ්ස් තියන ගෑනිට කොන්ඩම් නැතුව ගහනවා! මට විතරක් කොන්ඩම් දාගෙන එන්නලු! හිටපන් අද ඉඳන් මන් ගහන්නෙත් කොන්ඩම් නැතුව!" -- ද ?

ඒ type එකේ එකෙක්.
Reply With Quote
(#10)
Old
D_Mad's Avatar
D_Mad D_Mad is offline
Senior Member
D_Mad is a splendid one to beholdD_Mad is a splendid one to beholdD_Mad is a splendid one to beholdD_Mad is a splendid one to beholdD_Mad is a splendid one to beholdD_Mad is a splendid one to beholdD_Mad is a splendid one to beholdD_Mad is a splendid one to beholdD_Mad is a splendid one to beholdD_Mad is a splendid one to beholdD_Mad is a splendid one to behold
 
Posts: 9,683
Join Date: Jun 2013
01-13-2019, 07:54 AM

පොලිසියත් ,මාරම වැඩ තමයි කරන්නේ සිංහල කෙනෙක්ට ගැහුවා නිසා හොදයි වෙන කෙනෙක්ට ගැහුවා නම්
Reply With Quote
Reply

Bookmarks

Tags
mahinda hora, mahinda ponnaya

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03047 seconds with 9 queries