ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page .:: ANDROID වැඩකාරයෝ Part II ::.
Reply
 
Thread Tools
(#6501)
Old
අනේ මංදා's Avatar
අනේ මංදා අනේ මංදා is offline
Senior Member
අනේ මංදා is on a distinguished road
 
Posts: 235
Join Date: Feb 2013
04-15-2017, 10:46 AM

HTC desire eye US at&t version එකකට international marshmallows rom එකක් දාන්න දන්නවා නම් කියන්නකෝ...
Reply With Quote
(#6502)
Old
randima rulz's Avatar
randima rulz randima rulz is offline
Senior Member
randima rulz is just really nicerandima rulz is just really nicerandima rulz is just really nicerandima rulz is just really nicerandima rulz is just really nicerandima rulz is just really nicerandima rulz is just really nice
 
Posts: 683
Join Date: Feb 2012
Location: ගෙදර
04-15-2017, 10:20 PM

Ela
Reply With Quote
(#6503)
Old
somalal's Avatar
somalal somalal is online now
Senior Member
somalal is a glorious beacon of lightsomalal is a glorious beacon of lightsomalal is a glorious beacon of lightsomalal is a glorious beacon of lightsomalal is a glorious beacon of lightsomalal is a glorious beacon of lightsomalal is a glorious beacon of lightsomalal is a glorious beacon of lightsomalal is a glorious beacon of lightsomalal is a glorious beacon of lightsomalal is a glorious beacon of light
 
Posts: 1,225
Join Date: Mar 2007
Location: සීදූව
Send a message via Skype™ to somalal
04-15-2017, 11:34 PM

මලේ, මා ගාව තියෙන්නෙ සැම්සුන් ඒස් 5 ඒකක්. දැන් ඒ්ක අවුරුදු 2 ක් විතර පරණයි.ඒ්ක ගත්තෙ බහරේන් වලින්. පසුව ඒකෙ මම කථා කරනකොට අාන්සර් කරන කෙනාට අැහෙන්නෙ නැහැ.පස්සෙ සිම් ඒක වෙන phone ඒකකට මාරු කලාම ඒ් අවුල නැහැ.හැබැයි ස්කයිප් කෝල් ගද්දි අවුලක් නැහැ.මම පහුගිය ජනවාරි අාපසු බහරේන් ගිය වෙලාවෙ ඒහෙ සිම් ඒකක් දැම්මම හොඳට වැඩ.ඒත් මේක අවුරුදු දෙකක් පරන නිසා ඒහෙ ඒජන්ට්ට දුන්න සර්විස් කරන්න ඒ අය චෙක් කරලබලල කිව්ව මුකුත් අවුලක් නැහැ බැටරිය මාරුකරගන්න කියල සර්විස් කරල දුන්න.අායෙ මම ලංකාවට අාව.මෙහෙ අාවට පස්සෙ අර ලෙඩේ අායෙ තියෙනව මම පාවිච්චි කරන්නෙ මොබිටෙල් සිම් ඒකක්.පස්සෙ වෙන නෙට් ඒකක සිම් ඒකක් දාල බැලුව ඒ්කටත් ඒහෙම තමයි. මේකෙ ලෙඩේ මොකක්ද.මේකට පිළියම මොකක්ද?මේක රෙපයාර් ඒකක් කරනව නම් කොහෙද හොඳ තැන.
Reply With Quote
(#6504)
Old
somalal's Avatar
somalal somalal is online now
Senior Member
somalal is a glorious beacon of lightsomalal is a glorious beacon of lightsomalal is a glorious beacon of lightsomalal is a glorious beacon of lightsomalal is a glorious beacon of lightsomalal is a glorious beacon of lightsomalal is a glorious beacon of lightsomalal is a glorious beacon of lightsomalal is a glorious beacon of lightsomalal is a glorious beacon of lightsomalal is a glorious beacon of light
 
Posts: 1,225
Join Date: Mar 2007
Location: සීදූව
Send a message via Skype™ to somalal
04-16-2017, 10:39 PM

bump
Reply With Quote
Reply

Bookmarks

Tags
ඇනරොයිඩ්, චිරි චිරි is here, ටැග, android, android ඔත්තුකාරයා, android පංතිය, android developers, android ftw ;), android rock, awrora here, awrora(pvt)ltd, devon bostick awaa, dr.nac is here, eka developers, elakiri and roid, hml is here :), kasunrock is here, mihicherub here, sony droid, thilinacba is here, vadoo eka thanka, what is bootloader unlock, what is root, xperia s ♥, æsp is here :)

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02953 seconds with 10 queries