ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ගොඩ යන ක්‍රම
Reply
 
Thread Tools
(#11)
Old
EdNygma's Avatar
EdNygma EdNygma is offline
Senior Member
EdNygma has a spectacular aura aboutEdNygma has a spectacular aura aboutEdNygma has a spectacular aura aboutEdNygma has a spectacular aura about
 
Posts: 285
Join Date: Nov 2016
08-10-2018, 11:25 AM

BUMP
Reply With Quote
(#12)
Old
Chaauwa's Avatar
Chaauwa Chaauwa is offline
Senior Member
Chaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of light
 
Posts: 962
Join Date: Apr 2014
08-10-2018, 11:26 AM

Quote:
Originally Posted by erozan View Post
මෙහෙමයි ඇත්තම කතාවනම්, උදාහරනයක් විදිහට උබ ඉඩමෙ එලවලු හිටෙවුවොත් පොන්න රනිලගෙ අලුත් සිoගප්පුරු ගිවිසුමෙන් එලවලු ආනයනයේදි බදු වලින් නිදහස්...ඒ කියන්නෙ උබ මොක හිටෙවුවත් වැඩක් වෙන්නෙ නැ ,උබට මිලක් ලැබෙන්නෙ නැ..එතාකොට "වගා කීරීම ගොඩයන ක්‍රමයක් නෙමේ වලේ වැටෙන ක්‍රමයක්..

2020 දි අපි දේශීය වියාපාර සුරකින දේශීය වියාපාරිකය සුරකින දේශීය විවසායකය නගාසිටවන රටක් හදනව...ආන්න එදාට ඕක කරපන්...
මම කියන්නේ එළවලු ගැන නෙමෙයි මචන්...පොල්,පුවක්,තේක්ක,ගම්මිරිස්,වගේ වගාවක් ගැන..ප්‍රශ්නේ තියෙන්නේ දේශපාලනේ නෙමෙයි බන්..මොකා රට කරත් අපිට කෙලිනවා..මම මේ ත්‍රෙඩ් එක දැම්මේ දේශපාලනේ කතා කරන්න නෙමෙයි බන්..අපි ගොඩ යන විදියක් අපි හදාගත්ත නං මොකෙක් රට කරත් එකයි..තව එකෙක් අපිව හදනකන් බකන් නිලන් ඉන්න එපා..ගොඩ යන්න විදියක් කියපන්..
Reply With Quote
(#13)
Old
Chaauwa's Avatar
Chaauwa Chaauwa is offline
Senior Member
Chaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of light
 
Posts: 962
Join Date: Apr 2014
08-10-2018, 11:27 AM

Quote:
Originally Posted by Hachiko15 View Post
Mama machan podiyata party walata wage decoration items hadanawa ,mata podi prashnayak thiye danna aya mata help karanna https://www.elakiri.com/forum/showthread.php?t=1863727
අන්න එල...උබ ගෙදරද ඒවා හදන්නේ?කොහොමද ආදායම
Reply With Quote
(#14)
Old
Chaauwa's Avatar
Chaauwa Chaauwa is offline
Senior Member
Chaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of light
 
Posts: 962
Join Date: Apr 2014
08-10-2018, 11:27 AM

Quote:
Originally Posted by Rama2017 View Post
mamath patan gatha aelawalu kadayak hebei job aekath aekka karanna amaru una
වැඩේ අවුල් වෙන්න හේතු මොනවද බන්???ඒ ටික පොඩ්ඩක් පැහැදිලි කරපන්..
Reply With Quote
(#15)
Old
rm1980's Avatar
rm1980 rm1980 is offline
Senior Member
rm1980 is a name known to allrm1980 is a name known to allrm1980 is a name known to allrm1980 is a name known to allrm1980 is a name known to allrm1980 is a name known to allrm1980 is a name known to allrm1980 is a name known to allrm1980 is a name known to allrm1980 is a name known to allrm1980 is a name known to all
 
Posts: 8,904
Join Date: Aug 2012
08-10-2018, 11:29 AM

ජොබ් එක බලාගෙන ඉඳල බැහැ බන් දැන් නම් එන්න එන්න අමාරුය් .මම නම ඔය පොඩි පොඩි ගාර්මන්ට් වලට ඕන කරන පැට්න් කරලා දෙනවා ,ඊට අමතරව සෙනසුරාදා ඉරිදා බත්තරමුල්ලේ යාලුවෙක්ගෙ ෂොප් එකක වැඩ කරනව එහෙන් ගෙවනවා දවසකට 1200/=ක් .
Reply With Quote
(#16)
Old
Chaauwa's Avatar
Chaauwa Chaauwa is offline
Senior Member
Chaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of light
 
Posts: 962
Join Date: Apr 2014
08-10-2018, 11:29 AM

Quote:
Originally Posted by Pessimist View Post
උඹට නං ඇත්තටම පිස්සුද කොහෙද බං මොකක් දැම්මත් රනිල් රනිල් රනිල් රනිල් හැම එහෙකටම දේශපාලනේ
හරි බන් උගේ අමතර ආදායම් මාර්ගේ එක...ජොබ් එකට අමතරව දේශපාලනේ පිහිටෙන් හම්බ කරන උනුත් ඉන්නවා..කරුමෙට අපිට එකත් නෑ
Reply With Quote
(#17)
Old
Chaauwa's Avatar
Chaauwa Chaauwa is offline
Senior Member
Chaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of lightChaauwa is a glorious beacon of light
 
Posts: 962
Join Date: Apr 2014
08-10-2018, 11:30 AM

Quote:
Originally Posted by rm1980 View Post
ජොබ් එක බලාගෙන ඉඳල බැහැ බන් දැන් නම් එන්න එන්න අමාරුය් .මම නම ඔය පොඩි පොඩි ගාර්මන්ට් වලට ඕන කරන පැට්න් කරලා දෙනවා ,ඊට අමතරව සෙනසුරාදා ඉරිදා බත්තරමුල්ලේ යාලුවෙක්ගෙ ෂොප් එකක වැඩ කරනව එහෙන් ගෙවනවා දවසකට 1200/=ක් .
පැටන් වැඩේට උබ සෙට් උනේ කොහොමද?එකෙන් ආදායම කොහොමද...ඔව් බන් රස්සාව මත හැමදාම රැදෙන්න බෑ
Reply With Quote
(#18)
Old
rm1980's Avatar
rm1980 rm1980 is offline
Senior Member
rm1980 is a name known to allrm1980 is a name known to allrm1980 is a name known to allrm1980 is a name known to allrm1980 is a name known to allrm1980 is a name known to allrm1980 is a name known to allrm1980 is a name known to allrm1980 is a name known to allrm1980 is a name known to allrm1980 is a name known to all
 
Posts: 8,904
Join Date: Aug 2012
08-10-2018, 11:48 AM

Quote:
Originally Posted by Chaauwa View Post
පැටන් වැඩේට උබ සෙට් උනේ කොහොමද?එකෙන් ආදායම කොහොමද...ඔව් බන් රස්සාව මත හැමදාම රැදෙන්න බෑ
මගේ ජොබ් එක ඒක. පැට්න් මේකර් සහ මාකර් මේකර් ,හිටපු ගමන් වැඩ සෙට් වෙනවා කර ගන්න බැරි තරම් ගොඩක් ඒවා දවසින් දෙකෙන් ඉල්ලනවා දෙන්න පුළුවන් ඒවා විතරක් බාරගෙන කරනවා .
Reply With Quote
(#19)
Old
Rama2017's Avatar
Rama2017 Rama2017 is offline
Senior Member
Rama2017 is a jewel in the roughRama2017 is a jewel in the roughRama2017 is a jewel in the roughRama2017 is a jewel in the roughRama2017 is a jewel in the roughRama2017 is a jewel in the rough
 
Posts: 358
Join Date: Aug 2017
08-10-2018, 11:51 AM

Quote:
Originally Posted by Chaauwa View Post
වැඩේ අවුල් වෙන්න හේතු මොනවද බන්???ඒ ටික පොඩ්ඩක් පැහැදිලි කරපන්..
mama market yanna one hema dama udema dawallta innawa qwq 1a rata yanawa qwa job 1n ain wela wedeta enter wenawa supiriyata bro
Reply With Quote
(#20)
Old
csaranga46's Avatar
csaranga46 csaranga46 is offline
Senior Member
csaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud of
 
Posts: 14,084
Join Date: May 2010
Location: SL
08-10-2018, 11:52 AM

bump
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02881 seconds with 9 queries