ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Computers & Internet > Downloads
Reload this Page Sandboxie - Security Software
Reply
 
Thread Tools
(#1)
Old
BLACKLIST_MEMBER's Avatar
BLACKLIST_MEMBER BLACKLIST_MEMBER is offline
Senior Member
BLACKLIST_MEMBER is a name known to allBLACKLIST_MEMBER is a name known to allBLACKLIST_MEMBER is a name known to allBLACKLIST_MEMBER is a name known to allBLACKLIST_MEMBER is a name known to allBLACKLIST_MEMBER is a name known to allBLACKLIST_MEMBER is a name known to allBLACKLIST_MEMBER is a name known to allBLACKLIST_MEMBER is a name known to allBLACKLIST_MEMBER is a name known to allBLACKLIST_MEMBER is a name known to all
 
Posts: 29,118
Join Date: Feb 2008
Location: There is no place like 127.0.0.1
Send a message via AIM to BLACKLIST_MEMBER Send a message via MSN to BLACKLIST_MEMBER Send a message via Yahoo to BLACKLIST_MEMBER Send a message via Skype™ to BLACKLIST_MEMBER
Up Sandboxie - Security Software - 05-20-2010, 06:44 PM

ඔයගොල්ලො දැකල ඇති Kaspersky Internet Security (2010) වල "SAFE RUN" නමින් අලුතින් ඇඩ් උන විශේෂාංගයක්.

මම කතාකරන්නේ මේ ත්‍රෙඩ් එක Kaspersky ගැන නේමෙයි. නමුත් මෙහිදී භාවිතා කරන technology එක ගැන හා.. ඊට සමාන එය වෙනුවට යොදාගත හැකි තවත් පට්ට software එකක් ගැනයි

මේ ත්‍රෙඩ් එක ඉන්ටර්නෙට් භාවිත කරන එලකිරියේ හැම කෙනෙක්ම කියවල මේ ගැන දැනුවත් වීම ගොඩක් වටිනව කියල මට හිතෙනව. මොකද මේ ගැන තවම කිසි කෙනෙක් EK එකෙ කථා කරනව දැක්කෙ නෑ..

හරි. කතා ඇති.. මෙක තමයි සීන් එක

ඉන්ටර්නෙට් එකෙන් පැතිරෙන ආතල් virus දවසින් දවස වැඩිවෙනව. දැනට තියෙන හොඳම AV (AntiVirus) Software එකක් උනත් භාවිත කරල.. අද දවසට අප්ඩේට් කරගත්තත්.. සමහර විට ඒවයෙන් ප්‍රයෝජනයක නැති තරම්...
එ, ඒ තරමට අලුතින් virus නිපදවෙන නිසා.

අපි අන්තර්ජාලයෙන් බාගත කරන file එකක් run කරනකොට, ඒක .exe file එකක් උනොත්..
අපි හිතමු WinAmp නෙට් එකෙන් ඩවුන් ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරන්න යන්නේ කියල..

ඉතින් අපි winamp ඩවුන්ලෝඩ් කරන්නෙ සාමන්යෙන් rapidshare.com / hotfile.com වල host කරපු CRACKED බඩුනෙ

එහෙම නැතිව ට්‍රයල් ඒවා පාවිච්චි කරල පුරුද්දකුත් නෑනෙ හෝ.. මුදල් ගෙවල official සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්නෙත් නෑනෙ? ඉතින් මේ RS / HF වලින් අපි ඩවුන් ලෝඩ් කරන ෆයිල්ස් අපිට විශ්වාස කරන්න පුලුවන්ද?

මම කියන්නේ.. setup.exe හෝ බාගත කරගන්නා ඕනෙම exe file එකක්?
නෑ නේද.. ඊට හේතුව මේවා සමග trojan, adware, malware, ransomware, spyware, dialler,downloader,phisher arms, අරව මේවා, ආතල් වෛරස් ලේසියෙන්ම pc එකේ පැලපදියන් වේන්න පුලුවන්.

අපි හිතමු setup.exe විශ්වාස කරත්, keygen ගැන මොකෝ හිතෙන්නෙ?
තියෙන තරමක් හැට හුටාමාරක් වෛරස් තියෙන්නෙ මෙන්න මේ keygen එක්ක

ඕවා විශ්වාස නැතිව run කරල අමාරුවෙ වැටිච්ච අවස්ථා ඕන තරම් ඇති කට්ට්ය

ඒත් මේකට පට්ට විසඳුමක් තියෙනව Kaspersky නවතම සංස්කරනය සමග (ඩබ්.ටී.එෆ්. ඔන්න උඹ ආයෙත් පටං ගත්ත kaspersky ගැන? )

හෙහෙ හරි හරි.. මං දන්නවා kaspersky වලට අකමැති මෙම්බෙර්ස්ල ඉන්නව එලකිරියේ ඔනෙ තරම්

ප්‍රශ්නයක් නෑ..

මෙන්න තියෙනව විසඳුම,
විසඳුම? ඒ මොකක්ද ඒක?

ඒක තමයි මේක

Quote:
Sandboxie 3.45.12 Beta 32/64 bit
Quote:




When you run a program on your computer, data flows from the hard disk to the program via read operations. The data is then processed and displayed, and finally flows back from the progam to the hard disk via write operations. For example, if you run the Freecell program to play a game, it starts by reading the previously recorded statistics, displaying and altering them as you play the game, and finally writing them back to disk for future reference. Sandboxie changes the rules such that write operations do not make it back to your hard disk.


Protecting your Freecell statistics using Sandboxie may be a good idea when a less qualified player comes along, but you will probably want to play most of your games outside the sandbox. On the other hand, you may want to run your Web browser inside the sandbox most of the time. This way any incoming, unsolicited software (spyware, malware and the like) that you download, is trapped in the sandbox. Changes made to your list of Favorites or Bookmarks, hijacking of your preferred start page, new and unwanted icons on your desktop - all these, and more, are trapped in and bound to the sandbox.

You could also try a new toolbar add-on, browser extension or just about any kind of software. If you dont like it, you throw away the sandbox, and start again with a fresh sandbox. On the other hand, if you do like the new piece of software, you can re-install it outside the sandbox so it becomes a permanent part of your system. Sandboxie intercepts changes to both your files and registry settings, making it virtually impossible for any software to reach outside the sandbox. Sandboxie traps cached browser items into the sandbox as a by-product of normal operation, so when you throw away the sandbox, all the history records and other side-effects of your browsing disappear as well.

The ActiveX mechanism lets Web sites run little programs in your computer. These are mostly well-natured programs, for example automatic download managers or automatic toolbar installation. Some not-so-well-natured Web sites use this mechanism to install spyware into your computer. You could browse with ActiveX disabled (by turning it off, or by switching to a browser that doesnt offer support for ActiveX), but you would be trading security over functionality. With Sandboxie, you can keep ActiveX turned on, and have both security and functionality.

Benefits of the Isolated Sandbox

* Secure Web Browsing: Running your Web browser under the protection of Sandboxie means that all malicious software downloaded by the browser is trapped in the sandbox and can be discarded trivially.

* Enhanced Privacy: Browsing history, cookies, and cached temporary files collected while Web browsing stay in the sandbox and dont leak into Windows.

* Secure E-mail: Viruses and other malicious software that might be hiding in your email cant break out of the sandbox and cant infect your real system.

* Windows Stays Lean: Prevent wear-and-tear in Windows by installing software into an isolated sandbox.

Download:
Code:
http://rapidshare.com/files/389506867/Sandboxie.v3.45.12.Beta.32.64.bit.zip
මේකෙ තියෙනවා හුගක් විස්තර නේ?

මෙකත් බලන්න

Code:
http://www.sandboxie.com
ඔතනින් කැමතිනම් ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න ට්‍රයල් එක නැත්තන් මම දීපු rapidshare ලින්ක් එකෙන් Download කරගන්න පුලුවන් Key එකත් එක්ක

මේකෙ ක්‍රියාවලිය තේරෙන් නැති අයට මං මෙහෙම කියල දෙන්නම්කො දන්න සිංහලෙන්

මේකෙන් වෙන්නෙ හරියට virtual box / vmware වල වගෙ ක්‍රියාවක්.

සමහරු virtual box / vmware ගැන වත් නොදන්න අය ඉන්න පුළුවන් මේකෙ
virtual box / vmware කියන්නෙ තමන්ගෙ පරිගණකය තුල තවත් පරිගනකයක් (virtual) (නමුත් ඇත්තටම පරිගනකයක් නොවන) දෙයකට vmware වගේ software එකක් pc එකට install කරල එයින් virtual computer එකක් create කරල එකට windows install කරල කැමති කැමති දේවල් අත්හදා බැලීම් කරන්න පුලුවන්, virtual pc එකක් නිසා මොකුත් උනොත් අයෙත් කලින් තත්වෙට තප්පර ගානකින් ස්ටෙප් එක රීස්ටොර් කරන්න පුලුවන්

ඔන්න ඕකයි vmware / virtual box වගේ එවයින් කරන්නෙ

නමුත් මන් මෙතන කියන දේ ඊට වඩා තරමක් විතර වෙනස්. හුඟක් අතින් සමාන උනත්.. මේ sandbox කියන ක්‍රමයෙදි Virtual machine එකට windows දාන කොටස නෑ..
ඒ නිසා ඒකට කට්ට කන්න ඕනෙත් නෑ.. වින්ඩෝස් සෙටප් කරගෙන නානවට වඩා මේ ක්‍රමය නං පට්ටම ආතල් machine එක slow වෙන්නෙත් නෑ.. හාඩ් එකේ අමුතුවෙන් වින්ඩෝස් දාන්නැති නිසා මේකට, ඉඩත් ඉතුරුයි

කොහොමද දැන් අපි මේ sandbox එක පාවිච්චි කරන්නෙ?

හරි ලේසියි.. මුලින්ම සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරගෙන ස්ටාර්ට් කරන්න
ඊට පස්සෙ ඒක ඕපන් කරහම
Windows XP Windows Vista

එන UI (user interface) එකෙ sandbox එකක් ක්‍රියේට් කරල (සාමාන්‍යයෙන් default sandbox එකක් හැදිලම තියෙනව, ඒක භාවිත කරන්නත් පුලුවන්) ඒක click කරල කැමති program එකක් run කරන්න
එතකොට ඒ software එක run වෙන්නෙ sandbox එක ඇතුලෙ

ඉතින් ඒකෙන් create,open>modify>save, කරන files, තියෙන්නෙ sandbox එක තුල පමනයි බාහිරින් තියෙන files වලට කිසිම හානියක් කරන්න බෑ මේකෙන් කැමතිනම් ඒ files, sandbox එකෙන් ඉවතට ගන්නත් පුලුවන්

ඉතින් අපි හිතමු අපි ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරපු කුමක් හෝ software එකක් sandbox එකෙන් install කරා කියල ඒත්, අපේ ඇත්ත pc එකේ ඒක ඉන්ස්ටෝල් වෙන් නෑ , registry එකට එකතු වෙන හැම එකක්ම sandbox එක ඇතුලෙ වෙන්නෙ,
ඉතින් අපි sandbox එක empty කල ගමන්, ඒක නිකන්ම යනව, එහෙම එකක් ඉන්ස්ටෝල් කලාද කියල වත් දන්නෙ නෑ pc එක

මේක පාවිච්චි කරන්න පුලුවන් ඕන දෙයක් test කරන්න වගෙම, keygens වගෙ දේවල් වලින් key එක generate කරල software එකට දාල sandbox එක clear කරාම ඒ සමග ආපු වෛරස් සියල්ලත් bye byee


තව උදහරනයක් ගත්තොත්, අපි firefox run කලොත් sandbox තුලින්, firefox වල cookies, passwords, history, activex plugins, downloads, හැම දෙයක්ම sandbox තුලටයි යන්නෙ එතනින් එහාට කිසි දෙයක් නෑ sandbox එක clear කරාම firefox වලින් කරපු කියපු හැම දෙයක්ම යනව, downloads පවා හැම දෙයක්ම අපි හිතමු, firefox තුලින් අපි බැරිවෙලා ඇඩ්වෙයා එකක් අපේ පරිගනකයට ආව කියල

එතකොට, sandbox එකෙන් firefox run කරල තිබ්බනං ඒ download කරපුව sandbox වලින් ඉවතට නොගෙන එතුලම run කරානම්, ඇඩ්වෙයා එකෙන් කිසි කේස් එකක් නෑ..
ක්ලියර් කරපු ගමන්.. ඇඩ්වෙයා එක.. bye bye

හිතනව මේකියු දේවල් වලින් ඉතා පැහැදිලි අදහසක් එන්න ඇති කියල අපේ කට්ටියට මේ sandbox කතන්දරේ ගැන ගොඩක් ප්‍රයොජනවත් ටූල් එකක්, ඔන්න

ට්‍රයි ඉට්

ටැං කියු
(repost kiwwoth kanawa )


Reply from ELAKIRI Wikipedia (Malinga bro)
Quote:
Originally Posted by Malinga View Post
පළමුවෙන් ම මහන්සිවෙලා මේ වගේ වටින ත්‍රේඩ් එකක දැමුවාට තුති. මේ ‍සොෆ්ට්වෙයාර් එක ගැන මේ වගේ විස්තරයක් එළකිරි අඩවිය තුළ දැනුවත්වනම් පළවෙලා නෑ. ඩවුන්ලෝඩ් කරන්නනම් කීප තැනකම මේ සොෆ්ට්වෙයාර් එක දාල තිබුණ.

මං මේ සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරන්නෙ සෑහෙන කාලයක සිට. ඒක නිසා මෙහි ඇති වටිනාකම වගේ ම සෙත ගැන වගකිව හැකියි. මෙය සාමාන්‍ය පාවිච්චියට පමණක් නොව වයිරස් වගේ ඒව ගැන අධ්‍යනය කරන අයටත් ඉතාම වටින දෙයක්. මොකද කියනවානම් යම් සොෆට්වෙයාර් එකක් රන් කළ පසුව මෙමගින් අපේ පරිගණකයේ ඇති මෙහෙයුම් පද්ධතියේ ඒ ඒ ස්ථානවලට යන ෆයිල්ස් බලාගන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි රෙජිස්ට්‍රි එකට යන කීස් පවා මෙහි සටහන් වෙනව. එයනම් සාමාන්‍ය ක්‍රමයට බලන්න බැරිවුණත් වෙනත් සොෆ්ට්වෙයාර් එකක් මාර්ගයෙන් බැලිය හැකියි.

මෙහි 64Bit සංස්කරණය ඉතාම මෑත කාලයෙයි නිර්මාණය ‍කළේ. මේ අවුරුද්දෙ හෝ ගිය අවුරුද්ද අවාසාන භාගයේ තමයි නිර්මාණය කළේ. බීට මට්ටමින් තමයි පළම්වෙනි එක භාගත කරන්න අවස්ථාව සැලසුවෙ. එය 32bit හා 64bit වශයෙන් වෙන වෙන ම සෙටප් දෙකක් තමයි සැපයුවෙ. නමුත් අද වන විට එය එක සෙටප් එකක් වශයෙන් පහසුවෙන් පාවිච්චි කරන්න පැමිණ තිබෙනව. වින්ඩෝස් සෙවන් වලදි නම් මෙහි යම් වෙනස්කම් කළ යුතුයි සෙටප් රන් කරන්න.

නැවතත් ස්තූතිය මේ ත්‍රේඩ් එක වෙනුවෙන්.

Last edited by BLACKLIST_MEMBER; 05-20-2010 at 07:50 PM.
Reply With Quote
(#2)
Old
KrAzY_iN_LuV's Avatar
KrAzY_iN_LuV KrAzY_iN_LuV is offline
Senior Member
KrAzY_iN_LuV is a glorious beacon of lightKrAzY_iN_LuV is a glorious beacon of lightKrAzY_iN_LuV is a glorious beacon of lightKrAzY_iN_LuV is a glorious beacon of lightKrAzY_iN_LuV is a glorious beacon of lightKrAzY_iN_LuV is a glorious beacon of lightKrAzY_iN_LuV is a glorious beacon of lightKrAzY_iN_LuV is a glorious beacon of lightKrAzY_iN_LuV is a glorious beacon of lightKrAzY_iN_LuV is a glorious beacon of lightKrAzY_iN_LuV is a glorious beacon of light
 
Posts: 16,777
Join Date: Jun 2009
Location: පිස්සන් කොටුවේ
05-20-2010, 06:49 PM

Great post and thx for the info bro!!!
කරලා බලන්න ඕනේ !
හැබැයි රීපෝස්ට් නෙමේ ද මන්දා
රෙප්+

Last edited by KrAzY_iN_LuV; 05-20-2010 at 06:58 PM.
Reply With Quote
(#3)
Old
ranka's Avatar
ranka ranka is offline
Senior Member
ranka has a spectacular aura aboutranka has a spectacular aura aboutranka has a spectacular aura aboutranka has a spectacular aura aboutranka has a spectacular aura about
 
Posts: 6,376
Join Date: Sep 2007
Location: Heaven
05-20-2010, 06:50 PM

eththama kiyanawa nan mama meke okkoma kiyewwe ne baagayak withara kiyogena eddi wena wedak set una passe ithuru tika balannan.. honda wedak wage
habai ithin monawa unath meka repost neme kiyala kiyannama wenawa
Reply With Quote
(#4)
Old
TROJAN-MAN's Avatar
TROJAN-MAN TROJAN-MAN is offline
Senior Member
TROJAN-MAN is just really niceTROJAN-MAN is just really niceTROJAN-MAN is just really niceTROJAN-MAN is just really niceTROJAN-MAN is just really niceTROJAN-MAN is just really niceTROJAN-MAN is just really niceTROJAN-MAN is just really niceTROJAN-MAN is just really niceTROJAN-MAN is just really nice
 
Posts: 8,959
Join Date: Sep 2008
Location: Irc
05-20-2010, 06:50 PM

thanks machan,balamu try paarak daala
Reply With Quote
(#5)
Old
miyuru4u's Avatar
miyuru4u miyuru4u is offline
Senior Member
miyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to all
 
Posts: 23,660
Join Date: Jan 2007
Location: In the eyes of my girl
05-20-2010, 06:51 PM

yeah its nice post machan thanks apiwa danuwat kalata
Reply With Quote
(#6)
Old
BLACKLIST_MEMBER's Avatar
BLACKLIST_MEMBER BLACKLIST_MEMBER is offline
Senior Member
BLACKLIST_MEMBER is a name known to allBLACKLIST_MEMBER is a name known to allBLACKLIST_MEMBER is a name known to allBLACKLIST_MEMBER is a name known to allBLACKLIST_MEMBER is a name known to allBLACKLIST_MEMBER is a name known to allBLACKLIST_MEMBER is a name known to allBLACKLIST_MEMBER is a name known to allBLACKLIST_MEMBER is a name known to allBLACKLIST_MEMBER is a name known to allBLACKLIST_MEMBER is a name known to all
 
Posts: 29,118
Join Date: Feb 2008
Location: There is no place like 127.0.0.1
Send a message via AIM to BLACKLIST_MEMBER Send a message via MSN to BLACKLIST_MEMBER Send a message via Yahoo to BLACKLIST_MEMBER Send a message via Skype™ to BLACKLIST_MEMBER
05-20-2010, 06:52 PM

Quote:
Originally Posted by ranka View Post
eththama kiyanawa nan mama meke okkoma kiyewwe ne baagayak withara kiyogena eddi wena wedak set una passe ithuru tika balannan.. honda wedak wage
habai ithin monawa unath meka repost neme kiyala kiyannama wenawa
lolzz awlak na aniwa kiyola balanna
Reply With Quote
(#7)
Old
mnw mnw is offline
Senior Member
mnw is an unknown quantity at this point
 
Posts: 486
Join Date: Oct 2008
Location: 1011*
05-20-2010, 06:52 PM

ela ela niyama post eka rep+
Reply With Quote
(#8)
Old
DjSpK's Avatar
DjSpK DjSpK is offline
Senior Member
DjSpK is a glorious beacon of lightDjSpK is a glorious beacon of lightDjSpK is a glorious beacon of lightDjSpK is a glorious beacon of lightDjSpK is a glorious beacon of lightDjSpK is a glorious beacon of lightDjSpK is a glorious beacon of lightDjSpK is a glorious beacon of lightDjSpK is a glorious beacon of lightDjSpK is a glorious beacon of lightDjSpK is a glorious beacon of light
 
Posts: 5,252
Join Date: Nov 2008
Location: I'm Looking for Me !
05-20-2010, 06:54 PM

valuable tread bro ... keep it up ..
Reply With Quote
(#9)
Old
Sonique's Avatar
Sonique Sonique is offline
Senior Member
Sonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of light
 
Posts: 16,868
Join Date: Oct 2007
Location: Forest
05-20-2010, 06:54 PM

Ela siddiya Mamanun net eken softwares banne na. Altuhma athal eka thama games anun manun kaden ganna eka Hmm aluth siddiyak wage Mamanun Virtual Box gana danun hitiye na thanks for the info
Reply With Quote
(#10)
Old
Ethical_World's Avatar
Ethical_World Ethical_World is offline
Senior Member
Ethical_World has a spectacular aura aboutEthical_World has a spectacular aura aboutEthical_World has a spectacular aura about
 
Posts: 2,039
Join Date: Mar 2009
Location: #! /bin/sh
05-20-2010, 06:55 PM

ella ella .. sandboxing ගැන Myth එක පාරක්ද කොහෙද කතා කරා ..
හොදයි BlackList අයියා මේක ගැන thread එකක් open කරපු එක හොදයි . කොහොමත් අපේ ලන්කාවේ අය අහුවෙන හැමදේම Download කරන්වා . keylogger එකක් උනත් FUD කරලා තියන වනම් හොයා ගන්නේ කොහෝමද එවා උනත් General knowledge එකට හොදයී ..

thanks for the thread .. +rep
Reply With Quote
Reply

Bookmarks

Tags
බ්ලැකා වැඩකරු, antivirus, blacky's adver. firm :p, kaspersky, kis kiv blacklist elakiri, saferun, sandbox, sandboxie

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06751 seconds with 9 queries