ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page නිවසකට ප්‍රහාරයක් - ආවා කල්ලියේ තවත් වැඩකš
Reply
 
Thread Tools
(#1)
Old
kavindu84's Avatar
kavindu84 kavindu84 is online now
Senior Member
kavindu84 is a name known to allkavindu84 is a name known to allkavindu84 is a name known to allkavindu84 is a name known to allkavindu84 is a name known to allkavindu84 is a name known to allkavindu84 is a name known to allkavindu84 is a name known to allkavindu84 is a name known to allkavindu84 is a name known to allkavindu84 is a name known to all
 
Posts: 6,563
Join Date: Mar 2017
Location: matara
oo නිවසකට ප්‍රහාරයක් - ආවා කල්ලියේ තවත් වැඩකš - 02-12-2019, 04:02 PM



යාපනය නල්ලූර් නායර්මාකන්ඩු ප‍්‍රදේශයේ නිවෙසකට එල්ල වූ පෙට‍්‍රල් බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් පොලීසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අදාළ ප‍්‍රහාරය පිටුපස යාපනයේ කි‍්‍රයාත්මක ආවා කල්ලිය සිටීදැයි සැකයක් මතුව ඇති බවයි.

ප‍්‍රහාරයෙන් නිවසේ නවතා තිබූ වෑන් රථයකට, යතුරු පැදි 03කට සහ නිවසට අලාභ හානි සිදුවුණා. මුහුණ ආවරණය කර පැමිණි පිරිසක් මෙම පෙට‍්‍රල් බෝම්බ ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි මේවනවිට සිදුකර ඇති පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.


http://nethnews.lk/article/63358
Reply With Quote
(#2)
Old
D_Mad's Avatar
D_Mad D_Mad is offline
Senior Member
D_Mad has much to be proud ofD_Mad has much to be proud ofD_Mad has much to be proud ofD_Mad has much to be proud ofD_Mad has much to be proud ofD_Mad has much to be proud ofD_Mad has much to be proud ofD_Mad has much to be proud ofD_Mad has much to be proud ofD_Mad has much to be proud ofD_Mad has much to be proud of
 
Posts: 10,962
Join Date: Jun 2013
02-12-2019, 10:11 PM

මම අද බොට අරින්නේ සමනල ආරෙන්...

B U M P
Reply With Quote
(#3)
Old
redux redux is offline
Senior Member
redux is infamous around these partsredux is infamous around these parts
 
Posts: 1,067
Join Date: Feb 2017
02-12-2019, 10:22 PM

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අදාළ ප‍්‍රහාරය පිටුපස යාපනයේ කි‍්‍රයාත්මක ආවා කල්ලිය සිටීදැයි සැකයක් මතුව ඇති බවයි.

Now read the title

News fabricating at best
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02824 seconds with 11 queries