ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page එළකිරි පවු පොත.......
Reply
 
Thread Tools
(#171)
Old
Rashmi_Anuththara's Avatar
Rashmi_Anuththara Rashmi_Anuththara is offline
Senior Member
Rashmi_Anuththara is a jewel in the roughRashmi_Anuththara is a jewel in the roughRashmi_Anuththara is a jewel in the roughRashmi_Anuththara is a jewel in the roughRashmi_Anuththara is a jewel in the roughRashmi_Anuththara is a jewel in the roughRashmi_Anuththara is a jewel in the rough
 
Posts: 1,080
Join Date: Aug 2014
Location: 🅴🅰🆁🆃🅷
08-11-2017, 04:14 PM

Reply With Quote
(#172)
Old
BIG-BOSS BIG-BOSS is offline
Banned
BIG-BOSS has a spectacular aura aboutBIG-BOSS has a spectacular aura aboutBIG-BOSS has a spectacular aura about
 
Posts: 2,978
Join Date: Jun 2017
Location: ☠Bad World☠
08-11-2017, 04:35 PM

එළකිරි පව් කාරයෝ
Reply With Quote
(#173)
Old
wdisankalpa's Avatar
wdisankalpa wdisankalpa is offline
Senior Member
wdisankalpa is a jewel in the roughwdisankalpa is a jewel in the roughwdisankalpa is a jewel in the roughwdisankalpa is a jewel in the roughwdisankalpa is a jewel in the roughwdisankalpa is a jewel in the rough
 
Posts: 1,438
Join Date: Mar 2008
Location: Atakalampanna
Send a message via AIM to wdisankalpa
sad 08-11-2017, 04:52 PM

Quote:
Originally Posted by Hyaenidae View Post

පූසො දෙන්නෙක් ගෙනල්ල මීයෙක් කැරපොත්තෙක් දැක්ක ගමන් එකෙක් ගෙනත් අතාරින එක තමයි පවකට කියල කරල තියෙන්නෙ වෙන නම් සත්තු මරලා නෑ - රිලවුන්ට වෙඩි තියන්න එයා රයිෆල් එකක් ගන්න හිතාගෙන ඉන්නව තාම ගත්තෙ නෑ කොහොමත් ඒකෙන් උන් මැරෙන්නෙ නෑනෙ
mokada yako natte un marenawa air riffle eken tibboth
Reply With Quote
(#174)
Old
wdisankalpa's Avatar
wdisankalpa wdisankalpa is offline
Senior Member
wdisankalpa is a jewel in the roughwdisankalpa is a jewel in the roughwdisankalpa is a jewel in the roughwdisankalpa is a jewel in the roughwdisankalpa is a jewel in the roughwdisankalpa is a jewel in the rough
 
Posts: 1,438
Join Date: Mar 2008
Location: Atakalampanna
Send a message via AIM to wdisankalpa
Up 08-11-2017, 05:11 PM

Quote:
Originally Posted by LINDA_ADERSON_22 View Post
ගෙවල් පැත්තේ කැri කොටෙක් හිටියා කඩයක් දාගෙන. බඩුවක් ගන්න ගියාම උගේ ගෑස් බලන්න ඕන. ඌ හිතන් ඉන්නේ උගේ කොට නෝමල් උස අපි තමයි ඇබ්නෝමල් කියලා. ලගපාත කඩයක් නැති නිසා කොටා ලෝඩ් පකීර් වගේ හිටියේ. ගමේම උන් වලි කුණු බඩු පරණ පාන් විකුනනවා කියලා ඒත් උන් කඩේට යනවා ළග නිසා.

යාලුවෙක්ගෙ මළගෙයක් සෙට්වෙලා බැද්දගානේ කනත්තට ගියපු දවසක පොලවේ මිනී ඔලුවක් තියෙනවා දැක්කා කියහන්කෝ. Zoo කරන කාලේ මිනී කට්ටක් දැක්කහම එන චූන් එක අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. මිනිස්සු එහෙ මෙහෙ වෙනකන් ඉදලා ඔලුකට්ට ගෙදර ගෙනාව.

ඒලවල් එහෙම ඉවරවෙලා ආතල් එකේ ඉන්නකොට එළියේ හෙන වලියක් යනවා ඇහෙනවා. රබර් ඇහැ දාල බලනකොට කොටායි තව ගමේ ඉන්න කැri යෙකුයි හෙන ගෝරියක්.

සිගිති අදහසක් පහලවෙලා වලියෙන් දවස් දෙකකට පස්සේ කුප්ප මෝඩ් ඔන් කරන් රෑ දෙකට දෙකහමාරට කොටාගේ කෙඩේ ලෑල්ල උඩ මිනී ඔලුව තියලා වටේට වතුසුද්ද මල් දාලා දෙහිගෙඩි ගොක්කොළ අනංමනං තියලා හදුන්කූරු දෙකකුත් ගහලා පහනක් පත්තුකරලා ගෙදර අවා........

උදේ 4:30 ට විතර කොටා බුදු අම්මෝ කියලා කෑගහන සද්දයක් ඇහුනා උදේ ඇහැරිලා බලනකොට මිනිස්සු කඩේ ලග වටවෙලා...... කොටා පුටුවක වාඩිවෙලා ඉන්නවා කට පැත්තකට ගිහිං ටික වෙලාවකින් පොලිසියෙන් ආව, කොටාගෙන් කවුද සැක ඇහුවා? කොටා අවුල් නිසා උගේ අයිය කිව්වා පෙරේද වලිය දාපු එකා තමයි සැක කියලා. පොලිසියෙන් ඌට කනට එකක් දීල කුදලන් ගියා. කොටාගේ ගෙදර උන් හාමුදුරුවෝ ගෙන්නලා පිරිත් කියලා දෙහි කපලා දානේ දීල තමයි කොටාව ගොඩදැම්මේ. පොලිසියට ගෙනිච්ච එකත් කාලෙකට පස්සේ අන්ඩක් එල්ලගෙන බල්ලා වගේ ඉන්නවා දැක්කා මොකෝ වුනේ දන්නෑ
tho nam mokekda manda
Reply With Quote
(#175)
Old
iboy's Avatar
iboy iboy is offline
Senior Member
iboy has a spectacular aura aboutiboy has a spectacular aura aboutiboy has a spectacular aura about
 
Posts: 299
Join Date: Jul 2017
Location: හැටේ වත්ත
Oh! රූම් ගිය ඇන්ටිට වෙච්ච දේ - 08-11-2017, 08:45 PM

කොළඹ පෞද්ගලික ආයතනයක සේවය කරන කාන්තාව අනුරාධපුර තම නිවස බලා යාමට බස් රථයට ගොඩ වී සිට තිබෙනවා.පසුව එම අසුනේ වාඩි වූ තරුණයෙකු ඇය සමග හිතවත් වී ඇති අතර දෙදෙනා බොහෝ තොරතුරු කතා බහ කර තිබෙනවා.

එහිදී තමන් විදේශ රැකියා සොයාදෙන ආයතනයක රැකියාව කරන බවත් අවශ්‍යනම් රුපියල් ලක්ෂ එකහමාරක පමණ මාසික වැටුපකට විදේශ රැකියාවක් සොයා දිය හැකි බවත් ඔහු කාන්තාවට පවසා තිබෙනවා.

පසුව දෙදෙනා දුරකථන අංක හුවමාරුකරගෙන පිටව ගොස් ඇති අතර දිනක් තරුණයා මෙම කාන්තාවට දුරකථනයෙන් අමතා විදේශ රැකියාව පිලිබදව කතා කිරීමට පැමිනෙන ලෙස දන්වා ඇත.

වරකාපොලට ගෙන්වාගත් කාන්තාවට තරුණයා යෝජනා කර ඇත්තේ ලැගුම්හලකට ගොස් නිදහසේ මේ පිලිබදව කතා බහ කිරීමටය.

අනතුරුව නගරයේ ලැගුම් හලකට දෙදෙනා ගොස් ඇය පිරිසිදු වීම සඳහා නාන කාමරයට ගොස් ඇත්තේ තරුණයා කාමරයේ සිටියදීයි.

මෙම කාන්තාව නාන කාමරයෙන් පැමිනි පසු මොහු හදිසියේම ඒ.ටී.එම් යන්ත්‍රයකින් මුදල් ගැනීමට ඇති බව පවසා හෝටලයෙන් පිටවගොස් ඇති අතර බොහෝ වේලාවක් යනතුරුත් පැමින තිබුනේ නෑ.

පසුව තරුණයාගේ නොපැමිනීම පිලිබදව සැක සිතී කාන්තාව පරීක්ෂා කිරීමේදී ඇගේ අත් බෑගයේ තිබු රුපියල් 51,000ක් වටිනා රන් අත් පළඳනාව අතුරුදහන්ව ඇති බව දැනගෙන ඇත.

ඒ අවස්තාවේ ඇය අතේ පැලදි රන් මුදුව හෝටලයේ තබා හෝටලෙයෙන් පිටවී පොලිසියට ගොස් සිද්ධිය පිලිබදව පැමිනිලි කර ඇත.

පසුව පොලිසිය විසින් කියු ආකාරයට කාන්තාව වෙනත් සිම් පතකින් තරුණයාට වෙනත් කාන්තාවක් සේ කතා කර පොල්ගහවෙල නගරයට ගෙන්වාගෙන ඇති අතර පොලිසිය විසින් එහිදී මොහු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් 31 හැවිරිදි පුද්ගලයා තිදරු පියෙක් වන අතර සිද්ධියට මුහුණ පෑ කාන්තාව ඒ වන විට 49 වෙනි පසුවුනු කාන්තාවක් විය.
Reply With Quote
(#176)
Old
Gasa84's Avatar
Gasa84 Gasa84 is offline
Senior Member
Gasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of light
 
Posts: 21,506
Join Date: Jan 2013
08-11-2017, 10:01 PM

Quote:
Originally Posted by iboy View Post
කොළඹ පෞද්ගලික ආයතනයක සේවය කරන කාන්තාව අනුරාධපුර තම නිවස බලා යාමට බස් රථයට ගොඩ වී සිට තිබෙනවා.පසුව එම අසුනේ වාඩි වූ තරුණයෙකු ඇය සමග හිතවත් වී ඇති අතර දෙදෙනා බොහෝ තොරතුරු කතා බහ කර තිබෙනවා.

එහිදී තමන් විදේශ රැකියා සොයාදෙන ආයතනයක රැකියාව කරන බවත් අවශ්‍යනම් රුපියල් ලක්ෂ එකහමාරක පමණ මාසික වැටුපකට විදේශ රැකියාවක් සොයා දිය හැකි බවත් ඔහු කාන්තාවට පවසා තිබෙනවා.

පසුව දෙදෙනා දුරකථන අංක හුවමාරුකරගෙන පිටව ගොස් ඇති අතර දිනක් තරුණයා මෙම කාන්තාවට දුරකථනයෙන් අමතා විදේශ රැකියාව පිලිබදව කතා කිරීමට පැමිනෙන ලෙස දන්වා ඇත.

වරකාපොලට ගෙන්වාගත් කාන්තාවට තරුණයා යෝජනා කර ඇත්තේ ලැගුම්හලකට ගොස් නිදහසේ මේ පිලිබදව කතා බහ කිරීමටය.

අනතුරුව නගරයේ ලැගුම් හලකට දෙදෙනා ගොස් ඇය පිරිසිදු වීම සඳහා නාන කාමරයට ගොස් ඇත්තේ තරුණයා කාමරයේ සිටියදීයි.

මෙම කාන්තාව නාන කාමරයෙන් පැමිනි පසු මොහු හදිසියේම ඒ.ටී.එම් යන්ත්‍රයකින් මුදල් ගැනීමට ඇති බව පවසා හෝටලයෙන් පිටවගොස් ඇති අතර බොහෝ වේලාවක් යනතුරුත් පැමින තිබුනේ නෑ.

පසුව තරුණයාගේ නොපැමිනීම පිලිබදව සැක සිතී කාන්තාව පරීක්ෂා කිරීමේදී ඇගේ අත් බෑගයේ තිබු රුපියල් 51,000ක් වටිනා රන් අත් පළඳනාව අතුරුදහන්ව ඇති බව දැනගෙන ඇත.

ඒ අවස්තාවේ ඇය අතේ පැලදි රන් මුදුව හෝටලයේ තබා හෝටලෙයෙන් පිටවී පොලිසියට ගොස් සිද්ධිය පිලිබදව පැමිනිලි කර ඇත.

පසුව පොලිසිය විසින් කියු ආකාරයට කාන්තාව වෙනත් සිම් පතකින් තරුණයාට වෙනත් කාන්තාවක් සේ කතා කර පොල්ගහවෙල නගරයට ගෙන්වාගෙන ඇති අතර පොලිසිය විසින් එහිදී මොහු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් 31 හැවිරිදි පුද්ගලයා තිදරු පියෙක් වන අතර සිද්ධියට මුහුණ පෑ කාන්තාව ඒ වන විට 49 වෙනි පසුවුනු කාන්තාවක් විය.
ඒ උඹද
Reply With Quote
(#177)
Old
shaminda peiris's Avatar
shaminda peiris shaminda peiris is offline
Senior Member
shaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to behold
 
Posts: 31,724
Join Date: Mar 2014
Location: පානදුරේ
08-11-2017, 10:52 PM

Quote:
Originally Posted by Hyaenidae View Post
රතිඥ්ඥා දැම්ම අහස්කූරු දැම්ම කෑ ගැහුවා කැටපෝලයක් අරං දකින වෙලාවට විද්ද මොනව කළත් යන්නෙ නෑ ඉතිං මොකද කරන්නෙ.
ඊලඟ පාර බෝම්බයක් දාලා බලපන්
Reply With Quote
(#178)
Old
johnferna678's Avatar
johnferna678 johnferna678 is offline
Senior Member
johnferna678 is just really nicejohnferna678 is just really nicejohnferna678 is just really nicejohnferna678 is just really nicejohnferna678 is just really nicejohnferna678 is just really nicejohnferna678 is just really nicejohnferna678 is just really nicejohnferna678 is just really nice
 
Posts: 1,535
Join Date: Mar 2017
Location: වින්ටර් ෆොල්
08-13-2017, 07:44 PM

Quote:
Originally Posted by ජින්තුවා View Post
බැල්ලියෙක්ට පොල්ලකින් ගැහුව, කෑගහගෙන වැනිවැනි දුවගෙන ගියා. මාත් පස්සෙන් ගියා තව පාරක් ගහන්න. හොයාගෙන ගිහින් බලනකොට පැටව් 5 දෙනෙක් ළඟ වැටිලා හිටිය, එතකොටත් පැටව් කිරි බොනව, බැල්ලි මැරිල.

මම ජීවිතේ බොන්න පටන් ගත්තෙ එදා, අදටත් මට මැවිල පේනව ඒ ගහපු වෙලාවෙ ඒකි මගේ දිහා බලපු හැටි. මැරෙනකන් මට අමතක කරන්න බැරි එකම දේ එක.
යකෝ මොන පව්කාර වැඩක්ද ඒ ?? පැටව් පස් දෙනා ගෙදර ගෙනල්ලා කන්න බොන්න දීලා ඉස්කෝලේ යවලා බලාගන්න තිබුනනේ උබට
Reply With Quote
(#179)
Old
bulkhead bulkhead is offline
Senior Member
bulkhead is on a distinguished road
 
Posts: 2,957
Join Date: Nov 2015
08-13-2017, 08:28 PM

බඩු ගහපුව, රේප් කරපුව එකක්වත් නෑනෙ
Reply With Quote
(#180)
Old
maxboysl's Avatar
maxboysl maxboysl is offline
Senior Member
maxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to behold
 
Posts: 24,809
Join Date: Mar 2011
Location: colombo
Send a message via Skype™ to maxboysl
08-13-2017, 09:55 PM

Quote:
Originally Posted by upulpdn View Post
Ehenam rahath wela aththe
rahath wela nam naha eth paw karala naha
Reply With Quote
Reply

Bookmarks

Tags
!!!සාතන්ගේ අඩවිය, !ජේසු=යක්ෂයා, !සාතන් was here, අපාය සහයක, එළකිරි පව් කාරයෝ, කාලකන්නි, ගහප්පයින්, ජේසු බුදු වේවා!, පව්කාර හැත්ත, පව්කාරයෝ, පවුකාරයෝ, මගේ ටැග, ලින්ඩා ගේ පච, වටින ටැග්, හුකන ආරංචි, <<tag dana ewun sonnayo>>, <<tag kiyawanne lollo>>, <<tag nodana un sonnayo>>, <<tag nokiyawanne lollo>>, apayata yana un, lynda ඝාතකයා, tag danne pawkarayo

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06329 seconds with 9 queries