ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Sperm test කරපු අය ඉන්නවද??
Reply
 
Thread Tools
(#101)
Old
YelaWolf's Avatar
YelaWolf YelaWolf is offline
Senior Member
YelaWolf is a glorious beacon of lightYelaWolf is a glorious beacon of lightYelaWolf is a glorious beacon of lightYelaWolf is a glorious beacon of lightYelaWolf is a glorious beacon of lightYelaWolf is a glorious beacon of lightYelaWolf is a glorious beacon of lightYelaWolf is a glorious beacon of lightYelaWolf is a glorious beacon of lightYelaWolf is a glorious beacon of lightYelaWolf is a glorious beacon of light
 
Posts: 532
Join Date: Jun 2017
Location: PANNIPITIYA
Up 10-09-2017, 04:01 PM

Quote:
Originally Posted by labu gediya View Post
පවුල මෙන්සස් වෙලා දවස් තුනකින් යන්න වෙනවා.
ලැබ් එකෙන් දෙන කුප්පිය අරගෙන ටොයිලට් එකට යන්න වෙනවා.
මතක ඇතිව දොර වහගනින්.
නැත්නම් තොට අසහනේ කියල හිතාවි.
බින්දුවක්වත් ඉතිරි නොකර සේරම හූරල දාන්න වෙනවා.
ෆෝන් එකට බ්ලූ එකක්වත් දාගෙන යන්න.
නැත්නම් හිත දෙගිඩියාවෙන් නිසා නගින එකක් නැහැ.
අන්තිමට ටිශූ එකින් ඔතාගෙන ගෙනිහින් ලැබ් එකට දෙන්න.
ගෙදර වගේ නෙවි, අතේ ගහනකොට යන්න වෙලාව යන නිසා, මතක ඇතිව උරහිස් මසාජ් කරන්නෙ නැතිව ලැබ් එකට පල.
නැත්නම් බලන උන් දැනගන්නවා අතේ ගහලයි මේ එන්නෙ කියල
Quote:
Originally Posted by labu gediya View Post
සෙක්ස් කරනකොට පස්සට යටින් කොට්ටයක් තියල උඩට උස්සන්න,
එතකොට එලියට එනව අඩුයි.
ඩිම්බ මෝරන්න දෙන බෙහෙත් පට්ට ගනන්.
මාසෙකට 6000ක් විතර බෙහෙත් වලට.
මමත් ඔය කට්ට කෑවා. දැන් හරි.
ලැජ්ජ වෙන්නෙ නැතිව යන්න.
නෝනට ඇඟ සිසිල් වෙන්න කෑම කන්න කියන්න.
කූල් ජාති බොන එක අඩු කරන්න.
කොල කැඳ වගේ බොන්න කියන්න.
Menna kollo.kawuruhari udawwak illapuwahama joke ekata ganne nathuwa danna hanadema kiwwa.ubata pin bro.+++
Reply With Quote
(#102)
Old
The Jilmart's Avatar
The Jilmart The Jilmart is offline
Senior Member
The Jilmart is just really niceThe Jilmart is just really niceThe Jilmart is just really niceThe Jilmart is just really niceThe Jilmart is just really niceThe Jilmart is just really niceThe Jilmart is just really niceThe Jilmart is just really niceThe Jilmart is just really niceThe Jilmart is just really nice
 
Posts: 1,356
Join Date: May 2016
10-09-2017, 04:03 PM

Quote:
Originally Posted by akmax View Post
PM kala machan
check inbox. Im telling you 4 Months is a small duration. Dont get stressed.All the required details are there.
Reply With Quote
(#103)
Old
codegeek's Avatar
codegeek codegeek is offline
Senior Member
codegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of light
 
Posts: 4,182
Join Date: Jun 2012
Location: srilanka
10-09-2017, 04:12 PM

බම්ප් මචන් ඉක්මනටම දරු සුරතල් බලන්න ලැබේවා
Reply With Quote
(#104)
Old
nvhcc89's Avatar
nvhcc89 nvhcc89 is offline
Senior Member
nvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of light
 
Posts: 14,330
Join Date: Feb 2011
Location: ගෙදර/බෝඩිමේ
10-09-2017, 04:15 PM

Quote:
Originally Posted by Anemanda1 View Post
Reply With Quote
(#105)
Old
waca's Avatar
waca waca is offline
Senior Member
waca is just really nicewaca is just really nicewaca is just really nicewaca is just really nicewaca is just really nicewaca is just really nicewaca is just really nicewaca is just really nice
 
Posts: 1,389
Join Date: Nov 2006
Location: Nugegoda
10-09-2017, 04:15 PM

මගේ ස්පර්ම් ටෙස්ට් එකක් කරා අවුරුදු 4කටත් විතර කලින්. රිසල්ට් එක නෝමල්. අපිට ට්‍රීට්මන්ට් පිහිටකින් තොරව ස්වාභාවිකවම පුතෙක් හම්බවුනා ඒත් මුලින් දරුවෙක් පරක්කු වෙච්ච නිසායි මට පොඩි කාලෙ කම්මුල් ගාය හැදිච්ච නිසා ටෙස්ට් එක කරා. මට මතක විදියට මම වගේ අත්දැකීම කියන්නම්. ඕකට බය වෙන්න කිසිම දෙයක් නෑ.

මම ටෙස්ට් එක කරේ fertility center එකක. ඒකට වෙනම චූටිම චූටි කුටි වගයක් ඕක වෙනුවෙන්ම හදලතිබුන හරියට ලොකර් වගේ වාඩිවෙන්න පුටුවක් තිබුනා. ස්පර්ම් ටෙස්ට් එකට සල්ලි බැන්දාම මට දුන්න පොඩි කුප්පියක් අළුත්ම අළුත් (ශිෂ්ණය අතුළු කරන්න පුලුවන් මට්ටමේ). මොකක් හරි ලියුමකටත් අත්සන් අරන් තමයි දුන්නෙ කුප්පිය. පස්සෙ මම කුප්පිය අරන් අර පොඩි කුටියට ගියා. මම හිටපු කුටියට එහා කුටියෙ මිනිහගෙ සපෝට් එකට එයාගෙ බිරිඳත් අවිල්ල තිබුනයි කියල තේරුණ ගෑණි හිනා වෙන සද්දෙ හින්ද. එයාට බඩු එලියට ගන්න වයිෆ්ගෙ සපෝට් එක තිබුනට මට තිබුනෙ මගේ ෆෝන් එක විතරයි ඒකට මම කෝකටත් කියල වැල වගයක් දාල තිබුන සමහර අය ඕක හරියට කුප්පියට ඒම් කරගන්න බැරුව තරල විසිවෙලා තිබුන ලකුණු කුටිය ඇතුලත තිබුන. මම eject වෙන්න කිට්ටු වෙනකොට කුප්පිය ඇතුලට දාල ඔක්කොම තරල ටික කුප්පියට දාගත්ත. දගෙන සාම්පල් එක එතන තිබුන ලැබ් එකට රිසිට් එකත් එක්ක දුන්නා. රිසල්ට් එක දවස් කීපයකින් ආව නෝමල් රිසල්ට් එකක විදියට...හරි සිම්පල් දෙයක්
Reply With Quote
(#106)
Old
nvhcc89's Avatar
nvhcc89 nvhcc89 is offline
Senior Member
nvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of light
 
Posts: 14,330
Join Date: Feb 2011
Location: ගෙදර/බෝඩිමේ
10-09-2017, 04:15 PM

bump machan
Reply With Quote
(#107)
Old
Ridila™'s Avatar
Ridila™ Ridila™ is offline
Senior Member
Ridila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to behold
 
Posts: 27,502
Join Date: Jun 2013
Location: ඇයි එන්නද.?
10-09-2017, 04:17 PM

Bump
Reply With Quote
(#108)
Old
netsurfer netsurfer is offline
Senior Member
netsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of light
 
Posts: 2,059
Join Date: Jun 2015
10-09-2017, 04:18 PM

Quote:
Originally Posted by 50KG View Post
මොන හුත්තක්ද ඔයි . මොකටද මානසිකව වැටෙන්නේ. එක එක ගොඩ වෙදකම් කරන්න එපා. හම්බ වෙයන් ඩොක්ටර් අජිත් රාජපක්ෂ. හරි අමාරුයි වෙලාවක් වෙන් කරගන්න . හැබැයි බඩු ෂුවර්.


Reply With Quote
(#109)
Old
netsurfer netsurfer is offline
Senior Member
netsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of light
 
Posts: 2,059
Join Date: Jun 2015
10-09-2017, 04:19 PM

Quote:
Originally Posted by akmax View Post
අපි බැඳලා අවුරුදු 2කට වැඩියි එත් ගෙවල් හදන්න සීන් නිසා ළමයෙක් ගැන හිතුවේ නෑ මුලදී
try කරන්න අරන් නම් මාස 4ක් වගේ
අපි doctor කෙනෙක් හම්බවෙන්න ගියා එතකොට Scan එකක් කරලා කිව්වා wife ගේ ඩිම්බ
මෝරන්නේ නැති case එකක් තියනව කියල
දැන් එකට බෙහෙතක් දුන්න ගියමාසේ අපි ඒ treatment එක ගත්ත එත් no pregnancy
ඉතින් doctor කිව්වා මගෙත් sperm ටෙස්ට් එකක් කරන්න කියල

masa 4 k kiyanne podi kalayak, thawa try karala balanna. nirogee ayatath set wenna kal yanawa machan
Reply With Quote
(#110)
Old
janakaparakkuwa's Avatar
janakaparakkuwa janakaparakkuwa is offline
Senior Member
janakaparakkuwa is a jewel in the roughjanakaparakkuwa is a jewel in the roughjanakaparakkuwa is a jewel in the roughjanakaparakkuwa is a jewel in the roughjanakaparakkuwa is a jewel in the roughjanakaparakkuwa is a jewel in the roughjanakaparakkuwa is a jewel in the rough
 
Posts: 717
Join Date: Dec 2008
Location: මැංගුස් හැදෙන පැ
10-09-2017, 04:21 PM

mama kiyala dennam
Reply With Quote
Reply

Bookmarks

Tags
50kg ගේ වීරක්‍රියා

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02786 seconds with 9 queries