ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සුපිරි_TV_series _එකක්_බලමු
Reply
 
Thread Tools
(#1)
Old
thomian's Avatar
thomian thomian is offline
Senior Member
thomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to behold
 
Posts: 6,040
Join Date: May 2011
cool සුපිරි_TV_series _එකක්_බලමු - 01-01-2017, 07:19 PM

GOT වලට පස්සෙ මම බලපු සුපිරිම TV series එකක් ගැන තමයි මේ කියන්නෙ. Inception , Matrix, Fight club , shutter island , Interstellar වගේ ෆිල්ම් වලට ආස යට නම් මේක එලටම සෙට් වෙයි . දැනට මේකේ ඇවිත් තියෙනේ Season 03 ක් විතරයි. 04 වෙනි එක මේ අවුරුද්දේ එනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි හැම episode එකකටම එකිනෙකට වෙනස් ම කතාවක් තියෙන්නේ.. ඒ කියන්නේ එක කතාවක් එක episode එකකින් ඉවර වෙනවා..මේ series එක පුරාම දිවෙන්නේ අනාගතයේ තාක්ෂනය දිවුණු විම සමග දැනට පවතින මිනිස් සමාජය මොන වගේ වේවිද කියන දේ..කොහොම උනත් කියන්න ඕන මේක මේ වෙනකම් තිබුන Sci-Fi movies / dramas වලට වඩා ගොඩක් ම වෙනස්..පටන් ගනිපු වෙලාවේ ඉදලා ඉවර වෙනකම්ම කෘතුහලයෙන් බලන්න පුළුවන්. IMDB වල 8.9 වගේ ඉහල අගයක් අරගෙන තියෙනවා. ඒ වගේම හැම season එකක් ම episodes 4 වගේ ගානක් තමයි තියෙන්නේ.





මේ පහලින් දාල තියෙන්නේ ඒ ඒ කතා ගැන පොඩි විස්තරයක්

Season 1



EP 1. එක් අවස්තාවක රජ පවුලේ කුමාරිකාවක් යම්කිසි අපරාධ කරුවන් පිරිසක් විසින් පැහර ගැනීමට ලක් වෙනවා..කුමරියව නිදහස් කිරීමට නම් ඔවුන් විසින් අමුතුම අකාරයේ ඉල්ලීමක් අගමැති වරයා වෙත ඉදිරි පත් කරනවා

EP 2. අනාගත ලෝකයේ පැවැත්වෙන රියලිටි තරගයක් කොහොම වෙයි ද ? ඒ වෙනුවෙන් මොන වගේ කැපකිරීම කරන්න සිද්ද වෙයි ද ? මේකෙන් ඒ ගැන බලන්න පුළුවන්

EP 3. අනාගතයේ දී ලෝකයේ වෙසෙන පුද්ගලයන් හට ඔවුන්ගේ සියලුම මතකයන් රෙකෝඩ් කර ගැනීමට ඉඩ ලැබෙනවා. ඉන් පසු ඔවුන්ට අවශය විටක youtube වීඩියෝවක් නරබන ආකාරයෙන් එය බැලීමට ඉඩ ලැබෙනවා..නමුත් මෙය හැම මොහොතකම හොද වෙයිද ?


Season 02





EP 1.ගම් බද ප්‍රදේශයක වාසය කරන ආදරණිය තරුණ යුවලක් සිටිනවා. නමුත් අවාසනාවන්ත ලෙස එම තරුණයා රිය අ නතුරකින් මිය යනවා. මින්පසු නිවසේ තනිවන බිරිද මොන වගේ දෙයක් කරාවිද ? අහිමි උන ආදරවන්තයා වෙනුවෙන්.

EP 2. මතකය අහිමි උන තරුණියක් නිවසක සිටියදී අවදි වෙනවා..ටික වෙලාවකින් අබිරහස් කණ්ඩායමක් ඇයව මරා දැමීමට උත්සාහ කරනවා..ඇය උදවු ඉල්ලා සිටියත් කිසිවෙකු ඇයට උදව් කරන්නට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන සියලු දෙනාම ජංගම දුරකථන වලින් මේ දර්ශනය වීඩියෝ කරනවා පමණයි.

EP 3. මේකේ තියෙන්නේ අනාගත ලෝකයේ දේශපාලන ප්‍රචාරණ කටයුතු කොහොම වෙයි ද කියන එක ගැන.

EP 4. සිතල නත්තල් කාලයේ යම් අබිරහස් ගොඩනැගිල්ලක් තුල පුද්ගලයන් දෙදෙනෙක් ආහාර ගනිමින් සිටිනවා..ආහාර ගන්න අතරතුර ඔවුන තමන් ජිවිත කාලයේ කරන ලද නොයෙක් අමුතු දේවල් ගැන කතා කිමට පටන් ගන්නවා.




Season 03




EP 1. මේක නම් අද කාලෙටත් ගැලපෙන කතාවක් තියෙන්නේ. මේකේ එන විදියට අනාගත ලෝකයේ සියලුම දේවල් තීරණය වෙන්නේ social media හරහායි. ඒ කියන්නේ අපට ලැබෙන likes / ratings වලට අනුව තමයි අපේ ජීවිතය තීරණය වෙන්නේ. අපේ ජිවන තත්වය , අපට සමාජයේ ලැබෙන වරප්‍රසාද වගේ හැම දෙයක්ම තීරණය වෙන්නේ අපේ social media profile quality එකේ තත්වය අනුවයි.

EP 2. අනාගත ලෝකයේ පරිගණ ක්‍රීඩා සහ සැබෑ ලෝකය අතර වෙනස මොන වගේ වෙයිද ? ඒ වෙනස අපිට අදුන ගන්න පුළුවන් වෙයිද ?

EP 3. තරුණයෙකුගේ රහසිගත වීඩියෝවක් පරිගණ හැකර් කෙනෙකු විසින් ලබා ගන්නවා . මින් පසු එම තරුණයාට කුමන ඉරණමකට මුහුණ දෙන්න සිදුවෙයිද ?

EP 4. කාල සහ අවකාශ නීතියට ආදරය යටත් වෙයිද ? මේ කතාවෙන් ඒක බලා ගන්න පුළුවන්.

EP 5. අනාගත ලෝකයේ සිටින හමුදාව මොන වගේ තාක්ෂණයක් යොදා ගනිවිද තමන්ගේ සතුරා විනාශ කිරීමට ? ඒ ක්‍රම කොතරම් සාධාරණ වේවිද ?




Last edited by tintin123; 01-06-2017 at 09:13 PM. Reason: to update
Reply With Quote
(#2)
Old
Podi Dagaya's Avatar
Podi Dagaya Podi Dagaya is offline
Senior Member
Podi Dagaya is a glorious beacon of lightPodi Dagaya is a glorious beacon of lightPodi Dagaya is a glorious beacon of lightPodi Dagaya is a glorious beacon of lightPodi Dagaya is a glorious beacon of lightPodi Dagaya is a glorious beacon of lightPodi Dagaya is a glorious beacon of lightPodi Dagaya is a glorious beacon of lightPodi Dagaya is a glorious beacon of lightPodi Dagaya is a glorious beacon of lightPodi Dagaya is a glorious beacon of light
 
Posts: 3,042
Join Date: Sep 2015
Location: මගේ ගෙදර
01-01-2017, 07:22 PM

Bump
Reply With Quote
(#3)
Old
dmtx's Avatar
dmtx dmtx is offline
Senior Member
dmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to behold
 
Posts: 22,643
Join Date: Dec 2011
01-01-2017, 07:25 PM

bump
Reply With Quote
(#4)
Old
Sams.Ryo's Avatar
Sams.Ryo Sams.Ryo is offline
Senior Member
Sams.Ryo is a glorious beacon of lightSams.Ryo is a glorious beacon of lightSams.Ryo is a glorious beacon of lightSams.Ryo is a glorious beacon of lightSams.Ryo is a glorious beacon of lightSams.Ryo is a glorious beacon of lightSams.Ryo is a glorious beacon of lightSams.Ryo is a glorious beacon of lightSams.Ryo is a glorious beacon of lightSams.Ryo is a glorious beacon of lightSams.Ryo is a glorious beacon of light
 
Posts: 2,006
Join Date: Dec 2014
Location: Colombo
01-01-2017, 07:28 PM

අඩෝ පට්ට ඇති බලන්න ඕනෙ. westworld සෙට් වෙන්නෙ නෑ.
Reply With Quote
(#5)
Old
Identity's Avatar
Identity Identity is offline
Senior Member
Identity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of light
 
Posts: 6,077
Join Date: Aug 2016
Location: අදාල නෑනේ
01-01-2017, 07:29 PM

Episode dekak beluwa henama boring

Last edited by Identity; 01-02-2017 at 10:42 AM.
Reply With Quote
(#6)
Old
kjRfue kjRfue is offline
Senior Member
kjRfue has a spectacular aura aboutkjRfue has a spectacular aura aboutkjRfue has a spectacular aura about
 
Posts: 310
Join Date: Sep 2014
01-01-2017, 07:30 PM

ekakata ekak sambandayak naha . eka eka charitha inne .patta series ekak .man nam baluwe season 3 witarai .
Reply With Quote
(#7)
Old
thomian's Avatar
thomian thomian is offline
Senior Member
thomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to behold
 
Posts: 6,040
Join Date: May 2011
01-01-2017, 07:33 PM

Quote:
Originally Posted by Podi Dagaya View Post
Bump
Quote:
Originally Posted by dmtx View Post
bump
Quote:
Originally Posted by Sams.Ryo View Post
අඩෝ පට්ට ඇති බලන්න ඕනෙ. westworld සෙට් වෙන්නෙ නෑ.
Quote:
Originally Posted by Identity View Post
අඩෝ පට්ට ඇති බලන්න ඕනෙ. westworld සෙට් වෙන්නෙ නෑ.



මේක සුප්පා බන්...වෙස්ට් වොර්ල්ඩ් වලට වඩා නම් මට මේක සිය ගුණයක් ගොඩක් හොදයි. එකම එපිසෝඩ් එකකදී වත් කම්මැලි හිතෙන්නේ නෑ
Reply With Quote
(#8)
Old
thomian's Avatar
thomian thomian is offline
Senior Member
thomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to behold
 
Posts: 6,040
Join Date: May 2011
01-01-2017, 07:37 PM

Quote:
Originally Posted by kjRfue View Post
ekakata ekak sambandayak naha . eka eka charitha inne .patta series ekak .man nam baluwe season 3 witarai .
anith dekath balapan amchn...fatta
Reply With Quote
(#9)
Old
udsic's Avatar
udsic udsic is offline
Senior Member
udsic is a glorious beacon of lightudsic is a glorious beacon of lightudsic is a glorious beacon of lightudsic is a glorious beacon of lightudsic is a glorious beacon of lightudsic is a glorious beacon of lightudsic is a glorious beacon of lightudsic is a glorious beacon of lightudsic is a glorious beacon of lightudsic is a glorious beacon of lightudsic is a glorious beacon of light
 
Posts: 2,590
Join Date: Mar 2008
Send a message via Yahoo to udsic
01-01-2017, 07:43 PM

sibscribed
Reply With Quote
(#10)
Old
RottenCOLT's Avatar
RottenCOLT RottenCOLT is offline
Senior Member
RottenCOLT is a splendid one to beholdRottenCOLT is a splendid one to beholdRottenCOLT is a splendid one to beholdRottenCOLT is a splendid one to beholdRottenCOLT is a splendid one to beholdRottenCOLT is a splendid one to beholdRottenCOLT is a splendid one to beholdRottenCOLT is a splendid one to beholdRottenCOLT is a splendid one to beholdRottenCOLT is a splendid one to beholdRottenCOLT is a splendid one to behold
 
Posts: 19,167
Join Date: Oct 2011
01-01-2017, 07:45 PM

ඕක අර මිස්ටර් රොබට් වගේ ඔලුව විකාර වෙන එකක්ද බන්.
Reply With Quote
Reply

Bookmarks

Tags
tv series

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03098 seconds with 9 queries