ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~
Reply
 
Thread Tools
(#1601)
Old
LINDA_ADERSON_22's Avatar
LINDA_ADERSON_22 LINDA_ADERSON_22 is offline
Senior Member
LINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to all
 
Posts: 7,007
Join Date: Dec 2010
smile 11-13-2018, 12:46 AM

Quote:
Originally Posted by thanujaka View Post
පොත් නං ලියවෙන්නේ නෑ ගියාට ඔඅස්සේ ආයෙ කොයි කාලෙකින් එලකිරි එවෙයිද දන්නෙත් නෑ


ගොඩක් ස්තුතියි මචන්.
ඔය පාර්සලේ වැඩේ මම ඇහුවේ, මගේ මාම කෙනෙක්ට ඔහොම පාර්සලයක් ඇවිත්,ගන්න එන්න කියලා තිබුනා, එයාට එහෙම පාර්සලයක් ඒමේ හේතුවක් නැති නිසා ගන්න ගියේ නෑ, මොකද එයා සැක කරා තරහකාරයෙක් කුඩු පැකට් එකක් හරි දාල ප්‍රශ්නයක් ඇතිකරන්න හදනවා ඇති කියලා.
ඔහොම දේකදී දඬුවම් කරනවානම් නිරපරාදේ මිනිස්සු අමාරුවේ වැටෙනවනේ?



පොතක් වෙනමම ලියන්න නෙමෙයි, මේ තියෙන Q A ටික දාල පොඩි පොතක් ගැහුවත් වටිනවා එදිනෙදා ප්‍රයෝගික ප්‍රශ්නවලට විසඳුම් හා දැනුවත් වීම් වලට. එච්චරට වටිනවා ත්‍රෙඩ් එක.

ආ තව දෙයක්. මේක ඔපදූපයක්.......
අපි මේ දැන් එකිනෙකා නොදැන මචං, බං කියලා කතාකරාට, ඇත්තට හම්බෙන මිනිස්සු කෝට්ස් වලින් පිටටත් මහේස්ත්‍රාත් කෙනෙක්ට ගරුසරුවට කතාකරන්න ඕනද? නොදන්නා අයට මොකද කරන්නේ? කියලත් ගණන් ගන්නේ නැතිව මචං ටයිප් එකෙන්ම කරේ යනවනං ඌටත් නඩුවක් දානවද?
Reply With Quote
(#1602)
Old
Ravinrosh7 Ravinrosh7 is offline
Senior Member
Ravinrosh7 will become famous soon enoughRavinrosh7 will become famous soon enough
 
Posts: 136
Join Date: Oct 2014
Location: srilanka
11-13-2018, 12:58 AM

bump
Reply With Quote
(#1603)
Old
Los pollos hermanos's Avatar
Los pollos hermanos Los pollos hermanos is offline
Senior Member
Los pollos hermanos is a jewel in the roughLos pollos hermanos is a jewel in the roughLos pollos hermanos is a jewel in the roughLos pollos hermanos is a jewel in the roughLos pollos hermanos is a jewel in the roughLos pollos hermanos is a jewel in the rough
 
Posts: 740
Join Date: Mar 2018
11-13-2018, 01:00 AM




මේ වීඩියෝ එකේ 2:28 විනාඩියේ ඉදලා තියනවා මුස්ලිම් කමීඩියන් කෙනෙක් ක්වාසි අධිකරනය ගැන විවේචනය කරනවා



ඊයේ තනුජකත් මේ ගැන කතා කරපු නිසා දාන්න හිතුනා
Reply With Quote
(#1604)
Old
topkollek's Avatar
topkollek topkollek is offline
Senior Member
topkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nice
 
Posts: 7,996
Join Date: May 2014
11-13-2018, 05:57 AM

ලොක්ක අන්තරස්දාන වෙන්න කලින් තව ප්‍රශ්න කීපයක් අහන්න ඕනෙ.

(පැමිණිල්ලට සාක්ෂි තියෙනව නම්) මාර්ග නීති කැඩීමකදි හෝ අපරාධ නඩුවකදි ලෝයර් කෙනෙක් නැතුව උසාවියට ඉදිරිපත් වෙලා වරද පිලිගන්න එකේ අවාසියක් තියෙනවද?

මම හිතාගෙන ඉන්නෙ නඩු අහන වෙලාවට විත්ති කූඩුවට නැගල "වරද පිලිගන්නවා ස්වාමීනි" කියන්න. ඒකද ක්‍රමය?


Reply With Quote
(#1605)
Old
topkollek's Avatar
topkollek topkollek is offline
Senior Member
topkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nice
 
Posts: 7,996
Join Date: May 2014
11-13-2018, 06:10 AM

නිධන් කියල ජාතියක් නෑ කියල එල්ලාවල මේධානන්ද හාමුදුරුවො කියල තිබුන. ඇත්තටම නිධන් කියල දෙයක් තියෙනවද? නිධන් හෑරීම වරදක් වන්නේ මොන නීතියට අනුවද?

හොයාගත්ත නිධානයක් සාක්ෂි වලට ඉදිරිපත් කරන්නෙ නැතුව වලක් හාරපු පමණින් නිධන් හෑරුවා කියල උසාවිය පිලිගන්නවාද? ඒක හරියට පොලිතින් බෑග් එකක් ලඟ තිබුනාම කුඩු පැකට් එකක් ලඟ තිබුනා කියා චෝදනා කරනවා වගේ නෙවෙයිද?
Reply With Quote
(#1606)
Old
topkollek's Avatar
topkollek topkollek is offline
Senior Member
topkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nice
 
Posts: 7,996
Join Date: May 2014
11-13-2018, 06:29 AM

පහුගිය කාලෙක ලංකාවෙ පෝන් ක්ලිප් වල හිටපු ගෑනුන්ගෙ පින්තූර පත්තරවල දාල ඒ අයව අල්ලන්න ලොකු මෙහෙයුමක් කරා මතකද? ඒ අයට මොකද උනේ? උසාවියෙන් දඬුවම් දුන්නද?
Reply With Quote
(#1607)
Old
rooshan2008's Avatar
rooshan2008 rooshan2008 is offline
Senior Member
rooshan2008 is a glorious beacon of lightrooshan2008 is a glorious beacon of lightrooshan2008 is a glorious beacon of lightrooshan2008 is a glorious beacon of lightrooshan2008 is a glorious beacon of lightrooshan2008 is a glorious beacon of lightrooshan2008 is a glorious beacon of lightrooshan2008 is a glorious beacon of lightrooshan2008 is a glorious beacon of lightrooshan2008 is a glorious beacon of lightrooshan2008 is a glorious beacon of light
 
Posts: 5,179
Join Date: Apr 2008
Location: CALL 0x754EA
11-13-2018, 06:46 AM

Quote:
Originally Posted by thanujaka View Post
දැන් උසාවියට ඕක ගිහිල්ලනේ තියෙන්නේ සෝ නෝ කම්නෙට්ස්..
කලින් ඔය ප්‍රශ්නේට කට්ටිය අහපුවම මම උත්තර දීල ඇති..
චුට්ටක් ඒව බලන්න
Uthara deela thibba. Kelinma neethyanukulai kiyala. Machan umba eka kiuwe 33.2 ඇ ekata yatathwada. ?
Reply With Quote
(#1608)
Old
shenat's Avatar
shenat shenat is offline
Senior Member
shenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to all
 
Posts: 14,599
Join Date: May 2007
Location: ආශ්චර්යමත් රටක
laugh 11-13-2018, 09:24 AM

Quote:
Originally Posted by topkollek View Post
නිධන් කියල ජාතියක් නෑ කියල එල්ලාවල මේධානන්ද හාමුදුරුවො කියල තිබුන. ඇත්තටම නිධන් කියල දෙයක් තියෙනවද? නිධන් හෑරීම වරදක් වන්නේ මොන නීතියට අනුවද?

හොයාගත්ත නිධානයක් සාක්ෂි වලට ඉදිරිපත් කරන්නෙ නැතුව වලක් හාරපු පමණින් නිධන් හෑරුවා කියල උසාවිය පිලිගන්නවාද? ඒක හරියට පොලිතින් බෑග් එකක් ලඟ තිබුනාම කුඩු පැකට් එකක් ලඟ තිබුනා කියා චෝදනා කරනවා වගේ නෙවෙයිද?
හාමුදුරුවොන්ගෙ ප්‍රකාශය එක්ක මමත් එකඟ වෙනවා. දැන් නිධන් කියල ජාතියක් නෑ තමා. ඔක්කොම තිබුන තැන්වලින් අරන් පිටරට බැංකු වල පරිස්සමට තියල තියෙන්නෙ. බොරුනම් අහන්න නාමල් & සජිත් ගෙන්.
Reply With Quote
(#1609)
Old
ryanex's Avatar
ryanex ryanex is offline
Senior Member
ryanex is just really niceryanex is just really niceryanex is just really niceryanex is just really niceryanex is just really niceryanex is just really niceryanex is just really niceryanex is just really niceryanex is just really niceryanex is just really nice
 
Posts: 3,970
Join Date: Jun 2008
Location: http://aboutrenewableenergy.com
11-13-2018, 10:03 AM

Quote:
Originally Posted by thanujaka View Post
හරිම නං ඔහොම ප්‍රශ්නයක් උනාම ඒක මහ බැංකුව ගෙවන්න ඕනේ..
හම බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනයක් කියන්නේ ඒකයි..
නමුත් විශාල මුදලක් නිසා ඒක ලේසි නෑ.
එහෙමනං ඔය සල්ලි රජයේ එකාබද්ධ අරමුදල හරහා බජට් එකකින් වෙන් කරන්න ඕනේ..
ඕකට එක එක්කෙන වෙනම නඩු දැම්ම කියල කරන්න දෙයක් නෑ..
machan mehe nadda ban class action lawsuit kiyana Eka ????
Reply With Quote
(#1610)
Old
shenat's Avatar
shenat shenat is offline
Senior Member
shenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to all
 
Posts: 14,599
Join Date: May 2007
Location: ආශ්චර්යමත් රටක
11-13-2018, 10:47 AM

නීති ප්‍රශ්නයක් නම් නෙවෙයි. වෙන දන්න කෙනෙක් හරි කමක් නෑ උත්තර දෙන්න.

නීතිපති, රජයේ රස පරීක්ෂක, ඔම්බුඩ්ස්මන් යන අයගෙ රාජකාරිය මොකක්ද? මම දන්නෙ නෑ මේ කට්ටිය මොකටද ඉන්නෙ මොනවද කරන්නෙ කියලා. ඒත් නිතරම අහන්න ලැබෙනවනෙ.
Reply With Quote
Reply

Bookmarks

Tags
! ! ! ! ස්තූතී තනූජක, එලකිරි ස්වාමි!, කිරියට සම්පතක්, තනුජක අගමැති, තනුජක ජිවමානයි!, පට්ට, යකා ලකුණ™, වටිනවා, වටිනා ත්‍රෙඩ්, සුපිරි ත්‍රෙඩ්, bamp, ek usawiya, erozan hire damu, halo, law, law abiding citizens, my tag, opho, order order order, reserved, rs.500, sachira123, tag for sale, tag1, tag2

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05408 seconds with 9 queries