ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page අංගොඩ ලොක්කට සල්ලි දුන් නෑ කියා ඇවිදින මංŞ
Reply
 
Thread Tools
(#1)
Old
hiranlahiru2015's Avatar
hiranlahiru2015 hiranlahiru2015 is offline
Senior Member
hiranlahiru2015 is a glorious beacon of lighthiranlahiru2015 is a glorious beacon of lighthiranlahiru2015 is a glorious beacon of lighthiranlahiru2015 is a glorious beacon of lighthiranlahiru2015 is a glorious beacon of lighthiranlahiru2015 is a glorious beacon of lighthiranlahiru2015 is a glorious beacon of lighthiranlahiru2015 is a glorious beacon of lighthiranlahiru2015 is a glorious beacon of lighthiranlahiru2015 is a glorious beacon of lighthiranlahiru2015 is a glorious beacon of light
 
Posts: 797
Join Date: May 2015
Location: Gampaha
sad අංගොඩ ලොක්කට සල්ලි දුන් නෑ කියා ඇවිදින මංŞ - 03-26-2018, 12:09 PM


අංගොඩ ලොක්කට සල්ලි දුන් නෑ කියා
ඇවිදින මංතීරුවේ ඇවිදිමින් සිටි
කෝටිපති ව්‍යාපාරිකයාව මරා දමලා

මුදල් පොලියට දීම ඇතුළු ව්‍යාපාර කිහිපයක නිරතව සිටින කෝටිපති ව්‍යාපාරිකයකුට මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ආසන්නයේදී ඇවිදින මංතීරුවේ ඇවිදිමින් සිටියදී ඊයේ (25) වෙඩි තබා ඝාතනය කර තිබේ.

හිඹුටාන බැංකුව හන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන රොෂාන්ප්‍ රේමලාල් (48)
නමැත්තාව එසේ ඝාතනය කර ඇත.කොන්ත්‍රාත් ව්‍යාපාර, බර වාහන ආනයනය කර අලෙවි කිරීම ඇතුළු ව්‍යාපාර රැසක නිරතව සිටින ඔහුගෙන් මාකඳුරේ මධුෂ් සමග එක්ව සිටින අංගොඩ ලොක්කා කප්පම් ඉල්ලා ඇති බවට තොරතුරු බුද්ධි අංශ වෙත ලැබී තිබිණි.

කප්පම් නොදීම නිසා මෙම ඝාතනය සිදුවී ද නැතිනම් ව්‍යාපාරික ආරවුලකට ඔහුව මරා දැමුවේද යන්න පිළිබඳ සැකයන් දෙකක් පවතින බව පොලීසිය කියයි.

මෙම ව්‍යාපාරීකයා ඔහුට අයත් ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයකින් පැමිණ නෙවිල් ප්‍රනාන්දු රෝහල අසල ඇති ක්‍රීඩාංගණයට ව්‍යායාම් කිරීමට යමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇතැයි විමර්ශනවලින් පෙනී ගොස් තිබේ, වෙඩික්කරු යතුරුපැදියකින් පැමිණ ඇති බව සඳහන්ය.
කොළඹ සහ ඒ අවට තදාසන්න නගර ආශ්‍රිතව ගෙවි ගිය තෙමස තුළ සිදුවුණු පාතාලයේ 15 වැනි ඝාතනය වන්නේ මෙයයි.

ref gossiplanka
Attached Images
File Type: jpg ww.jpg (53.2 KB, 600 views)
Reply With Quote
(#2)
Old
YelaWolf's Avatar
YelaWolf YelaWolf is offline
Senior Member
YelaWolf is a glorious beacon of lightYelaWolf is a glorious beacon of lightYelaWolf is a glorious beacon of lightYelaWolf is a glorious beacon of lightYelaWolf is a glorious beacon of lightYelaWolf is a glorious beacon of lightYelaWolf is a glorious beacon of lightYelaWolf is a glorious beacon of lightYelaWolf is a glorious beacon of lightYelaWolf is a glorious beacon of lightYelaWolf is a glorious beacon of light
 
Posts: 1,205
Join Date: Jun 2017
Location: PANNIPITIYA
Angry 03-26-2018, 12:11 PM

ආණ්ඩුව බුදි.
Reply With Quote
(#3)
Old
SadSandun's Avatar
SadSandun SadSandun is offline
Senior Member
SadSandun is a glorious beacon of lightSadSandun is a glorious beacon of lightSadSandun is a glorious beacon of lightSadSandun is a glorious beacon of lightSadSandun is a glorious beacon of lightSadSandun is a glorious beacon of lightSadSandun is a glorious beacon of lightSadSandun is a glorious beacon of lightSadSandun is a glorious beacon of lightSadSandun is a glorious beacon of lightSadSandun is a glorious beacon of light
 
Posts: 2,996
Join Date: Oct 2012
Location: Dehiwala
03-26-2018, 12:12 PM

IGP is doing meditation
Reply With Quote
(#4)
Old
hichchiputha's Avatar
hichchiputha hichchiputha is offline
Senior Member
hichchiputha is just really nicehichchiputha is just really nicehichchiputha is just really nicehichchiputha is just really nicehichchiputha is just really nicehichchiputha is just really nicehichchiputha is just really nicehichchiputha is just really nicehichchiputha is just really nice
 
Posts: 1,801
Join Date: Jan 2018
යකෝ දැන් රට කරන්නෙ පාතාලෙන් නෙ... - 03-26-2018, 12:18 PM

යකෝ දැන් රට කරන්නෙ පාතාලෙන් නෙ...
Reply With Quote
(#5)
Old
Pathfinder_A2Z's Avatar
Pathfinder_A2Z Pathfinder_A2Z is offline
Senior Member
Pathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to behold
 
Posts: 7,326
Join Date: Jun 2016
Location: තොණ්ඩුලන්තය
03-26-2018, 12:19 PM

Quote:
Originally Posted by SadSandun View Post
IGP is doing meditation
Pake meditation....
Reply With Quote
(#6)
Old
niresh1989's Avatar
niresh1989 niresh1989 is offline
Senior Member
niresh1989 is just really niceniresh1989 is just really niceniresh1989 is just really niceniresh1989 is just really niceniresh1989 is just really niceniresh1989 is just really niceniresh1989 is just really niceniresh1989 is just really nice
 
Posts: 2,521
Join Date: Mar 2014
Location: Kandy
03-26-2018, 12:20 PM

මට නම් මේ රට එපා වෙලා තියෙන්නේ.දරුවෙක් මේ රටේ උපදින එකත් කරුමයක්. රට පාලනය කරන්නේ පාතලෙන්. බල්ලෝ , බලල්ලු වගේ පාරවල් දිගේ වෙඩි කනව / කපනවා මිනිස්සුන්ව . නිදහසේ හුස්මටික ගන්න දෙන්නේ නැහැ මේ රටේ පාලකයෝ.

මිනිස්සු පන යන්න බදුගෙවනවා අර පාර්ලිමේන්තුවෙ ඉන්න බත් කන කිසිම සුදුසුකමක් නැති දූශිතම හරක් ටික නඩත්තු කරන්න. උන් විතරයි රටේ වරප්‍රසාද ඇතිව ජීවත් වෙන්නේ. අනික් මිනිස්සු අපා දුක් විදිනවා.


මචන්ලා පුලුවන් උන් මේ රට අත ඇරලා හුස්මගන්න පුලුවන් රටකට පලයල්ලා. මව් රටට ආලය කරන්න කිව්වට රෙද්ද මොන වටිනාකමටද?
Reply With Quote
(#7)
Old
hiranlahiru2015's Avatar
hiranlahiru2015 hiranlahiru2015 is offline
Senior Member
hiranlahiru2015 is a glorious beacon of lighthiranlahiru2015 is a glorious beacon of lighthiranlahiru2015 is a glorious beacon of lighthiranlahiru2015 is a glorious beacon of lighthiranlahiru2015 is a glorious beacon of lighthiranlahiru2015 is a glorious beacon of lighthiranlahiru2015 is a glorious beacon of lighthiranlahiru2015 is a glorious beacon of lighthiranlahiru2015 is a glorious beacon of lighthiranlahiru2015 is a glorious beacon of lighthiranlahiru2015 is a glorious beacon of light
 
Posts: 797
Join Date: May 2015
Location: Gampaha
sad 03-26-2018, 12:23 PM

Quote:
Originally Posted by niresh1989 View Post
මට නම් මේ රට එපා වෙලා තියෙන්නේ.දරුවෙක් මේ රටේ උපදින එකත් කරුමයක්. රට පාලනය කරන්නේ පාතලෙන්. බල්ලෝ , බලල්ලු වගේ පාරවල් දිගේ වෙඩි කනව / කපනවා මිනිස්සුන්ව . නිදහසේ හුස්මටික ගන්න දෙන්නේ නැහැ මේ රටේ පාලකයෝ.

මිනිස්සු පන යන්න බදුගෙවනවා අර පාර්ලිමේන්තුවෙ ඉන්න බත් කන කිසිම සුදුසුකමක් නැති දූශිතම හරක් ටික නඩත්තු කරන්න. උන් විතරයි රටේ වරප්‍රසාද ඇතිව ජීවත් වෙන්නේ. අනික් මිනිස්සු අපා දුක් විදිනවා.


මචන්ලා පුලුවන් උන් මේ රට අත ඇරලා හුස්මගන්න පුලුවන් රටකට පලයල්ලා. මව් රටට ආලය කරන්න කිව්වට රෙද්ද මොන වටිනාකමටද?


monawa unath pana baye nethuwa jiwath wenna thiyenawanm ethi bn.. ekath ne
Reply With Quote
(#8)
Old
Dr.Amdan's Avatar
Dr.Amdan Dr.Amdan is offline
Senior Member
Dr.Amdan is a name known to allDr.Amdan is a name known to allDr.Amdan is a name known to allDr.Amdan is a name known to allDr.Amdan is a name known to allDr.Amdan is a name known to allDr.Amdan is a name known to allDr.Amdan is a name known to allDr.Amdan is a name known to allDr.Amdan is a name known to allDr.Amdan is a name known to all
 
Posts: 5,511
Join Date: Sep 2015
03-26-2018, 12:23 PM

ඔන්න ජීවත් වීමේ නිදහස...


වෙනස ගෙනවා..පාතාලේ ආයෙත් එළිපිට වැඩ
Reply With Quote
(#9)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is offline
Senior Member
LazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud of
 
Posts: 38,077
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard
03-26-2018, 12:24 PM

කී දෙනෙක් මැරුණද පහුගිය ටිකට අම්මප මුන්ව අල්ලලා ආයුද පෙන්නන්න එක්ක යන්න එකෙක් නෑ නෙ
Reply With Quote
(#10)
Old
Pathfinder_A2Z's Avatar
Pathfinder_A2Z Pathfinder_A2Z is offline
Senior Member
Pathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to behold
 
Posts: 7,326
Join Date: Jun 2016
Location: තොණ්ඩුලන්තය
03-26-2018, 12:32 PM

Quote:
Originally Posted by Dr.Amdan View Post
ඔන්න ජීවත් වීමේ නිදහස...

වෙනස ගෙනවා..පාතාලේ ආයෙත් එළිපිට වැඩ
ඒ වුණාට සුදු වෑන්වලින් උස්සන් යන්නේ නෑනේ....
වෙනස කියන්නේ ඒකටයි.... බයියන්ට රිදෙයි....
Reply With Quote
Reply

Bookmarks

Tags
!nirmandk ponnaya, #gota2020, 2020 #1 gota, 50kg, gonson, only option = gota

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05893 seconds with 12 queries