ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page එළකිරි පවු පොත.......
Reply
 
Thread Tools
(#1)
Old
LINDA_ADERSON_22's Avatar
LINDA_ADERSON_22 LINDA_ADERSON_22 is offline
Senior Member
LINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of light
 
Posts: 2,520
Join Date: Dec 2010
sad එළකිරි පවු පොත....... - 08-08-2017, 10:51 PM

එකම වෙලාවේ ත්රෙඩ් දෙකක් අරින්න හිතුවා .........

මේක තමයි එළකිරි පවු පොත.......

උබළ කරපු, සහබාගීවුන, මැරෙනකොටත් මතක්වෙයි කියල හිතෙන, සිත් සසළවෙන පවුකාර වැඩ අනික් අයට නොකරන්න, හිතින් දුක් නොවිද කාටත් කියලා හිතේ බර අඩුකරගන්න මෙතන සදහන්කරන්න.......

පිනක් කරොත් මෙතැනට.......
http://www.elakiri.com/forum/showthread.php?t=1810740

Last edited by LINDA_ADERSON_22; 08-08-2017 at 10:57 PM.
Reply With Quote
(#2)
Old
LINDA_ADERSON_22's Avatar
LINDA_ADERSON_22 LINDA_ADERSON_22 is offline
Senior Member
LINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of light
 
Posts: 2,520
Join Date: Dec 2010
sad 08-08-2017, 10:52 PM

කාලෙකට ඉස්සෙල්ල මියෙක්ගෙන් මල වදයක් වෙලා තිබුණා. ඒ සතා ගෙදර තිබුන පොත් පත්, ඇදුම් පැළදුම්, කෑම බීම, වෙන එකක් තියා සබන් කෑල්ලක්වත් තියාගන්න බැරිවෙන්න ලෑටිගාල විනාශ කලා. මී උගුල් ආදී කිසි දෙයකින් සතාව අල්ලගන්න බැරිව ඉන්නකොට කීල්ස් එකේ දැක්ක බේයර්ස් වලින් ගහන රැට් කිල් කියලා කිරිටොපි වගේ කැට වගයක්. කවරේ ලියලා තිබුණ කාලා මැරෙන්නේ එළිමහනේ ඒනිසා අහුමුලුවල මැරිලා ගදගහන ප්‍රශ්න නෑ කියලා. හිත හදාගත්තා, රැට් කිල් පෙට්ටියක් අරං මියා ගැවසෙන හැම අහුමුල්ලේම පාප සිතින් තිව්වා....... දවස ගෙවිලා පහුවදා පාන්දර කාමරේ ඉස්සරහා ඩෝප් මූඩ් එකේ ලොකු මීයෙක් ඉන්නවා....... පන තියෙනවා ඒත් දුවාගන්න තැනක් හිතාගන්න බැරිව. මගේ පවුකාරකමට මට හැමදේම හොදට හොයලා බලන්න ඕන උවමනාවක් තියෙනවා. මීයව නැට්ටෙන් අල්ලලා එලියට උස්සන් ගියාමයි දැක්කේ සිංහලු.......... සතාගේ ඇස් දෙක ලා කිරිපාට වෙලා දෙයක් පේන් නැති ගානට..... (දැනගත්ත විදියට විෂ ඇහැට බලපාල ඇස් අර්ධ පාරදුශ්‍ය වෙලා පෙනීම හීන වෙනවා. ඒනිසයි සතා අදුරේ නොඉද ආලෝකය හොයන් එළිමහනේ මැරෙන්නේ........) සතාට වතුර පොවලා තණ බිස්සක තියල තිබුන...... හවස් වෙනකොට කටින් ලේ පෙරන් මැරිලා හිටියා........ නොදැන කරත් මට හොද විශ්වාසයක් තියෙනවා ඉපදෙන ආත්මෙක අන්ධ වෙලා ඉපදෙයි කියලා.....

Last edited by LINDA_ADERSON_22; 08-08-2017 at 10:55 PM.
Reply With Quote
(#3)
Old
ruchira55's Avatar
ruchira55 ruchira55 is offline
Senior Member
ruchira55 is a name known to allruchira55 is a name known to allruchira55 is a name known to allruchira55 is a name known to allruchira55 is a name known to allruchira55 is a name known to allruchira55 is a name known to allruchira55 is a name known to allruchira55 is a name known to allruchira55 is a name known to allruchira55 is a name known to all
 
Posts: 10,662
Join Date: Mar 2012
08-08-2017, 11:02 PM

api hamoma dana ho nodana paw karala thiyenawa.
danagena karath karata passe pasuthawilath thiyenawa
e wage dewal aai aai mathak karanawa kiyanna wechcha pawa thawath wadi wenawa ban.
aathal ekata kiyewwa wage newe me thread eka nisa anith ayage amathaka una paw wada awussanawa ban.

ubata puluwan uba marunata passe ube as deka dan denna.
as penne nathi ayata specs aran denna.
operation walata salli denna etc
Reply With Quote
(#4)
Old
roki123's Avatar
roki123 roki123 is offline
Senior Member
roki123 is a jewel in the roughroki123 is a jewel in the roughroki123 is a jewel in the roughroki123 is a jewel in the roughroki123 is a jewel in the roughroki123 is a jewel in the rough
 
Posts: 1,891
Join Date: Jul 2016
Location: ලෝකේ වටේ
08-08-2017, 11:04 PM

Pau bump
Reply With Quote
(#5)
Old
ජින්තුවා's Avatar
ජින්තුවා ජින්තුවා is offline
Senior Member
ජින්තුවා is just really niceජින්තුවා is just really niceජින්තුවා is just really niceජින්තුවා is just really niceජින්තුවා is just really niceජින්තුවා is just really niceජින්තුවා is just really nice
 
Posts: 2,544
Join Date: Apr 2014
Location: බාර් එකේ
08-08-2017, 11:11 PM

බැල්ලියෙක්ට පොල්ලකින් ගැහුව, කෑගහගෙන වැනිවැනි දුවගෙන ගියා. මාත් පස්සෙන් ගියා තව පාරක් ගහන්න. හොයාගෙන ගිහින් බලනකොට පැටව් 5 දෙනෙක් ළඟ වැටිලා හිටිය, එතකොටත් පැටව් කිරි බොනව, බැල්ලි මැරිල.

මම ජීවිතේ බොන්න පටන් ගත්තෙ එදා, අදටත් මට මැවිල පේනව ඒ ගහපු වෙලාවෙ ඒකි මගේ දිහා බලපු හැටි. මැරෙනකන් මට අමතක කරන්න බැරි එකම දේ එක.
Reply With Quote
(#6)
Old
iboy's Avatar
iboy iboy is offline
Senior Member
iboy has a spectacular aura aboutiboy has a spectacular aura aboutiboy has a spectacular aura about
 
Posts: 247
Join Date: Jul 2017
Location: හැටේ වත්ත
08-08-2017, 11:23 PM

ම්ප් යි !!
Reply With Quote
(#7)
Old
LINDA_ADERSON_22's Avatar
LINDA_ADERSON_22 LINDA_ADERSON_22 is offline
Senior Member
LINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of light
 
Posts: 2,520
Join Date: Dec 2010
smile 08-08-2017, 11:32 PM

Quote:
Originally Posted by ජින්තුවා View Post
බැල්ලියෙක්ට පොල්ලකින් ගැහුව, කෑගහගෙන වැනිවැනි දුවගෙන ගියා. මාත් පස්සෙන් ගියා තව පාරක් ගහන්න. හොයාගෙන ගිහින් බලනකොට පැටව් 5 දෙනෙක් ළඟ වැටිලා හිටිය, එතකොටත් පැටව් කිරි බොනව, බැල්ලි මැරිල.

මම ජීවිතේ බොන්න පටන් ගත්තෙ එදා, අදටත් මට මැවිල පේනව ඒ ගහපු වෙලාවෙ ඒකි මගේ දිහා බලපු හැටි. මැරෙනකන් මට අමතක කරන්න බැරි එකම දේ එක.

හැමිනෙනවා තියලා...... ඔහොම සිං එකක් මගේ අතින් මියෙක්ට වුණා......... හැමදේම මීයෝන්ට වුනේ කියන්න එපා...... මේ මතක හැටියට මියෝන්ට වුන අන්තිම දේ.
කුස්සියේ ඉන්නකොට අර හොම්බ දිගට තියෙන අළුපාට හික්මීයෙක් ගමේ යනවා වගේ යනවා කියහන්කෝ.......... මරන්න උවමනාවක් තිබුන් නෑ ඒත් අතට පොල්කටු හැන්දක් ද කොහෙද සෙට්වෙලා පොඩි සොට් එකක් දුන්නා කරුමෙටම සෙට්ටපෝච්චි......... විනාඩියක් ගියේ නෑ චූටි අළුපාට පැටව් තුන් හතරදෙනෙක් අම්මව පෙරළන් කිරිබෝනවා කියහන්කෝ.......... අප්සෙට් වැඩිකමට පැටව් ටික අල්ලලා පෙට්ටියකට දාල මී අම්මට වතුර පොවලා පපුව මසාජ් කලා. විනාඩි දෙක තුනකින් අම්මට පන ආව නහයෙන් ලේ ටිකක් ගියා එච්චරයි. ඌවත් පෙට්ටියට දාල කෑමත් දාලා දවස් දෙක තුනක් ඉන්න දීල මී අම්මා හොදවුන ගමන් වත්තටම නිදහස්කලා......... කාලයක් යනකන් හැන්දෑ වරුවේ උන් එක පේලියට අම්මගේ පස්සේ යනවා දකිනවා
Reply With Quote
(#8)
Old
Hyaenidae's Avatar
Hyaenidae Hyaenidae is offline
Senior Member
Hyaenidae is a glorious beacon of lightHyaenidae is a glorious beacon of lightHyaenidae is a glorious beacon of lightHyaenidae is a glorious beacon of lightHyaenidae is a glorious beacon of lightHyaenidae is a glorious beacon of lightHyaenidae is a glorious beacon of lightHyaenidae is a glorious beacon of lightHyaenidae is a glorious beacon of lightHyaenidae is a glorious beacon of lightHyaenidae is a glorious beacon of light
 
Posts: 9,617
Join Date: Apr 2015
08-08-2017, 11:43 PM

Quote:
Originally Posted by LINDA_ADERSON_22 View Post
කාලෙකට ඉස්සෙල්ල මියෙක්ගෙන් මල වදයක් වෙලා තිබුණා.

පූසො දෙන්නෙක් ගෙනල්ල මීයෙක් කැරපොත්තෙක් දැක්ක ගමන් එකෙක් ගෙනත් අතාරින එක තමයි පවකට කියල කරල තියෙන්නෙ වෙන නම් සත්තු මරලා නෑ - රිලවුන්ට වෙඩි තියන්න එයා රයිෆල් එකක් ගන්න හිතාගෙන ඉන්නව තාම ගත්තෙ නෑ කොහොමත් ඒකෙන් උන් මැරෙන්නෙ නෑනෙ
Reply With Quote
(#9)
Old
rm1980's Avatar
rm1980 rm1980 is offline
Senior Member
rm1980 is a glorious beacon of lightrm1980 is a glorious beacon of lightrm1980 is a glorious beacon of lightrm1980 is a glorious beacon of lightrm1980 is a glorious beacon of lightrm1980 is a glorious beacon of lightrm1980 is a glorious beacon of lightrm1980 is a glorious beacon of lightrm1980 is a glorious beacon of lightrm1980 is a glorious beacon of lightrm1980 is a glorious beacon of light
 
Posts: 7,265
Join Date: Aug 2012
08-08-2017, 11:53 PM

මමත් කරපු පව් වැඩ ගොඩක් තියෙනවා මී කේස් ගොඩක් තියෙනවා මේ 1ක්.
මියෝ කාලයක් වදයක් වෙලා තිබුන උපරිමයෙන්.රැට ලයට් ඔෆ්ෆ් කරපු ගමන් කොහෙන් හරි ගෙට රිංගල කන්න පුළුවන් හැම දෙයක්ම කාල දානවා කෑම විතරක් නෙමේ අල්මාරියේ ඇඳුම් ,පවා කාල දැම්ම .එත් ඉතින් මරන්න නම් හිතුනේ නැහැ පව් කියල නෙමේ පොඩි උන් දෙන්න ඉස්සරහ සත්තු මරණ එක හරි නැහැ කියල හිතුණු නිසා .බැරිම තැන මී උගුලක් ගෙනවා රු 400/=ක් දීල ඒකට අහු උනාමමැරෙන්නේ නැහැ කොහෙට හරි ගිහින් දාන්න පුළුවන් .ඔය උගුල තියල දවසක් උදේ බලනකොට එකෙක් අහු වෙලා ඌව කොහෙට හරි ගිහින් දාල වැඩට යන්න පරක්කු වෙන නිසා එහෙම්ම ඉද්දි වැඩට ගියා ඇවිත් අරන් දාන්නම් කියල හිතාගෙන කොහොමත් මම මම එනකොට හවස 7 වගේ උනා එදා එනකොටම පුතා කිව්ව මීයට නින්ද ගිහින් ඉන්නේ කෑම දුන්න ඒවා කෑවෙත් නැහැ කියල මම බලනකොට සතා එකේම මැරිලා කොල්ලට කිව්වෙත් නැහැ මැරිලා කියල නිදාගෙන ඉන්නේ ඔහොම්ම ගිහින් දාමු කියල ළඟ වෙලට ගිහින් දැම්ම
Reply With Quote
(#10)
Old
N.H Shadow's Avatar
N.H Shadow N.H Shadow is offline
Senior Member
N.H Shadow is just really niceN.H Shadow is just really niceN.H Shadow is just really niceN.H Shadow is just really niceN.H Shadow is just really niceN.H Shadow is just really niceN.H Shadow is just really niceN.H Shadow is just really niceN.H Shadow is just really niceN.H Shadow is just really nice
 
Posts: 984
Join Date: Sep 2015
Location: ගාල්ලේ
08-08-2017, 11:53 PM

එහෙමට පව් කරල නම් නෑ. එත් අපේ ගෙදර ඉදියා කුකුලෙක් මූ හැමොටම අනිනවා අපෙ අම්මට විතරයි ලගට යන්න පුලුවන් අම්ම කන්න දෙන නිසා. දවසක් මන් වැඩ ඇරිල ඇවිත් ගෙදර කවුරුවත් නෑ. ම පිටිපස්සෙ දොර අරිනකොටම මේ යකා ඇවිත් පොරකටු පාරක් ගැහුවා මගෙ කලිසමත් ඉරෙන්නම කකුල තුවාල උනා. මට ආපු තරහට අහු උනේඅ මැටි ගඩොල් බාගයක් දෙපාරක් හිතුවෙ නෑ දීල ඇරිය යාන්තම් ගෑවී නොගෑවී ගියා. පස්සෙ හිතුන වැදුනෙ නැති එක හොදයි කියල!
Reply With Quote
Reply

Bookmarks

Tags
!!!සාතන්ගේ අඩවිය, !ජේසු=යක්ෂයා, !සාතන් was here, අපාය සහයක, එළකිරි පව් කාරයෝ, කාලකන්නි, ගහප්පයින්, ජේසු බුදු වේවා!, පව්කාර හැත්ත, පව්කාරයෝ, මගේ ටැග, ලින්ඩා ගේ පච, වටින ටැග්, හුකන ආරංචි, <<tag dana ewun sonnayo>>, <<tag kiyawanne lollo>>, <<tag nodana un sonnayo>>, <<tag nokiyawanne lollo>>, apayata yana un, lynda ඝාතකයා, tag danne pawkarayo

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04418 seconds with 9 queries