ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page එළකිරි පවු පොත.......
Reply
 
Thread Tools
(#21)
Old
SHEHAN_GIWANTHA's Avatar
SHEHAN_GIWANTHA SHEHAN_GIWANTHA is offline
Senior Member
SHEHAN_GIWANTHA is a splendid one to beholdSHEHAN_GIWANTHA is a splendid one to beholdSHEHAN_GIWANTHA is a splendid one to beholdSHEHAN_GIWANTHA is a splendid one to beholdSHEHAN_GIWANTHA is a splendid one to beholdSHEHAN_GIWANTHA is a splendid one to beholdSHEHAN_GIWANTHA is a splendid one to beholdSHEHAN_GIWANTHA is a splendid one to beholdSHEHAN_GIWANTHA is a splendid one to beholdSHEHAN_GIWANTHA is a splendid one to beholdSHEHAN_GIWANTHA is a splendid one to behold
 
Posts: 5,200
Join Date: Dec 2013
08-09-2017, 12:57 AM

Quote:
Originally Posted by ජින්තුවා View Post
බැල්ලියෙක්ට පොල්ලකින් ගැහුව, කෑගහගෙන වැනිවැනි දුවගෙන ගියා. මාත් පස්සෙන් ගියා තව පාරක් ගහන්න. හොයාගෙන ගිහින් බලනකොට පැටව් 5 දෙනෙක් ළඟ වැටිලා හිටිය, එතකොටත් පැටව් කිරි බොනව, බැල්ලි මැරිල.

මම ජීවිතේ බොන්න පටන් ගත්තෙ එදා, අදටත් මට මැවිල පේනව ඒ ගහපු වෙලාවෙ ඒකි මගේ දිහා බලපු හැටි. මැරෙනකන් මට අමතක කරන්න බැරි එකම දේ එක.
Ape patte balliyo dennek hitiya paare. Un tikak podi. Ekek hama tissema anikawa hapanawa. Anika hena ahinsakai. Uge oluwa thuwala wela tibbe sahenna. Man beheth daala uta honda una. Ehe mehe yaddi passenuth enawa. Uta kannath denawa dakkoth. Dawasak appa wagayak genna kadeta giya. Uth awa utath etanin appayak kada kada damma. Anikath e asse awa. Utath dunna paw kiyala. Muge tiyena sakkili kamata aruge oluwa aye kawa. Honda wela tibba thuwale aye parila le awa. Mata dan mala mukuth kale na. Man yaddi u passen awa. Ara huttath passen awilla ayeth mekawa kawa. Mata e para mala panala muta ekak gahala elawanna kiyala wata pita baladdi ahu una galawala dala tibba kudalu gahak mule pasuth ekka. Eken ekak dunna aruta. Meka ka gahagena rawumata duwala bima watila dangalala dangala maruna kiyahanko. Mata adatath duka na. Man uwa maranna hitagena neme gahuwe. Eth oka dakapu ape patte un man maha hitak papuwak nati ekek widiyata hitagena inne. Mage athin pala weni parata oya wage satek marune. Man pare inna one ballekta langata kata karanawa dakkama. Man ballanta adarei. Eka ugeth karume mageth karume.
Reply With Quote
(#22)
Old
LINDA_ADERSON_22's Avatar
LINDA_ADERSON_22 LINDA_ADERSON_22 is offline
Senior Member
LINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of light
 
Posts: 3,640
Join Date: Dec 2010
sad 08-09-2017, 01:21 AM

අපි පොඩි කාලේ පාවිච්චිකලේ වත්තේ කොනේ තියෙන වැසිකිලියක්. මාත් ඉතින් වලකකුස්සේ නිවී සැනහිල්ලේ බෙට්ට බබා ඉන්නකොට දොර අස්සෙන් ආව කියහන්කෝ අඩි හතරක විතර ගැරඩි පැටියෙක්. පැන්න හෙලුකුට්ටේන්ම එලියට, දිව්වා දිවිල්ලක් කුස්සියට, බුමිතෙල් බෝතලේ අරන් හෙලුකුට්ටේන්ම කකුස්සට රීටුව. ගැරඩියා බිත්ති දිගේ රිට වගේ දිග් වෙවී යන්න ට්‍රයි එක. ඒම් කරලා බුමිතෙල් බෝතලේ හැලුවා අරුගේ ඔලුවේ ඉදලා නැට්ටටම. අරූ දගලද්දී දිව්වා පිංවතුනි දිවිල්ලක් පන කඩන්. විනාඩි දහයකට විතර පස්සේ බැලුවහම ගැරඩියා කකුස්සෙම අබාවප්‍රාප්තවෙලා. සතා දිග නිසාත් එතනින් එහාට දෙයක් කරන්න දන්නේ නැති නිසාත් තාත්තට සිද්දිය කිව්වහම එතුමා පෝස්මෝටම් එක තියලා බුමිතෙල් පපුවට ගිහිං හුස්ම ගන්න බැරිව මළ බව දැනන් ඇමතුවා ඇමතිල්ලක් ඊලග පාර බොට බූමිතෙල් දාන්නම ඕනනම් නැට්ටට දාපං මූනට දාල බොරුවට සත්තු මරන් නැතිව කියල.

Last edited by LINDA_ADERSON_22; 08-09-2017 at 01:23 AM.
Reply With Quote
(#23)
Old
LINDA_ADERSON_22's Avatar
LINDA_ADERSON_22 LINDA_ADERSON_22 is offline
Senior Member
LINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of light
 
Posts: 3,640
Join Date: Dec 2010
sad 08-09-2017, 01:38 AM

ගෙදර බැළලියෝ දෙන්නෙක් හිටියා දන්නවනේ ඉතින් රෑට........ වටේ පිටේ පුසෝ වත්තට ඇවිත් අරුන් දෙන්නට පෝලිං දාන්නේ...... ඒමදිවට බෙල්ල මිරිකනවා වගේ සද්දේ තාත්තටයි මටයි නින්දක් නෑ පුසෝ එළවලා. දවසක් හවස් වරුවක කුස්සියේ ඉද්දි එක බැලලියෙක් ළග වේලිච්ච පෙඳ පාට එපාමකරපු ප්‍රේමවන්තයෙක් ලයින් දදා ඉන්නවා ග්‍රහණය වුණා. වටපිට බලනකොට තඩි පොල්කට්ටක් සෙට් වුණා.ඒම් කරලා පොල්කටුපාර දෙනකොටම මූ පොල්කට්ට දිහා බැලුවේ නැතෑ. සොට් එක චොක් ගාලා මූණට වැදුනේ......... ඌ පැනලා දිව්වා
කාලයක් ගිහින් බැලලිට වේලුන පෙඳ පාට පැටව් දෙන්නෙක් හම්බුනා..... ඊටත් කාලෙකට පස්සේ අර පුසා දැක්කා ඇහැක් නැතිව.

Last edited by LINDA_ADERSON_22; 08-09-2017 at 01:41 AM.
Reply With Quote
(#24)
Old
upulpdn's Avatar
upulpdn upulpdn is online now
Senior Member
upulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to behold
 
Posts: 22,155
Join Date: Mar 2009
Location: Kurunegala
08-09-2017, 01:42 AM

Quote:
Originally Posted by LINDA_ADERSON_22 View Post
අපි පොඩි කාලේ පාවිච්චිකලේ වත්තේ කොනේ තියෙන වැසිකිලියක්. මාත් ඉතින් වලකකුස්සේ නිවී සැනහිල්ලේ බෙට්ට බබා ඉන්නකොට දොර අස්සෙන් ආව කියහන්කෝ අඩි හතරක විතර ගැරඩි පැටියෙක්. පැන්න හෙලුකුට්ටේන්ම එලියට, දිව්වා දිවිල්ලක් කුස්සියට, බුමිතෙල් බෝතලේ අරන් හෙලුකුට්ටේන්ම කකුස්සට රීටුව. ගැරඩියා බිත්ති දිගේ රිට වගේ දිග් වෙවී යන්න ට්‍රයි එක. ඒම් කරලා බුමිතෙල් බෝතලේ හැලුවා අරුගේ ඔලුවේ ඉදලා නැට්ටටම. අරූ දගලද්දී දිව්වා පිංවතුනි දිවිල්ලක් පන කඩන්. විනාඩි දහයකට විතර පස්සේ බැලුවහම ගැරඩියා කකුස්සෙම අබාවප්‍රාප්තවෙලා. සතා දිග නිසාත් එතනින් එහාට දෙයක් කරන්න දන්නේ නැති නිසාත් තාත්තට සිද්දිය කිව්වහම එතුමා පෝස්මෝටම් එක තියලා බුමිතෙල් පපුවට ගිහිං හුස්ම ගන්න බැරිව මළ බව දැනන් ඇමතුවා ඇමතිල්ලක් ඊලග පාර බොට බූමිතෙල් දාන්නම ඕනනම් නැට්ටට දාපං මූනට දාල බොරුවට සත්තු මරන් නැතිව කියල.
UTA PEWILADA
Reply With Quote
(#25)
Old
LINDA_ADERSON_22's Avatar
LINDA_ADERSON_22 LINDA_ADERSON_22 is offline
Senior Member
LINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of lightLINDA_ADERSON_22 is a glorious beacon of light
 
Posts: 3,640
Join Date: Dec 2010
08-09-2017, 01:47 AM

Quote:
Originally Posted by upulpdn View Post
UTA PEWILADA
හුස්මත් එක්ක ශ්වසන මර්ගෙට බුමිතෙල් ගිහිං. එහෙම වුණාම වාතයත් පෙනහැල්ලත් අතර බුමිතෙල් පටලය හින්දා හුස්ම හිරවෙලා වේදනාවෙන් කරකියාගන්න දෙයක් නැතිව මැරෙන්නේ. වයස අවුරුදු අටේ දහයේ දී ඕව දන්නවද බං.

Last edited by LINDA_ADERSON_22; 08-09-2017 at 01:48 AM.
Reply With Quote
(#26)
Old
upulpdn's Avatar
upulpdn upulpdn is online now
Senior Member
upulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to behold
 
Posts: 22,155
Join Date: Mar 2009
Location: Kurunegala
08-09-2017, 02:07 AM

Quote:
Originally Posted by LINDA_ADERSON_22 View Post
හුස්මත් එක්ක ශ්වසන මර්ගෙට බුමිතෙල් ගිහිං. එහෙම වුණාම වාතයත් පෙනහැල්ලත් අතර බුමිතෙල් පටලය හින්දා හුස්ම හිරවෙලා වේදනාවෙන් කරකියාගන්න දෙයක් නැතිව මැරෙන්නේ. වයස අවුරුදු අටේ දහයේ දී ඕව දන්නවද බං.
MAMA KARAPOTHTHO FLUSH KARALA THIYENAWA.
SEREPPUWEN THALALATH THIYENAWA
Reply With Quote
(#27)
Old
ElakiriPora1111's Avatar
ElakiriPora1111 ElakiriPora1111 is offline
Senior Member
ElakiriPora1111 is on a distinguished road
 
Posts: 1,812
Join Date: Sep 2015
08-09-2017, 06:33 AM

හම්මේ කියන්න දුකයි. මම ඉස්සර අර බෝල තුවක්කු වලින් පූසොන්ට තියනවා.
Reply With Quote
(#28)
Old
Edition's Avatar
Edition Edition is offline
Senior Member
Edition is a glorious beacon of lightEdition is a glorious beacon of lightEdition is a glorious beacon of lightEdition is a glorious beacon of lightEdition is a glorious beacon of lightEdition is a glorious beacon of lightEdition is a glorious beacon of lightEdition is a glorious beacon of lightEdition is a glorious beacon of lightEdition is a glorious beacon of lightEdition is a glorious beacon of light
 
Posts: 4,048
Join Date: Jul 2012
Location: searching
Send a message via Skype™ to Edition
08-09-2017, 06:43 AM

Quote:
Originally Posted by ජින්තුවා View Post
බැල්ලියෙක්ට පොල්ලකින් ගැහුව, කෑගහගෙන වැනිවැනි දුවගෙන ගියා. මාත් පස්සෙන් ගියා තව පාරක් ගහන්න. හොයාගෙන ගිහින් බලනකොට පැටව් 5 දෙනෙක් ළඟ වැටිලා හිටිය, එතකොටත් පැටව් කිරි බොනව, බැල්ලි මැරිල.

මම ජීවිතේ බොන්න පටන් ගත්තෙ එදා, අදටත් මට මැවිල පේනව ඒ ගහපු වෙලාවෙ ඒකි මගේ දිහා බලපු හැටි. මැරෙනකන් මට අමතක කරන්න බැරි එකම දේ එක.

Reply With Quote
(#29)
Old
Edition's Avatar
Edition Edition is offline
Senior Member
Edition is a glorious beacon of lightEdition is a glorious beacon of lightEdition is a glorious beacon of lightEdition is a glorious beacon of lightEdition is a glorious beacon of lightEdition is a glorious beacon of lightEdition is a glorious beacon of lightEdition is a glorious beacon of lightEdition is a glorious beacon of lightEdition is a glorious beacon of lightEdition is a glorious beacon of light
 
Posts: 4,048
Join Date: Jul 2012
Location: searching
Send a message via Skype™ to Edition
08-09-2017, 06:50 AM

LINDA_ADERSON_22
Senior Member



අම්මෝ උඹ කරලා තියන ඒවගෙන් 1%ක් වත් මම කරලා නෑ,ඒ හින්දා සතුටු වෙනවා
Reply With Quote
(#30)
Old
BLACKLIST_MEMBER's Avatar
BLACKLIST_MEMBER BLACKLIST_MEMBER is offline
Senior Member
BLACKLIST_MEMBER is a name known to allBLACKLIST_MEMBER is a name known to allBLACKLIST_MEMBER is a name known to allBLACKLIST_MEMBER is a name known to allBLACKLIST_MEMBER is a name known to allBLACKLIST_MEMBER is a name known to allBLACKLIST_MEMBER is a name known to allBLACKLIST_MEMBER is a name known to allBLACKLIST_MEMBER is a name known to allBLACKLIST_MEMBER is a name known to allBLACKLIST_MEMBER is a name known to all
 
Posts: 28,988
Join Date: Feb 2008
Location: There is no place like 127.0.0.1
Send a message via AIM to BLACKLIST_MEMBER Send a message via MSN to BLACKLIST_MEMBER Send a message via Yahoo to BLACKLIST_MEMBER Send a message via Skype™ to BLACKLIST_MEMBER
08-09-2017, 07:42 AM

යකෝ මොන හිතකින්ද පූසන්ට නෙලන්නේ උබල
Reply With Quote
Reply

Bookmarks

Tags
!!!සාතන්ගේ අඩවිය, !ජේසු=යක්ෂයා, !සාතන් was here, අපාය සහයක, එළකිරි පව් කාරයෝ, කාලකන්නි, ගහප්පයින්, ජේසු බුදු වේවා!, පව්කාර හැත්ත, පව්කාරයෝ, පවුකාරයෝ, මගේ ටැග, ලින්ඩා ගේ පච, වටින ටැග්, හුකන ආරංචි, <<tag dana ewun sonnayo>>, <<tag kiyawanne lollo>>, <<tag nodana un sonnayo>>, <<tag nokiyawanne lollo>>, apayata yana un, lynda ඝාතකයා, tag danne pawkarayo

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03309 seconds with 9 queries