ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page එළකිරි පිං පොත.......
Reply
 
Thread Tools
(#1)
Old
LINDA_ADERSON_22's Avatar
LINDA_ADERSON_22 LINDA_ADERSON_22 is offline
Senior Member
LINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of light
 
Posts: 4,157
Join Date: Dec 2010
smile එළකිරි පිං පොත....... - 08-08-2017, 10:51 PM

එකම වෙලාවේ ත්රෙඩ් දෙකක් අරින්න හිතුවා .........

මේක තමයි එළකිරි පිං පොත.......

පොඩිකාලේ ඉදලා මේ දක්වා උබළ කරපු, සහබාගීවුන, මැරෙනකොටත් මතක්වෙයි කියල හිතෙන, සිත් පහන්වෙන පිං අතේ වැඩ අනික් අයටත් අනුමෝදන් වෙන්න මෙතන සදහන්කරන්න.......

පවක් කරොත් මෙතැනට.......
http://www.elakiri.com/forum/showthread.php?t=1810741

Last edited by LINDA_ADERSON_22; 08-08-2017 at 10:57 PM.
Reply With Quote
(#2)
Old
LINDA_ADERSON_22's Avatar
LINDA_ADERSON_22 LINDA_ADERSON_22 is offline
Senior Member
LINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of light
 
Posts: 4,157
Join Date: Dec 2010
smile 08-08-2017, 10:52 PM

පවුකාර ත්‍රෙඩ් එකේ මීයෙක්ට කරපු පවුකාර වැඩක් කියපු දාපු නිසා පොඩිකාලේ මීපැටවුන්ට කරපු පිං අතේ දෙයක් දාන්නම්.
අපි පොඩිකාලේ ගෙදර වහලේ සිවිලිමක් තිබුනේ නෑ සමහර වෙලාට වත්තේ පිටියේ බඩගාන ගැරඩි තඩියා වහලේ අස්සේ රිංගනවා තුන්හුලස් උළුකැට අස්සේ කූඩු හදන් ඉන්න මීයොන්ව කොටාබාන්න...... ගැරඩියා දකිනකොටම මීයෝ තක්බීර් වෙනවා..... ඔය අස්සේ මී පැටව් පොළවට වැටෙනවා, සමහර උන් ඇස් නොඇරුණ පැටව්. අපි ඉතින් උන්ව ආයේ වහලෙන් තියලා අම්ම එන්නේ නැත්නම්, උන්ව පිදුරු, පුළුන් දාපු පෙට්ටි වල දාන් කිරි පොව පොව ලොකු කරලා කැලේට ගිහිං දානවා....... ඔහොම අනන්තවත් ලේන් පැටව් කුරුළු පැටව් හදලා නිදහස් කරලා ඇති..........

Last edited by LINDA_ADERSON_22; 08-08-2017 at 10:53 PM.
Reply With Quote
(#3)
Old
iboy's Avatar
iboy iboy is offline
Senior Member
iboy has a spectacular aura aboutiboy has a spectacular aura aboutiboy has a spectacular aura about
 
Posts: 299
Join Date: Jul 2017
Location: හැටේ වත්ත
08-08-2017, 11:26 PM

ම්ප් යි !!
Reply With Quote
(#4)
Old
kat4ever's Avatar
kat4ever kat4ever is offline
Senior Member
kat4ever is a glorious beacon of lightkat4ever is a glorious beacon of lightkat4ever is a glorious beacon of lightkat4ever is a glorious beacon of lightkat4ever is a glorious beacon of lightkat4ever is a glorious beacon of lightkat4ever is a glorious beacon of lightkat4ever is a glorious beacon of lightkat4ever is a glorious beacon of lightkat4ever is a glorious beacon of lightkat4ever is a glorious beacon of light
 
Posts: 1,279
Join Date: Jun 2007
08-08-2017, 11:27 PM

හොඳ ත්‍රෙඩ් එකක්. 13++

දැන් සතියකට විතර කලින් කූඩුවෙන් අපේ ගේ ඇතුලට වැටුණු ලේන් පැටියෙක්ව අමාරුවෙන් පරිස්සමින් අල්ලලා ආපහු කූඩුවෙන්ම තිබ්බා.

දැනට මාසෙකට විතර කලින් හැප්පිච්ච බයික් කාරයෙක්ට උදවු කළා.

මාමණ්ඩි බලාගන්න ඉස්පිරිතාලේ ඉද්දි තව ලෙඩ්ඩුන්ටත් උදවු කළා.

පසුව ලියමි: අනේ සොරි බන්. වැරදිලා රෙප් කැපුනා. සිරාවටම රෙප් දෙන්න හැදුවේ. ඔප්ෂන් එක මාරු කරලා නිදිමතේම. පස්සේ වෙලාවක දෙන්නම්.

Last edited by kat4ever; 08-08-2017 at 11:29 PM.
Reply With Quote
(#5)
Old
Podi Silva - පොඩි සිල්වා's Avatar
Podi Silva - පොඩි සිල්වා Podi Silva - පොඩි සිල්වා is offline
Senior Member
Podi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of light
 
Posts: 12,467
Join Date: Oct 2014
Location: Silvapaya - සිල්වාපාය
08-08-2017, 11:42 PM

bump
Reply With Quote
(#6)
Old
Thilinacw's Avatar
Thilinacw Thilinacw is offline
Senior Member
Thilinacw is a jewel in the roughThilinacw is a jewel in the roughThilinacw is a jewel in the roughThilinacw is a jewel in the roughThilinacw is a jewel in the roughThilinacw is a jewel in the rough
 
Posts: 706
Join Date: Oct 2011
Location: Galle
08-09-2017, 12:01 AM

මගේ ඥාති සීයා කෙනෙක්ට අලුත් අත්වාරුවක් අරන් දුන්න. අන්තිමට කලේ නම් ඒක.
Reply With Quote
(#7)
Old
janakaparakkuwa's Avatar
janakaparakkuwa janakaparakkuwa is offline
Senior Member
janakaparakkuwa is a jewel in the roughjanakaparakkuwa is a jewel in the roughjanakaparakkuwa is a jewel in the roughjanakaparakkuwa is a jewel in the roughjanakaparakkuwa is a jewel in the roughjanakaparakkuwa is a jewel in the rough
 
Posts: 720
Join Date: Dec 2008
Location: මැංගුස් හැදෙන පැ
08-09-2017, 12:26 AM

16 වතාවක් ලේ දන් දීල තියෙනව. ඕක තමා කරල තියෙන ලොකුම පින්කම. ලගකදි නම් දීල නෑ.
Reply With Quote
(#8)
Old
upulpdn's Avatar
upulpdn upulpdn is offline
Senior Member
upulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to behold
 
Posts: 25,337
Join Date: Mar 2009
Location: Kurunegala
08-09-2017, 12:38 AM

උගන්වනවා දන්න දේ
Reply With Quote
(#9)

08-09-2017, 12:40 AM

Quote:
Originally Posted by kat4ever View Post
හොඳ ත්‍රෙඩ් එකක්. 13++

දැන් සතියකට විතර කලින් කූඩුවෙන් අපේ ගේ ඇතුලට වැටුණු ලේන් පැටියෙක්ව අමාරුවෙන් පරිස්සමින් අල්ලලා ආපහු කූඩුවෙන්ම තිබ්බා.

දැනට මාසෙකට විතර කලින් හැප්පිච්ච බයික් කාරයෙක්ට උදවු කළා.

මාමණ්ඩි බලාගන්න ඉස්පිරිතාලේ ඉද්දි තව ලෙඩ්ඩුන්ටත් උදවු කළා.

පසුව ලියමි: අනේ සොරි බන්. වැරදිලා රෙප් කැපුනා. සිරාවටම රෙප් දෙන්න හැදුවේ. ඔප්ෂන් එක මාරු කරලා නිදිමතේම. පස්සේ වෙලාවක දෙන්නම්.
ආ.. මට එහෙනම් උඹේ හිතේ අවුල නැති කරන්න පුලුවන්. ඒකත් පිනක්නේ...
මම ඌට 15 ක් දෙන්නම්
Reply With Quote
(#10)
Old
Ridila™'s Avatar
Ridila™ Ridila™ is offline
Senior Member
Ridila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to behold
 
Posts: 27,610
Join Date: Jun 2013
Location: ඇයි එන්නද.?
08-09-2017, 12:40 AM

Bump
Reply With Quote
Reply

Bookmarks

Tags
!! pin pin, පව්කාරයො වැඩී, පිනක් මතක නෑ, <<tag dana ewun sonnayo>>, <<tag kiyawanne lollo>>, <<tag nodana un sonnayo>>, <<tag nokiyawanne lollo>>, </br>

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03761 seconds with 9 queries