ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page උඩින් යන කාර්
Reply
 
Thread Tools
(#1)
Old
Banned!'s Avatar
Banned! Banned! is offline
Senior Member
Banned! is a name known to allBanned! is a name known to allBanned! is a name known to allBanned! is a name known to allBanned! is a name known to allBanned! is a name known to allBanned! is a name known to allBanned! is a name known to allBanned! is a name known to allBanned! is a name known to allBanned! is a name known to all
 
Posts: 9,531
Join Date: Jun 2013
Send a message via ICQ to Banned! Send a message via AIM to Banned! Send a message via MSN to Banned! Send a message via Yahoo to Banned! Send a message via Skype™ to Banned!
laugh උඩින් යන කාර් - 01-03-2015, 08:35 AM

තවමත් මහින්ද රාජපක්ෂට ඡන්දය දීමට සිතාගෙන සිටින මිතුරනි. ඔවුන්ගේ පරාජය ඔවුන්ම වටහාගෙන තිබියදීත්, පරාජය හමුවේ රට හැරයාමට ඔවුන් සූදානමින් සිටියදීත් ඔවුන් වෙනුවෙන් ඔබලා කුමක් කරන්නද?


ඊයේ 02 දා පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ විසින් හෙලිදරව් කර ඇත්තේ නියත පරාජය පිළිගෙන ඇති රාජපක්ෂ රෙජීමයේ සුපිරි හෙංචයියන් තම තමන්ගේ වටිනා රේසිං කාර් හොර රහසේ රටින් පිට කරන ආකාරයයි. මෙහි දැක්වෙන සුපිරි රථ 4 රටින් පිට කර ඇත්තේ පසුගිය 31 වෙනිදා රාත්‍රියේ යැයි සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා පවසයි. (සේයාරූ අයිතිය සුජීව සේනසිංහ සතුය)


මේ අතර ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී චම්පික රණවක මන්ත්‍රීවරයා කියා සිටියේ ගෑස් ඩීල් වලට සම්බන්ධ ප්‍රධාන නිලධාරීන් දෙදෙනා ඔරිජිනල් ෆයිල් විපක්ෂයට ලැබෙන්නට සලස්වා මේ වන විටත් රටින් පැන ගොස් ඇති බවයි.


වාර්තා වන අන්දමට 9-10 දෙදින තුල ලංකාවෙන් පිටත් වීමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් ගුවන් යානා දෙකක් බ්ලොක් කර ගෙන සිටී. මෙම ‘බ්ලොක් කිරීම‘ යනුවෙන් අදහස් කරන්නේ එම යානා වල ගුවන් ටිකට් පත් විකිණී අවසාන යැයි කියා මගීන්ට කියන නමුත් එම යානා හිස්ව තබාගෙන ඇති බවයි. එනම් කිසියම් විශේෂ කණ්ඩායමකට රටින් පිටව යෑමට එම යානා නිල නොවන ආකාරයෙන් වෙන් කර තිබේ.









Last edited by Banned!; 01-03-2015 at 08:36 AM.
Reply With Quote
(#2)
Old
mAjIc hAt's Avatar
mAjIc hAt mAjIc hAt is offline
Senior Member
mAjIc hAt is a name known to allmAjIc hAt is a name known to allmAjIc hAt is a name known to allmAjIc hAt is a name known to allmAjIc hAt is a name known to allmAjIc hAt is a name known to allmAjIc hAt is a name known to allmAjIc hAt is a name known to allmAjIc hAt is a name known to allmAjIc hAt is a name known to allmAjIc hAt is a name known to all
 
Posts: 14,555
Join Date: May 2014
01-03-2015, 08:48 AM

මගේ අම්මේ මුන් මෙවා ඔක්කොම ගෙන්නවලද අන්තිම එක බලහන්කො කටට කෙලත් උනනවා.....
Reply With Quote
(#3)
Old
errorz's Avatar
errorz errorz is offline
Senior Member
errorz has a spectacular aura abouterrorz has a spectacular aura abouterrorz has a spectacular aura about
 
Posts: 267
Join Date: Oct 2014
Location: සිංහල රටේ
01-03-2015, 08:55 AM

Quote:
Originally Posted by mAjIc hAt View Post
මගේ අම්මේ මුන් මෙවා ඔක්කොම ගෙන්නවලද අන්තිම එක බලහන්කො කටට කෙලත් උනනවා.....
Reply With Quote
(#4)
Old
Sun-123's Avatar
Sun-123 Sun-123 is offline
Member
Sun-123 is an unknown quantity at this point
 
Posts: 70
Join Date: Sep 2014
01-03-2015, 08:56 AM

oya boru..oya giyapara colombo night race ekata gennapu ewa, ahapau yawaddi gaththa 4tos wagayak...parajayen bankoloth wi athi my3 pramuka UNP eka awasana mohathe boru puwath mawamin sitathi..budduimath janathawani hasu nowannna
Reply With Quote
(#5)
Old
neonz neonz is offline
Senior Member
neonz will become famous soon enoughneonz will become famous soon enough
 
Posts: 1,409
Join Date: Mar 2008
01-03-2015, 09:01 AM

BUMP
Reply With Quote
(#6)
Old
sali07's Avatar
sali07 sali07 is offline
Senior Member
sali07 is just really nicesali07 is just really nicesali07 is just really nicesali07 is just really nicesali07 is just really nicesali07 is just really nicesali07 is just really nicesali07 is just really nicesali07 is just really nice
 
Posts: 6,814
Join Date: Oct 2008
Location: @ Home
01-03-2015, 09:06 AM

2009 end of election days news repeat
Reply With Quote
(#7)
Old
Lansalaral's Avatar
Lansalaral Lansalaral is offline
Senior Member
Lansalaral is a glorious beacon of lightLansalaral is a glorious beacon of lightLansalaral is a glorious beacon of lightLansalaral is a glorious beacon of lightLansalaral is a glorious beacon of lightLansalaral is a glorious beacon of lightLansalaral is a glorious beacon of lightLansalaral is a glorious beacon of lightLansalaral is a glorious beacon of lightLansalaral is a glorious beacon of lightLansalaral is a glorious beacon of light
 
Posts: 1,472
Join Date: Jun 2011
Location: Kurunegala
01-03-2015, 09:08 AM

Quote:
Originally Posted by Sun-123 View Post
oya boru..oya giyapara colombo night race ekata gennapu ewa, ahapau yawaddi gaththa 4tos wagayak...parajayen bankoloth wi athi my3 pramuka UNP eka awasana mohathe boru puwath mawamin sitathi..budduimath janathawani hasu nowannna
oya boru..oya giyapara colombo night race ekata gennapu ewa, ahapau yawaddi gaththa 4tos wagayak...parajayen bankoloth wi athi my3 pramuka UNP eka awasana mohathe boru puwath mawamin sitathi..budduimath janathawani hasu nowannna
Reply With Quote
(#8)
Old
maxboysl's Avatar
maxboysl maxboysl is offline
Senior Member
maxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to behold
 
Posts: 25,176
Join Date: Mar 2011
Location: colombo
Send a message via Skype™ to maxboysl
01-03-2015, 09:09 AM

සමාජයේ මෙසේ කියන මිනිසුන් කොටසක් සිටිති.

"අපි දෙන්නේ මහින්ද මහත්තයට... මේ රට බේරාගත්තු නායකයා... යුද්දෙ ඉවර කලා...රට සංවර්ධනය වෙනවා... වෙන මොනවද?"
----------------------------
දැනුවත්භාවය පිළිබඳ ප්‍රශ්නයකි. ඔවුන් සමග කතා කරන්න. ඇතැම්විට (අනාගත ආයෝජනයක් ලෙසින් හෝ) යම් වෙනසක් සිදුකල හැකිවනු ඇත.
____________________________________

තව පිරිසක් මෙසේ කියති.
"අපිත් මෛත්‍රීපාලට කැමැත්තෙන් හිටියා... ඒ උනාට (අහවල් සිද්දියෙන්) පස්සේ නං තිත්තම උනා... එයා එන්නේ වෙනම වැඩකට... නොදන්න දෙයියට වඩා දන්න යකා හොඳයි....."
---------------------------
අම්බ තක්කඩියෙකි. ඔහු/ඇය සමග ඉන් එහාට කොතෙක් කතා කලත් කිසිදු පලක් නොවේ. ඔබගේ වචන සහ වටිනා කාලය නාස්ති කරගන්න එපා.
Reply With Quote
(#9)
Old
minipura's Avatar
minipura minipura is offline
Senior Member
minipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of light
 
Posts: 23,680
Join Date: Jan 2011
01-03-2015, 09:11 AM

bump
Reply With Quote
(#10)
Old
Kalu_Banda's Avatar
Kalu_Banda Kalu_Banda is offline
Senior Member
Kalu_Banda is a glorious beacon of lightKalu_Banda is a glorious beacon of lightKalu_Banda is a glorious beacon of lightKalu_Banda is a glorious beacon of lightKalu_Banda is a glorious beacon of lightKalu_Banda is a glorious beacon of lightKalu_Banda is a glorious beacon of lightKalu_Banda is a glorious beacon of lightKalu_Banda is a glorious beacon of lightKalu_Banda is a glorious beacon of lightKalu_Banda is a glorious beacon of light
 
Posts: 5,769
Join Date: Jul 2013
Location: Colombo
01-03-2015, 09:48 AM

Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04451 seconds with 9 queries