ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Jobs & Employment
Reload this Page Company reviews by employee - EYEPAX
Reply
 
Thread Tools
(#141)
Old
JokerFan's Avatar
JokerFan JokerFan is offline
Senior Member
JokerFan is a glorious beacon of lightJokerFan is a glorious beacon of lightJokerFan is a glorious beacon of lightJokerFan is a glorious beacon of lightJokerFan is a glorious beacon of lightJokerFan is a glorious beacon of lightJokerFan is a glorious beacon of lightJokerFan is a glorious beacon of lightJokerFan is a glorious beacon of lightJokerFan is a glorious beacon of lightJokerFan is a glorious beacon of light
 
Posts: 3,903
Join Date: May 2016
Location: Arkham City
07-31-2017, 06:45 PM

bp
Reply With Quote
(#142)

08-02-2017, 11:07 AM

Ai bn PHP unge salary madi seen ekak thiyenne? samanyen PHP unta average kochcharak withara hambu wenawada?
Reply With Quote
(#143)
Old
perv's Avatar
perv perv is offline
Senior Member
perv has a spectacular aura aboutperv has a spectacular aura aboutperv has a spectacular aura aboutperv has a spectacular aura about
 
Posts: 736
Join Date: May 2015
Location: ヽ༼ຈل͜ຈ༽ノ ༼ ºل͟º ༽ ୧
08-02-2017, 08:18 PM

^ uba koheda vada?
Reply With Quote
(#144)
Old
rangana26 rangana26 is offline
Senior Member
rangana26 is just really nicerangana26 is just really nicerangana26 is just really nicerangana26 is just really nicerangana26 is just really nicerangana26 is just really nicerangana26 is just really nice
 
Posts: 1,923
Join Date: Feb 2013
08-15-2017, 03:08 PM

Quote:
Originally Posted by Abaya9001 View Post
මමත් අයිපැක්ස් වල දවසක් ඉන්ටව් ගියා.මාව මුල ඉන්ටව්
එකෙන් තේරුනා.ගියේ ලංකා හොස්පිටල් එක පැත්තේ තියන දවස්වල

දෙවැනි එක තිබුනේ ටොප් මැනේජ්මන්ට් එක්ක (මම දන්නේ නෑ...එයා සීඊඕ ද කියලා)

ඔන්න මමත් ගියා ඉන්ටව් එකට,මම සුහදව එයා අහන ප්‍රශ්න වලට උත්තර දුන්නා.

එකපාරටම මෙයා ඇහැව්වා ඔයා වැඩියෙන්ම කැමැති මොන ලැන්වේජ් එකටද කියලා.

මම කිව්වා..ඕපන් සෝස් ලැන්ග්වේජස් වලට කියලා.තවත් මම කිව්වා මම ඒකට පුදුම ආශාවකින් වැඩ කරනවා කියලා

එතකොට එ් මහත්තයා මගෙන් අහනවා ..ඇයි එතකොට මයික්රසොෆ්ට් ?? මම කිව්වා,ඒ සම්බන්ධයෙන් මගේ දැනුමක් නෑ.

මම ඒකට වැඩිය ආශාවක් නෑ කියලා. ඊට පස්සේ මිනිහා වියරුවෙන් වගේ මගෙන් මයික්‍රොසෙෆ්ට් ලැන්ග්වේජ්ස් ගැන නලලේ ටෝකක් දුන්නා

මම හිතන්නේ මිනිහා මයික්රෝසොෆ්ට් ලෝලීයෙක්.

ඉතින් බන් රස්සාව "පීඑච්පී ඩිවලපර්" ..මට සඳ මෝල් වගේ...

මම කිව්වා පැහැදිලිව කිව්වා..සමහරු ඉන්ටව් කරන්නේ එයාලගේ හිතේ තියන දේ අපේ කටින් ගන්න හිතාගන..

ඒවා නම් හඳේ....

මට කිව්වා ..ඒ ප්‍රශ්නයට සාර්ථක පිලිතුරක් දෙන්න බැරි නම් දොර ඇරගෙන එලියට යන්න කියලා.

මම ඇරියා අන්තිමේට

මචං "දොර"

===

තවත් දෙයක් කියන්නම්. පෙරලෙන ගලේ පාසි නොබැදේ කියන එක අයි ටී අපිට නම් බොරු කතාවක්.
හොදම වැඩේ තමයි.විෂන් එකක් හදාගෙන.ජීවිතයේ මෙවැනි දේවල් අත්දැකීම් වලට අරගෙන්
කට්ට කාලා කම්පැනි වලට වැඩ කරලා,ටාගට් එකට යන එක. අයිටී මාවතේ මෙවැනි දේවල් බෝමයි මචංලා
බොක්ක සුදු නම් එච්චරයි.වරදින්නේ නෑ..අපිට ඉවසීම තියෙන්න ඕනි. දරාගැනීමේ ශක්තිය තියෙන්න ඕනි.
ඕන තරම් අවස්ථා තියනවා. (ඔය කියන එක ලබ්බක්වත් මට නෑ ඕයි)

ඒත් මම හිතනවා මේ රිවිව්ස් කියවලා යන්න තියන ජොබ් එක අහිමි කරගන්න එපා.මේ ආයතනයේ මම අදුනන හොද සේවකයෝ ඉන්නවා.
හොදට වැඩකරනවා..කම්පැනි වලට බනින්න එපා.තේරුමක් නෑ...තමන්ගේ ජීවිතයේ සුක්කානම තමන්ට තියනවා

ක්ලච් එක බැලැන්ස් කරලා සුක්කානමෙන් හරවන්න.

මොකක්ද?

ජීවිතය

EYEPAX CEO Microsoft හිතවාදියෙක් සහ master SQL පොරක්
Reply With Quote
(#145)
Old
JokerFan's Avatar
JokerFan JokerFan is offline
Senior Member
JokerFan is a glorious beacon of lightJokerFan is a glorious beacon of lightJokerFan is a glorious beacon of lightJokerFan is a glorious beacon of lightJokerFan is a glorious beacon of lightJokerFan is a glorious beacon of lightJokerFan is a glorious beacon of lightJokerFan is a glorious beacon of lightJokerFan is a glorious beacon of lightJokerFan is a glorious beacon of lightJokerFan is a glorious beacon of light
 
Posts: 3,903
Join Date: May 2016
Location: Arkham City
08-15-2017, 03:12 PM

Quote:
Originally Posted by perv View Post
^ uba koheda vada?
Thama kohewath na bn
Reply With Quote
(#146)
Old
saroj93 saroj93 is offline
Junior Member
saroj93 is an unknown quantity at this point
 
Posts: 2
Join Date: Jul 2017
08-27-2017, 09:20 PM

eyepax eke QA hodada ? vacancy tibba demmata awulak nedda?
Reply With Quote
(#147)
Old
Jolly_Roger's Avatar
Jolly_Roger Jolly_Roger is offline
Senior Member
Jolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to all
 
Posts: 10,568
Join Date: May 2009
Location: Colombo XOR Matara
08-27-2017, 10:15 PM

Quote:
Originally Posted by rangana26 View Post

EYEPAX CEO Microsoft හිතවාදියෙක් සහ master SQL පොරක්
lol yako.. api nodanna master SQL
Reply With Quote
(#148)
Old
saroj93 saroj93 is offline
Junior Member
saroj93 is an unknown quantity at this point
 
Posts: 2
Join Date: Jul 2017
10-05-2017, 03:40 PM

machanla eyepax eke php developer salary kohomada? with 3 year experience?? d
Reply With Quote
(#149)
Old
JokerFan's Avatar
JokerFan JokerFan is offline
Senior Member
JokerFan is a glorious beacon of lightJokerFan is a glorious beacon of lightJokerFan is a glorious beacon of lightJokerFan is a glorious beacon of lightJokerFan is a glorious beacon of lightJokerFan is a glorious beacon of lightJokerFan is a glorious beacon of lightJokerFan is a glorious beacon of lightJokerFan is a glorious beacon of lightJokerFan is a glorious beacon of lightJokerFan is a glorious beacon of light
 
Posts: 3,903
Join Date: May 2016
Location: Arkham City
10-05-2017, 04:13 PM

Bp
Reply With Quote
Reply

Bookmarks

Tags
වැඩ බැරි ටාසන්, වැඩ බැරිකම, eyepax pons, eyepax tattaya, nb dia

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02483 seconds with 10 queries