ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~
Reply
 
Thread Tools
(#1121)
Old
thanujaka's Avatar
thanujaka thanujaka is offline
Senior Member
thanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to behold
 
Posts: 19,058
Join Date: Sep 2008
Location: yatagiya dawasa baranas nuwara
11-09-2018, 12:00 PM

Quote:
Originally Posted by sanjaya22 View Post
මේක කල්පිතයක්..
මම එලවන වාහනේ Dash Cam එකක් තියෙනවා. ඒත් රාළහාමි කෙනෙක් නවත්වලා කියනවා මම වැරද්දක් කලාමයි කියලා. (අපරික්ෂාකාරී රිය ධාවනය , අනතුරුදායක ලෙස රිය පැදවීම bla bla ඔය වගේ දේවල් තියෙනවනේ දඩකොළ වල දාන්න.)

මම Dash Cam එක පෙන්නුවත් විස්වාස කරන්නෙම නෑ.

මේ වගේ වෙලාවට ප්‍රායෝගිකව කරන්න පුළුවන් හොඳම දේ මොකක්ද? මගේ camera එකට අනුව මම හරි කියලා විශ්වාශයෙන් උසාවි ගියොත් දවස් ගණන් රස්තියාදු වෙනවද ?
ඔව් විත්තියේ කට උත්තරය එන දවස වෙනකං ඉන්න වෙනවා ඒක කියන්නත්.. ඒ වෙද්දි අවුරුද්ද පැනලා කොහිමත් නඩුවට.
Reply With Quote
(#1122)
Old
thanujaka's Avatar
thanujaka thanujaka is offline
Senior Member
thanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to behold
 
Posts: 19,058
Join Date: Sep 2008
Location: yatagiya dawasa baranas nuwara
11-09-2018, 12:03 PM

Quote:
Originally Posted by SSonic9999 View Post

ඔව් අතින් සල්ලි අරන් තියනවා. කිසිම ලියවිල්ලක් නෑ .
මේකේ light bill එන්නෙත් යාළුවගේ නමට. ගෙවන්නේ හැබැයි කඩේ පොර.
දැන් පලවෙනිම දේ මිනිහ්ව ශේප් එකේ තියාගෙන අලුතෙන් බදු ඔප්පුවක් ලියල රෙජිස්ටර් කරගන්න..
පලවෙනි බදු ඔප්පුවත් රෙජිස්ටර් කරල නැත්තං එයා බදු ගත්ට කියල ඔප්පු කරන්නත් බෑ.
නඩු ගියොත් වාසිය ඒ මිනිහට.
ඒ නිස දැන් කරන ගණුදෙනුවක් සීරිමාරුවට කරගන්න.
Reply With Quote
(#1123)
Old
thanujaka's Avatar
thanujaka thanujaka is offline
Senior Member
thanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to behold
 
Posts: 19,058
Join Date: Sep 2008
Location: yatagiya dawasa baranas nuwara
11-09-2018, 12:05 PM

Quote:
Originally Posted by HypermaD2 View Post
මම මෙතෙක් යූස් කරල නෑ.. ඕනෙ උනොත් කියල බැලුවෙ අයියෙ
එල පර්ස්සමෙන් වැඩ කරපල්ලකෝ එච්චරයි...
Reply With Quote
(#1124)
Old
thanujaka's Avatar
thanujaka thanujaka is offline
Senior Member
thanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to behold
 
Posts: 19,058
Join Date: Sep 2008
Location: yatagiya dawasa baranas nuwara
11-09-2018, 12:07 PM

Quote:
Originally Posted by topkollek View Post
තමන්ගෙ ලොයර්ට ඇත්ත කියන්න ඕනෙද? (ඒ කියන්නෙ මිනී මැරීමක් වගේ දෙයක් තමන් කරා කියල ) එහෙම කියන්න ඕනෙ මුලින්ම ලෝයර් හම්බවෙච්ච වෙලාවෙ වැඩේ බාර දෙන්න කලින්ද? එහෙම නැත්නම් මුලින් ලෝයර්ට බොරු කියල වැඩේ බාරගත්තට පස්සෙ ඇත්ත සිද්ධිය කියනවද?
ඇත්තම කියන්න වරදක් කලත් වැඩේ භාරදෙනකොටම..
ඔයාගේ ලෝයර් කරන්නේ ඔයා වෙනුවෙන් කැපවෙන එක තමයි..
Reply With Quote
(#1125)
Old
thanujaka's Avatar
thanujaka thanujaka is offline
Senior Member
thanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to behold
 
Posts: 19,058
Join Date: Sep 2008
Location: yatagiya dawasa baranas nuwara
11-09-2018, 12:09 PM

Quote:
Originally Posted by topkollek View Post

හිතට වධ දුන්න ප්‍රශ්නයක්;
හෙට උසස්පෙල විභාගෙ පටන්ගන්න දවස. විභාගෙට ලියන එකෙක් ඉන්නව. අද හවස ගමේ පන්සලේ පින්කමක්. සද්දෙට ලවුඩ්ස්පීකර් දාගෙන බන කියනව. රෑ බන 7 - 8 වෙනකොට බන ඉවරවෙයි කියල අපි හිතන් ඉන්නව.
රෑ 10ටත් බනේ ඉවර නෑ. සර්ව රාත්‍රික එකක් කියල දැනගන්නෙ එතකොට.
119ට කෝල් කරල කිව්වම අදාල පොලිසියට වහාම දැනුම් දෙනව කියල පොරොන්දු වෙනව. මොකුත් වෙන්නෙ නෑ.
බැලුවම; පොලිසියෙ ලොක්කත් පන්සලේ ආරාධිතයෙක්. අගමැති/ජනාධිපතිවගෙ ලොකු දේසපාලකයොත් බනට සපෝට්.

මේවගේ වෙලාවක මොකක්ද කරන්න පුලුවන්? ගෙදර අතෑරල හෝටලේකටවත් යන එකද?


පන්සල තියෙන්නෙ කිලෝමීටරයක් විතර ඈත. පාරෙ වයර් ඇදල ලවුඩ්ස්පීකර් දාල
ආගමික සිද්ධස්ථාන වලට විරුද්ධව එහෙම උසාවි නියෝග ගන්නත් බෑ..
119 ගැහුවට ඇත්තටම උන්ට ඕකට කරන්න දේකුත් නෑ..
ඒවනං ඉවසා දරාගෙන ඉන්න සිද්ධ වෙන දේවල්..
Reply With Quote
(#1126)
Old
thanujaka's Avatar
thanujaka thanujaka is offline
Senior Member
thanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to behold
 
Posts: 19,058
Join Date: Sep 2008
Location: yatagiya dawasa baranas nuwara
11-09-2018, 12:10 PM

Quote:
Originally Posted by knucklesbit View Post
Aiye PM ekak damma...
ආ ඉන්න ඒක බලන්න..
Reply With Quote
(#1127)
Old
Bride Groom's Avatar
Bride Groom Bride Groom is offline
Senior Member
Bride Groom has a spectacular aura aboutBride Groom has a spectacular aura aboutBride Groom has a spectacular aura aboutBride Groom has a spectacular aura aboutBride Groom has a spectacular aura about
 
Posts: 337
Join Date: Nov 2018
Location: Wedding Hall
11-09-2018, 12:14 PM

මචං මං මේකට අලුත්, ආපු ගමන් දැක්කෙ පට්ට ත්‍රෙඩ් එකක්, මට ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්නෙ මේකයි,

අම්මයි තාත්තයි නැතිවුනාට පස්සෙ දේපල (ගෙදර) අයිති වෙන්නෙ දරුවන්ටනෙ, දරුවො දෙන්නෙක් ඉන්නවනම් (වැඩිමල් දුවයි බාල පුතයි) දෙන්නටම සමසෙ අයිති වෙනවද, නැත්නම් පුතාටද අයිතිය යන්නෙ පැහැදිලි කරල දෙන්න ????
Reply With Quote
(#1128)
Old
thanujaka's Avatar
thanujaka thanujaka is offline
Senior Member
thanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to behold
 
Posts: 19,058
Join Date: Sep 2008
Location: yatagiya dawasa baranas nuwara
11-09-2018, 12:25 PM

Quote:
Originally Posted by shenat View Post
sthuthiy..

conclusion :

Lawyer ta pamanak usawiya athule boru keema neethyanukuula(legal) weyi..

hamawelema kiyanne boru kiyala newei kiyanne. but boru kiwwata awlak na. api hitamu mineemaruwek widiyata oppu una kiyala kawruhari. etakan eyage lawyer eyage waradi tika wahala/boru kiyala beragannai hadanne. passe eya paraduna kiyanne eya kiyala tiyenne boru unath awlak na. eyata case ekak na.

but mineemaruwa wenuwen kawruhari boru sakshi dunnoth anitmata eyata kelawenawa. boru sakshi deela usawiya nogama yawwa kiyala. but mineemaruwa wenuwen dennama penee sitiye. (lawyer and sakshikaraya)

ekkenekuta witarak boru kiwwa kiyala kelawenawa anikata na.
ඔය කතාවේ කන්සෙප්ට් ගොඩාක් තියෙනවා තේරුම් ගන්න..
ලෝයර් කෙනෙක් කතා කරන්නේ පුද්ගලිකවම තමන් නෙමෙයි..
මම තනුජක උඹේ ලෝයර්, උඹ වැරදි කාරයා ශෙනාට්.. අපි ගමු උපුල්.. ඌ සාක්ශි කාරයෙක්..
උසාවියේදි මම කතාකරන්නේ තනුජක විදිහට නෙමෙයි ශෙනාට් විදිහට.. උඹේ නිදහසට අවශ්‍ය කරුණු තමයි මම උඹ වෙනුවෙන් කියන්නේ.. ඇත්තටම උඹ වෙනුවටයි මම කතා කරන්නේ..
ඕක නීතියේ තියෙන්නේ මෙන්න මෙහෙමෙයි "තනිවම හෝ නීතිඥයෙකු මගින් කරුණු කියාපෑමේ අයිතිය"
ඒ කියන්නේ උඹ වෙනුවෙන් මම කතා කරනවා මිසක් පුද්ගලිකවම තනුජක කතා කරන්නේ නෑ..
දැන් උපුල් සාක්ශි දෙනකොට ඌ කතා කරන්නේ උපුල් විදිහට..
උපුල්ට මොනවද උසාවියට කියන්න තියෙන්නේ කියල තමයි අහන්නේ.. එතකොට උපුල් දිවුරලා කියනවා ඇත්ත කියනවා කියලා.. එහෙමයි..
ලෝයර් කෙනෙක් උනත් සාක්ශි කූඩුවට නැග්ගොත් සාක්ශි කියන්න අන්න එතකොට පුද්ගලික මට්ටමෙන් දෙන ප්‍රකාශයක් වෙනවා..
ඒ හැරුනම මම උඹ වෙනුවෙන් කතා කරද්දි මම ශෙනාට්. එතන තනුජක නෑ..
මේවනංටිකක් ගැඹුරු කන්සෙප්ට්ස් උඹලට තේරුන් ගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ ඉතිං...
Reply With Quote
(#1129)
Old
thanujaka's Avatar
thanujaka thanujaka is offline
Senior Member
thanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to behold
 
Posts: 19,058
Join Date: Sep 2008
Location: yatagiya dawasa baranas nuwara
11-09-2018, 12:26 PM

Quote:
Originally Posted by Bride Groom View Post
මචං මං මේකට අලුත්, ආපු ගමන් දැක්කෙ පට්ට ත්‍රෙඩ් එකක්, මට ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්නෙ මේකයි,

අම්මයි තාත්තයි නැතිවුනාට පස්සෙ දේපල (ගෙදර) අයිති වෙන්නෙ දරුවන්ටනෙ, දරුවො දෙන්නෙක් ඉන්නවනම් (වැඩිමල් දුවයි බාල පුතයි) දෙන්නටම සමසෙ අයිති වෙනවද, නැත්නම් පුතාටද අයිතිය යන්නෙ පැහැදිලි කරල දෙන්න ????
නෑ දරුවො දෙන්න අතරේ බෙදෙනවා...

පුතාට කියල විශේෂයක් නෑ..
Reply With Quote
(#1130)
Old
SSonic9999's Avatar
SSonic9999 SSonic9999 is offline
Senior Member
SSonic9999 is just really niceSSonic9999 is just really niceSSonic9999 is just really niceSSonic9999 is just really niceSSonic9999 is just really niceSSonic9999 is just really niceSSonic9999 is just really niceSSonic9999 is just really niceSSonic9999 is just really nice
 
Posts: 2,055
Join Date: Oct 2011
11-09-2018, 12:31 PM

Quote:
Originally Posted by thanujaka View Post
දැන් පලවෙනිම දේ මිනිහ්ව ශේප් එකේ තියාගෙන අලුතෙන් බදු ඔප්පුවක් ලියල රෙජිස්ටර් කරගන්න..
පලවෙනි බදු ඔප්පුවත් රෙජිස්ටර් කරල නැත්තං එයා බදු ගත්ට කියල ඔප්පු කරන්නත් බෑ.
නඩු ගියොත් වාසිය ඒ මිනිහට.
ඒ නිස දැන් කරන ගණුදෙනුවක් සීරිමාරුවට කරගන්න.
නඩු ගියොත් වෙන්න පුළුවන් නරකම දේ මොකක්ද ?
Reply With Quote
Reply

Bookmarks

Tags
! ! ! ! ස්තූතී තනූජක, එලකිරි ස්වාමි!, කිරියට සම්පතක්, තනුජක අගමැති, තනුජක ජිවමානයි!, පට්ට, යකා ලකුණ™, වටිනවා, වටිනා ත්‍රෙඩ්, සුපිරි ත්‍රෙඩ්, bamp, ek usawiya, erozan hire damu, halo, law, law abiding citizens, my tag, opho, order order order, reserved, rs.500, sachira123, tag for sale, tag1, tag2

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04048 seconds with 9 queries