ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Help
Reload this Page පල්සර් 135 එල්එස් උදව්
Reply
 
Thread Tools
(#1)
Old
Giant's Avatar
Giant Giant is offline
Senior Member
Giant is just really niceGiant is just really niceGiant is just really niceGiant is just really niceGiant is just really niceGiant is just really niceGiant is just really niceGiant is just really nice
 
Posts: 473
Join Date: Jan 2016
! පල්සර් 135 එල්එස් උදව් - 12-06-2017, 10:55 PM

මචංලා මම මේක ලඟදි ගත්ත බයික් එකක් කලින් පාවිච්චි කරන ලද. මේකයි අවුල. මම උදේ බයික් එක ස්ටාර්ට් කරන කොට එක පාර ස්ටාර්ට් වෙන්නේ නෑ.සෙල්ෆ් එක 6-7 වතාවක් විතර ගැහුවම තමා ස්ටාර්ට් වෙන්නේ. කික් එකත් එකපාර එන්නේ නෑ. කලින් ඔටෝ චෝක් ප්ලග් එක (කනෙක්ටර් එක ගැලෙව්වා එක පාර රෙස් වෙන නිසා. එතකොට මලාට ස්ටාර් වෙන්නේ නෑ. ඒ කනෙක්ටර් එක ප්ලග් කලත් 6-7 වතාවක් සෙල්ෆ් එක ගහන්න ඕනේ). මේ සිද්දිය උදේට එක පාරක් එනවා. අමාරුවෙන් ස්ටාර්ට් කරගත්තම ආයේ දවසටම එන්නේ නෑ.

මොකක්ද මේකට හේතුව??
Reply With Quote
(#2)
Old
Giant's Avatar
Giant Giant is offline
Senior Member
Giant is just really niceGiant is just really niceGiant is just really niceGiant is just really niceGiant is just really niceGiant is just really niceGiant is just really niceGiant is just really nice
 
Posts: 473
Join Date: Jan 2016
12-06-2017, 11:00 PM

දන්න කවුරුත් නැද්දෝ
Reply With Quote
(#3)
Old
ElakiriPora1111's Avatar
ElakiriPora1111 ElakiriPora1111 is online now
Senior Member
ElakiriPora1111 will become famous soon enough
 
Posts: 2,431
Join Date: Sep 2015
12-06-2017, 11:05 PM

බැට්රිය අළුතෙන් දාපන්. ස්පාර්ක් ප්ලග් අළුතෙන් දාන්න. carburetor එකේ ජෙට් එක සුද්ද කරපන්. Idle වැඩි කරපන්. කොහොමත් උදේට ස්ටාට් නොවෙන කේස් එක සාමාන්‍යයයි.
Reply With Quote
(#4)
Old
Giant's Avatar
Giant Giant is offline
Senior Member
Giant is just really niceGiant is just really niceGiant is just really niceGiant is just really niceGiant is just really niceGiant is just really niceGiant is just really niceGiant is just really nice
 
Posts: 473
Join Date: Jan 2016
12-06-2017, 11:10 PM

Quote:
Originally Posted by ElakiriPora1111 View Post
බැට්රිය අළුතෙන් දාපන්. ස්පාර්ක් ප්ලග් අළුතෙන් දාන්න. carburetor එකේ ජෙට් එක සුද්ද කරපන්. Idle වැඩි කරපන්. කොහොමත් උදේට ස්ටාට් නොවෙන කේස් එක සාමාන්‍යයයි.
එකියන්නේ මචං මේ ඔක්කොම කළත් ඔය සීන් එක තියෙනවා කියන එකද
බැටරිය නම් අළුත්
කාබ් එක සුද් කරන්න ඕනේ සහ ප්ලග් දාලා නෑ අළුතෙන්
Reply With Quote
(#5)
Old
Anemanda1's Avatar
Anemanda1 Anemanda1 is offline
Senior Member
Anemanda1 is just really niceAnemanda1 is just really niceAnemanda1 is just really niceAnemanda1 is just really niceAnemanda1 is just really niceAnemanda1 is just really niceAnemanda1 is just really niceAnemanda1 is just really niceAnemanda1 is just really niceAnemanda1 is just really nice
 
Posts: 1,735
Join Date: Aug 2016
12-06-2017, 11:15 PM

bump
Reply With Quote
(#6)
Old
Captain NALI's Avatar
Captain NALI Captain NALI is offline
Senior Member
Captain NALI is just really niceCaptain NALI is just really niceCaptain NALI is just really niceCaptain NALI is just really niceCaptain NALI is just really niceCaptain NALI is just really niceCaptain NALI is just really niceCaptain NALI is just really niceCaptain NALI is just really niceCaptain NALI is just really nice
 
Posts: 2,541
Join Date: Apr 2011
Location: Kiri Matte
12-07-2017, 12:31 AM

choke eka adala gahapan. pulsar gananm dan na scooty ekatam oya method eka hari giya. hamadama udeta eka para self eken start wen na choke eka adin nati wunot
Reply With Quote
(#7)
Old
Max_r's Avatar
Max_r Max_r is offline
Senior Member
Max_r is a glorious beacon of lightMax_r is a glorious beacon of lightMax_r is a glorious beacon of lightMax_r is a glorious beacon of lightMax_r is a glorious beacon of lightMax_r is a glorious beacon of lightMax_r is a glorious beacon of lightMax_r is a glorious beacon of lightMax_r is a glorious beacon of lightMax_r is a glorious beacon of lightMax_r is a glorious beacon of light
 
Posts: 4,441
Join Date: May 2007
Location: www.trekwings.com
Send a message via Skype™ to Max_r
12-07-2017, 12:36 AM

plug බලන්න මචං
කලු වෙලා ඇති දැලි බැදිලා වගේ......

-----------
තෙල් කිරිල්ලත් අඩුද?
Reply With Quote
(#8)
Old
N.H Shadow's Avatar
N.H Shadow N.H Shadow is offline
Senior Member
N.H Shadow is a glorious beacon of lightN.H Shadow is a glorious beacon of lightN.H Shadow is a glorious beacon of lightN.H Shadow is a glorious beacon of lightN.H Shadow is a glorious beacon of lightN.H Shadow is a glorious beacon of lightN.H Shadow is a glorious beacon of lightN.H Shadow is a glorious beacon of lightN.H Shadow is a glorious beacon of lightN.H Shadow is a glorious beacon of lightN.H Shadow is a glorious beacon of light
 
Posts: 1,197
Join Date: Sep 2015
Location: ගාල්ලේ
12-07-2017, 12:49 AM

මගෙත් 135 LS තමා බැටරි එක මාරු කරාම හරි ගියා ඔය සීන් එකම ඇවිත්. කොකටත් බැටරි එක චෙක් කරපන්. උදේට බලපන් බැටරි එක බැහැලද කියල. අලුත් බැටරිත් අවුල් යනවා.
මගෙ ඔය කේස් එකම ඇවිත් මම චෙක් කරාම වර්ක් ශොප් එකකින් ඌ කිව්ව බැටරි එක දාන්න කියල බැටරි එක දාල මාසෙකින් වගේ ආයෙත් ආව. මන් දැම්මෙ එක්සයිඩ් බැටරි එකක්. බැටරි එකෙ වොරන්ටි ගත්තා. බැටරි එක වෙන එකක් දුන්න උන් අලුත්ම වෙන මොඩල් එකක්. දැන්නම් ටොයියා වගේ ස්ටාර්ට් හැමදාම (හෙට ස්ටාර්ට් වෙන එකක් නැද්ද දන්නෙ නෑ )
Reply With Quote
(#9)
Old
Arrow11's Avatar
Arrow11 Arrow11 is online now
Senior Member
Arrow11 is a splendid one to beholdArrow11 is a splendid one to beholdArrow11 is a splendid one to beholdArrow11 is a splendid one to beholdArrow11 is a splendid one to beholdArrow11 is a splendid one to beholdArrow11 is a splendid one to beholdArrow11 is a splendid one to beholdArrow11 is a splendid one to beholdArrow11 is a splendid one to beholdArrow11 is a splendid one to behold
 
Posts: 19,564
Join Date: May 2014
Location: හීන මාලිගාවේ ❤❤
12-07-2017, 01:37 AM

බම්ප්
Reply With Quote
(#10)
Old
scorpion MW scorpion MW is offline
Senior Member
scorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of light
 
Posts: 7,892
Join Date: Dec 2014
Location: හෙල බිමේ
12-07-2017, 06:08 AM

bump
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04076 seconds with 9 queries