ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Arowana
Reply
 
Thread Tools
(#21)
Old
yosh371's Avatar
yosh371 yosh371 is offline
Senior Member
yosh371 is a splendid one to beholdyosh371 is a splendid one to beholdyosh371 is a splendid one to beholdyosh371 is a splendid one to beholdyosh371 is a splendid one to beholdyosh371 is a splendid one to beholdyosh371 is a splendid one to beholdyosh371 is a splendid one to beholdyosh371 is a splendid one to beholdyosh371 is a splendid one to beholdyosh371 is a splendid one to behold
 
Posts: 5,416
Join Date: Jan 2011
Location: Land of Lions
Send a message via Skype™ to yosh371
05-15-2019, 11:14 PM

Quote:
Originally Posted by Caps Lock View Post
මොකද දැං මාළු ටික නැද්ද ?

මොන ජාතියද හිටියෙ ,
මගෙ ලඟ නම් හිටියෙ බඩ රතු එකෙක් .
Dunna bn yaluwek ta, velvet wage rathu patak. 15cm wage digai.
Reply With Quote
(#22)
Old
Caps Lock's Avatar
Caps Lock Caps Lock is offline
Senior Member
Caps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to all
 
Posts: 4,875
Join Date: Nov 2016
Location: 112.134.104.1**
05-15-2019, 11:15 PM

Quote:
Originally Posted by Thu Nodakin View Post

මොකක්ද බන් ඔය තිප්පිලියා කියන්නේ ??? තිලාපියා කියන එක වරද්දල නේද උබ ඔය තිප්පිලිය කියල කියන්නේ ? ෆොටෝ එකක් දාපන්කෝ තිප්පිලියගේ...

වැව් මාළු කියලා විකුණන්න ඉන්නෙ ... ලංකාවේ උං .
බලපං ඔය වැව් ලඟ බැදලා තියෙන්නෙ ඒත් උං .
රසයි කියන්නෙ කියලා වැඩක් නෑ .
Reply With Quote
(#23)
Old
Suitcase's Avatar
Suitcase Suitcase is online now
Senior Member
Suitcase will become famous soon enoughSuitcase will become famous soon enough
 
Posts: 256
Join Date: Dec 2018
05-15-2019, 11:16 PM

Quote:
Originally Posted by Caps Lock View Post

මම 1 වසරෙ ඉදං මාළු හදනවා බං .

උන් නැති උනාම පාළුයි .

උබල ඉතිං මාලූ නැතුවට වෙන දේවල් හදං ඇති .

podi kalenam haduwa ban


un maruna ban



ithin epa wuna


oya local brand thama haduwe.


podi podi tanki atogena


dan ithin computerema thama ban
Reply With Quote
(#24)
Old
Caps Lock's Avatar
Caps Lock Caps Lock is offline
Senior Member
Caps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to all
 
Posts: 4,875
Join Date: Nov 2016
Location: 112.134.104.1**
05-15-2019, 11:17 PM

Quote:
Originally Posted by yosh371 View Post
Dunna bn yaluwek ta, velvet wage rathu patak. 15cm wage digai.
අයියෝ අපරාදෙ බං. උන් නම් පට්ට .
Reply With Quote
(#25)
Old
CorD SaC's Avatar
CorD SaC CorD SaC is offline
Senior Member
CorD SaC is a glorious beacon of lightCorD SaC is a glorious beacon of lightCorD SaC is a glorious beacon of lightCorD SaC is a glorious beacon of lightCorD SaC is a glorious beacon of lightCorD SaC is a glorious beacon of lightCorD SaC is a glorious beacon of lightCorD SaC is a glorious beacon of lightCorD SaC is a glorious beacon of lightCorD SaC is a glorious beacon of lightCorD SaC is a glorious beacon of light
 
Posts: 5,114
Join Date: Feb 2015
05-15-2019, 11:17 PM

Quote:
Originally Posted by sniper21 View Post
ජ0ගි ගප්පි




මටත් දෙන්නෙක් හොයල දියන්කො

Quote:
Originally Posted by Suitcase View Post
thippili hadanna ba

harihamn porisadayek dakkoth aniwa ussanwa
maran kanda
අපේ ගෙදරට ඇවිත් එහෙම ගේමක් දෙන්ඩ එකෙක් නෑ.. කාපුවා වමාරන්ඩ තමා එහෙනම්

Quote:
Originally Posted by Thu Nodakin View Post

මොකක්ද බන් ඔය තිප්පිලියා කියන්නේ ??? තිලාපියා කියන එක වරද්දල නේද උබ ඔය තිප්පිලිය කියල කියන්නේ ? ෆොටෝ එකක් දාපන්කෝ තිප්පිලියගේ...
නෑ බන් දෙන්නෙක්..තිලාපියා වෙනයි,මේ ඉන්නෙ තිප්පිලියා

Reply With Quote
(#26)
Old
Caps Lock's Avatar
Caps Lock Caps Lock is offline
Senior Member
Caps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to all
 
Posts: 4,875
Join Date: Nov 2016
Location: 112.134.104.1**
05-15-2019, 11:19 PM

Quote:
Originally Posted by Suitcase View Post
podi kalenam haduwa ban


un maruna ban



ithin epa wuna


oya local brand thama haduwe.


podi podi tanki atogena


dan ithin computerema thama ban
Reply With Quote
(#27)
Old
Thu Nodakin Thu Nodakin is offline
Senior Member
Thu Nodakin has a spectacular aura aboutThu Nodakin has a spectacular aura aboutThu Nodakin has a spectacular aura aboutThu Nodakin has a spectacular aura about
 
Posts: 298
Join Date: Nov 2016
05-15-2019, 11:20 PM

Quote:
Originally Posted by Caps Lock View Post
මෙතනිං දන්නෙ සාරි ගප්පි විතරයි .
ඒත් උන් එපා මම දෙවනියට හදපු මාලු වර්ගය අන්තිමට බෝවෙලා වෙලාම නිකං දීලා දැම්මා . කොහොම හරි මං ලඟ වැඩිම කාලයක් හිටිය මාළු වර්ගය.
නෑ බන්. පොඩියට මුණක රූපයක් ඇදල (උබේ මුනේ ෆොටෝ එකක් උනත් අවුලක් නෑ) ටැංකිය ලඟින් තියන්න. රූපේ ඇතුල් පැත්තට හරවල තියන්න. එතකොට ටැංකිය බලන්න එන එවුන්ට පේන්නෙත් නෑ. සාරි ගප්පියා ජින්ගි ජිකා කරන්න එනකොට ඔය රූපේ දැක්කම හැරිලා යනවා බලන් ඉන්න මිනිහා ගියාට පස්සේ එනවා කියල හිතන්. ඒත් උට ජින්කි ජිකා කරන්න වෙන්නේ නෑ හැම වේලේම රූපේ තියන නිසා. එකෙන් ගහනය පාලනය වෙනවා.
Reply With Quote
(#28)
Old
Caps Lock's Avatar
Caps Lock Caps Lock is offline
Senior Member
Caps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to all
 
Posts: 4,875
Join Date: Nov 2016
Location: 112.134.104.1**
05-15-2019, 11:22 PM

Quote:
Originally Posted by Thu Nodakin View Post
නෑ බන්. පොඩියට මුණක රූපයක් ඇදල (උබේ මුනේ ෆොටෝ එකක් උනත් අවුලක් නෑ) ටැංකිය ලඟින් තියන්න. රූපේ ඇතුල් පැත්තට හරවල තියන්න. එතකොට ටැංකිය බලන්න එන එවුන්ට පේන්නෙත් නෑ. සාරි ගප්පියා ජින්ගි ජිකා කරන්න එනකොට ඔය රූපේ දැක්කම හැරිලා යනවා බලන් ඉන්න මිනිහා ගියාට පස්සේ එනවා කියල හිතන්. ඒත් උට ජින්කි ජිකා කරන්න වෙන්නේ නෑ හැම වේලේම රූපේ තියන නිසා. එකෙන් ගහනය පාලනය වෙනවා.
Reply With Quote
(#29)
Old
Caps Lock's Avatar
Caps Lock Caps Lock is offline
Senior Member
Caps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to all
 
Posts: 4,875
Join Date: Nov 2016
Location: 112.134.104.1**
05-15-2019, 11:31 PM

Reply With Quote
(#30)
Old
Kolama's Avatar
Kolama Kolama is online now
Senior Member
Kolama is a name known to allKolama is a name known to allKolama is a name known to allKolama is a name known to allKolama is a name known to allKolama is a name known to allKolama is a name known to allKolama is a name known to allKolama is a name known to allKolama is a name known to allKolama is a name known to all
 
Posts: 4,843
Join Date: Sep 2008
05-15-2019, 11:33 PM

පොඩි ගල් ඉබ්බෙක් හදපන් බං. මාළු වගේ නෙමෙයි මාර ෆන්.



පරන ලොකු ටයර් එකක් අර ගනින්. ඒක බිම පැතලි අතට තියලා වතුර පුරවපන්. මැදට ලස්සනට සුදු වැලි දාලා ඉබ්බව ඒකට දාපන්.

ඒතකොට ඉබ්බට ඕන වෙලාවට වතුරේ ඉන්නවා. අනික් වෙලාවට ගොඩ ඉන්නවා. තව පුලුවන් නම් ලස්සන වෙන්නත් එක්ක පොඩි ගල් කෑලි ටිකක් දාපන්.

මම හය හත වසරෙදි ඉබ්බෙක්ව හැදුවෙ මෙහෙමයි. ඒත් මගෙයි උගෙයි අවාසානවට වත්ත සුද්ද කරන්න ආපු කොල්ලෝ වගයක් ඌව උස්සලා.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03886 seconds with 9 queries