ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page අරුන් සිද්ධාර්ථ් සමඟින් එම්. කේ. සිවාජිලිř
Reply
 
Thread Tools
(#61)
Old
M a d d i e's Avatar
M a d d i e M a d d i e is offline
Senior Member
M a d d i e is a name known to allM a d d i e is a name known to allM a d d i e is a name known to allM a d d i e is a name known to allM a d d i e is a name known to allM a d d i e is a name known to allM a d d i e is a name known to allM a d d i e is a name known to allM a d d i e is a name known to allM a d d i e is a name known to allM a d d i e is a name known to all
 
Posts: 1,895
Join Date: Dec 2015
Location: ගොතම් නගරයේ
02-12-2019, 04:18 PM

Quote:
Originally Posted by damith sa View Post
1st Reason uge gun eka.ekedi un asaranai.nathnam owage dekata katha karannna bari kolu kamen wadak na.ara polisiyata ghn gema illanne eka thamai.ara ballek wage kiyanne udeta balamu kiyala.ethanadi gun eka nathnam un gema thamai.samanya manussa gathiya.oita wada ganu gema illana video thiyenne bn
සිරාවටම! උබට මතකද එක පාරක් කැලනිය පැත්තේ හිටපු එක පාතාලයෙක් අන්තිමේදි මැරුම් කෑවේ කොහෙදෝ වත්තක ගෑණු පිරිමි සෙට් එකක් අතින් ගල් පාරවල් කාලා!! අනිවා උඹ කිව්වා වගේ අතන ඕකගේ අතේ පිස්ටල් එක නොතිබ්බානම් ගමේ මිනිස්සු ඕකව යවන්නේ රෙදි ගලවලා!!! නිවුස් එක බලන මිනිස්සුත් අම්බානක හැපි වෙයි!!!!

කරුමේ කියන්නේ ඔය වැඩේම උතුරේ කොල්ලෝ කරනකොට අපේ එවුන් පේන කිව්වා වගේ දැන ගන්නවා ගුටි කාපු පොලිස් කාරා මාර අහිංසකයෙක් කියලා! එහෙනම් මෙලහකටත් පොර බැන්ඩේජ් පිටින් මීඩියා වලට වොයිස් කට් දීලා!! අපේ එවුනුත් වීරෝධාර නිලධාරියා වෙනිවෙන් බුකියෙයි කිරියෙයි හැමතැනම පෙල ගැහිලා!!!

එතකොට අර කොල්ලෝ සෙට් එක සංවිධානාත්මක සන්නද්ධ කල්ලියක සාමාජිකයෝ!!!!!!!
Reply With Quote
(#62)
Old
cmtwap's Avatar
cmtwap cmtwap is offline
Senior Member
cmtwap has a spectacular aura aboutcmtwap has a spectacular aura aboutcmtwap has a spectacular aura aboutcmtwap has a spectacular aura about
 
Posts: 680
Join Date: Oct 2006
Location: Nugegoda
Send a message via Skype™ to cmtwap
02-12-2019, 04:46 PM

BUMP
Reply With Quote
(#63)
Old
Boralugoda01's Avatar
Boralugoda01 Boralugoda01 is offline
Senior Member
Boralugoda01 is a glorious beacon of lightBoralugoda01 is a glorious beacon of lightBoralugoda01 is a glorious beacon of lightBoralugoda01 is a glorious beacon of lightBoralugoda01 is a glorious beacon of lightBoralugoda01 is a glorious beacon of lightBoralugoda01 is a glorious beacon of lightBoralugoda01 is a glorious beacon of lightBoralugoda01 is a glorious beacon of lightBoralugoda01 is a glorious beacon of lightBoralugoda01 is a glorious beacon of light
 
Posts: 1,007
Join Date: Apr 2017
Location: නගරසභාවේ
02-12-2019, 04:46 PM

interesting
Reply With Quote
(#64)
Old
M a d d i e's Avatar
M a d d i e M a d d i e is offline
Senior Member
M a d d i e is a name known to allM a d d i e is a name known to allM a d d i e is a name known to allM a d d i e is a name known to allM a d d i e is a name known to allM a d d i e is a name known to allM a d d i e is a name known to allM a d d i e is a name known to allM a d d i e is a name known to allM a d d i e is a name known to allM a d d i e is a name known to all
 
Posts: 1,895
Join Date: Dec 2015
Location: ගොතම් නගරයේ
02-12-2019, 06:17 PM

Quote:
Originally Posted by Captain Underpants View Post
මොකද වුනේ හයිලිට්ස් ටිකක් දාපන්
සිවාජිලිංගම්කාරයා සුපුරුදු ෆෙඩරල්/ එක්සත්/ බලය බෙදීම්/ වැල් බයිලා ටික ගහගෙන නටන්න හැදුවා. අරුන් ප්ලවෙනි ආන්සර් එකෙන්ම සිවාජිලිංගම්ව පච කලා. අන්තිමේදි මූණ නස්ෆුක් කරන් බල්ලා වගේ හිටියා.

හිරු වෙනුවට දෙරණ වාද පිටිය වගේ ප්‍රෝග්‍රෑම් එකකට ගෙනාවා නම් මීට වඩා ලස්සන වැඩසටහනක් බලා ගන්න තිබුණා! හිඔරු එකේ නිවේදක සෙට් එක මහ ගොබ්බ රැලක්!!!
Reply With Quote
(#65)
Old
ruchira55's Avatar
ruchira55 ruchira55 is offline
Senior Member
ruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to behold
 
Posts: 20,142
Join Date: Mar 2012
02-12-2019, 06:27 PM

Quote:
Originally Posted by M a d d i e View Post
පොර පොලිස් නිලධාරීන්ට කරපු පහරදීම් ගැන ප්‍රශ්නවලට කෙලින් උත්තරයක් දෙන්නේ නැහැ තමයි. මීලඟ ඉන්ටර්වීව් එකක්දිවත් අනිවාර්යයෙන් ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්නම ඕනේ.

කලින් විශ්ව කර්ම එකෙන් සහ දෙරනෙන් කරපු වැඩසටහන් දෙක තරම් සාර්තකව කරන්න හිරු එකට බැරි වුනා. නිවේදකයෝ සෙට් එක දෙන්නගෙන් කාටවත්ම කතකරන්න දුන්නේ නැහැ. මැද්දට පැන පැන උන්ගේ ආතල් එක ගත්තා. අරුන් තව ටිකක් ෆෝකස් එක තියාගන්න ඕනි. කොහොම නමුත් ප්‍රෝග්‍රෑම් එක පුරාම සිවාජිලිංගම් අම්බානක පච වුණා! වෙනදට ආමි කාම්ප් ඉස්සරහ වීරයා වගේ රඟන උගේ නස්ෆුක් ෆේස් එක දැක්කම කියාගන්න බැරි සතුටක් ආවා!!!

උඹ කියපු එක ඇත්ත අරුන් තව චුට්ටක් පොලිෂ් වෙන්න ඕනි!
Quote:
Originally Posted by damith sa View Post
Armed groups na kiyana eken u adahas karanne mokakda kiyala ui apiy therum gaththa widihe waraddak penne mata hithenne.Armed group na.ewath oya demala leaders lagema wadada danne kauda.88 vijeweerata army,police form kale govermnet ekenma polisiye ekekge family ekak marala.math kiyanne oka karatama gannthuwa idea eka ganna kiyala thamai
Quote:
Originally Posted by M a d d i e View Post
අනේ මන්දා බන්! අපේ එවුන්ම තමයි "සම්බන්ධන්ලා සුමන්දිරන්ලා රට කඩන්න යනවා එහෙම කරන්න දෙන්න බැහැ මේක එක රටක්" කියලා කියන්නේත්. හැබැයි උන් තමන්ගෙම රටේ එහා කොනේ ඉන්න එකා දිහා බලන්නේ පිටස්තරයෝ වගේ.

උඹ ඔය කිව්වා වගේම වැඩක් පොලිසිය අපේ කොල්ලෝ සෙට් එකකටත් කලා. වැස්සට පරණ කඩ කාමරයක් අයිනේ නැවතිලා හිටපු සෙට් එකක් බලෙන් ගංජා පැකට් දාලා උස්සන් ගියා. එලිවෙන ටිකට මුන්ව ලෝයර් කෙනෙක් ලඟට එක්කන් ගිහින් බය කරවලා අන්තිමේදි නඩු කියන්න හයියක් නැති හින්දා උන් උසාවියේදි නොකරපු වැරැද්දක් පිලි අරන් දඩේ ගෙවලා ආවා. උන් කොහොමද මින් පස්සේ සමාජෙට මුහුණ දෙන්නේ?

ඔය පොලිස් කාරයෝම ඔය ටිකම යමක් කමක් තියෙන කොල්ලෝ සෙට් එකකට කලා නම් මෙලහකටත් යුනිෆෝම් ගැලවිලා!

හයිරන් කාරයෝ සෙට් එකකට කලා නම් හොඳවැයින් මන්න පාරවල් ටිකක් කාලා!!

ලොකු තැනකට අත තිබ්බා නම් එහෙම උන් ආගිය අතක් නැතිවෙයි!!!

මේ ඔක්කොම හරි නමුත් පොලිසිය මේ පාහර වැඩේම උතුරේ කොල්ලෙක්ට කරලා ඌ ඒකට රිඇක්ට් කරනකොට පොලිස් කාරයෝ අහිංසකයෝ! අසාධාරණේට ලක්වෙච්චි එකා සංවිධානාත්මක අපරාධකාරයෙක්!!!

පකේ ලොජික්!!!!!!!!

Arunge interview 3k balala thiyenawa. Sarayak desarayak newe e thunema arun prashna magaharinna uthsaha kara ban. E uthsahayawal sarthaka una. Arun eeka hithamatha karana deyak kiyala dan nam sure. Uthurai dakunai yakaranna hadana welawaka dakune unge hithwala thiyena prashna walata uththara nodi magaharinawa kiyanne sakaya double wenawa ban. Basha prashne nam ekenma pili gannawa. Policiye kari wadath piligannawa. Mama kawadawath policiye kari wada defend karanne na. Kalin thread eke mama e gana kiwwa. Policiya aunge wife ekka nidaganna ahanawa kiwwa ekatath mata godak duka hithuna. Eth ehemai kiyala mulu policiyata hamudawata banala bane. Uthure ganungen witharak newe dakune ganungenuth oya parayo lingika allas gannawa. Iskolekata daruwek danna giyoth principal lingika allas gannawa. E pudhgalayonge waradi misak iskole waradakwath ugannana guruwarunge waradak newe
Reply With Quote
(#66)
Old
Boralugoda01's Avatar
Boralugoda01 Boralugoda01 is offline
Senior Member
Boralugoda01 is a glorious beacon of lightBoralugoda01 is a glorious beacon of lightBoralugoda01 is a glorious beacon of lightBoralugoda01 is a glorious beacon of lightBoralugoda01 is a glorious beacon of lightBoralugoda01 is a glorious beacon of lightBoralugoda01 is a glorious beacon of lightBoralugoda01 is a glorious beacon of lightBoralugoda01 is a glorious beacon of lightBoralugoda01 is a glorious beacon of lightBoralugoda01 is a glorious beacon of light
 
Posts: 1,007
Join Date: Apr 2017
Location: නගරසභාවේ
02-12-2019, 06:28 PM

මින් ඉදිරියට අරුන් වගේ කෙනකේ media වලට ගෙන්න හොඳ නැහැ. ඌ අපි හැමෝටම හිතන්න දෙයක් දුන්න නෙහ්.දැන් media වලින් කරන්නේ පොරව වවාගෙන කන එක.ඊයේ වැඩසටහනේ එක තර්කයක් හරි අරුන්ට කඩන්න බැරි උනා නම් පොර කලින් කියපු දේවල් ඔක්කොමත් වැරදි කියල බලන මිනිස්සු හිතන්න ගන්නවා.එකෙන් වෙන්නේ අපේ ඉන්න මහ හැතිකරේ ආපහු එයාලගේ ගේම ගහනවා.
දැන් හොඳම දේ අරුන් කිව්ව කතාව ඇත්තද නැත්ද බලල ඊළඟ චන්දෙදි වත් මේ ඉන්න ප##ල ටික පන්නන එක.රටට ආදරේ වැඩක් කරන්න පුළුවන් ටිකක් ගෙන එක.
Reply With Quote
(#67)
Old
tharinda76's Avatar
tharinda76 tharinda76 is offline
Senior Member
tharinda76 is a splendid one to beholdtharinda76 is a splendid one to beholdtharinda76 is a splendid one to beholdtharinda76 is a splendid one to beholdtharinda76 is a splendid one to beholdtharinda76 is a splendid one to beholdtharinda76 is a splendid one to beholdtharinda76 is a splendid one to beholdtharinda76 is a splendid one to beholdtharinda76 is a splendid one to beholdtharinda76 is a splendid one to behold
 
Posts: 49,763
Join Date: Oct 2007
02-12-2019, 06:44 PM

Quote:
Originally Posted by Boralugoda01 View Post
මින් ඉදිරියට අරුන් වගේ කෙනකේ media වලට ගෙන්න හොඳ නැහැ. ඌ අපි හැමෝටම හිතන්න දෙයක් දුන්න නෙහ්.දැන් media වලින් කරන්නේ පොරව වවාගෙන කන එක.ඊයේ වැඩසටහනේ එක තර්කයක් හරි අරුන්ට කඩන්න බැරි උනා නම් පොර කලින් කියපු දේවල් ඔක්කොමත් වැරදි කියල බලන මිනිස්සු හිතන්න ගන්නවා.එකෙන් වෙන්නේ අපේ ඉන්න මහ හැතිකරේ ආපහු එයාලගේ ගේම ගහනවා.
දැන් හොඳම දේ අරුන් කිව්ව කතාව ඇත්තද නැත්ද බලල ඊළඟ චන්දෙදි වත් මේ ඉන්න ප##ල ටික පන්නන එක.රටට ආදරේ වැඩක් කරන්න පුළුවන් ටිකක් ගෙන එක.
Reply With Quote
(#68)
Old
kalana wasala's Avatar
kalana wasala kalana wasala is offline
Senior Member
kalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to behold
 
Posts: 6,316
Join Date: Feb 2016
02-12-2019, 07:00 PM

BUMP
Reply With Quote
(#69)
Old
Rowdy Baby's Avatar
Rowdy Baby Rowdy Baby is offline
Senior Member
Rowdy Baby has a spectacular aura aboutRowdy Baby has a spectacular aura aboutRowdy Baby has a spectacular aura aboutRowdy Baby has a spectacular aura about
 
Posts: 224
Join Date: Dec 2018
Location: Colombo
02-12-2019, 08:47 PM

http://www.elakiri.com/forum/showthr...1#post24202587
Reply With Quote
(#70)
Old
shameera89's Avatar
shameera89 shameera89 is online now
Senior Member
shameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud of
 
Posts: 8,181
Join Date: Jun 2013
Location: Piliyandala
02-12-2019, 09:07 PM

මැඩියෝ කිව්වත් වගේ හිරු එකේ ඉන්න ගොබ්බ සෙට් එක උන් දෙන්නව කෙටෙව්වා මිසක් වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ නෑ... එකක් දෙකක් ඇරෙන්න.. සුදේවයට ඕනේ උන් දෙන්නව කොටවන්න විතරයි, අරුන් එතෙන්දීම කිව්වා මම කතාකරන්න ආව කරනා කතා කරන්න උනේ නෑ කියල... මිට වඩා මාද්‍ය වෙදී නාලිකා ටික තව රෙඩි වෙලා ඉන්න ඕනේ කියල තමා මම නම් හිතන්නේ.... මොකද සිවාජිලිංගම් ලත් කොලේ වහලා කතා කරද්දී අරූ ආපහු පොයින්ට් එකට කතා කරන්න ඇදල ගන්නවා... දැන් මොනවා උනත් දෙමල මිනිස්සුන්ගේ බිම් මට්ටමේ ප්‍රශ්න කිසිම එකක් විසඳන්න ඔය කියන ලොකු එවුන්ට ඕනේ නෑ කියල දකුණේ මිනිස්සුන්ටත් ඒත්තු ගැන්නුවා.... උගේ මොනවගේ අජෙන්ඩ එකක් තියෙනවද කියන්න අපි තාම දන්නේ නෑ... හැබැයි උතුරේ එක මිනිහෙක් වත් ඔහොම විවුර්තව කතා කරලා නෑ ඒ මනුස්සය ඇරෙන්න.... තව පොයින්ට් එකක් ගැනත් කියනවා... ඒ තමයි නාගානන්ද උන්ට සපෝට් එක දුන්න කියල.... මිනිහගේ සප් එකත් අරුන්ට ඇති කියල මට නිකමට හිතෙනවා. හැබැයි මාරු මිනිහත් එක්ක එකතු වෙනවනම්
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04850 seconds with 11 queries