ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page නැවත ඉපදීමක් නෑ තියෙනව නම් ඔප්පු කරන්ඩ
Reply
 
Thread Tools
(#111)
Old
Barry Allen's Avatar
Barry Allen Barry Allen is offline
Senior Member
Barry Allen is a jewel in the roughBarry Allen is a jewel in the roughBarry Allen is a jewel in the roughBarry Allen is a jewel in the roughBarry Allen is a jewel in the roughBarry Allen is a jewel in the rough
 
Posts: 2,891
Join Date: Oct 2016
Location: Central City
05-19-2017, 09:39 PM

Quote:
Originally Posted by rRASHENTHA View Post
මු ගොළු වෙලාද
නැහැ උට කරන විදිය කියලා දුන්නා..උටත් හිතෙනවා මන් කියන දේ කරන්න පුළුවන් කියලා
Reply With Quote
(#112)
Old
rRASHENTHA's Avatar
rRASHENTHA rRASHENTHA is offline
Senior Member
rRASHENTHA is just really nicerRASHENTHA is just really nicerRASHENTHA is just really nicerRASHENTHA is just really nicerRASHENTHA is just really nicerRASHENTHA is just really nicerRASHENTHA is just really nicerRASHENTHA is just really nicerRASHENTHA is just really nice
 
Posts: 1,592
Join Date: Aug 2007
Location: ITALY
05-19-2017, 09:46 PM

Quote:
Originally Posted by Barry Allen View Post
නැහැ උට කරන විදිය කියලා දුන්නා..උටත් හිතෙනවා මන් කියන දේ කරන්න පුළුවන් කියලා
සුද්ද සිංහලෙන් හත්මුතු පරම්පරාව මතක් කරලවත් දුන්නද
Reply With Quote
(#113)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is offline
Senior Member
LazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to behold
 
Posts: 20,949
Join Date: Aug 2015
Location: කටුස්ලන්තය
Send a message via ICQ to LazyLizard Send a message via AIM to LazyLizard Send a message via MSN to LazyLizard Send a message via Yahoo to LazyLizard Send a message via Skype™ to LazyLizard
05-19-2017, 10:02 PM

Quote:
Originally Posted by Barry Allen View Post
ඔන්න LazyLizard පිළිගත්තා මන් ඉදිරිපත් කල විදිය හරි කියලා

Quote:
Originally Posted by rRASHENTHA View Post
මු ගොළු වෙලාද
ගොළු උනා බන් විනාඩි දහයක් විතර හම්මෝ මමනං ගුරාට දිනුම දීල අයින්වෙනව ඒ ක්‍රමේට ගොළු කරන්න ආවොත්
Reply With Quote
(#114)
Old
SimonRiley's Avatar
SimonRiley SimonRiley is offline
Senior Member
SimonRiley has a spectacular aura aboutSimonRiley has a spectacular aura aboutSimonRiley has a spectacular aura about
 
Posts: 273
Join Date: Jan 2017
Location: Colombo
05-19-2017, 10:06 PM

Quote:
Originally Posted by ~Hansel~ View Post
itin ban Gauthama Buddha ta kalin 28 denek hitiya ne, they also found the same truth
නෑ මචන් මම කියන්නේ ඔය ජෛන කාරයෝ හිටියේ බුදුන්ගේ කාලයේම: ඒගොල්ලෝ දැනගෙන හිටිට නිවන ගැන:
Reply With Quote
(#115)
Old
tharakato's Avatar
tharakato tharakato is offline
Senior Member
tharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of light
 
Posts: 10,723
Join Date: Jul 2007
Location: Sri Lanka
05-19-2017, 10:26 PM

නැවත ඉපදීම විද්‍යාත්මකව සොයා බලපු පර්යේෂණ ලෝකේ හැමතනකින්ම වගේ තියනවා . කැමති කට්ටියට එව්වා බලන්න පුළුවන් . දෙයක් හොයන්නේ නැතුව බොරුයි කියන අය ඒවා නොබලා ඉන්න
Reply With Quote
(#116)
Old
wildboar's Avatar
wildboar wildboar is offline
Senior Member
wildboar will become famous soon enough
 
Posts: 508
Join Date: Nov 2015
05-19-2017, 11:05 PM

ඕපපාතික සත්වයන් නැත
Reply With Quote
(#117)
Old
Rhaegar Targaryen's Avatar
Rhaegar Targaryen Rhaegar Targaryen is online now
Senior Member
Rhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really nice
 
Posts: 1,701
Join Date: Oct 2016
05-20-2017, 01:07 AM

Quote:
Originally Posted by LazyLizard View Post



ගොළු උනා බන් විනාඩි දහයක් විතර හම්මෝ මමනං ගුරාට දිනුම දීල අයින්වෙනව ඒ ක්‍රමේට ගොළු කරන්න ආවොත්
Game of Thrones එකේ Khal Drogo ත් එකෙක්ව ගොළු කළා ඔය ගුරුකමෙන්ම.
Reply With Quote
(#118)
Old
sachith19920726's Avatar
sachith19920726 sachith19920726 is offline
Senior Member
sachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to behold
 
Posts: 28,017
Join Date: Jan 2011
Location: 웃 ඔබට සතුටුද දැනš
Send a message via Skype™ to sachith19920726
05-20-2017, 01:27 AM

රූපවාහිනියෙන් පොඩ්ඩක් උඩ දැම්ම.. ඊට පස්සෙ ඉතින් ඌ තමයි පකයා
කනට දෙකක් ගහල ඕකට edgar cayce වගේ මිනිස්සු ගැන ටිකක් කියවන්න කියපන් බන්..
සියල්ල දත් කියල නෙ හිතන් ඉන්නෙ..
අර ජෝතිෂ්‍ය program එකෙත් ඌ තමයි සියල්ල දත් කියල පෙන්නන්න මාර කට්ටක් නෙ කෑවෙ.
Reply With Quote
(#119)
Old
prasad619's Avatar
prasad619 prasad619 is offline
Senior Member
prasad619 is just really niceprasad619 is just really niceprasad619 is just really niceprasad619 is just really niceprasad619 is just really niceprasad619 is just really niceprasad619 is just really nice
 
Posts: 972
Join Date: Mar 2008
Location: සිව් හෙළය
05-20-2017, 05:03 AM

මුලින්ම දෙරණින් මූව ෆෝම් කරා ඊට පස්සෙ දැන් මාස ගානක් තිස්සේ රූපවාහිනීය මූව ෆෝම් කරනවා. ඔය මාධ්‍යකාරයොන්ගේ වැරැද්ද මුන් වගේ එවුන්ට වටිනා ගුවන් කාලය ලබා දීම, ඒ මදිවට ගිය බ්‍රහස්පතින්දා ඔය හේතුවාදින්ගේ මොකක්ද ලබ්බකට පැය දෙකක ගුවන් කාලය උන්ට දුන්නා. දැන් බලාගෙන යනකොට හේතුවාදින්ගේ propaganda wing එක තමයි රජයේ රූපවාහිනීය, යථාරූප එකේ ඉන්න නිවේදකයාත් උන්ව බඩ බැදගෙන, කකුල් ලෙව කකා උන්ටම කඹුරනවා උන් ඉන්න දවසට උන්ට තමයි වැඩි කාලයක් දෙන්නේ අනිත් එවුන් කතා කරගෙන එනකොට උන්ව කපලා ආයිත් අරුන්ටම කතා කරන්න දෙනවා. මේවා කරන්න කවුරු තීරණ ගන්නවද දන්නේ නැහැ.

මට මතකයි දැන් අවුරුදු කිහිපයකට ඉස්සෙල්ලා සියත Tv එකේ ගිය වැඩසටහනකදි අසාඩ් උඩුමාන් කියලා මුස්ලිම් මනෝ වෛද්‍යවරයෙක් කතා කරා පුනර්භවය ගැන සහ ඒ පිළිබඳව බටහිර ලෝකයේ කරලා තියන පර්යේෂණ, ඉතින් මුස්ලිම් මනුස්සයෙකුටත් පුනර්භවය පිලිගන්න පුලුවන්නම් ඇයි මේ හේතුවාදීන්ට බැරි. මුලු මනෝ විද්‍යාවම දැන් ටික ටික බුදුදහම පැත්තට හැරෙමින් ඉන්නේ.
Reply With Quote
(#120)
Old
mmahanama1 mmahanama1 is offline
Senior Member
mmahanama1 has a spectacular aura aboutmmahanama1 has a spectacular aura about
 
Posts: 264
Join Date: Apr 2009
05-20-2017, 05:48 AM

ඕවට ගහ මරාගන වැඩක් නෑ බන්...පිලිගන්න එකා ඒක පිලිගන්නව නැති එකා ඒක නෑ කියල තර්ක ගේනව...ඕව අද ඊයෙ වෙච්ච දේවල් නෙමෙයිනෙ...බුදුහාමුදුරුවන්ටත් කී දාහක් කිව්වද ඕක කරන්න එපා කියල....අන්තිමට බුදුහාමුදුරුවො තනි පාරක ගිහිල්ලනෙ ඔක්කොම නෑ කියල දේ හොයාගත්තෙ....කොහොමත් අපි ඉන්නෙ මහාකල්පෙක අවසානෙ....අට විසි බුදුහාමුදුරුවො හිටියෙ මහාකල්ප 7ක අන්තර්කල්ප 28ක....මේ යන්නෙ 7වෙනි මහාකල්පෙ අවසාන ටික...ඒකයි මිනිස්සුන්ගෙ ලයිෆ්ස්පෑන් එක60-70ට අඩු වෙලා තියෙන්නෙ...ඕක 10ට බහිනව...මිනිස්සු එන්න එන්න දරුනු වෙනව අතට හම්බෙන හැම දෙයක්ම ආයුදයක් විදිහට පාවිච්චි කරල මිනී මරාගන්නව....මේ වෙනකොට බුදු දහම සම්පූර්නයෙන් විනාශ වෙලා ඉවරයි....වෙන වෙන ආගම් තියෙන්නෙ....ඔතනින් සෙට් එකක් කැඩිල වනගත වෙනව වඩා පීස්ෆුල් ජීවිතයක් හොයාගන...එයාලගෙ ආයුශ ටික ටික වැඩි වෙනව....ඕකට අවුරුදු දාස් ගානක් යනව....මිනිහෙක්ගෙ ජීවිතේ අවුරුදු ලක්ශ 4කට යනකන් වැඩි වෙනව....ඔය කාලෙදි තමයි මයිත්‍රී බුදුහාමුදුරුවො පහල වෙන්නෙ....මම බිලීව් කරන දේ ඕකයි....මේක කිසිම තැනක ඔප්පු කරන්න බෑ....කවුරු මට බැන්නත් මට ඔප්පු කරන්න විදිහකුත් නෑ,,...ඉතින් බොරුවට ලේ පුච්චගන්න එපා බනින්න ගිහින්....බුදු දහම තව ටික කාලෙකින් ඉවර වෙනවා...ඒක නවත්තන්න බෑ....හැමෝටම එක එක බිලීව් තියනවනෙ....ඒවට මරාගන්න එපා....අහ්හ් මට අමතක උනා ඔය අතරෙදි මහාකල්ප විනාශයක් තියනව ගින්නෙන් මුලු ලේකෙම වැනසිලා යනව...ආය ජීවයක් පටන් ගන්න අවුරුදු කෝටි ගානක් යනව....තව මේ ගැන දැනගන්න පුලුවන් විකීපීඩිය එකේ බුඩිස්ට් කොස්මොලොජි කියල හොයල බලන්න....එක්කෙනෙක් ලියපු එකක් නෙමෙයි මේක....අපිට අහන්න දකින්න නැතිදේවල් ටිකක්...
Reply With Quote
Reply

Bookmarks

Tags
! ඔබව කැදවා තිබේ, ! දෙවියන්වහන්සේ, අශ්මි කිබි, ඉතුරු උනේ එළවලු, දර්ශණය මිත්‍යාව, දේවදත්ත පරපුර, පුකදෙන ආශ්මි, පුනර්භවය බොරු, darshanaya boru, jesus is coming, lemon hosting free, max jayaweera, weragama his

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04372 seconds with 9 queries