ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Entertainment > New Artist or Actor
Reload this Page දූපත් මානසිකත්වය
Reply
 
Thread Tools
(#1)
Old
Mr.Rodrigoo Mr.Rodrigoo is offline
Senior Member
Mr.Rodrigoo has a spectacular aura aboutMr.Rodrigoo has a spectacular aura aboutMr.Rodrigoo has a spectacular aura about
 
Posts: 294
Join Date: Aug 2016
දූපත් මානසිකත්වය - 11-15-2017, 10:17 AM

දූපත් මානසිකත්වය

තමන්ගේ මතය එක්ක හුදෙකලා වෙලා, අනෙක් අයගේ මතයන් හට ගරු නොකරන සහ යතාර්ථවාදී විදිහට හැඩ ගැසෙන්න බැරි වෙන උදවිය තමයි ඔය ටෝක්ස් එක දෙන්නේ, මම එලේවල් කාලේ අපේ රටේ අධ්යාපන ක්රමයට පලු යන්න බැන්නා, මම ගමේ software, computer අතපත ගාන කාලේ ඔය මොකුත් නොදන්නා ගමේ උන්ට ලොකු සීන් දුන්නා, මොකද මම දේවල් දන්නවා කියලා අනිත් උන් මෝඩයෝ කීලා හිතාගෙන හිටිය වෙනම මයින්ඩ් එකක් තිබුනා, පස්සේ ටිකක් සමාජයේ හැල හැප්පිලා ඉද්දි දැනගත්තා මම මෝඩයෝ කියලා හිතාගෙන ඉන්න උන් මට වඩා ගොඩක් දේවල් දන්නා උදවිය කීලා..අන්තිමේදී තේරුනා, මම හැමෝටම ගරු කල යුතුයි කීලා, එදා ඉදලා අද දක්වා ඉගෙන ගත්ත දේ ඇත්නම් ඒකයි, තාමත් ප්රාථමික අවධියේ ඉන්න උන් ඔය ලොකු ෂීන් දෙනවා, පොර ටෝක්ස් දෙනවා... උන්ගේ අසාර්ථක කම මිසක් රටේ හෝ සමාජයේ අසාර්ථක කම නෙවෙයි,,ඔන්න ඕකයි සීන් එක
( උපුටා ගැනීමකි )

මේක නේද ගොඩක් තැන්වල වෙන්නේ
Reply With Quote
(#2)
Old
HKavinda's Avatar
HKavinda HKavinda is offline
Senior Member
HKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud of
 
Posts: 26,600
Join Date: Dec 2013
Location: 🆆🅴🆂🆃නාහිර
Send a message via ICQ to HKavinda Send a message via AIM to HKavinda Send a message via MSN to HKavinda Send a message via Yahoo to HKavinda Send a message via Skype™ to HKavinda
11-15-2017, 10:18 AM

ElaKiri Community > General > ElaKiri Talk!
Reply With Quote
(#3)
Old
shaminda peiris's Avatar
shaminda peiris shaminda peiris is offline
Senior Member
shaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to behold
 
Posts: 33,072
Join Date: Mar 2014
Location: පානදුරේ
11-15-2017, 10:28 AM

bump
Reply With Quote
(#4)
Old
wccryanrox's Avatar
wccryanrox wccryanrox is offline
Senior Member
wccryanrox is a jewel in the roughwccryanrox is a jewel in the roughwccryanrox is a jewel in the roughwccryanrox is a jewel in the roughwccryanrox is a jewel in the roughwccryanrox is a jewel in the rough
 
Posts: 1,630
Join Date: Oct 2011
Location: Burbank, Ca
11-15-2017, 10:29 AM

BUMP

REP++
Reply With Quote
(#5)
Old
sidathsaumya sidathsaumya is online now
Senior Member
sidathsaumya is a name known to allsidathsaumya is a name known to allsidathsaumya is a name known to allsidathsaumya is a name known to allsidathsaumya is a name known to allsidathsaumya is a name known to allsidathsaumya is a name known to allsidathsaumya is a name known to allsidathsaumya is a name known to allsidathsaumya is a name known to allsidathsaumya is a name known to all
 
Posts: 23,000
Join Date: Jun 2009
Location: Seeduwa
Send a message via Yahoo to sidathsaumya
11-15-2017, 10:50 AM

bp
Reply With Quote
(#6)
Old
sanoka's Avatar
sanoka sanoka is offline
Senior Member
sanoka is a glorious beacon of lightsanoka is a glorious beacon of lightsanoka is a glorious beacon of lightsanoka is a glorious beacon of lightsanoka is a glorious beacon of lightsanoka is a glorious beacon of lightsanoka is a glorious beacon of lightsanoka is a glorious beacon of lightsanoka is a glorious beacon of lightsanoka is a glorious beacon of lightsanoka is a glorious beacon of light
 
Posts: 4,776
Join Date: Dec 2007
11-15-2017, 10:55 AM

දූපත් මානසිකත්වය යනුවෙන් චෝදනා කර්නෝ බොහොමයක්... මෙහේ දේ කිසිසේත් අගය නොකරන පිටරට දේ පමණක් හරියයි සිතන උදවිය වේ....
P.S මගේ මතය​.

පිට රට සිරිතට දිව දික් කරනා... අනේ අපේ කලු සුද්දා...


Last edited by sanoka; 11-15-2017 at 10:56 AM.
Reply With Quote
(#7)
Old
Iron Monger's Avatar
Iron Monger Iron Monger is offline
Senior Member
Iron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud of
 
Posts: 19,824
Join Date: Apr 2011
Location: ලුණුවිල.
Send a message via Skype™ to Iron Monger
11-16-2017, 05:42 AM

bump
Reply With Quote
(#8)
Old
gaya1 gaya1 is offline
Senior Member
gaya1 has a spectacular aura aboutgaya1 has a spectacular aura aboutgaya1 has a spectacular aura about
 
Posts: 1,229
Join Date: Jan 2007
Up 11-16-2017, 06:03 AM

Quote:
Originally Posted by Mr.Rodrigoo View Post
දූපත් මානසිකත්වය

තමන්ගේ මතය එක්ක හුදෙකලා වෙලා, අනෙක් අයගේ මතයන් හට ගරු නොකරන සහ යතාර්ථවාදී විදිහට හැඩ ගැසෙන්න බැරි වෙන උදවිය තමයි ඔය ටෝක්ස් එක දෙන්නේ, මම එලේවල් කාලේ අපේ රටේ අධ්යාපන ක්රමයට පලු යන්න බැන්නා, මම ගමේ software, computer අතපත ගාන කාලේ ඔය මොකුත් නොදන්නා ගමේ උන්ට ලොකු සීන් දුන්නා, මොකද මම දේවල් දන්නවා කියලා අනිත් උන් මෝඩයෝ කීලා හිතාගෙන හිටිය වෙනම මයින්ඩ් එකක් තිබුනා, පස්සේ ටිකක් සමාජයේ හැල හැප්පිලා ඉද්දි දැනගත්තා මම මෝඩයෝ කියලා හිතාගෙන ඉන්න උන් මට වඩා ගොඩක් දේවල් දන්නා උදවිය කීලා..අන්තිමේදී තේරුනා, මම හැමෝටම ගරු කල යුතුයි කීලා, එදා ඉදලා අද දක්වා ඉගෙන ගත්ත දේ ඇත්නම් ඒකයි, තාමත් ප්රාථමික අවධියේ ඉන්න උන් ඔය ලොකු ෂීන් දෙනවා, පොර ටෝක්ස් දෙනවා... උන්ගේ අසාර්ථක කම මිසක් රටේ හෝ සමාජයේ අසාර්ථක කම නෙවෙයි,,ඔන්න ඕකයි සීන් එක
( උපුටා ගැනීමකි )

මේක නේද ගොඩක් තැන්වල වෙන්නේ
Patta atta ban.
Reply With Quote
(#9)
Old
hiphoprock's Avatar
hiphoprock hiphoprock is offline
Senior Member
hiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to behold
 
Posts: 12,215
Join Date: Oct 2008
Location: Gampaha
11-16-2017, 06:17 AM

bump
Reply With Quote
(#10)
Old
TrackAI's Avatar
TrackAI TrackAI is offline
Senior Member
TrackAI will become famous soon enoughTrackAI will become famous soon enough
 
Posts: 168
Join Date: Apr 2017
11-16-2017, 12:38 PM

BUMP
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05072 seconds with 11 queries