ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ජීවිතේ
Reply
 
Thread Tools
(#21)
Old
SHAN_22's Avatar
SHAN_22 SHAN_22 is offline
Senior Member
SHAN_22 is a jewel in the roughSHAN_22 is a jewel in the roughSHAN_22 is a jewel in the roughSHAN_22 is a jewel in the roughSHAN_22 is a jewel in the roughSHAN_22 is a jewel in the rough
 
Posts: 501
Join Date: Jul 2018
08-26-2018, 12:23 PM

Rep දෙන්නම් ඔක්කොටම ලැබුනු ගමන්
Reply With Quote
(#22)
Old
other guy's Avatar
other guy other guy is offline
Senior Member
other guy is a name known to allother guy is a name known to allother guy is a name known to allother guy is a name known to allother guy is a name known to allother guy is a name known to allother guy is a name known to allother guy is a name known to allother guy is a name known to allother guy is a name known to allother guy is a name known to all
 
Posts: 11,794
Join Date: Apr 2014
Location: neverland
08-26-2018, 12:34 PM

Reply With Quote
(#23)
Old
Rahula Kasun's Avatar
Rahula Kasun Rahula Kasun is offline
Senior Member
Rahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to behold
 
Posts: 6,199
Join Date: Feb 2013
Location: හැමිනේශන්
wink 08-26-2018, 12:52 PM

උබ උබේ ජිවිතේ chapter1යි වෙන මිනිස්සුන්ගේ ජීවිතේ chapter 12යි එක්ක compare කරන්න යන්න එපා අනිත් එවුන් දැන් මේ මේ තැන් වල, මම තවම මේ මේ තැන් වල කිය කිය හිතන තාක්කල් උබට ගොඩ ඒමක් නැත ඒ නිසා ඉස්සෙල්ලම ඒ පුරුද්ද අතහැරගනින්,

ඊලගට උබ ඔය මට නෑ මට බෑ කිසිම දෙයක් හරියන්නේ නෑ වගේ negative thinkingසහමුලින්ම නවත්තගනින්, ඒක උබට විතරක් නෙමි වටේ ඉන්න එවුන්ටත් හොද නෑ ඔහොම හිතන එකෙක් ලගවත් ඉන්න හොද නෑ බන් ඒ නිසා නෑ බෑ කියල හිතන එක නවත්තල, පුළුවන්, අනිවා ගොඩ දාගන්නවා, හැමදේම හරියනවා, මට බැරි නෑ, හැමදේම හරියයි කියල හිතපන් අද ඉදන්

කිසිම කෙනෙක් උබේ ජිවිතේ ගොඩදාලා දෙන්නේ නෑ, උබම උබේ ජිවිතේ වෙනස් කරගන්න වැඩ කරන්න මහන්සි වෙයන්, එහෙම මහන්සි වුනොත් ඊයෙට වඩා හෙට දවස හොද වෙයි අතීතය උබට මට වෙනස් කරන්න බෑ මල්ලි, ඒ නිසා අතීතේ ගැන හිතලා වර්තමානේ කෙලවගත්තොත් අනිවා උබේ අනාගතේ කෙලවෙනවා ඒ නිසා අතීතේ දේවල් එහෙමම අතහැරලා දාලා අනාගතේ වෙනුවෙන් අද මහන්සි වෙයන් නොදැනුවත්වම හැමදේම වෙනස් වෙයි.

උබට කොච්චර කෙලවුනත් විශ්වාස කරහන් හැමදේම වෙන්නේ උබේම හොදට කියල එකක් උබට නැති වෙද්දී අනිවා ඊට වඩා හොද දෙයක් උබට ලැබෙන්න තියෙනවා අත්දැකීමෙන් උබට මේ කියන්නේ, ඒ නිසා නැතිවෙන දේ ගැන දුක් වෙන කාලය උබේ ජිවිතේ හොද කරගන්න යොදවපන්

මේ ලෝකේ කිසිම මනුස්සයෙක් නරක නෑ, කම්මැලි නෑ ඉන්නේ නරක පුරුදු වලට පුරුදු වුනු මිනිස්සු , කම්මැලි පුරුදු වලට පුරුදු වුනු මිනිස්සු, ඒ වගේ කිසිම දෙයක් හරි යන්නේ නෑ අනාගතේ වෙනුවෙන් කිසි දෙයක් කරන්න බයයි කියල හිතන නරක පුරුද්දට උබත් පුරුදු වෙලා විතරයි ඒ පුරුද්ද වෙනස් කරගනින් අනිවා උබ හොද තැනකට එනවා

මම උබට ඔය උඩ කියපු හැමදේම මගේ අත්දැකීමෙන් කියපු දේවල් මේදේවල් කියන මම A/L Art කරපු එකෙක්, maths කියන්නේ මගේ ජිවිතේ මම බයම දෙයක්, මට බැරිම දෙයක් A/L resultsඅවුල්, අනාගතේ එවරෙටම එවරයි කියල හිත හිත හිටියනම් මම අද කෝච්චියකට පැනලා අනාගතේ වෙනුවෙන් දේවල් කරන්න බය වෙන්න එපා, Risk එකක් ගන්නෙ නැතුව කිසිම දෙයක් ලබාගන්න බෑ පුතා, A/L කෙලවුනා මම ඒක එතැනින්ම හිතන එක නවත්තලා SLIIT ගියා, එතන ඊට හපන්, matha බැරිනම් sliit degree ගන්න බෑ අත්දැකීමෙන් කියන්නේ, සල්ලි දුන්නට උන් නිකන් degreeදෙන්නෙත් නෑ batch එකේ maths කරපු එවුන් එක්ක මම නිකන්ම නිකන් හාල්මැස්සෙක් වගේ හිටියෙ, මම හිතල මම වෙනුවෙන් මහන්සි වුනා(මගේ කෙල්ල මට ගොඩක් උදවු කරා ), මම වැඩ කරපු තරම් අපේ batch එකේ කිසිම එකෙක් මහන්සි වුනේ නෑ, මොකද උන්ට මහන්සි වෙන්න දෙයකුත් නෑ උන් maths දන්න එවුන්, මම මුල ඉදන් maths ඉගෙනගෙන papersලිවුවේ, විශ්වාස කරහන් මුල ඉදන් එක maths subject එකක්වත් repeat වුනේ නෑ mathsකරපු එවුනුත් සමහර maths subject repeat වෙද්දී Art කරපු මම pass වුනේ එක subjectඑකට ගණන් හදන්න ඇති කටුවැඩ bundle 2ක3ක අන්තිමේ මම passවුනේ classඑකකුත් දාලා අන්තිමට results එද්දී 1ට හිටියෙ maths කරපු අක්ක කෙනෙක්, 2 මම, 3,4,5 ඔක්කොම Mathsකරපු එවුන් 1st class එකට points 3යි මට මදිවුනේ ඒ මදි වුනු points 3ට වඩා අද මම මාරම සතුටින් ඒ ගත්ත 2nd upper classඑක ගැන (මේ කතාව ඇතුලේ Threadඑකක් ලියන්න තරම් ලොකු කතාවක් තියෙනවා, වැටුනා නැගිට්ටා ආයේ වැටුනා මගේ ජිවිතේ මම වෙනස්කරගතිපු දවස් ඒ පස්සෙ වෙලාවක ලියන්නම් හැමදෙයක්ම) ජිවිතේ දේවල් දිනන්න අනිවාර්යෙන් riskඑකක් ගන්නම වෙනවා, මහන්සි වෙන්නම වෙනවා අද ඒ class එක නිසා මට Msc කිසි අවුලක් නැතුව applyකරන්න පුළුවන්,ඒ කිසිම uni එකකින්එ අහන්නේ නෑ උබ A/L මොනවද කරේ මොකද වුනේ කියල හැමෝම බලන්නේ Degree එකයි Classඑකයි විතරයි, ඒ මම මහන්සි වෙලා මගේ ජීවිතේට addකරගතිපු දේවල් Artකරපු මම එහෙම කරානම් Maths කරපු උබට කොහොම කරන්න බැරිද මල්ලි??? මහන්සි වෙයන් අද ඉදන්, උඩම කිවුව පුරුදු ටික වෙනස් කරගනින් ජය...!

Last edited by Rahula Kasun; 08-26-2018 at 01:10 PM.
Reply With Quote
(#24)
Old
snm1990 snm1990 is offline
Senior Member
snm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to behold
 
Posts: 9,288
Join Date: Jun 2015
08-26-2018, 12:54 PM

bump
Reply With Quote
(#25)
Old
SHAN_22's Avatar
SHAN_22 SHAN_22 is offline
Senior Member
SHAN_22 is a jewel in the roughSHAN_22 is a jewel in the roughSHAN_22 is a jewel in the roughSHAN_22 is a jewel in the roughSHAN_22 is a jewel in the roughSHAN_22 is a jewel in the rough
 
Posts: 501
Join Date: Jul 2018
Love 08-26-2018, 01:10 PM

Quote:
Originally Posted by Rahula Kasun View Post
උබ උබේ ජිවිතේ chapter1යි වෙන මිනිස්සුන්ගේ ජීවිතේ chapter 12යි එක්ක compare කරන්න යන්න එපා අනිත් එවුන් දැන් මේ මේ තැන් වල, මම තවම මේ මේ තැන් වල කිය කිය හිතන තාක්කල් උබට ගොඩ ඒමක් නැත ඒ නිසා ඉස්සෙල්ලම ඒ පුරුද්ද අතහැරගනින්,

ඊලගට උබ ඔය මට නෑ මට බෑ කිසිම දෙයක් හරියන්නේ නෑ වගේ negative thinkingසහමුලින්ම නවත්තගනින්, ඒක උබට විතරක් නෙමි වටේ ඉන්න එවුන්ටත් හොද නෑ ඔහොම හිතන එකෙක් ලගවත් ඉන්න හොද නෑ බන් ඒ නිසා නෑ බෑ කියල හිතන එක නවත්තල, පුළුවන්, අනිවා ගොඩ දාගන්නවා, හැමදේම හරියනවා, මට බැරි නෑ, හැමදේම හරියයි කියල හිතපන් අද ඉදන්

කිසිම කෙනෙක් උබේ ජිවිතේ ගොඩදාලා දෙන්නේ නෑ, උබම උබේ ජිවිතේ වෙනස් කරගන්න වැඩ කරන්න මහන්සි වෙයන්, එහෙම මහන්සි වුනොත් ඊයෙට වඩා හෙට දවස හොද වෙයි අතීතය උබට මට වෙනස් කරන්න බෑ මල්ලි, ඒ නිසා අතීතේ ගැන හිතලා වර්තමානේ කෙලවගත්තොත් අනිවා උබේ අනාගතේ කෙලවෙනවා ඒ නිසා අතීතේ දේවල් එහෙමම අතහැරලා දාලා අනාගතේ වෙනුවෙන් අද මහන්සි වෙයන් නොදැනුවත්වම හැමදේම වෙනස් වෙයි.

උබට කොච්චර කෙලවුනත් විශ්වාස කරහන් හැමදේම වෙන්නේ උබේම හොදට කියල එකක් උබට නැති වෙද්දී අනිවා ඊට වඩා හොද දෙයක් උබට ලැබෙන්න තියෙනවා අත්දැකීමෙන් උබට මේ කියන්නේ, ඒ නිසා නැතිවෙන දේ ගැන දුක් වෙන කාලය උබේ ජිවිතේ හොද කරගන්න යොදවපන්

මේ ලෝකේ කිසිම මනුස්සයෙක් නරක නෑ, කම්මැලි නෑ ඉන්නේ නරක පුරුදු වලට පුරුදු වුනු මිනිස්සු , කම්මැලි පුරුදු වලට පුරුදු වුනු මිනිස්සු, ඒ වගේ කිසිම දෙයක් හරි යන්නේ නෑ අනාගතේ වෙනුවෙන් කිසි දෙයක් කරන්න බයයි කියල හිතන නරක පුරුද්දට උබත් පුරුදු වෙලා විතරයි ඒ පුරුද්ද වෙනස් කරගනින් අනිවා උබ හොද තැනකට එනවා

මම උබට ඔය උඩ කියපු හැමදේම මගේ අත්දැකීමෙන් කියපු දේවල් මේදේවල් කියන මම A/L Art කරපු එකෙක්, maths කියන්නේ මගේ ජිවිතේ මම බයම දෙයක්, මට බැරිම දෙයක් A/L resultsඅවුල්, අනාගතේ එවරෙටම එවරයි කියල හිත හිත හිටියනම් මම අද කෝච්චියකට පැනලා අනාගතේ වෙනුවෙන් දේවල් කරන්න බය වෙන්න එපා, Risk එකක් ගන්නෙ නැතුව කිසිම දෙයක් ලබාගන්න බෑ පුතා, A/L කෙලවුනා මම ඒක එතැනින්ම හිතන එක නවත්තලා SLIIT ගියා, එතන ඊට හපන්, matha බැරිනම් sliit degree ගන්න බෑ අත්දැකීමෙන් කියන්නේ, සල්ලි දුන්නට උන් නිකන් degreeදෙන්නෙත් නෑ batch එකේ maths කරපු එවුන් එක්ක මම නිකන්ම නිකන් හාල්මැස්සෙක් වගේ හිටියෙ, මම හිතල මම වෙනුවෙන් මහන්සි වුනා(මගේ කෙල්ල මට ගොඩක් උදවු කරා ), මම වැඩ කරපු තරම් අපේ batch එකේ කිසිම එකෙක් මහන්සි වුනේ නෑ, මොකද උන්ට මහන්සි වෙන්න දෙයකුත් නෑ උන් maths දන්න එවුන්, මම මුල ඉදන් maths ඉගෙනගෙන papersලිවුවේ, විශ්වාස කරහන් මුල ඉදන් එක maths subject එකක්වත් repeat වුනේ නෑ mathsකරපු එවුනුත් සමහර maths subject repeat වෙද්දී Art කරපු මම pass වුනේ එක subjectඑකට ගණන් හදන්න ඇති කටුවැඩ bundle 2ක3ක අන්තිමේ මම passවුනේ classඑකකුත් දාලා අන්තිමට results එද්දී 1ට හිටියෙ maths කරපු අක්ක කෙනෙක්, 2 මම, 3,4,5 ඔක්කොම Mathsකරපු එවුන් 1st class එකට points 3යි මට මදිවුනේ ඒ මදි වුනු points 3ට වඩා අද මම මාරම සතුටින් ඒ ගත්ත 2nd upper classඑක ගැන (මේ කතාව ඇතුලේ Threadඑකක් ලියන්න තරම් ලොකු කතාවක් තියෙනවා, වැටුනා නැගිට්ටා ආයේ වැටුනා මගේ ජිවිතේ මම වෙනස්කරගතිපු දවස් ඒ පස්සෙ වෙලාවක ලියන්නම් හැමදෙයක්ම) ජිවිතේ දේවල් දිනන්න අනිවාර්යෙන් riskඑකක් ගන්නම වෙනවා, මහන්සි වෙන්නම වෙනවා අද ඒ class එක නිසා මට Msc කිසි අවුලක් නැතුව applyකරන්න පුළුවන්,ඒ කිසිම uni එකකින්එ අහන්නේ නෑ උබ A/L මොනවද කරේ මොකද වුනේ කියල හැමෝම බලන්නේ Degree එකයි Classඑකයි විතරයි, ඒ මම මහන්සි වෙලා මගේ ජීවිතේට addකරගතිපු දේවල් Artකරපු මම එහෙම කරානම් Maths කරපු උබට කොහොම කරන්න බැරිද මල්ලි??? මහන්සි වෙයන් අද ඉදන්, උඩම කිවුව පුරුදු ටික වෙනස් කරගනින් ජය...!
Thank you aiye
Reply With Quote
(#26)
Old
SHAN_22's Avatar
SHAN_22 SHAN_22 is offline
Senior Member
SHAN_22 is a jewel in the roughSHAN_22 is a jewel in the roughSHAN_22 is a jewel in the roughSHAN_22 is a jewel in the roughSHAN_22 is a jewel in the roughSHAN_22 is a jewel in the rough
 
Posts: 501
Join Date: Jul 2018
08-26-2018, 01:12 PM

Quote:
Originally Posted by snm1990 View Post
bump
Quote:
Originally Posted by other guy View Post
Reply With Quote
(#27)
Old
kolavari's Avatar
kolavari kolavari is offline
Senior Member
kolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to behold
 
Posts: 21,293
Join Date: Aug 2012
Location: කැළෑ පොජ්ජේ
08-26-2018, 01:22 PM

Yako ubata thama awurudu 21i uba me deparak result adu wela nahen adnawa..

A/l kiyanne mokakda bn
Reply With Quote
(#28)
Old
SHAN_22's Avatar
SHAN_22 SHAN_22 is offline
Senior Member
SHAN_22 is a jewel in the roughSHAN_22 is a jewel in the roughSHAN_22 is a jewel in the roughSHAN_22 is a jewel in the roughSHAN_22 is a jewel in the roughSHAN_22 is a jewel in the rough
 
Posts: 501
Join Date: Jul 2018
08-26-2018, 01:44 PM

Quote:
Originally Posted by kolavari View Post
Yako ubata thama awurudu 21i uba me deparak result adu wela nahen adnawa..

A/l kiyanne mokakda bn
Mehemane, private krnna tharam salliyakuth na. Physical gihin wadak wewida kiylath bayai. Ekane prashne aiye
Reply With Quote
(#29)
Old
frankenstine frankenstine is offline
Senior Member
frankenstine will become famous soon enough
 
Posts: 246
Join Date: Oct 2012
08-26-2018, 01:51 PM

ithin yakoo mama 4 parak kare.e karalat c2 s1.campus nm naa.mama nm private uni ekaka.uni first year innkota thama anthima sare kale.dan final year.allan hitapan bn.matat oya tika ohomma hithuna.habay mama godak dewal kala tec eke welding course ekak kala.cnc pattat poddak kara.job ekak nm karanna hambune na.kohehari podi job ekakata palayan.chance ekak ahu unot adu paadiyakata hari umba asa fied eke company ekakata intern palayan.nattam tec join weyan kamathi field ekakin.umbata awastha ona tharam thiyanaw bn AL thiyana nisa.poddak hoyapan.owa podi dewal bn.oyta wada sahena loku katu jeewithe issaraata thhiyanawa bn.ahh thawa deyak umba buddhist nm nithrama bana ahapan nattm umbe agama hariyatama adahapan.jayawewa
Reply With Quote
(#30)
Old
Mewan_Rose's Avatar
Mewan_Rose Mewan_Rose is offline
Senior Member
Mewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of light
 
Posts: 3,801
Join Date: Aug 2016
08-26-2018, 01:54 PM

Quote:
Originally Posted by SHAN_22 View Post
Mehemane, private krnna tharam salliyakuth na. Physical gihin wadak wewida kiylath bayai. Ekane prashne aiye
Physical කොහේද machan
Reply With Quote
Reply

Bookmarks

Tags
!do it now-->, sara531 ගේ අම්මට හුකමු

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.07046 seconds with 11 queries