ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ~ElaKiri Xiaomi Help Desk~
Reply
 
Thread Tools
(#1)
Old
TomCat077's Avatar
TomCat077 TomCat077 is offline
Senior Member
TomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of light
 
Posts: 7,094
Join Date: Mar 2013
~ElaKiri Xiaomi Help Desk~ - 05-05-2015, 11:08 PM







මේකයි සිද්දිය.... Xiaomi ගැන කට්ටියගේ උනන්දුව එන්න එන්නම වැඩි වෙනවා වගේ තේරෙනවා මොකද එලකිරි එකේ දවසකට ත්‍රෙඩ් 2-3 වැටෙනවා ගැන Xiaomi phones වගේම Xiaomi වෙන වෙන gadgets ගැන අහලා....

මුලින්ම කියන්න ඕනි අපි මෙතන එක Xiaomi brand එක ලොකු කරන්නේ නෑ ..
මේ වගේ ත්‍රෙඩ් එකක් පටන් ගත්තේ Xiaomi phones ගැන උනන්දුවක් තියෙන අයට ෆෝන්ස් ගැන තියෙන ප්‍රශ්ණවලට උත්තර දෙන්න වගේම ෆෝන්ස් පාවිච්චි කරද්දි හම්බෙන ප්‍රශ්ණ , tips and tricks බ්ලා බ්ලා ඕවා ගැන කතා කරන්න තමයි.....

MIUI forum එකේ කරක් ගහද්දි හම්බෙන හොඳ ත්‍රෙඩ්ස් එහෙමත් මේකේ ශෙයාර් කර ගමු කට්ටිය....


කාට හරි Xaiomi ගැන දැන ගන්න ඕනි එකක් අහන්න.... මම use කරන්නේ Redmi Note 4G එක..

එතකොට තව මෙහෙම ත්‍රෙඩ් එකක් පටන් ගන්න මට එක idea දුන්නේ nVIDIA සහෝදරයා මට සෑහෙන්න ජාති කියලා දුන්නා Device එකේ සීන් කෝන්...ඒ ටික පස්සේ හෙමින් සීරුවේ මේ ත්‍රෙඩ් එකට ඇඩ් වේවි...


එතකොට අපේ isuru_feat මලයා බ්ලොග් එකක් එහෙමත් කරන් යනවා Xiaomi ගැනම.... http://xiaomilanka.blogspot.com


තව එතකොට kepu , RushingWind කියන්නේ එලකිරි එකේ මුලින්ම වගේ Xiaomi device එකක් පාවිච්චි කරන්න පටන් ගත්ත එක්කෙනෙක්....

තව ඉන්නවා sp4chamara, AnGeLHuNteR මේ අය සෑහෙන්න දෙයක් දන්නවා Xiaomi ගැන...

අහ් තව එකක් මේවා ලංකාවෙන් ගන්නව කියන්නේ සෑහෙන්න පාඩුවක් ගොඩක් තැන්වල ගන්න නෑ තියෙන එකෙත් දෙකෙත් එකට දෙකක් ලාබ තියන් විකුනන්නේ....
ඒ නිසා ඒ කලු කඩ කාරයෝ ගැන ප්‍රසිද්දියේ කියන්න බෑ...

Xiaomi වල නියම advantage එකේ තියෙන්නේ හරි ගාණට online ගත්තොත්, online ගනන් නම් මේකේ ඉන්නවා කස්ටිය එයාලා හොඳ sites කියයි...



එහෙනම් එලකිරි Xiaomi fans ලා සෙට් එකම සාදරයෙන් පිලිගන්නවා...



Last edited by TomCat077; 05-06-2015 at 10:54 PM.
Reply With Quote
(#2)
Old
nVIDIA's Avatar
nVIDIA nVIDIA is offline
Senior Member
nVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to all
 
Posts: 6,771
Join Date: Nov 2012
Location: 127.0.0.1
Send a message via Skype™ to nVIDIA
05-05-2015, 11:09 PM


Last edited by nVIDIA; 05-06-2015 at 08:54 AM.
Reply With Quote
(#3)
Old
TomCat077's Avatar
TomCat077 TomCat077 is offline
Senior Member
TomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of light
 
Posts: 7,094
Join Date: Mar 2013
laugh 05-05-2015, 11:09 PM

මොකද්ද මේ Xiaomi ?

http://www.elakiri.com/forum/showthread.php?p=17744482

Xiaomi ගැන දන්නේ නැත්තන් පොඩ්ඩක් කියවලා බලන්න අදහසක් එයි...

Last edited by TomCat077; 05-05-2015 at 11:12 PM.
Reply With Quote
(#4)
Old
nVIDIA's Avatar
nVIDIA nVIDIA is offline
Senior Member
nVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to all
 
Posts: 6,771
Join Date: Nov 2012
Location: 127.0.0.1
Send a message via Skype™ to nVIDIA
05-05-2015, 11:09 PM

MIUI (6) UI එක දැකල නැති අයට UI එක ගැන පොඩි විඩියෝ දෙකක්







Last edited by nVIDIA; 05-05-2015 at 11:28 PM.
Reply With Quote
(#5)
Old
nVIDIA's Avatar
nVIDIA nVIDIA is offline
Senior Member
nVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to all
 
Posts: 6,771
Join Date: Nov 2012
Location: 127.0.0.1
Send a message via Skype™ to nVIDIA
05-05-2015, 11:09 PM

|
|

Xiaomi Global Website

http://www.mi.com/en/
|
|

Xiaomi Official forum

http://en.miui.com/forum.php
|
|


MIUI ROM Downloads (For Xiaomi and for other Models)

http://en.miui.com/download.html
|
|


Last edited by nVIDIA; 05-05-2015 at 11:53 PM.
Reply With Quote
(#6)
Old
TomCat077's Avatar
TomCat077 TomCat077 is offline
Senior Member
TomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of light
 
Posts: 7,094
Join Date: Mar 2013
05-05-2015, 11:09 PM

ඔබේ xiaomi ෆෝන් එකට සිංහල හදමු



මේකේ සම්පූර්ණ අයිතිය isuru_feat ගේ ඔන්න...


ඔන්න මම කියල දෙන්න යන්නේ xiaomi ෆෝන් වලට සිංහල දාන විදිහ ... මේක කරන්නනම් ෆෝන් එක root කරලා තියෙන්න ඕනි .

මම use කරන්නේ redmi2 එකක් ... එකට මාම developer romඑක ෆ්ලෑෂ් කරගත්තා .. දැන් ඉතින් ෆෝන් එක කොහොමත් root
වෙලා තියෙන්නේ...



මේ ෆොන්ට් එක download කරන්න





හරි දැන් මෙහෙම කරමු .. es file explorer open කරන්න



system ෆෝල්ඩර් එක open කරන්න



දැන් ෆොන්ට් ෆෝල්ඩර් එකේ තියන DroidSansFallback font එක delete කරන්න






දැන් download කරගත්ත ෆොන්ට් එක system>font එකට දාගන්න ... දැන් මෙහෙම permission හදාගන්න




වැඩේ ඉවරයි දැන් බාබා වගේ සිංහල පේනවා ....





~~~~~~~~~~~~~~~~~~~~~~~~


Last edited by TomCat077; 05-06-2015 at 10:51 PM.
Reply With Quote
(#7)
Old
nVIDIA's Avatar
nVIDIA nVIDIA is offline
Senior Member
nVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to all
 
Posts: 6,771
Join Date: Nov 2012
Location: 127.0.0.1
Send a message via Skype™ to nVIDIA
05-05-2015, 11:10 PM

Introducing Mi 4i




How tough is Mi 4i


Last edited by nVIDIA; 05-05-2015 at 11:45 PM.
Reply With Quote
(#8)
Old
TomCat077's Avatar
TomCat077 TomCat077 is offline
Senior Member
TomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of light
 
Posts: 7,094
Join Date: Mar 2013
05-05-2015, 11:10 PM

GOOGLE PLAY STORE XIAOMI වලට දාමු !!

මේකේ සම්පූර්ණ අයිතිය isuru_feat ගේ ඔන්න...

http://xiaomilanka.blogspot.com/2015...re-xiaomi.html

Last edited by TomCat077; 05-05-2015 at 11:17 PM.
Reply With Quote
(#9)
Old
TomCat077's Avatar
TomCat077 TomCat077 is offline
Senior Member
TomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of light
 
Posts: 7,094
Join Date: Mar 2013
05-05-2015, 11:10 PM

මොනවද මේ එක එක ජාතියේ MIUI ROM?
Stable ROMs, Developer ROMs, and Ported ROMs

MIUI හැම official rom එකක්ම download කර ගන්න පුලුවන් http://en.miui.com/download.html



Stable rom, Developer rom හැම එකක්ම Xiaomi ලගෙන් official release වෙන ඒවා...

Developer ROM

Dev rom හැම සතියකම update වෙනවා....හැම සිකුරාදාවකම... හැබැයි ඔය චීන්නු නිවාඩු දවස් වල (එයාලගේ new year එක වගේ special occasion වලදි) update release වෙන එක පොඩ්ඩක් එහේ මෙහේ වෙනවා....

Dev rom එකක් හැම තිස්සෙම නම් කරන්නේ මෙහෙමයි...
Release date එකේ නමින් තමයි නම් කරන්නේ.... උදාහරණෙකට 2015 මැයි(5) මාසේ පලවෙනිදා(1st) release උන update එක 5.5.1

ඔය හැම සතියෙම එන Update එකෙන් අලුත් අලුත් features, bug fixes ත්ව එතකොට performance improvement වගේ ඒවා එනවා...
MIUI වල අලුත් වැඩ කෑලී ගැන උනන්දුවක් තියෙන කෙනෙක්ට ඩෙව් රොම් එක දා ගන්න පුලුවන්....

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Stable ROM


Stable rom එක Dev rom එක වගේ සතියෙන් සතිය update වෙන්නේ නෑ.... මාස දෙකකට වගේ සැරයක් තමයි....
ෆෝන් එක හරි පරිස්සමට පාවිච්චි කරන (flash කරන්න එහෙම risk එකක් ග
න්න කැමති නැති කස්ටියට ) ගැලපෙන්නේ ඉතින් Stable rom එක තමයි....

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Ported ROM


Ported rom කියන්නේ unofficial developers ලා කරන release කරන updates..මේවත් ගොඩක් වෙලාවට official dev rom එක වගේ සතියෙන් සතිය update වෙනවා.....

For more info : http://en.miui.com/thread-24860-1-1.html :

Last edited by TomCat077; 05-06-2015 at 10:46 PM.
Reply With Quote
(#10)
Old
nVIDIA's Avatar
nVIDIA nVIDIA is offline
Senior Member
nVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to all
 
Posts: 6,771
Join Date: Nov 2012
Location: 127.0.0.1
Send a message via Skype™ to nVIDIA
05-05-2015, 11:12 PM

MIUI TIPS and TRICKS



MIUI TRICK No1 Hidden Msg System (Private Messaging)
http://www.elakiri.com/forum/showpos...&postcount=163

Last edited by tintin123; 05-08-2015 at 11:25 AM.
Reply With Quote
Reply

Bookmarks

Tags
!! xiaomi rocks !!, ආවා ආවා, ශ්‍රියානි බඩුව, ශ්‍රියානි helpdesk, ශ්‍රියානි phone, anathayoda?, ane mnda, athiyantham 1, athiyantham 2, chinese අනාතයෝ, chinese gu godawal, ek x gang, isuru_feat, mage, miui, miui 6, next gen phone, nvidia, nvidia පෑන්ටියා, pandawill, poor people, redmi, redmi 4g, redmi note 4g, xiaomi

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04868 seconds with 10 queries