ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page එළකිරි පිං පොත.......
Reply
 
Thread Tools
(#11)
Old
LINDA_ADERSON_22's Avatar
LINDA_ADERSON_22 LINDA_ADERSON_22 is online now
Senior Member
LINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of light
 
Posts: 2,518
Join Date: Dec 2010
08-09-2017, 12:55 AM

Quote:
Originally Posted by upulpdn View Post
ආ.. මට එහෙනම් උඹේ හිතේ අවුල නැති කරන්න පුලුවන්. ඒකත් පිනක්නේ...
මම ඌට 15 ක් දෙන්නම්

You have given out too much Reputation in the last 24 hours, try again later.
Reply With Quote
(#12)
Old
LINDA_ADERSON_22's Avatar
LINDA_ADERSON_22 LINDA_ADERSON_22 is online now
Senior Member
LINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of light
 
Posts: 2,518
Join Date: Dec 2010
smile 08-09-2017, 12:57 AM

Quote:
Originally Posted by kat4ever View Post
හොඳ ත්‍රෙඩ් එකක්. 13++

දැන් සතියකට විතර කලින් කූඩුවෙන් අපේ ගේ ඇතුලට වැටුණු ලේන් පැටියෙක්ව අමාරුවෙන් පරිස්සමින් අල්ලලා ආපහු කූඩුවෙන්ම තිබ්බා.

දැනට මාසෙකට විතර කලින් හැප්පිච්ච බයික් කාරයෙක්ට උදවු කළා.

මාමණ්ඩි බලාගන්න ඉස්පිරිතාලේ ඉද්දි තව ලෙඩ්ඩුන්ටත් උදවු කළා.
Quote:
Originally Posted by kat4ever View Post
පසුව ලියමි: අනේ සොරි බන්. වැරදිලා රෙප් කැපුනා. සිරාවටම රෙප් දෙන්න හැදුවේ. ඔප්ෂන් එක මාරු කරලා නිදිමතේම. පස්සේ වෙලාවක දෙන්නම්.
රෙප් කන්නද බං...... අන්තිමට ඉතුරුවෙන්නේ කරපු හොද නරක විතරයි.
Reply With Quote
(#13)
Old
Voltage Voltage is offline
Senior Member
Voltage is a glorious beacon of lightVoltage is a glorious beacon of lightVoltage is a glorious beacon of lightVoltage is a glorious beacon of lightVoltage is a glorious beacon of lightVoltage is a glorious beacon of lightVoltage is a glorious beacon of lightVoltage is a glorious beacon of lightVoltage is a glorious beacon of lightVoltage is a glorious beacon of lightVoltage is a glorious beacon of light
 
Posts: 8,758
Join Date: Feb 2012
08-09-2017, 01:05 AM

ඇහින්දාස් පූසෝ දෙන්නෙක් හදනවා. අපිට නැතත් උන්ට කන්න බොන්න දෙනවා කොෙහොමත්
දවසක් කොටුවේ ස්ටේෂන් එකේදි කන්න සල්ලි නැතිව හිටපු මනුස්සයකෙුට කන්න අරන් දුන්නා
කුරුණෑගලදී කොලඹ එන්න සල්ලි ටිකක් මදිවෙලා කොන්දා මගින් බස්සනවා කියපු මනුස්සයෙකුට ඉතිරි ගාන දුන්නා කොලඹ එන්න
Reply With Quote
(#14)
Old
LINDA_ADERSON_22's Avatar
LINDA_ADERSON_22 LINDA_ADERSON_22 is online now
Senior Member
LINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of light
 
Posts: 2,518
Join Date: Dec 2010
smile 08-09-2017, 02:56 AM

මං පොඩිකාලේ ඉදන් සුදුපිරුවට ඇදගත්ත සුදු රැවුල වවපු වයසක සීයලා චූටි මහත්තයා මට බඩගිනියි කන්න දෙයක් දෙනවද කියලා ඉල්ලං එනවා. පොඩිකාලේ නම් අම්මට කියලා බත් පිගානක් ලෑස්තිකරලා බත් මුලකුත් දීලා යවන්නේ. ඉස්කෝලේ යනකාලේ සෙට්වුණාම අතේ තියෙන ගානින් බනිසක් හරි අරං දෙනවා. රස්සාව කරලා අතට සල්ලි හම්බුන දා ඉදලා ළගම තියෙන කෑම කඩෙන් ආස ඕන දෙයක් කන්න ගන්න කියලා, පස්සේ කන්නත් පාර්සලයක් හදල දීල අතටත් රුපියල් සීයක් දෙසීයක් දීල හිත සතුටින් එනවා. මෙච්චර කාලෙකට ඔය එක මනුස්සයෙක්වත් කැමති දෙයක් කන්න කිව්වට සීනි බනිසකට වඩා දෙයක් කාල නෑ. බොන්න ප්ලේන්ටියට වඩා දෙයක් බීල නෑ. පස්සේ කන්න තව මොනවා හරි ගන්න කිව්වහම මේ හොදටෝම ඇති මහත්තයෝ කියනවා මිසක් ගෙනියන්න දෙයක් ගන්නෙත් නෑ. මගේ බලකිරීම මත හදලා දෙන පාර්සලෙයි. බලෙන්ම දෙන සල්ලියි තමයි. කලක් ගිහිං තමයි තේරෙන්නේ ඒ මනුස්සයා හිගන්නෙක් වෙන්න බෑ නේද කියලා..........
Reply With Quote
(#15)
Old
Gasa84's Avatar
Gasa84 Gasa84 is offline
Senior Member
Gasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of light
 
Posts: 20,159
Join Date: Jan 2013
08-09-2017, 09:23 AM

අපෝ ගොඩක් තියෙනවා බන් ..පින් වලට වඩා සමාජසේවා තමයි
Reply With Quote
(#16)
Old
LINDA_ADERSON_22's Avatar
LINDA_ADERSON_22 LINDA_ADERSON_22 is online now
Senior Member
LINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of light
 
Posts: 2,518
Join Date: Dec 2010
smile 08-09-2017, 09:59 AM

Quote:
Originally Posted by Gasa84 View Post
අපෝ ගොඩක් තියෙනවා බන් ..පින් වලට වඩා සමාජසේවා තමයි
එක එක මතක්කරපන්
අම්මා ymba හිටි නිසා අපි ඇතිවෙන්න සමාජ සේවේ නම් කලා
Reply With Quote
(#17)
Old
gayankuwait's Avatar
gayankuwait gayankuwait is offline
Senior Member
gayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud of
 
Posts: 56,261
Join Date: Oct 2010
Send a message via Skype™ to gayankuwait
08-09-2017, 10:06 AM

Bump godak karala kiyla hithanawa thawa godak kara ganna ona pin nokarath pawu nam kara ganne naha
Reply With Quote
(#18)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is online now
Senior Member
LazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to behold
 
Posts: 23,026
Join Date: Aug 2015
Location: කටුස්ලන්තය
Send a message via ICQ to LazyLizard Send a message via AIM to LazyLizard Send a message via MSN to LazyLizard Send a message via Yahoo to LazyLizard Send a message via Skype™ to LazyLizard
08-09-2017, 10:07 AM

කිසිම පිනක් කරලා නෑ බන් මතකෙට එන්නේම නෑ නෙ
Reply With Quote
(#19)
Old
Silly point's Avatar
Silly point Silly point is offline
Senior Member
Silly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to all
 
Posts: 14,513
Join Date: Apr 2011
08-09-2017, 10:20 AM

ගොඩක් පින් අතේ වැඩ කරලා තියෙනවා. ඉස්සරහටත් කරනවා
Reply With Quote
(#20)
Old
Executer's Avatar
Executer Executer is offline
Awrudu Games 2017 - Winners
Executer has much to be proud ofExecuter has much to be proud ofExecuter has much to be proud ofExecuter has much to be proud ofExecuter has much to be proud ofExecuter has much to be proud ofExecuter has much to be proud ofExecuter has much to be proud ofExecuter has much to be proud ofExecuter has much to be proud ofExecuter has much to be proud of
 
Posts: 13,359
Join Date: Jan 2013
Location: ★★★★★Cutting Edge★★★★★
08-09-2017, 10:23 AM

ජිවිතයක් බේරාගෙන නම් තියනවා

trip එකක් ගීයපු වෙලාවක නුවර වැවේ නාන්න සෙට් උනා, කට්ටියක් කෑගහනවා ඇහිලා ඒ හරියට ගිහින් පොඩ්ඩක් වතුර යටට ගියා ලාවට වගේ අතක් දැකල ඇදල ගත්තා

පොරව පෑවිල්ලට හාරපු ලිදකට වැටිලා පතුලටම ගිහින් හොද වෙලාවට අඩිය පතුලේ ගහද්දි ගල් පතුරක් තිබිල එකේ කකුල ගහල උඩට එද්දී තමයි මන් ඇදල අරන් තියෙන්නේ
Reply With Quote
Reply

Bookmarks

Tags
!! pin pin, පව්කාරයො වැඩී, පිනක් මතක නෑ, <<tag dana ewun sonnayo>>, <<tag kiyawanne lollo>>, <<tag nodana un sonnayo>>, <<tag nokiyawanne lollo>>, </br>

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04376 seconds with 9 queries