ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කලේ කෑගල්ලේ බව ඔප
Reply
 
Thread Tools
(#21)
Old
sj91's Avatar
sj91 sj91 is offline
Senior Member
sj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of light
 
Posts: 3,018
Join Date: Sep 2014
Location: සියනෑ අධිකාරි
01-09-2019, 08:06 AM

Quote:
Originally Posted by maxtalker View Post
වටේ යන්න එපා. මං
අර sri lanka = siri lanka කියලා පිලිගන්නේ නැති maxtalker කලු සුදු වහලා දැක්කේ නැතැයි?මූගේ තර්කවලට අනුව කොහෙ හෝ තැනක siri lanka කියලා තිබුනොත් ඒ මේ රට නෙමෙයි

මාතුල යනු එක් ගසක් ඇති යන තෙරුම දෙයි කියල තියෙන්නේ කොතනද කියලා
මොලේ හොඳනැද්ද උඹට. බලාගන ගියාම යකෝ මූ බොරු විදිනවනේ.
ත්‍රිපිටකය විහ්‍රහ කරන අට්ඨකතා ආදී පාලි භාෂාව අර්තදක්වන පොත්වල තියෙන්නේ එහෙම තමයි වහලෝ..ඒවා ලියලා තියෙන්නේ තෝ ඉපදෙන්නත් කලින් උඹ ඊලගට අල්ලගන්න හදන ඇලපිල්ල මොකක්ද ?
Reply With Quote
(#22)
Old
sj91's Avatar
sj91 sj91 is offline
Senior Member
sj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of light
 
Posts: 3,018
Join Date: Sep 2014
Location: සියනෑ අධිකාරි
01-09-2019, 08:22 AM

උතුම් ත්රිපිටකය ග්රන්තාරෑඪ කරණුලැබුවේ වලගම්බා රජු සමයේ බව නොදන්නා කෙනෙකු නොමැත. එහෙත්, එය සිදුවූයේ මාතලේ අලුවිහාරයේදීද නැතිනම් මායා රට, බෙලිගල් කෝරලයේ දහමුනු පත්තුවේ මාතුල ජනපදයේ (අත්තනගොඩ ග්රාමයේ) අලුලෙනේ දීද?
පූජාවලිය, සව්මෝහණ විනෝදනී, සද්ධර්මාලංකාරය, අස්ගිරි තල්පත, මහා බෝධිවංසය හා පපංචසූදනිය වැනි ග්රන්ථ වල ත්රිපිටකය ග්රන්ථාරෑඪ කළ ස්ථානය සහ සහභාගී වූ තෙරැන් වහන්සේලා සංක්යාව සහ එය සිදුකළ ආකාරය පිළිබඳව කරැනු ඇතුලත්වන බව සොයා බලන්නෙකුට හමුවේ.
මෙරට ඉපැරණි ග්රන්තයන්හි මාතලේ අලු විහාරය යනුවෙන් සඳහන් කර නැත. සෑම තැනම සදහන්ව ඇත්තේ මාතුල අලුලෙණ කියාය. අප කවුරැත් අසා ඇත්තේ ත්රිපිටකය ග්රන්ථාරෑඪ කරණුලැබුවේ ලෙනක සිට මිසක් විහාරයක සිට නොවේ.

500ක් පමණ සීහෙළ තෙරැන් වහන්සේලා ත්රිපිටකය ලිවීමට සහභාගීවූ බව මූලාස්රවල සඳහන්වේ. මෙම 500ක් තෙරැන් වහන්සේලාට "මාතලේ අලුවිහාරයේ ඇති ලෙණෙහි විහරණය කළහැකිද? එහි ප්රමාණය අ ඩි 30ක් දිග අඩි 10ක් පලල අඩි 10ක් උස ගල් කුටියක 500 දෙනෙකු සිටීමට හැකියාවක්නම් නැත. එහෙත් මාතුල ජනපදයේ අලුලෙණහි ප්රමාණය දිග අඩි 220ක් පලල අඩි 25ක් උස අඩි 56ක් සහිත ගල්ලෙණක 500 දෙනෙකු සිටීමට තරම් ප්රමාණවත්ය. මෙම ලෙණෙහි විශේෂත්වය නම් උදෑසන හිරැ පෑයූ වෙලාවේ සිට හිරැ බැසයන වෙලාව දක්වාම හොදින් ආලෝකය ලැබීමත් වාතාස්රය ලැබීමත්ය.
ත්රිපිටකය ග්රන්ථ කරණයේදී වලගම්බා රජුගේ නාමය සඳහන් කිරීමට ⁣හේතුවනම් මෙම මාතුල ප්රදේශය අවට වලගම්බා රජුගේ බොහෝ කරැණු කාරණා සම්බන්දව පවතින ප්රදේශයකි. ඉන්දීය ආක්රමණ මැඩපැවත්වීමට සේනාව සංවිධානය කිරීම, මගුල් කඩුව සහ ජය සක සඟවා තැබුවේ කෑගල්ල ප්රදේශයේය. මෙම කරැණු සලකා බැලීමේදී තහවුරැ වෙන්නේ මෙම ප්රදේශයේ වලගම්බා රජු වසර ගනනාවක් ජීවත් වූ බවයි. මතලේ අලුවිහාරයටනම් වලගම්බා රජු හා සම්බන්ද කම් ඉතා අල්පය. අනෙක් කරැණ නම් ත්රිපිටකය ග්රන්ථකරණයේ යෙදීමට විශාල වශයෙන් තල්පත් ලබාගැනීමට ඒ අවට ඇති තලගොඩ ග්රාමයෙන් තල්පත් ලබාගන්නට ඇත. අදටත් තල්ගස් එම ප්රදේශයේ දැකිය හැක.

මේ අනුව බැලීමේදී ⁣ත්රිපිටකය ග්රන්ථාරෑඪ කිරීමට පෙර 700ක් පමණ සීහෙළ තෙරැන් වහන්සේලා මංගලාරාමයට (වර්ථමාණ "පොල්ගහවෙල වට්ටාරම රජමහා විහාරය") රැස්ව සම්මේලනයක් පැවැත්වා එතෙක් එක් එක් තෙරැන් වහන්සේලා කටපාඩමින් පවත්වාගෙන ආ සුවාසුව දහසක් සිරි සද්ධර්මය තුල කටපාඩමින් පවත්වාගෙන ඒමේදී යම් යම් ධර්ම කොටස්වල වෙනස්කම් තිබේදැයි පරීක්ෂාකර ඇත්තේ වට්ටාරමේදීය. මෙම වට්ටාරමට අයත් විහාරස්ථාන 04 න් එකක් වන ගොඩපොල ග්රාමයේ පිහිටි ගල්ටැඹේ විහාරයේ එකල නායක හිමි වූ , කුන්ථීක්කුල මහා තිස්ස හිමියන් ත්රිපිටකය ග්රන්ථාරෑඪ කිරීමට මුල්වූ බව සඳහන්. වට්ටාරමේ සිට නැගෙනහිරින් සැතපුම් 4 පමන දුරින් පිහිටි , තෙරැන් වහන්සේලා 1000 පමන රැස්ව සිටිය හැකි අලුලෙණ පිහිටි ජනපදයේ ප්රධානියා වන "පරැමක අගිය" නැමැත්තාගේ ආරක්ෂාව සහ අනුග්රහය ඇතිව ත්රිපිටකය ග්රන්ථාරෑඪ කිරීමට සියලු විදිවිධාන සැකසීය. කි.පූ 103-77 වන කාලය වෙද්දී බැමිනිතියාය සාය නම් දරැණු නියන් තත්වයත් , සාගතයත්, ඉන්දීය ආක්රමණත් හමුවේ ඇතැම් තෙරැන් අපවත්විය ඇතැම් තෙරැණ් පලාගියහ. මේකරැණු හමුවේ ත්රිපිටකය ග්රන්ථාරෑඪ කරණුලැබුවේ 500 පමන තෙරැන් වහන්සේලාගේ සහභාගීත්වයෙනි.
මාතුල ග්රාමයේ ලෙන් සංකීරණයෙන් ප්රධාන ලෙණෙහි සඳහන් ශිලා ලිපියේ "පරැමක ඉදි පුත පරැමක අගිය ශගශ" සඳහන් ඉන් කියැවෙන්නේ ප්රමුඛ ඉදි විසින් ප්රමුඛ අගියගේ ලෙණෙ මහා සංඝයාට දුන් බවයි. මෙම කරැණු කාරණා සලකා බැලීමේදී ත්රිපිටකය ග්රන්තාරෑඪ කරණ ලද්දේ මාතලේ අලුවිහාරයේ නොව, මාතුල ජනපදයේ අලුලෙනෙහිදී බව ඉතා පැහැදිලිය. මෙරට ඉතිහාසයේ සහ බෞද්ධ සංස්කෘතිය තුල සිදුවී තිබෙන තවත් බරපතල අතපසුවීමකි.
මෙම මාතුල ජනපදයේ අලුලෙණෙහි , 2005 වර්ශය වෙද්දී වැඩවාසය කළේ දිවෙල ජිනානන්ද හිමිපානන් වහන්සේය. එවක එක්තරා පුවත්පතක් සමග කරණ ලද සම්මුඛ සාකච්චාවක් ආසුරෙන් උන්වහන්සේගේ වචනයෙන්ම සිය කටහඬ අවදිකරමින් කරන ලද අවසන් ඉල්ලීම නම්.... මම මහණ වුණේ 1946 අවුරැද්දෙ. 1968 ජනවරි පලවෙනිද තමයි මම මේ ලෙණට ආවෙ. එදා ඉඳල මම මේ ලෙණ් විහාරය ගැන හොඳින් හැදෑරැවා. එතකොට මට දැනගන්න ලැබුන ත්රිපිටකය ග්රන්ථාරෑඪ කරල තියෙන්නෙ මාතලේ නෙමෙයි කෑගල්ලෙ මාතුල ගමේ අලුලෙණේ බව. 1983 පුරාවිද්යා දෙපාර්ථමේන්තුව දැනුවත් කලා පසුව පරීක්ෂා කරල, කැනීම් ආරම්ඹ කරා. අදින් වසර 40000 වඩා පැරණි ඇඹරැම් ගලක් ලැබුන. මෙවැනි බොහෝ පුරා වස්තු ලැබෙමින් පැවතුන අතරවාරයේ... හිටිගමන් කැනීම් නැවත්තුවා... ⁣කැනීම් නවත්තන්න තරම් හේතුව මොකද්ද කියල මම සොයල බැලුව. එතකොට මට දැනගන්න ලැබුනා, මාතලේ මහ දිසාපති කෑගල්ලෙ දිසාපතිට ලියුම් එවල තියෙනවා කෑගල්ලෙ අලුලෙණේ කැනීම් වහාම නවත්තන්න කියලා. එදා ඒ මාතලේ මහදිසාපතිට ඒ ලියුම් එවන්න කියල බලකරල තියෙන්නෙ අලුවිහාරේ කියන මන්ත්රී පරම්පරාවයි කියල මට සොයාගන්න පුලුවන් උනා....
ඒ වැඩෙන් ලොකු ඉතිහාස කතාවක් වැහිල ගියා. පරම්පරා කීපයක ලක්ෂ සංක්යාත බෞද්ධයන්ගේ අනවබෝදාත්මක අන්ද විස්වාසයට හේතුවුන මිසදුටු වැඩක්.....
සම්මුක සාකච්චාව අවසන්වී, මාද්ය වේදියා ආපසු පැමිනීමට සූදානම් වූ අවස්තාවේ...වයෝවෘද්ධ හාමුදුරැවෝ ඉතා අපහසුවෙන් මාධ්ය වේදියා වෙත පිවිස, මහත්තයෝ... මටත් දැන් හුඟක් වයසයි...මගෙන් පස්සේ මෙතන කවුරැ රැක බලාගනීවිද කියලා තමයි මට බය... ඇත්ත හෙළිකරන්න මම මගේ ජීවිත කාලෙම මහන්සි වුණා... ඒත් පලක් උනේ නෑ...පුලුවන් විදියකට මේ තැන ආරක්ෂා කරගන්න....ඒක තමයි මගේ එකම ඉල්ලීම...
Reply With Quote
(#23)
Old
powersport's Avatar
powersport powersport is offline
Junior Member
powersport will become famous soon enough
 
Posts: 19
Join Date: Dec 2018
01-09-2019, 08:23 AM

දැන්වත් උබලා ඔක්කමලා මහමෙව්නා අසපුවකට ගිහිලා සැබැ ධර්මය අහපල්ලා.
Reply With Quote
(#24)
Old
maxtalker's Avatar
maxtalker maxtalker is offline
Senior Member
maxtalker is just really nicemaxtalker is just really nicemaxtalker is just really nicemaxtalker is just really nicemaxtalker is just really nicemaxtalker is just really nicemaxtalker is just really nicemaxtalker is just really nicemaxtalker is just really nicemaxtalker is just really nice
 
Posts: 739
Join Date: Oct 2007
01-09-2019, 09:02 AM

Quote:
Originally Posted by sj91 View Post
ත්‍රිපිටකය විහ්‍රහ කරන අට්ඨකතා ආදී පාලි භාෂාව අර්තදක්වන පොත්වල තියෙන්නේ එහෙම තමයි වහලෝ..ඒවා ලියලා තියෙන්නේ තෝ ඉපදෙන්නත් කලින් උඹ ඊලගට අල්ලගන්න හදන ඇලපිල්ල මොකක්ද ?
එහෙනං මම පෙන්නුවට පස්සේ සේප් එකේ ඒක මාරු කරේ ඇයි වහලෝ. ලැජ්ජා හිතුනද ? බොරුව මාට්ටු උනාට පස්සෙ මරු කියවනවා. අට්ඨකතාපාලි ආදී පොත් වල වගේ පොත් ගොඩක් දාන්නෙ නැතිව හරි පොතේ හරි තැන දාපං. වහල් SJ එක පොතක් කියවලා නැතිව මෙතන මරු කියවනවා. දැක්ක්ද පෝල් එකේ රිසල්ට් එලකිරි එකේ 90% වඩා විශ්වාස කරන්නේ උඹ දාන්නෙ පට්ටපල් කෙබර කියලා. චාටර් නේහ්. උ

මේ බලපං පෝල් රිසල්ට්
Reply With Quote
(#25)
Old
SahanJ123's Avatar
SahanJ123 SahanJ123 is offline
Senior Member
SahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to all
 
Posts: 9,432
Join Date: Mar 2012
Location: Ceylon
01-09-2019, 01:41 PM

(#26)
Old
පෝරිසාදයා's Avatar
පෝරිසාදයා පෝරිසාදයා is offline
Senior Member
පෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of light
 
Posts: 3,034
Join Date: Oct 2011
01-09-2019, 01:46 PM

Quote:
Originally Posted by maxtalker View Post
එහෙනං මම පෙන්නුවට පස්සේ සේප් එකේ ඒක මාරු කරේ ඇයි වහලෝ. ලැජ්ජා හිතුනද ? බොරුව මාට්ටු උනාට පස්සෙ මරු කියවනවා. අට්ඨකතාපාලි ආදී පොත් වල වගේ පොත් ගොඩක් දාන්නෙ නැතිව හරි පොතේ හරි තැන දාපං. වහල් SJ එක පොතක් කියවලා නැතිව මෙතන මරු කියවනවා. දැක්ක්ද පෝල් එකේ රිසල්ට් එලකිරි එකේ 90% වඩා විශ්වාස කරන්නේ උඹ දාන්නෙ පට්ටපල් කෙබර කියලා. චාටර් නේහ්. උ

මේ බලපං පෝල් රිසල්ට්
ඕකෙ ඇත්ත කියලා දාලා තියෙන්නෙ උගේම fake ID වලින්..හිගන සොන්නයා ආවා ඉතිහාසෙ ලියන්න
Reply With Quote
(#27)
Old
maxtalker's Avatar
maxtalker maxtalker is offline
Senior Member
maxtalker is just really nicemaxtalker is just really nicemaxtalker is just really nicemaxtalker is just really nicemaxtalker is just really nicemaxtalker is just really nicemaxtalker is just really nicemaxtalker is just really nicemaxtalker is just really nicemaxtalker is just really nice
 
Posts: 739
Join Date: Oct 2007
01-09-2019, 02:12 PM

Quote:
Originally Posted by පෝරිසාදයා View Post
ඕකෙ ඇත්ත කියලා දාලා තියෙන්නෙ උගේම fake ID වලින්..හිගන සොන්නයා ආවා ඉතිහාසෙ ලියන්න
ඔව්, ඇදගන නානවා. ඒත් ලැජ්ජා නෑ. මුට නමදාගන්න තිබ්බෙ SJ කියලා නෙමෙයි SJ කෙබරපාල කියලා

Last edited by maxtalker; 01-09-2019 at 02:14 PM.
Reply With Quote
(#28)
Old
SahanJ123's Avatar
SahanJ123 SahanJ123 is offline
Senior Member
SahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to all
 
Posts: 9,432
Join Date: Mar 2012
Location: Ceylon
01-09-2019, 02:35 PM

මූට වැදුනාද නැත්ද දැනගන්න මම මේකට අදාළ වාර්තා කියවල නැහැ. හැබැයි අපි දන්නා ඉතිහාසයට වඩා අපේ ඉතිහාසය සෑහෙන්න වෙනස් කියල නම් අහන දකින සාදක සාක්ෂි අනුව පේනවා. ඒ වගේම බුද්ධ චරිතයේ බොහෝ තැන් සහ දේවල් සිද්ද වෙලා තියෙන්නේ ලංකාවේ කියලත් පිළිගන්න සිද්ද වෙන සාක්ෂි ඕනේ තරම්. කියවල බලන්න මේ FB ගෘප්ස් වල තියෙන වැදගත් ලිපිලේඛන. සහ රාජ් සෝමදේව මහතාගේ වීඩියෝ සහ වාර්තා.

Try seraching;

Budun Upan Helabima_බුදුන් උපන් හෙළබිම

Reply With Quote
(#29)
Old
maxtalker's Avatar
maxtalker maxtalker is offline
Senior Member
maxtalker is just really nicemaxtalker is just really nicemaxtalker is just really nicemaxtalker is just really nicemaxtalker is just really nicemaxtalker is just really nicemaxtalker is just really nicemaxtalker is just really nicemaxtalker is just really nicemaxtalker is just really nice
 
Posts: 739
Join Date: Oct 2007
01-09-2019, 03:14 PM

Quote:
Originally Posted by SahanJ123 View Post
මූට වැදුනාද නැත්ද දැනගන්න මම මේකට අදාළ වාර්තා කියවල නැහැ. හැබැයි අපි දන්නා ඉතිහාසයට වඩා අපේ ඉතිහාසය සෑහෙන්න වෙනස් කියල නම් අහන දකින සාදක සාක්ෂි අනුව පේනවා. ඒ වගේම බුද්ධ චරිතයේ බොහෝ තැන් සහ දේවල් සිද්ද වෙලා තියෙන්නේ ලංකාවේ කියලත් පිළිගන්න සිද්ද වෙන සාක්ෂි ඕනේ තරම්. කියවල බලන්න මේ FB ගෘප්ස් වල තියෙන වැදගත් ලිපිලේඛන. සහ රාජ් සෝමදේව මහතාගේ වීඩියෝ සහ වාර්තා.

Try seraching;

Budun Upan Helabima_බුදුන් උපන් හෙළබිම

මලිත්ට ගහද්දි චංචලා අඬන්නෙ ඇයි ?
Reply With Quote
(#30)
Old
sj91's Avatar
sj91 sj91 is offline
Senior Member
sj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of light
 
Posts: 3,018
Join Date: Sep 2014
Location: සියනෑ අධිකාරි
01-09-2019, 04:04 PM

Quote:
Originally Posted by maxtalker View Post
එහෙනං මම පෙන්නුවට පස්සේ සේප් එකේ ඒක මාරු කරේ ඇයි වහලෝ. ලැජ්ජා හිතුනද ? බොරුව මාට්ටු උනාට පස්සෙ මරු කියවනවා. අට්ඨකතාපාලි ආදී පොත් වල වගේ පොත් ගොඩක් දාන්නෙ නැතිව හරි පොතේ හරි තැන දාපං. වහල් SJ එක පොතක් කියවලා නැතිව මෙතන මරු කියවනවා. දැක්ක්ද පෝල් එකේ රිසල්ට් එලකිරි එකේ 90% වඩා විශ්වාස කරන්නේ උඹ දාන්නෙ පට්ටපල් කෙබර කියලා. චාටර් නේහ්. උ

මේ බලපං පෝල් රිසල්ට්
ෆේක් වලින් ඇවිල්ලා චන්දේ දාලා කවුද මිනිහෝ ඇත්ත පිලිගන්නේ .ලෝකෙම දුවන්නේ බොරුවක් උඩනේ ...මම දාන එවා පිලිගත්තොත් ඉර අනිත්පැත්තෙන් පායාවි මේ කලුසුද්දන් පිරිනු වහල් දේශයට ...උඹ ඔය පෝල් දැම්මට වැඩක් නෑ .ඇත්ත කියන එක නවත්තන්නේ නෑ ..

මම දාල තියෙන්නේ හාමුදුරුවෝ කිව්ව දේ ..එතනින් එහාට දෙයක් මම දාලා නෑ .ඔය ප්‍රශ්නේ හාමුදුරුවන්ට කියපන් . අනික කාලෙන් කාලෙට ගම් නගර වල නම් වෙනස් වෙනවා ..මාතුලා .මාතුල උන එක හරිම සාමාන්ය දෙයක් . උඹ මෙතන ඉස්පිලි පාපිලි අල්ලන් දැගලුවට මම මොනා කොරන්නද ? උඹේ මතවාද දැනටමත් පැරදිලා ඉවරයි .
Reply With Quote
Reply

Bookmarks

Tags
මලකෙලියයි, මාතුල වැරදි තැන, මාතුල හරිතැන, මානසික ලෙඩා, මේක ඇත්තක්, මේක බොරුවක්, සාක්ෂි ඇත, maxtalkerඉවරයි, ponnayage ponna thread

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01968 seconds with 9 queries