Register
Downloads
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
නෑදෑයෝ
Page 1 of 3
1
2
3
>
Thread Tools
(#
1
)
bokachamara
Senior Member
Posts: 155
Join Date: Jul 2017
නෑදෑයෝ -
02-11-2019, 02:02 PM
නෑදෑයෝ කියල ජාතියක් ඉන්නවනෙ, උන් Facebook එකෙත් request එවපු නිසා add කර
න්
ඉන්න වෙලා තියෙනව.
මම හොදට බලල තියෙනවා මොනව හරි පොඩි හරි ජයග්රහනයක් ලබපු වෙලාවක (අධ්‍යාපනික කියල හිතමු) මුන් මලාට Like එකක්වත් දාන්නෙ නැහැ, wish කරන්නෙ නැහැ.
ඔන්න මොකක්හරි ජීවිතේ අමාරු කාලේ ගැන කියවෙන පෝස්ට් එකක් ශෙයා කරොත්, ඒක පැනල like කරනව (උන් හිතන්නේ අපිට කෙලවිලා කියල)
ලෙඩක් එහෙම හැදුනොත්, ඒ ලෙඩේ ඩෙංගු කියමුකෝ, ඒක කොච්චර බරපතල වෙලාද කියල හොයනවා, නමුත් සනීප වෙන පැත්තට යමින් තිබ්බොත් එතනින් එහාට හොයන්නේ නැහැ.
wedding එකකදී වගේ උන්ව මූනට හම්බුනාම, "හී" ගාල හිනාවෙලා මොකක් හරි මානසිකව වැටෙන දෙයක් කියනවා (එක්කෝ ලෙඩ ඇගක් තියෙන්නේ වගේ)
ඇයි බන් මේ වගේ සක්කිලි නෑදෑයෝ බිහිවෙන්නේ, මොකද්ද ඒකට හේතුව?
bokachamara
View Public Profile
Send a private message to bokachamara
Find all posts by bokachamara
(#
2
)
Roxxy2K
Senior Member
Posts: 493
Join Date: Dec 2018
02-11-2019, 02:11 PM
නෑයෝ කියන්නෙ වේයෝ බං. මිනිහෙක් ඉගෙනගෙන තැනකට එනවා ඉවසන්නම බැරි ජාතියක් ඕකුන්.
Roxxy2K
View Public Profile
Send a private message to Roxxy2K
Find all posts by Roxxy2K
(#
3
)
Frosty
Senior Member
Posts: 205
Join Date: Dec 2018
02-11-2019, 02:17 PM
nayonam godak denek ohomai apeth. api diwunuwak nathiwa innakota patta normal eke hodata katha karala ehema innwa. kiyak hari hoyagena hodata inna hadanakota e ayata hari amarui.
Frosty
View Public Profile
Send a private message to Frosty
Find all posts by Frosty
(#
4
)
KasunKDP
Senior Member
Posts: 25,977
Join Date: Oct 2013
Location: hell
02-11-2019, 02:23 PM
උබේ නෑදෑයන්ට උබ සලකන්නෙත් ඔහොම වෙන්න ඇති.....
KasunKDP
View Public Profile
Send a private message to KasunKDP
Find all posts by KasunKDP
(#
5
)
miran2012
Senior Member
Posts: 438
Join Date: Apr 2012
02-11-2019, 02:24 PM
BP
miran2012
View Public Profile
Send a private message to miran2012
Find all posts by miran2012
(#
6
)
bokachamara
Senior Member
Posts: 155
Join Date: Jul 2017
02-11-2019, 02:40 PM
Quote:
Originally Posted by
KasunKDP
උබේ නෑදෑයන්ට උබ සලකන්නෙත් ඔහොම වෙන්න ඇති.....
Ne ban, un mage post like nokarath mama like kara, kalayak ehema karala mama terum gatta, eyi mama ehema karanne kiala
bokachamara
View Public Profile
Send a private message to bokachamara
Find all posts by bokachamara
(#
7
)
KasunKDP
Senior Member
Posts: 25,977
Join Date: Oct 2013
Location: hell
02-11-2019, 02:42 PM
Quote:
Originally Posted by
bokachamara
Ne ban, un mage post like nokarath mama like kara, kalayak ehema karala mama terum gatta, eyi mama ehema karanne kiala
එතකොට උබ කියන්නේ උබ විතරක් හොදයි උබේ නෑදෑයෝ ඔක්කොම නරකයි කියලද ?
ඕක ගැන උබම පොඩ්ඩක් හිතල බලපන්...
KasunKDP
View Public Profile
Send a private message to KasunKDP
Find all posts by KasunKDP
(#
8
)
Mohowk
Senior Member
Posts: 2,493
Join Date: Jun 2018
Location: Wakanda
02-11-2019, 02:46 PM
Quote:
Originally Posted by
KasunKDP
එතකොට උබ කියන්නේ උබ විතරක් හොදයි උබේ නෑදෑයෝ ඔක්කොම නරකයි කියලද ?
ඕක ගැන උබම පොඩ්ඩක් හිතල බලපන්...
හැමෝම නෑයොන්ට බැන්නට ගොඩක් තැන්වල මේක තමයි වෙන්නෙ
නැැ්ත්ත්ත්න් මූ සෝෂල් නැතිව අැති, ඒම උනාමත් නෑයො ඔලුවට අතහෝදන්න එනව
Mohowk
View Public Profile
Send a private message to Mohowk
Find all posts by Mohowk
(#
9
)
KasunKDP
Senior Member
Posts: 25,977
Join Date: Oct 2013
Location: hell
02-11-2019, 02:50 PM
Quote:
Originally Posted by
Mohowk
හැමෝම නෑයොන්ට බැන්නට ගොඩක් තැන්වල මේක තමයි වෙන්නෙ
නැැ්ත්ත්ත්න් මූ සෝෂල් නැතිව අැති, ඒම උනාමත් නෑයො ඔලුවට අතහෝදන්න එනව
ඇත්තම හේතුව බං, මිනිස්සු හැමෝම වගේම ගොඩක් ආත්මාර්ථකාමී...
තමන්ට වඩා ඉහලට අනිත් මිනිස්සු යනවා දකින්න කැමති නෑ... විශේෂෙන්ම තමන් තමන්ගේ ජිවිතේ ගැන තෘප්තිමත් නැත්තම් අනීත් උන්ගේ achievements දැක්කම jealous.
KasunKDP
View Public Profile
Send a private message to KasunKDP
Find all posts by KasunKDP
(#
10
)
Emios
Senior Member
Posts: 11,539
Join Date: Dec 2009
02-11-2019, 02:55 PM
ithin athal ekak ganin ban.My new baby kiya honda civic 2019 or bmw i8 ekaka wage photo dapan.mara athal.un ewa balala unge lamaiynta baniy
Emios
View Public Profile
Send a private message to Emios
Find all posts by Emios
Page 1 of 3
1
2
3
>
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
Cooking
Cooking Talk
Recipes and Showcase
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Offline Business
Buy & Sell (Biz Product/Services)
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
Jobs & Employment
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
Automobile
Auto News & Industry updates
Vehicle Talks
Vehicle Reviews & DIY Guides
Automobile Technical Help
Buy & Sell Automobiles
Auto Racing and Touring
Motorcycles
News & Industry updates
Bike Talks
Bike Reviews and DIY Guides
Technical Help
Buy & Sell
Racing and Bike Touring
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.04065
seconds with
9
queries