ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ෴PS වලින් සුපිරියට Photo Edit කරමු෴
Reply
 
Thread Tools
(#1)
Old
crazybuddy's Avatar
crazybuddy crazybuddy is offline
Senior Member
crazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant future
 
Posts: 52,620
Join Date: Dec 2010
Location: කෙල්ල ළඟ
laugh ෴PS වලින් සුපිරියට Photo Edit කරමු෴ - 05-29-2015, 01:50 PM

දන්නා එවුන්ට නොව නොදන්නා එවුන්ට පමණයි.. දන්නා උන් ඇවිත් මට කින්ඩි දැමීම අන්තිම කුප්පය, අධමය, අසික්කිතය..

ආදරණිය සිංහලුනි.. මේ වගේ කුරුලෑ පිරිච්ච, කුප්ප මූණක්...




මේ වගේ මොඩ් කරලා කලොත් කොහොමද.. ආසයි නේහ්..



බලපංකො බෝනික්කි වගේ.. ඔය අපේ මේකෙ ලංකාවෙ නිළියන්ගෙ, මොඩ්ල්ස්ලගෙ ත්‍රේඩ් දැම්මාම කොමෙන්ට් කරන්නෙ අඩෝ මාර පාර, බෝනික්කි වගේ, පට්ට ලස්සනයි කිය කියා ඔන්න ඔහොම හොටු කෑලි වලට තමා.. ලැජ්ජයි.. ලැජ්ජයි.. අන්තිම කුජීතයි..

ගේමට බහිමු සිංහලයො..

මේක පාවිච්චි කරන්න කලින් බොලාට Photoshop දාගන්න වෙනවා.. නැත්තං ඒ හුයන්න කරන්න බෑ.. මොකද මේක Photoshop Plugin එකක්.. හැබැයි මේක Free දෙන එකක් නම් නෙමෙයි.. උඹලට සෑහෙන ගාණක් යනවා මකෙ සල්ලි වලට ගන්න ගියොත්.. අඩුම රුපියල් පනස්දාහක් හැටදාහක් යයි Plugins තුනම සල්ලි වලට ගන්න.. උඹල ගනියි.. (දැන් සමහර උන් අවිත් කියයි ෆ්‍රී දෙන ඒවා තියේ කියලා.. මට නම් ගාණක්වත් නෑ..)

ගොඩක්ම මේක පාවිච්චි කරන්නෙ Studio කරන අය Photography කරන අය.. ඒ ඇර වැඩි කට්ටියක් මේ සීන් එක දන්නෙ නෑ.. හැබැයි උන්ගෙන් ගොඩක් අය කියන්නෙත් නෑ මේවා ඇහුවට.. බොරු නම් අහලා බලපං..

මෙන්න මෙතනින් ගිහින් ප්ලගින් ටික බාගනිං.. මේකෙ Keygen එක වෛරස් ගාඩ් එකෙන් අල්ලනවා.. පොඩ්ඩක් ඒක ඕෆ් කරලා හිටහං.. කම්මැලි නම් කියපං මං Keys එවන්නං..










බාගෙන Extract කරගනිල්ලා.. ඔය Plugins තුනම ඇති Folder එකේ.. තුනම Install කරගන්න..

Install කරනකොට මේ විදියට Host එක ඉල්ලයි.. ගොඩක් වෙලාවට ඕක Auto ම ගන්නවා.. පෙන්නුවෙ නැත්තං උඹලා පෙර කරපු කරුමෙකට..


64bit
C:\Program Files\Adobe\Adobe Photoshop CS5 (64 Bit)\Plug-ins

32bit
C:\Program Files (x86)\Adobe\Adobe Photoshop CS5\Plug-ins

ඔය විදියට දෙන්න..



තුනම ඔය විදියට ලස්සනට Install කරගෙන.. Photoshop Open කරගනිල්ලා..

රායිට්.... දැන් මෙහෙමයි වෙන්නෙ.. මේ පහළ පිංතූරෙ තියෙන විදියට Filter ගිහින් Imagenomic කියන තැනට ගියාම ඔයාලා Install කරපු Plugins තුනම පෙන්නයි.. මං දෙකයි දාලා තියෙන්නෙ.. ඒකයි දෙකක් පෙන්නන්නෙ.. දැන් ගිහින් මුල්ම එක Click කරන්න..



දැන් රෙජිස්ටර් කරන්න ඉල්ලනවනේ.. ඔය පහල පිංතූරෙ තියෙන විදියට එයි.. මට ඒකෙ ස්ක්‍රීන් එකක් ගන්න බැහැ.. කලින් Register කරපු නිසා.. මේ ඉන්ටර්නෙට් එකෙන් ගනිපු එකක්.. ඕකෙ Install Licene කියන එක දෙන්න.. ඊට පස්සෙ තියෙන එව්වා ටික ෆිල් කරලා Key එක දීලා OK කරන්න.. පුළුවන් නම් Internet Disconnect කරලම ඉන්න.. කෝකටත් හොඳයි නේහ්..

ඔය Plugins තුනටම එහෙමයි කරන්න තියෙන්නෙ..



මේ තියෙන්නෙ Keygen එක..



Register සීන් එක හරිනේ.. උන්ගෙ ඩොලර් බර ගාණකට කෙලියනේ.. ඊට පස්සෙ උඹලා උඹලගෙ කුරුලෑ පිරුණ සිංහලයෙකුගෙ හෝ සිංහලියෙකුගෙ පිංතූරයක් ගනිං.. නැත්තං උඹලගෙ මූණෙ කුරුලෑ එහෙම තියෙනවා නම් උඹගෙම පිංතූරයක් දාගනිං.. ආඩම්බර වැඩියි එතකොට.. මට නතාශා නංගිව මතක් වෙලා එයාගෙ පිංතූරයක් හොයාගත්තා.. ප්‍රිහාන්ට රිදෙයි.. මට නම් ගාණක්වත් නෑ..

ඊට පස්සෙ උඹලා අර කලින් කරපු විදියට Filters, Imagenomic, Portraiture ක්ලික් කරන්න.. දැන් මේ විදියට ඒවි.. උඹලා කැමති විදියකට එඩිට් කරගනිල්ලා.. මට කමක් නෑ.. මේකෙ උඹලට ඕන නම් Perset එකෙන් ගිහින් හදන්නත් පුළුවන්.. Custom විදියට හදාගන්නත් පුළුවන්.. Perset එකෙන් කලාම ලේසියි.. නිකන් මොකටද ලොකු වැඩ දාන්න යන්නෙ..



මෙන්න මං එහෙම හදපු නතාශා නංගිගෙ පිංතූරෙ.. ප්‍රිහාන්ට තව පාරක් රිදෙයි.. මොනා කරන්නද බං.. ජීවිතේ හැටි ඔහොම තමයි..





දැන් දෙවනි ආතල් එක.. උඹලා ගාව ඇතිනේ Noise එක වැඩි පිංතූර එහෙම.. එයින් එකක් ඕපන් කරගනිං..



අපේ පුතා ඊයෙ පිංතූරයක් අරන් Noiseware එක දාලා Edit පාරක් දුන්නා.. Noise එක කොහේ ගියාද නෑ..





Realgrain ගැන නම් වචනයක් කතා කරන්නෙපා.. මං ඒකෙන් මොනා කරනවද කියල දන්නෑ.. කැමරා වල නම් වගයකුයි.. පිංතූර බ්ලැක් ඇන්ඩ් වයිට් කරන්නයි, පාට වෙනස් කරන්නයි, අලුත් පිංතූර පරණ කරන්නයි, පරණ පිංතූර අලුත් කරන්නයි මොකක්ද මගුලක් තියෙන්නෙ.. ඕකෙ තියෙන්නෙ මෙන්න මේ වගේ සීන් ටිකක්..

Before and After හරිය..









අපි ගියාවේ.. හොටු කෑලි සුදු කෑලි කරන්නෙ මෙන්න මේ විදියට තමා.. රිදෙයි පට්ට පහර, ඇඟ හීතල වෙනවා, මල්ලි නැග්ගා කිය කියා කොමෙන්ට් කරපු උන්ට..


===================


අඩේ මචංලා එකක් දාන්න අමතක වෙලානේ.. Photomatix Pro 5 එක.. Plugin එකක් නෙමේ නිසා මට ඒක මිස් උනා.. මේකත් බාගෙන දාගන්න.. HDR Editing Software එකක් මේක.. http://www.hdrsoft.com/gallery/index.php මේකට ගිහින් බලපං හදපුවා ඇති..



ටොරන්ට් එක බාගන්න..

https://kat.cr/hdrsoft-photomatix-pr...-t9170900.html


Last edited by crazybuddy; 05-29-2015 at 03:30 PM.
Reply With Quote
(#2)
Old
Mister TT's Avatar
Mister TT Mister TT is offline
Senior Member
Mister TT has a spectacular aura aboutMister TT has a spectacular aura aboutMister TT has a spectacular aura aboutMister TT has a spectacular aura aboutMister TT has a spectacular aura about
 
Posts: 564
Join Date: Dec 2014
Location: Kalutara
05-29-2015, 01:57 PM

එල එල
Reply With Quote
(#3)
Old
crazybuddy's Avatar
crazybuddy crazybuddy is offline
Senior Member
crazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant future
 
Posts: 52,620
Join Date: Dec 2010
Location: කෙල්ල ළඟ
05-29-2015, 01:59 PM

Quote:
Originally Posted by Mister TT View Post
එල එල
Reply With Quote
(#4)
Old
Hasistranger's Avatar
Hasistranger Hasistranger is offline
Senior Member
Hasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to behold
 
Posts: 11,219
Join Date: Oct 2010
Location: Western Province, SL
05-29-2015, 02:02 PM

Supiri
Reply With Quote
(#5)
Old
rcccc's Avatar
rcccc rcccc is offline
Senior Member
rcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud of
 
Posts: 50,276
Join Date: Aug 2011
Location: -Goodbye-
05-29-2015, 02:02 PM

පට්ට මචන් 20+.
Reply With Quote
(#6)
Old
Extra One's Avatar
Extra One Extra One is online now
Senior Member
Extra One is a glorious beacon of lightExtra One is a glorious beacon of lightExtra One is a glorious beacon of lightExtra One is a glorious beacon of lightExtra One is a glorious beacon of lightExtra One is a glorious beacon of lightExtra One is a glorious beacon of lightExtra One is a glorious beacon of lightExtra One is a glorious beacon of lightExtra One is a glorious beacon of lightExtra One is a glorious beacon of light
 
Posts: 4,711
Join Date: Jan 2012
05-29-2015, 02:02 PM

ela rep 4+
Reply With Quote
(#7)
Old
crazybuddy's Avatar
crazybuddy crazybuddy is offline
Senior Member
crazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant future
 
Posts: 52,620
Join Date: Dec 2010
Location: කෙල්ල ළඟ
05-29-2015, 02:02 PM

Quote:
Originally Posted by Hasistranger View Post
Supiri
එල මචං..
Reply With Quote
(#8)
Old
crazybuddy's Avatar
crazybuddy crazybuddy is offline
Senior Member
crazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant future
 
Posts: 52,620
Join Date: Dec 2010
Location: කෙල්ල ළඟ
05-29-2015, 02:03 PM

Quote:
Originally Posted by rcccc View Post
පට්ට මචන් 20+.
තෑන්ක්ස් මචෝ..

Quote:
Originally Posted by Extra One View Post
ela rep 4+
තෑන්ක්ස් මචෝ..
Reply With Quote
(#9)
Old
IDG's Avatar
IDG IDG is offline
Senior Member
IDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud of
 
Posts: 15,296
Join Date: Aug 2012
Location: වාහන ගොඩේ
05-29-2015, 02:06 PM

+++
Reply With Quote
(#10)
Old
Wolverine GTR's Avatar
Wolverine GTR Wolverine GTR is offline
Senior Member
Wolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond repute
 
Posts: 268,597
Join Date: Jan 2009
Location: ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
05-29-2015, 02:09 PM

Patta bro

Thanks apith 1kka share kalata
Reply With Quote
Reply

Bookmarks

Tags
අඅඅ, ෴crazybuddy෴, photoshop, plugin, sassa

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03828 seconds with 9 queries