ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page එළකිරි භූත කොටුව.........
Reply
 
Thread Tools
(#111)
Old
thilzz's Avatar
thilzz thilzz is offline
Senior Member
thilzz is a glorious beacon of lightthilzz is a glorious beacon of lightthilzz is a glorious beacon of lightthilzz is a glorious beacon of lightthilzz is a glorious beacon of lightthilzz is a glorious beacon of lightthilzz is a glorious beacon of lightthilzz is a glorious beacon of lightthilzz is a glorious beacon of lightthilzz is a glorious beacon of lightthilzz is a glorious beacon of light
 
Posts: 14,137
Join Date: Jun 2008
Location: පොළොවෙ පස් යට
11-27-2011, 11:29 AM

Quote:
Originally Posted by scylla4444 View Post

ගොඩක් විස්තර තියෙනව කියන්න........ උඹල පිලිගත්තත් නැතතත් ( මම ගොඩක් වගකීමෙන් කියන්නෙ )ලංකාවේ බුද්ධාගම ආරම්භ කිරීමට උරදුන් දේවානම් පියතිස්ස රජුත්.........මීට වසර 10-15ට විතර පෙර හිටියෙ ඉතා පහල අමනුශ්‍ය තලයක.......

එය ඉතා හොඳ දෙයක් වුනත් මගේ දැනීමේ හැටියට එය ඔබගේ වර්තමානයට සුබ නෑ...... මොකද වටේ පිටේ ඉන්න නන්නත්තාර වුන ඔක්කෝම යක්කු බූතයො මේ ප්‍රතිපත්තිය කරන උන් පිටින් ගොඩයන්න හදන නිසා......... ඔහොම තමයි අර රජතුමාත් අන්තිමට මාට්ටු වුනේ..........)
mokadda me scene eka
Reply With Quote
(#112)
Old
maheshsenadheera's Avatar
maheshsenadheera maheshsenadheera is offline
Senior Member
maheshsenadheera is a splendid one to beholdmaheshsenadheera is a splendid one to beholdmaheshsenadheera is a splendid one to beholdmaheshsenadheera is a splendid one to beholdmaheshsenadheera is a splendid one to beholdmaheshsenadheera is a splendid one to beholdmaheshsenadheera is a splendid one to beholdmaheshsenadheera is a splendid one to beholdmaheshsenadheera is a splendid one to beholdmaheshsenadheera is a splendid one to beholdmaheshsenadheera is a splendid one to behold
 
Posts: 16,432
Join Date: Mar 2009
Location: කන්ද උඩ රට
Send a message via ICQ to maheshsenadheera Send a message via AIM to maheshsenadheera Send a message via Yahoo to maheshsenadheera Send a message via Skype™ to maheshsenadheera
11-27-2011, 11:36 AM

Quote:
Originally Posted by Imal075 View Post
machanla ubala balala thiyanawada "Shutter" movie eka... eke thiyenneth ohoma seen ekak!! down karala balapalla patta film 1ka
මම බලල තියනවා මේ කතාවමයි තියන්නෙ
Reply With Quote
(#113)
Old
Cee7's Avatar
Cee7 Cee7 is offline
Senior Member
Cee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of light
 
Posts: 2,550
Join Date: Dec 2008
Location: SK
11-27-2011, 11:59 AM

එල එල තව දාමු මචන්........
Reply With Quote
(#114)
Old
Ranganastc's Avatar
Ranganastc Ranganastc is offline
Senior Member
Ranganastc is on a distinguished road
 
Posts: 157
Join Date: Apr 2009
Location: සිංහල දේශයේ
Send a message via Yahoo to Ranganastc Send a message via Skype™ to Ranganastc
11-27-2011, 12:50 PM

http://www.elakiri.com/forum/showthread.php?t=206243 meka mathakada
Reply With Quote
(#115)
Old
dath kimbula's Avatar
dath kimbula dath kimbula is offline
Senior Member
dath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to behold
 
Posts: 32,882
Join Date: Jan 2011
Location: යහපාලන ඈස්-චර්යේ
11-27-2011, 01:15 PM

තමන් දන්න කතා දාන්න කියල රොබට් අයියා කියල තිබ්බ නේ.......මෙන්න මම අහපු කතාවක්....මේක පේරාදෙණිය කැම්පස් එකට සම්බන්ධ එකක්......
පේරාදෙණිය කැම්පස් එක මැද්දෙන් ඉහලට නගින්න තියෙන්නේ උඩ පේරාදෙණියට. මේ පාර දෙකට බෙදිල යන තැනක් තියනව මැද්දෙ හරියෙ, බෝ ගහක් ගාවින්....එකක් හන්තානට, අනික උඩ පේරාදෙණියට.....
ඉස්සර පේරාදෙණිය පොලීසිය තිබිල තියෙන්නේ දැන් අපේ ෆැකල්ටිය තිබ්බ තැන, ඒ කියන්නේ ගැටඹේ පන්සලට මෙහා, රෝහලට හැරෙන තැන, මහ පාර අයිනේ.....
මේක දැනට අවුරුදු 20කට විතර එහා වෙච්ච දෙයක් ලු.දවසක් මහ රෑ ජාමේ උඩ පේරාදෙණිය පැත්තෙන් පොරක් ඇවිත් තියනව වෑන් එකක. අර බෝ ගහ හරියෙ දී කාන්තාවක් දරුවෙකුත් කරපින්න ගෙන අර වෑන් එන කොට හැරිල බලලා වෑන් එකට අත දැම්මලු. දරුව නිකං අසනීපෙන් වගේ හිටිය නිසා අර මෑන් නවත්තලා වෑන් එක. අර කාන්තාව කිව්වලු දරුවට සනීප නෑ පේරා හොස්පිට්ල් එක ගාවින් දාන්න කියල පුළුවන් නම්. පොර කාන්තාව ඉස්සරහ සීට් එකට නග්ගගත්තාම කාන්තාව කියල දරුවට හොදට ම අසනීපයි, ඉක්මනින් යමු කියලා. පොරත් ඇරල දාල ඇවිල්ලා. ජයතිලක හොස්ටල් එක ගාවින් ගලහ පාරට වාහනේ හරවන්න හදන කොට පොරට නිකං අමුතු සද්දයක් ඇහිලා, නිකං බර බර ගාන......පොර හැරිල එහා පැත්තේ සීට් එක බලන කොට අර ගෑනි ලේ පෙරා ගෙන අර දරුවව කනවලු, බර බර ගගා.......!!!!!!පොර දිහා බැලුවලු ඇස් ලොකු කරල.....ලේ පෙරෙන කට ඇරලා.....
පොර ට දෙවියො සිහි වෙලා "ඉතිපිසෝ භගවා..." කියාගෙන කෙලින් ම අල්ලලා තියෙන්නේ පේරා පොලීසියට. පොර පොලීසිය ඇතුලට ආත බූත කඩං ඇවිත් සිද්දීය කිව්වලු....!!! පොලීසියෙ පොරවල් ගිහින් බැලුවම වෑන් එක ඇතුලේ කවුරුවත් නෑලු!!!!!!!
ඒ ගැන කිව්වම අර මෑන් කිව්වලු "මට දැනුයි මතක් වුනේ...ඔය ගෑනි පාරේ යන කොට වෑන් එක දිහා හැරිල බැලුවෙ නෑ......ඕකි ගේ ඔලුව විතරයි හැරිල බැලුවේ" කියලා...!!! ඕක කියල මෑන් නහයෙන් කටින් ලේ දාගෙන ම වැටුනලු....ෂොක් එකට ම මිනිහ මැරුණා කියලයි කියන්නේ.......!!!
මේ කතාව මම අහපු එකක්....ඇත්ත ද බොරු ද නොදනිමි.......නමුත් තාම මේ පාරෙන් රෑ වෙලා මිනිස්සු යන්නේ නෑ කියල තමා ආරංචිය.......
Reply With Quote
(#116)
Old
sudu pusa's Avatar
sudu pusa sudu pusa is offline
Senior Member
sudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to behold
 
Posts: 30,792
Join Date: Oct 2010
Location: මහනුවර නගරය
Send a message via ICQ to sudu pusa Send a message via AIM to sudu pusa Send a message via MSN to sudu pusa Send a message via Yahoo to sudu pusa Send a message via Skype™ to sudu pusa
11-27-2011, 01:44 PM

මගෙ ඉස්ටෝරියක් තියෙනවා
පස්සේ දාන්නම්
Reply With Quote
(#117)
Old
dath kimbula's Avatar
dath kimbula dath kimbula is offline
Senior Member
dath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to behold
 
Posts: 32,882
Join Date: Jan 2011
Location: යහපාලන ඈස්-චර්යේ
11-27-2011, 01:49 PM

Quote:
Originally Posted by Ranganastc View Post
නුවර එළිය පැත්‍තේ ඔය කියන සීන් තියනවලු! වි‍ෂෙ‍නේ ම ‍පේ කරල සුද්‍දමෙරල දාපු ගෑණු ළමයි සහ මිය ගිය පරන සුද්දන් ‍ගේ අවතාර...!!!!
Reply With Quote
(#118)
Old
suneth_cad suneth_cad is offline
Senior Member
suneth_cad has a spectacular aura aboutsuneth_cad has a spectacular aura aboutsuneth_cad has a spectacular aura aboutsuneth_cad has a spectacular aura about
 
Posts: 597
Join Date: Nov 2007
Location: Autodesk
11-27-2011, 02:45 PM

ela ela thava katha danna
Reply With Quote
(#119)
Old
scylla4444's Avatar
scylla4444 scylla4444 is offline
Senior Member
scylla4444 is a jewel in the roughscylla4444 is a jewel in the roughscylla4444 is a jewel in the roughscylla4444 is a jewel in the roughscylla4444 is a jewel in the roughscylla4444 is a jewel in the rough
 
Posts: 493
Join Date: Jul 2011
Send a message via Yahoo to scylla4444 Send a message via Skype™ to scylla4444
11-28-2011, 02:23 AM

Quote:
Originally Posted by thilzz View Post
mokadda me scene eka
මචන් මේ විස්තරේ ඉදිරියේදී දාන්න බලාපොරොත්තුවෙනව........ සීන් එක කෙටියෙන් කියනවනම්......... මේ රජතුමා මිහින්තලේ පින්කමකදි කාන්තාවකට ආරූඩවෙලා පින් ඉල්ලුව............ වැඩි විස්තර පස්සෙ දාන්නම්......... (මම මේ දාන දේවල් එලකිරියෙන් පිතටතට ගෙනියන්න එපා කියල ඔක්කොමගෙන් ඉල්ලාසිටිනව......... මේව දාන්නෙ කාටවත් අපහාසයකට හෝ වෙනයම් බලාපොරොත්තුවකින්/ යටි අරමුණකින් නෙමෙයි............. කවුරුහරි මේ දේවල් බොරු කිවුවොත් මට මේව විද්‍යාත්මකව ඔප්පුකරන්න අමාරුයි...... )
මම මේව පිලිබඳව අද්‍යයනය කරන කාලෙ තාක්ශනය ගොඩක් නොදියුනුයි..... මේ දේවල් අඩුගානෙ රෙකෝඩ් කරගන්න කැමර ෆෝන් එකක් තියා ඒකාලෙ වෙනකොට මොබයි ෆෝන් එකක්වත් හොයාගෙන තිබුනෙ නෑ (1995-2000 වගේ කාලයේදී)............
අනික ගොඩක් ඒව අහඹු අත්දැකීම්.......

ඉතින් මේව වැඩිය දුරදිග ගෙනියල මාව අමාරුවෙදාන්න එපා.......

රොබොට් අයියා......
Reply With Quote
(#120)
Old
scylla4444's Avatar
scylla4444 scylla4444 is offline
Senior Member
scylla4444 is a jewel in the roughscylla4444 is a jewel in the roughscylla4444 is a jewel in the roughscylla4444 is a jewel in the roughscylla4444 is a jewel in the roughscylla4444 is a jewel in the rough
 
Posts: 493
Join Date: Jul 2011
Send a message via Yahoo to scylla4444 Send a message via Skype™ to scylla4444
11-28-2011, 02:56 AM

Quote:
Originally Posted by dath kimbula View Post
තමන් දන්න කතා දාන්න කියල රොබට් අයියා කියල තිබ්බ නේ.......මෙන්න මම අහපු කතාවක්....මේක පේරාදෙණිය කැම්පස් එකට සම්බන්ධ එකක්......
පේරාදෙණිය කැම්පස් එක මැද්දෙන් ඉහලට නගින්න තියෙන්නේ උඩ පේරාදෙණියට. මේ පාර දෙකට බෙදිල යන තැනක් තියනව මැද්දෙ හරියෙ, බෝ ගහක් ගාවින්....එකක් හන්තානට, අනික උඩ පේරාදෙණියට.....
ඉස්සර පේරාදෙණිය පොලීසිය තිබිල තියෙන්නේ දැන් අපේ ෆැකල්ටිය තිබ්බ තැන, ඒ කියන්නේ ගැටඹේ පන්සලට මෙහා, රෝහලට හැරෙන තැන, මහ පාර අයිනේ.....
මේක දැනට අවුරුදු 20කට විතර එහා වෙච්ච දෙයක් ලු.දවසක් මහ රෑ ජාමේ උඩ පේරාදෙණිය පැත්තෙන් පොරක් ඇවිත් තියනව වෑන් එකක. අර බෝ ගහ හරියෙ දී කාන්තාවක් දරුවෙකුත් කරපින්න ගෙන අර වෑන් එන කොට හැරිල බලලා වෑන් එකට අත දැම්මලු. දරුව නිකං අසනීපෙන් වගේ හිටිය නිසා අර මෑන් නවත්තලා වෑන් එක. අර කාන්තාව කිව්වලු දරුවට සනීප නෑ පේරා හොස්පිට්ල් එක ගාවින් දාන්න කියල පුළුවන් නම්. පොර කාන්තාව ඉස්සරහ සීට් එකට නග්ගගත්තාම කාන්තාව කියල දරුවට හොදට ම අසනීපයි, ඉක්මනින් යමු කියලා. පොරත් ඇරල දාල ඇවිල්ලා. ජයතිලක හොස්ටල් එක ගාවින් ගලහ පාරට වාහනේ හරවන්න හදන කොට පොරට නිකං අමුතු සද්දයක් ඇහිලා, නිකං බර බර ගාන......පොර හැරිල එහා පැත්තේ සීට් එක බලන කොට අර ගෑනි ලේ පෙරා ගෙන අර දරුවව කනවලු, බර බර ගගා.......!!!!!!පොර දිහා බැලුවලු ඇස් ලොකු කරල.....ලේ පෙරෙන කට ඇරලා.....
පොර ට දෙවියො සිහි වෙලා "ඉතිපිසෝ භගවා..." කියාගෙන කෙලින් ම අල්ලලා තියෙන්නේ පේරා පොලීසියට. පොර පොලීසිය ඇතුලට ආත බූත කඩං ඇවිත් සිද්දීය කිව්වලු....!!! පොලීසියෙ පොරවල් ගිහින් බැලුවම වෑන් එක ඇතුලේ කවුරුවත් නෑලු!!!!!!!
ඒ ගැන කිව්වම අර මෑන් කිව්වලු "මට දැනුයි මතක් වුනේ...ඔය ගෑනි පාරේ යන කොට වෑන් එක දිහා හැරිල බැලුවෙ නෑ......ඕකි ගේ ඔලුව විතරයි හැරිල බැලුවේ" කියලා...!!! ඕක කියල මෑන් නහයෙන් කටින් ලේ දාගෙන ම වැටුනලු....ෂොක් එකට ම මිනිහ මැරුණා කියලයි කියන්නේ.......!!!
මේ කතාව මම අහපු එකක්....ඇත්ත ද බොරු ද නොදනිමි.......නමුත් තාම මේ පාරෙන් රෑ වෙලා මිනිස්සු යන්නේ නෑ කියල තමා ආරංචිය.......
කිඹුලට ගොඩක් ස්තූතියි.......මචන් මේ කතාව මම දාන්න හිටිය එකක්......... මේ කතාවම මගේ අම්ම නුවර පුශ්පදානෙ උගන්වන කාලෙ කෙනෙකුට සිද්දවෙලා තිබුන කියල අම්ම කියුව......

රොබොට් අයියා
Reply With Quote
Reply

Bookmarks

Tags
අනේ බයයි!, අනේ මට බයයි :eek:, අපි බය නෑ, ඊරි යකා බම්ප්, කෙප්ප ස්ටෝරීස්, කෝ රොබර්ට්, දෙවිපිහිටයි, පට්ට පට පට :rofl:, පට්ට හොල්මන්, පිල්ලියක් එවනවා!, බුදුසරණයි, මල හොල්මන්, යක්ෂ රොබට්, රොබට් නොක්ස්, රොබා රොක්ස් :), හුකනවා තොපි, හොල්මන් රොක්ස්, හොල්මන් රොබට් :p, :frown: රොබොට් අයියා, :frown:කැප්ටන් ජැක්, horror~stories..., pacha fake, robot ayyage pacha..., tag 1, tag 2

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04565 seconds with 10 queries