ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සජිත්ගෙන් සරම් කලිසම් ගැලවෙන අභියෝගයක්
Reply
 
Thread Tools
(#31)
Old
Dharatha's Avatar
Dharatha Dharatha is offline
Senior Member
Dharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really nice
 
Posts: 11,069
Join Date: Dec 2006
11-09-2019, 07:54 PM

Quote:
Originally Posted by dath kimbula View Post
:රෙස්පෙක්ට්:


ධරත නමුත් සුමන්තිරන් කියන එක පමණක් ඔහුට විස්වාස කරන්න පුළුවන් ඇයි කියන එකට උත්තරයක් නෑ......
මෙහෙමයි ඉතින් මේ චන්දය සුලූ ජාතිකයන්ට කෙවල් කරන්න පුලුවන් චන්දයක් නෙමෙයි
Reply With Quote
(#32)
Old
Harvard-Bio's Avatar
Harvard-Bio Harvard-Bio is offline
Senior Member
Harvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these parts
 
Posts: 5,786
Join Date: Feb 2016
11-09-2019, 08:14 PM

up
Reply With Quote
(#33)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is online now
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 51,722
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard
11-09-2019, 08:17 PM

Quote:
Originally Posted by Harvard-Bio View Post
කොටින්ට උතුරේ චන්ද වර්ජනය කරන්න රඩා එක හරහා කෝටි ගනන් ගෙවලා අපේ කොල්ලෝ බුරුතු පිටින් මැරෙන්න ඇරපු මහින්ද වෙන්න ඇති විශ්වාස නේහ්? සහරාන්ලාට පඩි ගෙවලා ඉන්ටලිජන්ස් ඉන්ෆොර්මන්ට් කියලා ටයිටල් දීලා අන්තිමට අහිංසකයෝ 290ක් මරපු ගොටාබය ද විශ්වාස.. නෑහ් මං මේ නිකමට ඇහුවේ?
ඕව කටකතා නෙ බන්, ඔය කටකතාව හින්ද මහින්ද ක්‍රියාවෙන්ම රට එක්සේසත් කරලා ඒකීය භාවය සුරැකල පෙන්නපු එක අමතක කරල පෙරුමාල් එක්ක ඊළමක් ගහන්න ගිවිසුම් ගහල කියල විස්වාස කරමු හා ද. සහරාන් ගැන කාරනේදීත් බෝම්බ ගහන්න හිතලවත් නැති කාලෙක හමුදාවෙ උවමනාවට ගෙවපු පඩිය, බෝම්බ ගහන දවසත් කියල බෝම්බ ගහන උන්ගේ නම් ගම පවා අතේ තියෙද්දී ඒක වලක්කගන්න බැරි වෙච්ච කාරණේට වඩා ලොකුයි කියල විස්වාස කරමු හා ද. අනේ අපිට නං බෑ එහෙම කරන්න.
Reply With Quote
(#34)
Old
2osama's Avatar
2osama 2osama is offline
Senior Member
2osama is a glorious beacon of light2osama is a glorious beacon of light2osama is a glorious beacon of light2osama is a glorious beacon of light2osama is a glorious beacon of light2osama is a glorious beacon of light2osama is a glorious beacon of light2osama is a glorious beacon of light2osama is a glorious beacon of light2osama is a glorious beacon of light2osama is a glorious beacon of light
 
Posts: 4,460
Join Date: Oct 2010
Location: මිහින්-තලේ
laugh 11-09-2019, 09:21 PM

Quote:
Originally Posted by Harvard-Bio View Post

ටී එන් ඒ එකේ මහත්වරු රටෙන් භාගයක් ඉල්ලන්නේ නෑ නොවැ? සජිත් එක්ක එහෙම රහස් ගණුදෙනුවක් තිබේ නම් පෙන්වන්න පුතා!
TNA මහත් වරු රටෙන් කාලයි ඉල්ලනේ
Reply With Quote
(#35)
Old
Harvard-Bio's Avatar
Harvard-Bio Harvard-Bio is offline
Senior Member
Harvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these parts
 
Posts: 5,786
Join Date: Feb 2016
11-09-2019, 10:46 PM

Quote:
Originally Posted by LazyLizard View Post
ඕව කටකතා නෙ බන්, ඔය කටකතාව හින්ද මහින්ද ක්‍රියාවෙන්ම රට එක්සේසත් කරලා ඒකීය භාවය සුරැකල පෙන්නපු එක අමතක කරල පෙරුමාල් එක්ක ඊළමක් ගහන්න ගිවිසුම් ගහල කියල විස්වාස කරමු හා ද. සහරාන් ගැන කාරනේදීත් බෝම්බ ගහන්න හිතලවත් නැති කාලෙක හමුදාවෙ උවමනාවට ගෙවපු පඩිය, බෝම්බ ගහන දවසත් කියල බෝම්බ ගහන උන්ගේ නම් ගම පවා අතේ තියෙද්දී ඒක වලක්කගන්න බැරි වෙච්ච කාරණේට වඩා ලොකුයි කියල විස්වාස කරමු හා ද. අනේ අපිට නං බෑ එහෙම කරන්න.
පුතා, දෘශ්‍යමාන දේ හැමවිටම සත්‍ය නම් විද්‍යාවක් අවශ්‍ය වන්නේ නැත. පෙනෙන දේට එහා ගිය කියවීමක් අවශ්‍යවන්නේ ඒ නිසාය. බොහෝ රටවල සහරාන් මෙන් අයියලා මැත අතීතයේද සිටි බවට වාර්තා ඇත. මෑත අතීතයේ සිටි සහරාන් වැන්නන් යම් යම් විදේශ ආණ්ඩු විසින් "නිශ්පාදනය කර පුහුණු කල" කට්ටියයි. කෙසේ වෙතත් සහරාන් වැන්නන් " තොරතුරු ලබා ගැනීමට භාවිතා කිරීමේදී, ඔවුන් විසින් ඒ ඒ ආණ්ඩුවලට කොකා පෙන්වීමේ අවදානම හැම ආණ්ඩුවක් විසින් ගනු ලැබෙයි. උදා- තලේබාන් සංවිදානය සහ ඔසාමා. එවැනි අවදානමක් ගන්නා පුද්ගලයෝ සහ ආණ්ඩු එහි වගකීම, වෙනත් ආණ්ඩු සහ පුද්ගලයන් පිට පැටවීම, සැබෑ වගකීම සහ වගවීම යන නායකත්ව ලක්ෂන පෙන්වන්නන් නොව තක්කඩියන්ය.

මහින්ද රාඩා එක හරහා එමිල් කාන්තන්ට සල්ලි දුන් බව කියන්නට ඕනෑ තරම් සාක්කි , පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා වල ඇත. විඩියෝ පට, හඬ පට, නාමල් එමිල් කාන්තන් සමඟ ගත් ඡායා රූප.. ඇත. නිදාගෙන සිටින එකා ඇහැරවීම නොව අමාරුම දේ හොර නින්දේ සිටින, දවල් හීන බලන උන් ඇහරවීමය. භයානකම කාරණය නම් වැරදි පුද්ගලයන්ට බලය ලබාදුනහොත් පරිප්පු කන්ඩ වන්නේ මුලු රටටමය- දවල් හීන බලන හොර නින්දේ සිටින්නන්ට පමණක් නොවේ

Last edited by Harvard-Bio; 11-09-2019 at 10:47 PM.
Reply With Quote
(#36)
Old
sithija.h's Avatar
sithija.h sithija.h is offline
Senior Member
sithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant future
 
Posts: 8,514
Join Date: Nov 2008
Location: Matara
11-09-2019, 11:02 PM

Quote:
Originally Posted by LazyLizard View Post
හම්මෝ සුමන්තිරන් සර් කිවොත් බුදු විස්වාසයි හැබැයි බෙදිච්ච රට එකතු කරපු මනුස්සය විස්වාස නෑ එයාගෙන් ඒකීය බව ගැන සහතික ඉල්ලනව. මොන විහිළුද අප්පා මේවා.
හරිම පොයින්ට් එකට කතා කරා. මුංට මහින්ද එක්ක තරහ පිරිමහගන්න සහරාන්තුත් හොඳයි කියන්න පුලුවන් සත්තු රැලක්. නිකං බොරුවට තර්ක කරල අපේ කාලය නාස්ති කරග්න ඕනි නෑ බං
Reply With Quote
(#37)
Old
Harvard-Bio's Avatar
Harvard-Bio Harvard-Bio is offline
Senior Member
Harvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these parts
 
Posts: 5,786
Join Date: Feb 2016
11-09-2019, 11:11 PM

Quote:
Originally Posted by sithija.h View Post
හරිම පොයින්ට් එකට කතා කරා. මුංට මහින්ද එක්ක තරහ පිරිමහගන්න සහරාන්තුත් හොඳයි කියන්න පුලුවන් සත්තු රැලක්. නිකං බොරුවට තර්ක කරල අපේ කාලය නාස්ති කරග්න ඕනි නෑ බං
Quote:
Originally Posted by Harvard-Bio View Post
සහරාන්ලාගේ වැරැද්දක් නෑ

සයින්ද මරදු නගර සභාවක් කරනවා- මහින්ද!


https://www.facebook.com/UNPGreenBlo...2326958340240/
මහින්ද වගේ සතෙක්!! ශිහ්!
Reply With Quote
(#38)
Old
sithija.h's Avatar
sithija.h sithija.h is offline
Senior Member
sithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant future
 
Posts: 8,514
Join Date: Nov 2008
Location: Matara
11-09-2019, 11:15 PM

මට පේන්නෙ එලකිරි එකෙත් සිස්ටම් චේන්ජ් එකක් කරන්න කාලෙ ඇවිල්ල වගේ, මෙම්බර් කෙනෙක්ගෙ රතුකොටු එක දිගට පිරෙන්නෙ එහෙම එකෙක් කාටත් එපා වුණ නිසා කොටින්ම කිව්වොත් ඒ වගේ මෙම්බර් කෙනෙක් මේකෙ ප්‍රතික්ෂේපිතයි. ඒ වගේ අය ඔටෝ බෑන් වෙන්න ක්‍රමයක් මේකෙ හැදුවොත් මෙතැන මෙයිට් වඩා හොඳ වේවි.
Reply With Quote
(#39)
Old
Harvard-Bio's Avatar
Harvard-Bio Harvard-Bio is offline
Senior Member
Harvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these parts
 
Posts: 5,786
Join Date: Feb 2016
11-09-2019, 11:48 PM

Reply With Quote
(#40)
Old
S.GUNE S.GUNE is online now
Senior Member
S.GUNE has a spectacular aura aboutS.GUNE has a spectacular aura aboutS.GUNE has a spectacular aura about
 
Posts: 207
Join Date: Feb 2019
11-09-2019, 11:49 PM

Quote:
Originally Posted by Harvard-Bio View Post
පුතා, දෘශ්‍යමාන දේ හැමවිටම සත්‍ය නම් විද්‍යාවක් අවශ්‍ය වන්නේ නැත. පෙනෙන දේට එහා ගිය කියවීමක් අවශ්‍යවන්නේ ඒ නිසාය. බොහෝ රටවල සහරාන් මෙන් අයියලා මැත අතීතයේද සිටි බවට වාර්තා ඇත. මෑත අතීතයේ සිටි සහරාන් වැන්නන් යම් යම් විදේශ ආණ්ඩු විසින් "නිශ්පාදනය කර පුහුණු කල" කට්ටියයි. කෙසේ වෙතත් සහරාන් වැන්නන් " තොරතුරු ලබා ගැනීමට භාවිතා කිරීමේදී, ඔවුන් විසින් ඒ ඒ ආණ්ඩුවලට කොකා පෙන්වීමේ අවදානම හැම ආණ්ඩුවක් විසින් ගනු ලැබෙයි. උදා- තලේබාන් සංවිදානය සහ ඔසාමා. එවැනි අවදානමක් ගන්නා පුද්ගලයෝ සහ ආණ්ඩු එහි වගකීම, වෙනත් ආණ්ඩු සහ පුද්ගලයන් පිට පැටවීම, සැබෑ වගකීම සහ වගවීම යන නායකත්ව ලක්ෂන පෙන්වන්නන් නොව තක්කඩියන්ය.

මහින්ද රාඩා එක හරහා එමිල් කාන්තන්ට සල්ලි දුන් බව කියන්නට ඕනෑ තරම් සාක්කි , පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා වල ඇත. විඩියෝ පට, හඬ පට, නාමල් එමිල් කාන්තන් සමඟ ගත් ඡායා රූප.. ඇත. නිදාගෙන සිටින එකා ඇහැරවීම නොව අමාරුම දේ හොර නින්දේ සිටින, දවල් හීන බලන උන් ඇහරවීමය. භයානකම කාරණය නම් වැරදි පුද්ගලයන්ට බලය ලබාදුනහොත් පරිප්පු කන්ඩ වන්නේ මුලු රටටමය- දවල් හීන බලන හොර නින්දේ සිටින්නන්ට පමණක් නොවේ
ඇත්තටම බන් දාහන්කෝ බලන්න සාක්කි. බලන්න ආසයි. හැබයි කියපු කතන්දර නේමේ ඇත්තටම මුදල් වර්ථා එක්ක. රාදා ඒකේන් සල්ලි දිනපු ඉන්වොයිසිය එහෙම ඇතිනේ.
Reply With Quote
Reply

Bookmarks

Tags
හොරිකඩ බුවා, 541100 ge fake eka, unp bank robbery 2015, unp ponnayo set eka

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03225 seconds with 9 queries