ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Automobile > Vehicle Talks
Reload this Page වාහන සම්බන්දව කෙල උනු පාඩු උනු #කුනු අතැකී#
Reply
 
Thread Tools
(#51)
Old
niresh1989's Avatar
niresh1989 niresh1989 is offline
Senior Member
niresh1989 is just really niceniresh1989 is just really niceniresh1989 is just really niceniresh1989 is just really niceniresh1989 is just really niceniresh1989 is just really niceniresh1989 is just really niceniresh1989 is just really nice
 
Posts: 2,614
Join Date: Mar 2014
Location: Kandy
02-12-2019, 10:24 AM

Quote:
Originally Posted by amilabanuka View Post
ado. ube pathola massai henai thaama thiyenawada ayibowanda?


අම්මටහුඩු අමිලය. මතකය වියැකීගෙන ආවෙ උබ ගෙන. නැවත දැකීම සතුටක්. පතෝල කොරටුව සේනා ආක්‍රමනය කර ඇත.
Reply With Quote
(#52)
Old
Tanto's Avatar
Tanto Tanto is online now
Senior Member
Tanto is a glorious beacon of lightTanto is a glorious beacon of lightTanto is a glorious beacon of lightTanto is a glorious beacon of lightTanto is a glorious beacon of lightTanto is a glorious beacon of lightTanto is a glorious beacon of lightTanto is a glorious beacon of lightTanto is a glorious beacon of lightTanto is a glorious beacon of lightTanto is a glorious beacon of light
 
Posts: 1,538
Join Date: Jun 2016
02-12-2019, 10:31 AM

මටත් ඔහොම පස්නයක් උනා හැබයි ලොකු එකක් නෙවේ
1 මට වාහනයක් තිබිල නැ මිට ඉස්සර හැබැයි එහෙම වෙච්ච දේවල් වලින් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා
මේකයි සීන් එක
මම ගත්තේ Suzuki swift jeep model එකක් මැද්දේ antenna එක තියෙන ඉතින් අරගෙන ආව ගෙදර අරගෙන ආව දවසෙම පැලෙන්න වැස්ස වහන්න රෙද්දක් වත් නැ අඋලක් නැ නේ කියල මාත් ඔහේ තිබ්බ ... හුටා උදේ car එකේ දොර ඇරලා බලද්දී මාලු ටැංකිය වගේ වතුර
ගත්ත එකාට call කරලා කිඋව උ කියනවා එහෙම වෙන්න බෑ ලු ... බැලුව windscreen එක වටේ biding එක තැනකින් ගැලවිලා නොර්මල් තියෙද්දී පීන්නේ නැ ඇතුලෙන් එලියට තද කලාම windscreen එක එලියට තල්ලු වෙනවා
biding දැන්ම 7000ක් ගියා ... දැන් හරි ගෙනල්ල windscreen එක වැහෙන්න්න ඉටි කොලයක් දාල වහල තිබ්බ එදත් වැස්ස
එලඟ උදේ දොර ඇරලා බලනකොට ඇතුලේ ආයේ වතුර බලද්දී antenna එක body එකට සෙට් වෙන තැන ගැලවිලා පස්සේ radiator paste දාල ඇලෙව්වා පස්සේ අවුලක් නැ

තව දවසක් service එකේ එක්කෙනා ඇහුව engine එක හොදන්නද කියල මාත් හා කිඋවා මේයකා high pressure වතුරෙන් ඇල්ලුවා නේ එන්ගිම Oxygen sensor එක ගියා 1000ක පෙට්‍රල් ගහල 4km යද්දී පෙට්‍රල් නැ
දැන්ම sensor එක 9000/= ඉවරයි

ඊට පහුවෙනිදා යන්ඩ යනකොට car එක accelerate වෙනවා විතරයි යන්නේ නැ සමහර වෙලාවට යනවා ආයේ accelerate වෙනවා විතරයි යන්නේ නැ මම හිතුවේ ගිඅර් box තියන්න වෙයි කියල
කොහොම හරි ගෙනිච්ච garage එකට scan කලා throttle body malfunction දැන්ම එකත් 12000/= කුඩු ..


එදා ඉඳන් එන්ගිම හෝදන්නේ නැ
Reply With Quote
(#53)
Old
ctpgamage ctpgamage is offline
Senior Member
ctpgamage has a spectacular aura aboutctpgamage has a spectacular aura aboutctpgamage has a spectacular aura about
 
Posts: 2,131
Join Date: Jul 2009
02-12-2019, 10:49 AM

bump
Reply With Quote
(#54)
Old
Fernando100's Avatar
Fernando100 Fernando100 is offline
Senior Member
Fernando100 is just really niceFernando100 is just really niceFernando100 is just really niceFernando100 is just really niceFernando100 is just really niceFernando100 is just really niceFernando100 is just really nice
 
Posts: 572
Join Date: Feb 2015
02-12-2019, 04:10 PM

bump
Reply With Quote
(#55)
Old
anuradhamapa's Avatar
anuradhamapa anuradhamapa is online now
Senior Member
anuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to all
 
Posts: 10,624
Join Date: Aug 2006
Location: Kandy,Kiribathkumbura
Send a message via MSN to anuradhamapa Send a message via Yahoo to anuradhamapa Send a message via Skype™ to anuradhamapa
02-12-2019, 04:28 PM

Mama gatta hyundai matrix ekak.....2013 gatte 14.50 kata ....... masa deken dekata mokak hari ulawwak wenawa ekata. anthime wikka 2017- 11.25. e dena dawas wala petrol 117, dan tibuna nam denna wenne nikan......... petrol weda kaleth 6kmpl....... e dawas wala petrol ganawa aye padi hambenakal innawa petrol gahanawa.......

passe genwa japan Wagon R ekak .

Last edited by anuradhamapa; 02-12-2019 at 04:38 PM.
Reply With Quote
(#56)
Old
shadow1's Avatar
shadow1 shadow1 is online now
Senior Member
shadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to all
 
Posts: 7,299
Join Date: Jun 2015
Location: Earth
02-12-2019, 05:00 PM

මේ තියෙන්නෙ කිරියෙ මහා thread රාජය.. උබලට වාහන ගැන , කාපු කටු ගැන හොද experience එකක් ගන්න පුලුවන් කියවල බලපන්..


http://www.elakiri.com/forum/showthread.php?t=1800352
Reply With Quote
(#57)
Old
Arcadian's Avatar
Arcadian Arcadian is offline
Senior Member
Arcadian has a spectacular aura aboutArcadian has a spectacular aura about
 
Posts: 1,264
Join Date: Mar 2011
02-12-2019, 05:24 PM

Quote:
Originally Posted by motocar View Post
මගෙ 3වෙනි කාර් එක විදියට ගත්තෙ Toyota AE 110 එකක්. හොදට පාවිච්චි කරල තිබුන. මම 3rd owner. Service records තිබුන හොදිට. 165000 දුවල තිබුන (කරකවලද දන්නෙ නැඇ) .වාහනේ නම් පට්ට. 2M වලට ගත්ත. කලින් තිබ්බ Indian ලඩි එක්ක බලද්දි නම් සුපිරි වන්ඩියක්. අරගෙන මාසයක් යන්න කලින් (1000 KM) dashboard එක Oil indicator light එක පත්තු වෙන්නෙ නතුව ගියා but Engine Oilඅඩු වීමක්වත් වෙන අවුලක් නම් අවේ නැහ. තව සති කීපයක් යනවිට. (Daily use from Rathmalana to Colombo) Race/ accelerate කරන කොට එනව නිකන් අමුතු සද්දයක්. Pickup එකත් ටිකක් අඩු වෙලා වගේ. හිමිට accelerate කරනකොට engine knock කරනව වගේ දනුනෙ. (digi digi sound).

දැම්ම අදුරන gurage එකකට. ඌ කිව්ව full service එකක් එහෙම කරල belts එහෙම adjuts කරල ගත්තම හරි යවි කියල. මමත් හා කියල කල service එකක් කරල උගෙන්ම. Belts ඔක්කොම වගෙ මාරු කල. (including timing belt) 17000ක් ගිය. නම්ත් ලෙඩේ නම් අඩු නැහ. දැන් ඩිගි ඩිගි සද්දෙ වැඩියෙන් ඇහෙනවා. අරූ කියපි වාහනේ නම් කිසි අවුලක් නැ engine නම් හොඩඉ ඔය සද්දෙ එන්නෙ AC එකෙන්. AC Compressor එකක් දාන්න කිව්ව. මට ඇල්ලුවෙ නැ උගෙ කතාව cz AC වැඩ එලකිරි වගේ. දැම්ම වෙන තැනකට. ඌත් ඔක්කොම ලබ්බවල් ගහල, scan කරල කිව්ව engine එක ගෙවිල වෙන එකක් තියමු කිව්ව. මගෙ දෙලො රත් උනා. තාව ගල්කිස්සෙ එකෙක් ගාවට දම්ම. එක එක එව්ව කියල සති 3ක් විතර තියා ගත්ත car එක. Engine එක යටින් ගලවල හැමදාම බලන්න යනකොට. යන්තම් ඔක්කොම ඉවර‍ය් කියල දුන්න. සද්දෙ නම් අඩු වෙලා නමුත් මට satis නැහ. 43000ක් bill එක. ඌට බැනල මම ගිහින් දැම්ම Auto miraj එකට චෙක් කරන්න. එකෙ සෙට් එකත් scanners, test run ඔක්කොම කරල කිව්ව rod knocking එකක් එන්නෙ. Piston සවුත්තු වෙලා එක්කො engine ekak තියන්න වෙනව නැත්නම් piston සෙට් එකක් දාල boar කරන්න වෙනව කියල. ලක්ශ 2ක් විතර යනව කිව්ව වැඩේට. එකත් බලන්නම් කියල shape වෙලා ඇවිත් අපහු යනගමන් කලින් බාස ගාවට ගිහින් බනල තමය් ගෙදර ගියේ. ගූග්ලෙ එකන් බලල, videos එහෙම බලල මටත් හිතුනා මෙහෙම ලොකු ලේඩාක් වෙන්න ඇති කියලා. පහු වෙනිදා නිවාඩුවකුත් දාල කලුතර පැත්තෙ හොද place එකක් තියෙනව කියල ගියා.

චමිල කියල කෙනෙක්. වාහනේ bonnet එක අරිද්දිම මිනිහ ලෙඩෙ කියල ඉවරය්. කලින් වාහනේ එක තැන ගොඩක් කාලයක් තියල. ඉට කලින් එකත් හරියටම් maintain කරල නැ වගේ. Oil light එක පත්තු වෙලා නැත්තෙ එක ලාවට අටවපු එකක් ලු. කලින් එකා ලෙඩෙ දෑනගෙන තමය් විකුනල තියෙන්නෙ.1lak පනිනව කිව්ව. මට දැන් තිත්ත වෙලා. Indian වාහන හොද‍ය් කියල හිතුවා. කලින් එකාගෙ අම්ම මතක් කරගෙන වැඩේට agree උනා. මොනව කරන්නද ඉතින්. කරමු කියල කිව්ව. සති 2ක් කොට උඩ. ඊට පස්සෙ ඔක්කොම දෙවල් check කරල හදල ගත්ත. Piston 4ක් අලුතෙන් දාල රින්ග් සෙට් එකත් අලුතෙන් දාල හදුව. හදල ඉවර උනාට පස්සෙ මම test drive කලා. එතකොට තම 5AFE engine එකේ නියම performance දැනුනෙ . වැඩේ නම් හොදටම කරල තිබුනා. Bill එක 147000. හැමිනෙනව පෙන්ස්. නමුත් සද්ද් බද්ද් එකක වත් නැහ. ගාන ගෙවල බබා වගෙ ගෙනවා වාහනේ. කිසි අවුලක් නැහැ ඉට පස්සෙ. එකෙන් ඉට පස්සෙ රට වටේ ගියා. (කතරගම, පිදුරුතලාගල, Trinco) After 2 years පස්සෙ පොඩි පොඩි ලෙඩ තමා අවේ.Running repairs. එවාත් කලුතර චමිල ට දාල හැදුවෙ. ඉට පස්සෙ ලොකු ලෙඩකට අවේ shocks මාරු කරන එක විතරය්. හැබය් කවදාවත් මග හිටලා නම් නැහැ. Still I love that car

machan කලුතර චමිල ge address eka mokadda?
Reply With Quote
(#58)
Old
motocar's Avatar
motocar motocar is offline
Member
motocar will become famous soon enough
 
Posts: 76
Join Date: Nov 2008
Location: Sri Lanka
Chamila's Garage - 02-14-2019, 09:07 AM

https://goo.gl/maps/8vJGyRwfFxT2

CH Automobiles kiyala thiyenne - Kalutara
Reply With Quote
(#59)
Old
Arcadian's Avatar
Arcadian Arcadian is offline
Senior Member
Arcadian has a spectacular aura aboutArcadian has a spectacular aura about
 
Posts: 1,264
Join Date: Mar 2011
02-14-2019, 09:38 AM

Quote:
Originally Posted by motocar View Post
https://goo.gl/maps/8vJGyRwfFxT2

CH Automobiles kiyala thiyenne - Kalutara

elaz
Reply With Quote
(#60)
Old
SumuduSulari SumuduSulari is offline
Senior Member
SumuduSulari will become famous soon enough
 
Posts: 1,030
Join Date: Jan 2018
02-14-2019, 10:03 AM

Quote:
Originally Posted by niresh1989 View Post
වහනේක ලෙඩක් ආවම කලබල නොවී පැත්තකට වෙලා හිතපන් වෙන්න පුලුවන් දෙවල් මොනාද කියලා. හොදම යාලුවා ගූගල් ගෙන් ටිකක් අහපන්. ඌ දෙයි පොඩි ඉගි ටිකක්. ගොඩක් දෙවල් ඉගන ගන්න පුලුවන්
ow ban garage ewunuth bula gahanne. un 100k withara dewal dadaa balanawa. ape salline yanne.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03791 seconds with 11 queries