ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page proposal_එකෙන්
View Poll Results: proposal එකකින් marry කරපු එ&#3482
හොදයි 38 35.85%
මධ්‍යමයි 41 38.68%
සතුටුදායක නෑ 27 25.47%
Voters: 106. You may not vote on this poll

Reply
 
Thread Tools
(#181)
Old
dilmadura dilmadura is offline
Senior Member
dilmadura will become famous soon enough
 
Posts: 366
Join Date: Jun 2016
07-18-2017, 01:20 PM

Quote:
Originally Posted by ahsk123 View Post
යකෝ.. ප්‍රපෝසල් එකකින් බදින්න හිතුනා.. මෙව්වා කියවලා..
yaluwena kellata wadiya proposal kella respect karanawa kollata ban..
Reply With Quote
(#182)
Old
SahanJ123's Avatar
SahanJ123 SahanJ123 is offline
Senior Member
SahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of light
 
Posts: 8,093
Join Date: Mar 2012
Location: Ceylon
07-18-2017, 01:24 PM

Quote:
Originally Posted by Megelli View Post
මෙහෙ ගෑනු බහුතරය වාත කඳවල්. අපේ කොල්ලෝ බහුතරයක් විඳවනවා. උන්ට කොල්ලොත් එක්ක ට්‍රිප් එකක් යන්න නැහැ. බොන්න සෙට් වෙන්න නැහැ බර බරේ. ගොඩක් උන් ගෑනිට බයයි.

ඔව් බන් ගොඩක් උන් ගෑනිට බයයි. එලියට යන්න නැහැ, යාලුවෙක් එක්ක සෙට් වෙන්න නැහැ. කරුමේ ගෙවනවා. උන්ගේ කේන්තිය කුහක කමක් විදියට පිට වෙන්නෙ සෙට් වෙන උන්ට.
Reply With Quote
(#183)
Old
djfordj's Avatar
djfordj djfordj is offline
Senior Member
djfordj is just really nicedjfordj is just really nicedjfordj is just really nicedjfordj is just really nicedjfordj is just really nicedjfordj is just really nicedjfordj is just really nicedjfordj is just really nicedjfordj is just really nicedjfordj is just really nice
 
Posts: 2,219
Join Date: May 2008
07-18-2017, 01:46 PM

අධ්‍යාපනික අවශතා උදෙසා දායක වී ඇත.....
Reply With Quote
(#184)
Old
sawyer sweeten's Avatar
sawyer sweeten sawyer sweeten is offline
Senior Member
sawyer sweeten will become famous soon enough
 
Posts: 243
Join Date: Dec 2015
07-18-2017, 01:47 PM

bump
Reply With Quote
(#185)
Old
Loard666 Loard666 is offline
Senior Member
Loard666 has a spectacular aura aboutLoard666 has a spectacular aura aboutLoard666 has a spectacular aura about
 
Posts: 383
Join Date: Oct 2016
07-18-2017, 06:10 PM

bump
Reply With Quote
(#186)
Old
LOL_SEEN's Avatar
LOL_SEEN LOL_SEEN is offline
Senior Member
LOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of light
 
Posts: 8,464
Join Date: Jul 2016
07-18-2017, 06:33 PM

Quote:
Originally Posted by LOL_SEEN View Post
උඹ බය වෙන්න එපා බං. පොළේ බඩු සේල් දාල විකුනනනේ තෝරල තෝරල ඉතුරු උන බඩු
එව්වා ගෙදර ගෙනිච්චහම, උබේම තමයි. මොකද ඒ බඩු දන්නව උන්ව ආයිත් තේරෙන්න දෙයක් නෑ කියල

හාද
Quote:
Originally Posted by dilmadura View Post
yaluwena kellata wadiya proposal kella respect karanawa kollata ban..
Reply With Quote
(#187)
Old
C h o p p e's Avatar
C h o p p e C h o p p e is offline
Senior Member
C h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to all
 
Posts: 12,217
Join Date: Dec 2010
Location: පාතාලේ
07-18-2017, 06:56 PM

තවම කෙල්ලෙක් නෑ බන්.. අනාගත කාලෙන් ලියනවා... මටත් ප්‍රපෝසල් බඳින්න වෙන සිද්ධියක් තියෙන්නේ... එකක් ආවා.. කේන්දරත් ගැලපෙනවා කිව්වා... ඒත් කෙල්ලව තවම දැක්කේ නෑ...


1. proposal එකෙන් උබට ලැබුන කෙනා හොදයි ද ?

තවම නෑ... හිතේ පොඩි චකිතයකින් ඉන්නේ ලොන්ත බඩුවක් බඳින්න වෙයි කියලා...


2. එයා ගැන සතුටු වෙන්න පුළුවන් ද ?

සතුටු වෙන්න පුළුවන් කෙනෙක් ලැබුනොත් හොඳයි.

3. ඇත්තටම එයා උබට ආදරෙන් සලනවද ?

ආදරෙන් සලකනවා නම් හොඳයි.. මට ගරු කරන මම ගැන හිතන අවංක බිරිඳක්...

4. උබගේ පවුලේ අයට එයාගෙන් ලැබෙන ආදරය සහ සැලකිල්ල ගැන උබට සතුටු වෙන්න පුලුවන් ද ?

කවුරු බැන්දත් දෙන්නගේම අම්මා තාත්තා ලට සලකන්න තමා හිතාගෙන ඉන්නේ..

5. එයාගේ පවුල අයත් එක්ක උබගේ සම්බන්දතාවය සතුටු දායකද ?

ම්ම් ම්ම්... දැහැමි නිවිච්ච විදියට ඉන්නවා...

5. ප්‍රශ්නයක් ඇති උනාම ඒක කතා බහ කරලා විසදගන්න එයාගෙන් ලැබෙන සහයෝගය කොහොමද ?

අන්න එතන පොඩි කොස්සක් තියේ... මට සමහරක් වෙලාවට නහුතෙට මල පයිනවා... උත්සහයක් ගන්නවා කථා බහ කරලා විසඳ ගන්න... තරහ වෙන්නේ නැතුව ආදරෙන් ඉන්න බලනවා...තව ඔය ඩ්‍රින්ක් එක දාලා ආපුවම මාව තේරුම් ගන්න කෙනෙක් නම් වඩා හොඳයි...

6. එයත් එක්ක ගෙවන sex ලයිෆ් එක ගැන satisfy වෙන්න පුළුවන් ද ? (optional questions)

ඒක නම් ඉතින් හොඳටම ඕනේ... පිරිසිදු කම ගොඩක් බලනවා... එයාට හර්ට් නොවෙන්න රොමෑන්ටික් සීන් එක යන්න තමා ඉන්නේ...

7. යාළුවෙලා හිටපු එකක් බැන්ද නම් හොදයි කියල හිතෙනවද ?

බැන්දනම් කියලා.. ම්ම්ම්... එහෙම වෙන එකක් නෑ...බඳින්න තිබ්බා නම් කියලා හිතෙන කෙල්ලෙක් හිටියා.. ඒත් ඒකිව නැති උනා මගේ වැරදි නිසා...තව එකක් ඉන්නවා ඒකිත් එක්ක මාසෙකට එක පාරක් හරි ඉන්න ආස හිතෙයිද දන්නේ නෑ....අවංක ආදරණීය බිරිඳක් හම්බුනොත් වැරදි කරන්නේ නෑ...
Reply With Quote
(#188)
Old
dgboy's Avatar
dgboy dgboy is offline
Senior Member
dgboy is a jewel in the roughdgboy is a jewel in the roughdgboy is a jewel in the roughdgboy is a jewel in the roughdgboy is a jewel in the roughdgboy is a jewel in the rough
 
Posts: 717
Join Date: Feb 2013
Location: කොටකෙතන
07-20-2017, 07:34 AM

bump
Reply With Quote
(#189)
Old
JokerFan's Avatar
JokerFan JokerFan is offline
Senior Member
JokerFan is a name known to allJokerFan is a name known to allJokerFan is a name known to allJokerFan is a name known to allJokerFan is a name known to allJokerFan is a name known to allJokerFan is a name known to allJokerFan is a name known to allJokerFan is a name known to allJokerFan is a name known to allJokerFan is a name known to all
 
Posts: 7,307
Join Date: May 2016
Location: Arkham City
07-20-2017, 08:03 AM

Bp
Reply With Quote
(#190)
Old
sandamalt sandamalt is offline
Senior Member
sandamalt has a spectacular aura aboutsandamalt has a spectacular aura about
 
Posts: 315
Join Date: Sep 2016
07-21-2017, 11:13 PM

subscribe for the future purpose
Reply With Quote
Reply

Bookmarks

Tags
ආදරය, ජේසු ජීවමානයි, විවාහය, සුභාරංචි, big boss hukanna, big boss ponnaya, proposal wesi

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03956 seconds with 10 queries