ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ජවිපෙ පරිනාමය පෙරටුගාමියෙකුගෙ ඇසින්..
Reply
 
Thread Tools
(#1)
Old
DANUSHKA637 DANUSHKA637 is offline
Senior Member
DANUSHKA637 is just really niceDANUSHKA637 is just really niceDANUSHKA637 is just really niceDANUSHKA637 is just really niceDANUSHKA637 is just really niceDANUSHKA637 is just really niceDANUSHKA637 is just really nice
 
Posts: 1,084
Join Date: Jul 2012
Oh! ජවිපෙ පරිනාමය පෙරටුගාමියෙකුගෙ ඇසින්.. - 09-21-2017, 04:08 PM

ජවිපෙ පරිනාමය පෙරටුගාමියෙකුගෙ ඇසින්..
(කනිෂ්ක ජයලත්)




ජේ.ආර්, විජේවීරගෙන් පංතිය බේරා ගැනීම.
ජ.වි.පෙ සගයනි..මේ ඉතිහාසය හදාරන්න.
82 ජනාධිපතිවරණයෙන් රෝහණ විජේවීර සහෝදරයා චන්ද ලක්ෂ තුනකට ආසන්න ප්රමාණයක් ගන්නවා.
මහ මැතිවරණය නිසි කලට පැවැත්වූවා නම් ඉතිහාසයෙ පලමු වතාවට ජ.වි.පෙ මංත්රිවරයෙක් හෝ දෙන්නෙක් පාර්ලිමේන්තුවට යන්න අවස්ථාවක් තිබුනා.
නමුත් ජේ.ආර් ලාම්පු කලගෙඩි සෙල්ලමක් ගෙනැත් මහ මැතිවරණය පවත්වන එක කුමන්ත්රණකාරි ලෙස නවත්වනවා.
ඒ වෙනකොට ජේ.ආර් සිරිමාවොගෙ ප්රජා අයිතිය අහෝසි කරලා කොබෑකඩුවගෙ චන්දෙ හොරෙන් දාලා කුලප්පු වෙච්ච තනි අලියා වගෙ වියරුවෙන් හැසුරුනෙ.
අන්තිමට රෝහණ විජේවීරයන් ජේ.ආර්ට ඔහුගෙ ධනපති නීතිය යටතේ අභියෝග කරනවා.
එදා මැ.කො.චන්ද්රනන්ද සිල්වා මහත්තයා හිටියෙත් හරි තැනක නිසා ඒ නඩුවෙන් ජේ.ආර් පරදින්න නියමිතව හිටියෙ.
ඒ.නිසා ජේ.ආර් කරන්න කළු ජූලිය නිර්මාණය කරලා එකේ මුවාවෙන් ජ.වි.පෙ තහනම් කරනවා.
පසුකලක ජෙ.ආර් කියනවා මම එහෙම කොලෙ රොහාන් ගෙන්( ජේ.ආර්ට රෝහණ කියලා උච්චාරණය කරන්න බෑ) මගෙ පංතිය බේර ගන්න කියලා.
අන්තිමට ජේ.ආර්ගෙ මෝඩකම නිසා රටේ දැවැන්ත රුධිර ගංගාවක් ගලාගෙන යනවා.
එකක් කළු ජූලිය විසින් උතුරේ තරුණයා බෙදුම්වාදයට තල්ලු කිරීම සහ පක්ශ තහනම නිසා දකුණෙ තරුණයා ආයුධ අතට ගැනීම.
ඒ තමා මැතිවරණ කල් දැමීමේ විපාක.
දැන් රට කරන්නෙ ජේ.ආර්ගෙ බෑනා.සිරිසේන කියන්නෙ පඹයෙක්.
රනිල් ඉතා නින්දිත ලෙස මැතිවරණ සංශොධනයකට මුවා වෙලා චන්දෙ කල් දානවා.මේකට ජ.වි.පෙ එකග වෙනවා..
මේ එකගවීම විසින් පණිවිඩයක් දෙනවා.ඒ තමා අර ජේ.ආර් රකින පංතිය රකින්න අනුර කුමාර අද හෙළුවෙන් කඩේ යනවා කියන එක.
ඔය රූපවාහිනි නාලිකා වල පොර ටෝක් දෙන ලාල් කාන්තලා ටිල්වින්ලා නලින්දලා බිමල්ලා හදුන්ලා වගෙ අය ජනතාවට කියන පිඩිත පංති කථාව පට්ට බොරුවක්.
මේකට තමා පංති සහයෝගිතාව කියන්නෙ.ධනපති පංතියෙ අවශ්යතාවය අනුව වම මෙහෙයවන තක්කඩිකම.
මේක අපි කෙලින් කියන්නම්
ඔබ තව දුරටත් ජ.වි.පෙ ඉන්නවා නම් ඔබ පට්ට මෝඩයෙක්.
පක්ශ ඉතිහාසය සහ විජේවීර සහෝදරයාගෙ භාවිතාව දන්න කිසි කෙනෙක් ඕකෙ ලගින්නෙ නෑ.
ඒ මනුස්සයා මැරුනෙ ධනපති පංතියට එරෙහිව නීතියෙන් සහ අවනීතියෙන් දෙකෙන්ම සටන් කරලා.
වැදලා කියන්නම් සහෝදරවරුනි..ඉල් මහ සමරු වගෙ ඒවා තියලා ව්ජෙවීර සහෝදරයව ජෝකරයෙක් කරන්න එපා.
ලැජ්ජයි..කුජිතයි නින්දිතයි..
Reply With Quote
(#2)
Old
thiwanka000 thiwanka000 is offline
Senior Member
thiwanka000 is just really nicethiwanka000 is just really nicethiwanka000 is just really nicethiwanka000 is just really nicethiwanka000 is just really nicethiwanka000 is just really nicethiwanka000 is just really nicethiwanka000 is just really nicethiwanka000 is just really nicethiwanka000 is just really nice
 
Posts: 632
Join Date: Apr 2014
09-21-2017, 04:16 PM

ආයෙ ලෙසටම කියලා තියෙනවා පෙරෙඩ්ඩා
Reply With Quote
(#3)
Old
Mewan_Rose's Avatar
Mewan_Rose Mewan_Rose is online now
Senior Member
Mewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of light
 
Posts: 3,285
Join Date: Aug 2016
09-21-2017, 04:21 PM

ඔතන කියැවුණ ඔය කතාව කියන හැම පාර්ශවයක්ම මහා කාලකන්නි
Reply With Quote
(#4)
Old
pattahoraa pattahoraa is offline
Member
pattahoraa is on a distinguished road
 
Posts: 42
Join Date: Sep 2017
09-21-2017, 04:23 PM

වි⁣ජේවීරට ඕන උනේ රටේ සිස්ටම් එක⁣ හොඳ අතට වෙනස් කරන්න.
හැබැයි අනුර කලේ ජවිපෙ සිස්ටම් එක වැරදි අතට වෙනස් කල එක..නැද්ද හා
Reply With Quote
(#5)
Old
upulpdn's Avatar
upulpdn upulpdn is offline
Senior Member
upulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to behold
 
Posts: 27,517
Join Date: Mar 2009
Location: Kurunegala
09-21-2017, 04:27 PM

ශ්‍රීලනිප පරිණාමය ඒකාබද්ධයේ ඇසින්..
Reply With Quote
(#6)
Old
nvhcc89's Avatar
nvhcc89 nvhcc89 is offline
Senior Member
nvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of light
 
Posts: 14,901
Join Date: Feb 2011
Location: ගෙදර/බෝඩිමේ
09-21-2017, 04:28 PM

bump
Reply With Quote
(#7)
Old
DANUSHKA637 DANUSHKA637 is offline
Senior Member
DANUSHKA637 is just really niceDANUSHKA637 is just really niceDANUSHKA637 is just really niceDANUSHKA637 is just really niceDANUSHKA637 is just really niceDANUSHKA637 is just really niceDANUSHKA637 is just really nice
 
Posts: 1,084
Join Date: Jul 2012
09-21-2017, 05:38 PM

Quote:
Originally Posted by upulpdn View Post
ශ්‍රීලනිප පරිණාමය ඒකාබද්ධයේ ඇසින්..
අනුර ආන්ඩුවට කඩෙ යනවා එක පිලිගනින් බම්
Reply With Quote
(#8)
Old
u_make_me_sick_'s Avatar
u_make_me_sick_ u_make_me_sick_ is offline
Senior Member
u_make_me_sick_ has a spectacular aura aboutu_make_me_sick_ has a spectacular aura aboutu_make_me_sick_ has a spectacular aura aboutu_make_me_sick_ has a spectacular aura aboutu_make_me_sick_ has a spectacular aura about
 
Posts: 5,561
Join Date: Oct 2011
09-21-2017, 05:41 PM

Quote:
Originally Posted by upulpdn View Post
ශ්‍රීලනිප පරිණාමය ඒකාබද්ධයේ ඇසින්..
lol..
Reply With Quote
(#9)
Old
upulpdn's Avatar
upulpdn upulpdn is offline
Senior Member
upulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to behold
 
Posts: 27,517
Join Date: Mar 2009
Location: Kurunegala
09-21-2017, 05:56 PM

Quote:
Originally Posted by DANUSHKA637 View Post
අනුර ආන්ඩුවට කඩෙ යනවා එක පිලිගනින් බම්

උන් පත්කරපු ආණ්ඩුවට කඩේ යන්නේ නැතුව මහින්දට කඩේ යන්නද බොල

Reply With Quote
(#10)
Old
DANUSHKA637 DANUSHKA637 is offline
Senior Member
DANUSHKA637 is just really niceDANUSHKA637 is just really niceDANUSHKA637 is just really niceDANUSHKA637 is just really niceDANUSHKA637 is just really niceDANUSHKA637 is just really niceDANUSHKA637 is just really nice
 
Posts: 1,084
Join Date: Jul 2012
09-21-2017, 07:50 PM

bump
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03978 seconds with 11 queries