ElaKiri Community
Downloads
(#21)
Old
sudumalli2009's Avatar
sudumalli2009 sudumalli2009 is offline
Senior Member
sudumalli2009 is a name known to allsudumalli2009 is a name known to allsudumalli2009 is a name known to allsudumalli2009 is a name known to allsudumalli2009 is a name known to allsudumalli2009 is a name known to allsudumalli2009 is a name known to allsudumalli2009 is a name known to allsudumalli2009 is a name known to allsudumalli2009 is a name known to allsudumalli2009 is a name known to all
 
Posts: 11,217
Join Date: Jul 2010
Location: මුහුද පැත්තේ..
05-12-2011, 07:18 AM

පිස්සු හැදෙයි තේරෙයි කල් යයි කිව්වලු.... ඉතුරු ටිකත් ඉක්මනට දාපං බන්
රේප් දෙන්න බෑ කියනවා සොරි තමා.
Reply With Quote
(#22)
Old
mawella's Avatar
mawella mawella is offline
Senior Member
mawella has a spectacular aura aboutmawella has a spectacular aura aboutmawella has a spectacular aura aboutmawella has a spectacular aura aboutmawella has a spectacular aura about
 
Posts: 14,750
Join Date: Mar 2008
Location: ratmalana
05-12-2011, 07:58 AM

niyama gana :d
Reply With Quote
(#23)
Old
Harsh7046's Avatar
Harsh7046 Harsh7046 is offline
Senior Member
Harsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of light
 
Posts: 5,573
Join Date: Dec 2009
Location: Colombo
05-12-2011, 08:51 AM

පික්ෂු කොර බන් උඹට මාර ටැලන්ටුවක් තියනවනෙ දාපන් දාපන් ඉතුරු ටිකත්
Reply With Quote
(#24)
Old
chamaz's Avatar
chamaz chamaz is offline
Senior Member
chamaz is a glorious beacon of lightchamaz is a glorious beacon of lightchamaz is a glorious beacon of lightchamaz is a glorious beacon of lightchamaz is a glorious beacon of lightchamaz is a glorious beacon of lightchamaz is a glorious beacon of lightchamaz is a glorious beacon of lightchamaz is a glorious beacon of lightchamaz is a glorious beacon of lightchamaz is a glorious beacon of light
 
Posts: 13,372
Join Date: May 2009
Send a message via Skype™ to chamaz
05-12-2011, 09:19 AM

දාපන් දාපන් ඉතුරු ටිකත්
නැත්නම් දන්නවනේ
end of story rep aniwa
Reply With Quote
(#25)
Old
chk99's Avatar
chk99 chk99 is offline
Senior Member
chk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of light
 
Posts: 3,526
Join Date: Aug 2010
Location: Siri Lankawe
05-12-2011, 09:26 AM

pattama patta yako
niyamai
Reply With Quote
(#26)
Old
blackcord's Avatar
blackcord blackcord is offline
Senior Member
blackcord is a jewel in the roughblackcord is a jewel in the roughblackcord is a jewel in the roughblackcord is a jewel in the roughblackcord is a jewel in the roughblackcord is a jewel in the rough
 
Posts: 2,225
Join Date: Oct 2009
Up 05-12-2011, 10:08 AM

දානවා දානවා .....
පොඩ්ඩක් හිටපල්ලා බොසා ඇවිත් උදෙන්ම.....උබල මෙගේ රස්සාවත් නැති කරන්ඩද හදන්නේ ?
Reply With Quote
(#27)
Old
sudumalli2009's Avatar
sudumalli2009 sudumalli2009 is offline
Senior Member
sudumalli2009 is a name known to allsudumalli2009 is a name known to allsudumalli2009 is a name known to allsudumalli2009 is a name known to allsudumalli2009 is a name known to allsudumalli2009 is a name known to allsudumalli2009 is a name known to allsudumalli2009 is a name known to allsudumalli2009 is a name known to allsudumalli2009 is a name known to allsudumalli2009 is a name known to all
 
Posts: 11,217
Join Date: Jul 2010
Location: මුහුද පැත්තේ..
05-12-2011, 11:37 AM

Quote:
Originally Posted by blackcord View Post
දානවා දානවා .....
පොඩ්ඩක් හිටපල්ලා බොසා ඇවිත් උදෙන්ම.....උබල මෙගේ රස්සාවත් නැති කරන්ඩද හදන්නේ ?
අදට උබ බොසා වෙයන් බන්
Reply With Quote
(#28)
Old
blackcord's Avatar
blackcord blackcord is offline
Senior Member
blackcord is a jewel in the roughblackcord is a jewel in the roughblackcord is a jewel in the roughblackcord is a jewel in the roughblackcord is a jewel in the roughblackcord is a jewel in the rough
 
Posts: 2,225
Join Date: Oct 2009
Love 05-12-2011, 11:40 AM

3 වනි කොටස....
ගෙදර ගිහින් අම්මාග+අක්කා+තාත්තා* ගුටි මතක් වෙනකොට මුන්ගේ අතින් රේප් උනත් සැපයි .....


ඔන්න කොල්ලා රේප් උනත් සැපයි කියලා ගට අරගෙන යනවා පන්තියට .........ගට වගේද බය ...අයෙත් බෑ කියලමඊ හිතෙන්නේ ....දොර ලග හිත හිත ඉන්න කොට ..කෙල්ලෝ නයී අරිනවා හෝ ගාලා .....හෙන සද්දේ .....මන් දන්නවා මුන් ටික දහම් පාසලේ හිටියනම්....අප්පේ දහම් පාසලේ කෙල්ලෝ එකට 1000 ක් වටිනවා......ගෑනු පිරිමි ඉන්න පන්තියකට යන්නේ දහම් පාසලට විතරය් ....විද්‍යාවට වඩා ආමාරුය්
මේ පන්ති එන එක..යන්දෝ නොයන්දෝ කියලා හිත හිත ඉන්නකොට පිටි පස්සෙන් කෙල්ලෙක් ගේ කටහඩක් ඇහෙනවා එක්ස්කිඌස් මි කියලා.. අප්පේ එච්චර ලස්සන කටහඩ ඇහුවමය්.පස්ස හැරිලා බැලුවා..බෝල ඇස්දෙක ....නිකන් ජිල් බෝල වගේ..පිස්සු හැදෙනවා ඇස් දෙකට ..මව ඉබේම පාරෙන් අඉන් උනා...ඒ ඇස්දෙක මාව පහු කරගෙන ගියා....අමුතුම සුවදක් අවා..ඒ සුඅවද තාම මතකය් .......තවත් කෙල්ලෙක් ඒ ඇස්දෙක පිටි පස්සේ ගියා..මාව නිකන්ම පන්තිය ඇතුලටම ගියා ...ගියා නෙවෙය් යැවුනා.....අෆ්ෆා කෙල්ලොන්ගේ හැකර කටවල් ඔක්කම නැවතුනා.....අනෙය් මට නිකන් කලන්තේ වගේ, මන් මුන්ගේ අහවල් එක ඇල්ලුවා වගේ රවන්නේ .......ඇය් දෙයියනේ මුන් රවන්නේ මේ හැටි ....මට නිකන්ම ඉන්ද උනා,බයට එහෙම නෙවෙය් ඕන්........
ඕන බම්බුවක් කෝ මගේ ඇස්දෙක
.අහ්හ්හ්හ්හ් ඒ ඇස්දෙක මගේ උනෙය් කොහොමද?
මටම හිතා ගන්ඩ බෑ..මම වට පිට බැලුවා ..අම්මේ අර ඉන්නෙය් ඉස්සරහම ඉදගේන
...ලස්සන කොන්ඩෙ..දෙකට බෙදලා කොන්ඩ 2ක් බැදලා...
පේන විදිහට මීටරයක් ....නැත්තන් ඉස්සරහම් ඉඩ ගන්නෙය් නෑ නේ ...
මල කෙළිය මම මූන දැක්කේ නෑ නේ..එක පාරක් මුණ බලා ගන්ඩ තිබ්බ නම් ......
හුරේ බැලුවා බැලුවා පිස්සු පීකුදු ......මාරම ලස්සනය් ...මම නම් මැරුවත් මේ පන්තිය ට ඇරෙන්ඩ වෙන පන්ති වලට යන්නේ නෑ කියලා හිතා ගත්තා.......
ඇත්ත මය් මැරුවත් යන්නෙය් නම් නෑ ඒ ඇස්දෙක දාලා .....
අපේ අක්ක නියම පන්තියට දාලා තියෙන්නේ ...හොද අක්කා.....අක්කගේ අම්මා කියලා වැඩක් නෑ හරි හොදය.....

අනිත් වට්ටි අම්මලා.එක එක සීන් දානවා මට ....මම අහිංසකය වගේ බිම බලාගෙන ඉන්නවා ..අරුන් මට සු සු කියලා බලද්දී කව්රුත් නෑ......මට තේරුණා මුන් මාව බය්ට් කරනවා කියලා...දහම් පාසලේ කරපුවට පල දෙනවද කොහේදෝ ......නුදොකින් .........(අනෙය් අම්මපා මුන් දහම් පාසලේ හිටිය නම් මුන් අඩාගෙන යනවා හාමුදුරුවෝ ගාවට කොල්ලෝ දාන බය්ට් වලට ....)
කෙල්ලෝ එක එකා මට ඇහෙන්ඩ කියනවා අපි ටොකු අනි මුලු.තව එකෙක් කියනවා දණ ගස්සමුලු.පිස්සු හදෙය් ......යකෝ ගෙදර ඉන්න එව්න්ගේනුත් ටොකු කන්ඩ ඕනේ.... මුන්ගෙන් එකා ටොකු 2 ගානේ ඇන්නොත්
ටොකු 80 මම මැරෙනවා ....... .ගෑනුන්ගෙන් මට අපලද කොහේදෝ..............

එත් ඉස්සරහ ඉන්න පේලි වල කෙල්ලෝ මෙව්වට සම්බන්ද නෑ වගේ උන් පොත් බලාගෙන ඉන්නවා..... කෙල්ලොන්ගේ පස්සාම ඉන්න කෙල්ලෝ පේලි 3 ක් 4 ක් මාව එලවීමේ සටන පටන් අරගෙන.........අනේ අම්මපා දහම් පාසලේ සෙට් එකේ හිටිය නම්................
Reply With Quote
(#29)
Old
bolt's Avatar
bolt bolt is offline
Senior Member
bolt is just really nicebolt is just really nicebolt is just really nicebolt is just really nicebolt is just really nicebolt is just really nicebolt is just really nice
 
Posts: 7,053
Join Date: Mar 2010
Location: king dutugamunus area
05-12-2011, 11:46 AM

Ado ubata maxxawata liyanna puluwanne
digatama liyapan api kiyawanawa

You have given out too much Reputation in the last 24 hours, try again late
Reply With Quote
(#30)
Old
genius89's Avatar
genius89 genius89 is offline
Senior Member
genius89 is a glorious beacon of lightgenius89 is a glorious beacon of lightgenius89 is a glorious beacon of lightgenius89 is a glorious beacon of lightgenius89 is a glorious beacon of lightgenius89 is a glorious beacon of lightgenius89 is a glorious beacon of lightgenius89 is a glorious beacon of lightgenius89 is a glorious beacon of lightgenius89 is a glorious beacon of lightgenius89 is a glorious beacon of light
 
Posts: 2,836
Join Date: Nov 2010
Location: Dubai, UAE
05-12-2011, 11:58 AM

ela ela... digatama liyamu.. rep denna danma ba kiwa..
Reply With Quote
Reply

Bookmarks

Tags
! නොදාම ඉඳපන් :angry:, අපිට හදිස්සියි, අර දෙන්නා කෝ, ඇඩ් ඇති, කෝ ඩෝ බඩු, තව ටිකක් රෑ වෙයි, දාපන් මරණව තෝ, දාපන් හුයන්න්නෝ, දැන් එපා වෙලා, බාලගිරියා, බුදුපුතේ දාපන්, මගේ පපු කැහුත්ත, මාසෙට 1 කොටසක් ද?, ලස්සන ඇස් 2, වාවන් නැතුවා, blackcord එල කොල්ල, boru katha, boru love seen, dapan naththam dapan, hakka panina love eka, ithuru tika mama daannam, katha nethuwa kema epa, marum noka dapan, moda athal, pala do boru nokiya

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06014 seconds with 9 queries