Register
Downloads
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
FACEBOOK eken නිවේදනයක්
Page 1 of 6
1
2
3
>
Last
»
Thread Tools
(#
1
)
ROCCO-X
Senior Member
Posts: 2,902
Join Date: May 2017
Location: මහරගම
FACEBOOK eken නිවේදනයක් -
03-13-2018, 06:16 PM
[ෆේස්බුක් සමාගමෙන් ශ්‍රී ලාංකීකයන්ට අවදානම් නිවේදනයක්]
ශ්‍රී ලංකාවේ ෆේස්බුක් සමාජ ජාලා තාවකාලිකව තහනම් කිරිම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම කරුණු දක්වා තිබෙනවා. එම සමාගම සහ ශ්‍රී ලංකා රජයේ පාර්ශ්වය අතර දීර්ඝ සාකච්ඡාවක් පැවති අතර එම සාකච්ඡාවේ දී යම් එකඟතාවයකට පැමිණ ඇති බවයි එම සමාගම පවසන්නේ.
ජනතාව කුපිත කරන සහ වෛරය පතුරුවන තොරතුරු හුවමාරු කිරිම හා ප්‍රසිද්ධ කිරිම වැළැක්වීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කළ බව වාර්තා වනවා.
එම කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයේ සහ රාජ්‍ය නොවන සංවිධානවල සහාය අත්‍යව්‍යශ වන බවයි ෆේස්බුක් සමාගම පවසන්නේ.
එම නිසා ඉදිරියේ දී ශ්‍රී ලංකා රජයේ මෙන්ම රාජ්‍ය නොවන සංවිධානවල සහාය ඇතිව ජනතාව කුපිත කරන සහ වෛරය පතුරුවන තොරතුරු හුවමාරු කරන්නන්ට නීතිය ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බවයි එම සමාගම පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විසින් විවෘත කරනු ලබන ෆේස්බුක් ගිණුම් සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කරන අතර ඔවුන් විසින් සිදුකරන සියළුම දත්ත හුවමාරුව මින් ඉදිරියට නිරික්ෂණයට ලක්කරන බවත් ශ්‍රී ලාංකීක ගිණුම් සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියතක් අනුගමනය කිරිමටත් ෆේස්බුක් සමාගම තීරණය කර තිබෙනවා.
ජාතිවාදය මුල්කර ගෙන සිදුකරනු ලබන සියළුම ප්‍රචාර කටයුතු ඉවත් කිරිමට පියවර ගන්නා අතර එවැනි ගිණුම් සම්පූර්නයෙන් ෆේස්බුක් ජාලයෙන් ඉවත් කිරිමට කටයුතු කරන බවද ෆේස්බුක් සමාගම සඳහන් කර තිබෙනවා.
ෆේස්බුක් ගිණුමක් ආරම්භ කිරිමේ දී ලබාදෙන දුරකථන අංක හිමියා එම ගිණුමට අදාළ සියළු ප්‍රචාර සහ හුවමාරු සම්බන්ධයෙන් වගකීය යුතු වන බවත් එම සමාගම සඳහන් කර තිබෙනවා.
කිසියම් පුද්ගලයෙකුගේ ඡායා රූපයක් ගිණුමට ලබාදී ඇත්නම් එම ඡායා රූපය හිමි ගිණුමෙන් යම් අකටයුත්තක් සිදුවන්නේ යැයි ෆේස්බුක් සමාගමට සැකයක් ඇති වුවහොත් ඒ සම්බන්ධයෙන් අදාළ ගිණුම වෙත පණිවුඩයක් මගින් දැනුම් දෙන අතර දින 3ක් ඇතුලත අදාළ ගිණුම් හිමියා ප්‍රතිචාර නොදක්වන්නේ නම් එම ගිණුම ප්‍රසිද්ධියට පත්කරනු ලැබෙනවා.
ඉන් අනතුරුව දින 7ක් ඇතුලත ගිණුම ෆේස්බුක් ජාලයෙක් ස්ථීරවම ඉවත් කිරිමට පියවර ගන්නා බවයි ෆේස්බුක් සමාගම පෙන්වා දුන්නා.
ව්‍යාජ ගිණුමක් මගින් යම් පුද්ගලයෙකු අකටයුත්තක නිරත වේ නම් ඔහුගේ දුරකථන අංකය මගින් සහ IP අංකය මගින් අදාළ ගිණුම භාවිත කරන පුද්ගලයා හඳුනාගැනීමේ හැකියාව පවතින බවත් තමන්ට හිමි නොමැති වෙනත් ආයතනයක හෝ පුද්ගලයෙකුගේ දුරකථන අංකයක් භාවිත කරමින් යම් පුද්ගලයෙකු අනවශ්‍ය කටයුත්තක නිරත වන්නේ නම් අදාළ IP හිමියා එය භාවිත කළ පුද්ගලයා හඳුනා නොගන්නේ නම් එම IP හිමියාට නීතියෙන් කටයුතු කරන බවත් ෆේස්බුක් සමාගම අවධාරණය කර තිබෙනවා.
එම නිසා තමන්ගේ ජංගම දුරකථන අංක පරිහරණය කිරිමේ දී වඩාත් ප්‍රවේශම් වන ලෙසයි ෆේස්බුක් සමාගම සමස්ථ ෆේස්බුක් හිමියන්ගෙන් ඉල්ලා ඇත්තේ.
source
Last edited by ROCCO-X; 03-13-2018 at
06:17 PM
.
ROCCO-X
View Public Profile
Send a private message to ROCCO-X
Find all posts by ROCCO-X
(#
2
)
MR BOLD
Senior Member
Posts: 667
Join Date: Oct 2017
03-13-2018, 06:21 PM
very good!!.. now lift the fucking ban..
MR BOLD
View Public Profile
Send a private message to MR BOLD
Find all posts by MR BOLD
(#
3
)
Faded
Senior Member
Posts: 678
Join Date: Oct 2017
03-13-2018, 06:23 PM
කෙලින්ම බෑන් කරානම් ඉවරනේ!
Faded
View Public Profile
Send a private message to Faded
Find all posts by Faded
(#
4
)
ishan0001
Senior Member
Posts: 366
Join Date: Jan 2010
03-13-2018, 06:24 PM
ලංකාවෙ වැඩිපුරම තියෙන්නෙ dynamic IP නෙ. කොහොමද හොයන්නෙ?
ishan0001
View Public Profile
Send a private message to ishan0001
Find all posts by ishan0001
(#
5
)
HemJ
Senior Member
Posts: 551
Join Date: Nov 2017
Location: migomu
03-13-2018, 06:29 PM
Face book yanna eka nawathami
HemJ
View Public Profile
Send a private message to HemJ
Find all posts by HemJ
(#
6
)
Lakshan-Seram
Senior Member
Posts: 15,380
Join Date: May 2011
Location: 127.0.0.1:8080/Kandy
03-13-2018, 06:31 PM
Quote:
Originally Posted by
ishan0001
ලංකාවෙ වැඩිපුරම තියෙන්නෙ dynamic IP නෙ. කොහොමද හොයන්නෙ?
puluwan. ISP ta puluwan eka hoyaganna.
Lakshan-Seram
View Public Profile
Send a private message to Lakshan-Seram
Find all posts by Lakshan-Seram
(#
7
)
0cean
Senior Member
Posts: 751
Join Date: May 2017
Location: N/A
03-13-2018, 06:31 PM
Quote:
Originally Posted by
ishan0001
ලංකාවෙ වැඩිපුරම තියෙන්නෙ dynamic IP නෙ. කොහොමද හොයන්නෙ?
SLT eke log ekak thiyanam hoyaganna puluwanne.
Adala welawedi adala IP eka assign wela thiyana acc eka log wela thiyanawanam ithin user hoyaganna eka loku deyak neweyine.
0cean
View Public Profile
Send a private message to 0cean
Find all posts by 0cean
(#
8
)
AnGeLHuNteR
Senior Member
Posts: 11,646
Join Date: Oct 2013
03-13-2018, 06:32 PM
bump
AnGeLHuNteR
View Public Profile
Send a private message to AnGeLHuNteR
Find all posts by AnGeLHuNteR
(#
9
)
thinking_guy
Senior Member
Posts: 2,396
Join Date: Apr 2011
03-13-2018, 06:38 PM
Quote:
Originally Posted by
ishan0001
ලංකාවෙ වැඩිපුරම තියෙන්නෙ dynamic IP නෙ. කොහොමද හොයන්නෙ?
ISP ළඟ වෙනම රෙකෝර්ඩ් තියෙනව දීල තියෙන අයිපී එකක් කොයි වෙලාවෙ කාටද ගිහිල්ල තියෙන්නෙ කියල බලන්න පුළුවන්.
thinking_guy
View Public Profile
Send a private message to thinking_guy
Visit thinking_guy's homepage!
Find all posts by thinking_guy
(#
10
)
animation
Senior Member
Posts: 13,448
Join Date: Aug 2011
Location: Microsoft
03-13-2018, 06:41 PM
bump
animation
View Public Profile
Send a private message to animation
Find all posts by animation
Page 1 of 6
1
2
3
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
! ! ! !ballo leave
,
! ! ! !kollo stay
,
! ! !bringbackmahinda
,
! ! !wewantmahinda
,
!! gotabaya ponnaya !!
,
!! no more mahinda !!
,
අල්ලට පුකේ අරිමු
,
අල්ලා කැරියා
,
රනිල්ගෙ පක රසයි
,
unp ගල් කොල්ලෝ
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
Cooking
Cooking Talk
Recipes and Showcase
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Offline Business
Buy & Sell (Biz Product/Services)
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
Jobs & Employment
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
Automobile
Auto News & Industry updates
Vehicle Talks
Vehicle Reviews & DIY Guides
Automobile Technical Help
Buy & Sell Automobiles
Auto Racing and Touring
Motorcycles
News & Industry updates
Bike Talks
Bike Reviews and DIY Guides
Technical Help
Buy & Sell
Racing and Bike Touring
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.02964
seconds with
9
queries