ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page sirasa_jvp_unp
Reply
 
Thread Tools
(#1)
Old
dmk695's Avatar
dmk695 dmk695 is offline
Senior Member
dmk695 has a spectacular aura aboutdmk695 has a spectacular aura aboutdmk695 has a spectacular aura about
 
Posts: 594
Join Date: Dec 2015
Angry sirasa_jvp_unp - 01-12-2019, 07:31 AM

පොනිලයාගේ ලොල්ලා ලප කුමාරයාව සිරස එලි පිට දුෂණය කරයි

හොද වැඩේ සිරසටත් ජෙප්පන්ට කඩේ ගියාට අන්තිමට උන්ගේ කටෙන්ම මාට්ටු


20.45-23.44 අනිවා බලන්න





මහින්ද උපාසකතුමාත් ඉන්නවා
Reply With Quote
(#2)
Old
netlife007's Avatar
netlife007 netlife007 is offline
Senior Member
netlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to behold
 
Posts: 11,169
Join Date: Feb 2008
Location: on Earth
01-12-2019, 07:41 AM

J.V.P. = ජාතික වේසීගේ පුතාලා
Reply With Quote
(#3)
Old
shadow1's Avatar
shadow1 shadow1 is online now
Senior Member
shadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of light
 
Posts: 5,810
Join Date: Jun 2015
Location: Earth
01-12-2019, 08:01 AM

JVP එක UNP එකේ වහලෙක් වගේ ඉන්නව දැක්කම විජේවීරට මොනව හිතෙනව ඇත්ද බන්..
පුලුවන්නම් විජේවීර වලෙන් නැගිටල ඇවිත් අනුර කුමාරයට ගහල යනව..
Reply With Quote
(#4)
Old
dmk695's Avatar
dmk695 dmk695 is offline
Senior Member
dmk695 has a spectacular aura aboutdmk695 has a spectacular aura aboutdmk695 has a spectacular aura about
 
Posts: 594
Join Date: Dec 2015
01-12-2019, 08:09 AM

sirasa_jvp_unp 01-12-2019 07:43 AM -9 I disapprove

බලන්න නයනි
ජාතික *සිගේ පුතෙක්ට රිදිලා
Reply With Quote
(#5)
Old
dmk695's Avatar
dmk695 dmk695 is offline
Senior Member
dmk695 has a spectacular aura aboutdmk695 has a spectacular aura aboutdmk695 has a spectacular aura about
 
Posts: 594
Join Date: Dec 2015
01-12-2019, 08:12 AM

Quote:
Originally Posted by shadow1 View Post
JVP එක UNP එකේ වහලෙක් වගේ ඉන්නව දැක්කම විජේවීරට මොනව හිතෙනව ඇත්ද බන්..
පුලුවන්නම් විජේවීර වලෙන් නැගිටල ඇවිත් අනුර කුමාරයට ගහල යනව..

විජේවීර කියන්නේ කවුද දෝ මේ මට

Reply With Quote
(#6)
Old
Smartm's Avatar
Smartm Smartm is offline
Senior Member
Smartm is a jewel in the roughSmartm is a jewel in the roughSmartm is a jewel in the roughSmartm is a jewel in the roughSmartm is a jewel in the roughSmartm is a jewel in the rough
 
Posts: 4,545
Join Date: Jul 2008
Location: හස්තිශෛලපුර
Send a message via Skype™ to Smartm
01-12-2019, 08:35 AM

සිරස කඩේ යන්නේ උගේ ලොක්කටනේ? උන්ට මේ රටට ආගමට ජාතියට හෙන ගැහුවත් කමක් නෑ..
Reply With Quote
(#7)
Old
shadow1's Avatar
shadow1 shadow1 is online now
Senior Member
shadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of light
 
Posts: 5,810
Join Date: Jun 2015
Location: Earth
01-12-2019, 08:52 AM

Quote:
Originally Posted by Smartm View Post
සිරස කඩේ යන්නේ උගේ ලොක්කටනේ? උන්ට මේ රටට ආගමට ජාතියට හෙන ගැහුවත් කමක් නෑ..

සිරස තේරුම්ගන්න අමාරුයි බන්.. උන්මයි 2015 UNP ආණ්ඩුව ගේන්න වැඩියෙන්ම මහන්සි උනේ.. මතකනෙ MY3 ගෙ පලවෙනි program එක කලෙත් සිරසෙන්.. දැන් උන්ම unp එකට එලව එලව ගහනව..
Reply With Quote
(#8)
Old
dmk695's Avatar
dmk695 dmk695 is offline
Senior Member
dmk695 has a spectacular aura aboutdmk695 has a spectacular aura aboutdmk695 has a spectacular aura about
 
Posts: 594
Join Date: Dec 2015
01-12-2019, 03:46 PM

Quote:
Originally Posted by Smartm View Post
සිරස කඩේ යන්නේ උගේ ලොක්කටනේ? උන්ට මේ රටට ආගමට ජාතියට හෙන ගැහුවත් කමක් නෑ..
උබට හොදටම රිදෙනවා නේ යුන්පි යට ජෙවිපියට සිරස රිදෙන්න ඇරියාම

2014 කොහොද හිටියේ ඔයා කොටි සිරස ලජ්ජනැතිව රනිල්යට මොන්ගලයාට කඩේ යනකොට අනේ අනිච්චන්

කිලි මහාරාජ අමු හොරා මයිත්‍රී නැට්ටේ එල්ලිලා සජිත්ව ගෙන්න ඉන්නේ ඕකුන් ජෙවිපේ එකට නොමිලේ කඩේ ගියේ දැන් ගහගන්න එකට හරිම සතුටුයි

Last edited by dmk695; 01-12-2019 at 04:03 PM.
Reply With Quote
(#9)
Old
Indika Buddika's Avatar
Indika Buddika Indika Buddika is offline
Senior Member
Indika Buddika is a glorious beacon of lightIndika Buddika is a glorious beacon of lightIndika Buddika is a glorious beacon of lightIndika Buddika is a glorious beacon of lightIndika Buddika is a glorious beacon of lightIndika Buddika is a glorious beacon of lightIndika Buddika is a glorious beacon of lightIndika Buddika is a glorious beacon of lightIndika Buddika is a glorious beacon of lightIndika Buddika is a glorious beacon of lightIndika Buddika is a glorious beacon of light
 
Posts: 3,832
Join Date: Jul 2016
01-12-2019, 03:52 PM

Quote:
Originally Posted by Smartm View Post
සිරස කඩේ යන්නේ උගේ ලොක්කටනේ? උන්ට මේ රටට ආගමට ජාතියට හෙන ගැහුවත් කමක් නෑ..
ඒක සිරසට විතරක් නෙමෙ අනුර ප්‍රමුඛ JVP ඇතුලු 225 ටම අදාලයි.
Reply With Quote
(#10)
Old
upulpdn's Avatar
upulpdn upulpdn is offline
Senior Member
upulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud of
 
Posts: 34,966
Join Date: Mar 2009
Location: Kurunegala
01-12-2019, 04:00 PM

අනූවෙන් එහා ජෙප්පොන්ගේ වීර ක්‍රියා ලිස්ට් එකනේ බන් කියන්නේ.
ඕක ඉතින් මිනිස්සුන්ට අලුත් දෙයක් නෙවෙයි.
මම කිරියේ දකින අලුත් ප්‍රවණතාවය තමයි ජෙප්පොන්ට ගහලා මහින්දට එක දීම. මොකද බහුතරයක් මිනිස්සු ජෙප්පොන්ට කැමති නෑ. යූඑන්පියට බැන්නට උන් කොහොමත් කොළ.
දැන් ජෙප්පො එක්ක මූණට මුණ සටනක්.

ජෙප්පො බලයේ හිටියෙ නැති නිසා පහුගිය දශකයක සිද්ධි දිහා බැලුවම මහින්ද සහ රනිල් දෙගොල්ලොගෙම ළඟ කුණු කඳු. එයාලව බේරගන්න ෆෝම් උනු හිමිජ්ජො රටේ නැති කතා කියනවා.
ජෙප්පොන්ව ප්‍රොමොට් කිරිල්ලක් වෙන්නෙ අන්තිමට.
Reply With Quote
Reply

Bookmarks

Tags
politics, sl politics

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02671 seconds with 9 queries